|22|
ජන්කුක් නවත්තපු කුලී රතයෙන් ඉක්මනින් බැහැලා මුදල් ගෙවලා තමන්ගේ බෑග් එක අතට ගන්න ගමන් හොද හුස්මක් ගත්තා...ගොඩනැගිල්ලේ පඩි කිහිපය ඉක්මනින් නැගලා දොර තල්ලු කරන ගමන් කලබලෙන් ඇතුලට ආපු ජන්කුක් මේසේ උඩට වෙලා කන්නාඩියත් දාගෙන වැඩ කරන ගමන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලලා සැනසුම් හුස්මක් පාතට දැම්මා...
"මම හොදටම බය උනා... හදිසියක් කියලා...."
ටේහ්‍යොන්ග් ජන්කුක්ට රෝහලට පණිවිඩයක් යවලා තිබුනා ඉක්මනට කාර්යාලයට එන්න කියලා...
බෑග් එක පුටුවක් උඩින් තියන ගමන් ජන්කුක් ඇතුලට ඇවිදගෙන ආවා... ඒත් වැඩි දුරක් අඩිය නොතියා තමන්ගෙ අතින් නහය වහගත්තා..
"මොකක්ද ඒ එන අමුතු ගද..."
"වචන වරද්දගන්න එපා ජෝන්.. මගේ දේවල් වලට ගදයි කියනවට මම කැමති නෑ..."
පුටුව පිටිපස්සට හේත්තු වෙන ගමන් ටේහ්‍යොන්ග් කීවා..
"ඒ උනාටම මට හොදටම විශ්වාසයි මේ ගද එන්නේ ඔයාගේ දේකින් නෙවෙයි කියලා ටේහ්‍යොන්ග්...."
ටේහ්‍යොන්ග් දිහා බලලා කාර්යාලයේ කෙලවරකට වෙන්න දිග මේසය උඩ තියලා තිබුනු පෙට්ටිය දිහාට ඇවිදගෙන යන ගමන් ජන්කුක් කීවාම ටේහ්‍යොන්ග් හිනා උනා...
"ආහ්.. මොනවද මේ..."
එහාට උන පියනෙන් ඇතුල බලලා පිටිපස්සට වෙන ගමන් ටේහ්‍යොන්ග් දිහා බලල ජන්කුක් ඇහුවාම ජන්කුක්ගේ අවුල් උනු මූන දිහා බලන් ටේහ්‍යොන්ග් හයියෙන් හිනා උනා..
"ඇත්තටම ජෝන් ඩොක්ටර් කෙනෙක් උනේ හොරට විභාග කරලද..."
ජන්කුක් නපුරු විදියට බැලුවම තවමත් හිනා වෙන ගමන් ටේහ්‍යොන්ග් අමාරුවෙන් හිනාව නතර කරගත්තා....
"හරි..හරි මම පැහැදිලි කරන්නම්...."
පුටුවෙන් නැගිටලා ඇවිදගෙන එන ගමන් ටේහ්‍යොන්ග් ග්ලව්ස් දෙක දාගත්තා...පියන ටිකක් එහාට කරන ගමන් විනිවිද පෙනුනු ඉටිකවරේ එහාට කරපු ටේහ්‍යොන්ග් කලු ගැහෙමින් තිබුනත් සුදු පාටින් පේන අස්ති කැබැල්ලක් පෙන්නුවා... ඒ වගේ අස්ති සෑහෙන ප්‍රමාණයක් පෙට්ටිය ඇතුලේ ඉටි කවරෙන් ආවරණය වෙලා තිබුනා....
"දෙවියනේ... ටේහ්‍යොන්ග් ඔයා කොහෙන්ද මේ පිච්චුන ඇටකටු ටික හොයාගත්තේ.... අ..අනික මේක මනුස්සයෙක්ගේ..."
තවමත් පුදුමෙන් ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් පියන වහන ගමන් ග්ලව්ස් දෙක ගලවලා උරයක් ඇතුලට දැම්මා...
"මේක මට බලන්න ඕනේ හැම තැනක්ම... ඒ වගේම කොටස් අදුරගන්න ඕන..."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක්ට තේරුනා ඒක ටේහ්‍යොන්ගේ වැඩක් කියලා...
"එහෙම කියලා ටේහ්‍යොන්ග් ඔයාට බෑ මේක මේ වගේ තැනක තියාගන්න.. බලන්න මේ කාමරේ ඇතුලෙන් එන අමුතු ගද... නිකන්ම මෙහෙම හුස්ම ගන්න බෑ.. අපි දන් නෑ මොන විසබීජ තියනවද කියලා .. අන්තිමට අපිට හොයාගන්න බැරි අසනීපයක්..ම්ම්ම්....
එක දිගට ඇස් දෙකත් ලොකු කරන් අත් එහෙ මෙහෙ කරන කියවන ජන්කුක්ගේ කට තත්පරෙන් වැහුනේ ඒ තොල් දෙක තවත් තොල් දෙකකින් අවහිර කරපු හින්දා.... ඉන වටේට අත යවන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ව ලගට ඇදලා ගත්තා...
"ම්ම්ම්..ඒකටනේ මන් මගේ ඩොක්ටර් ජෝන්ව එක්කන් ආවේ...."
රහසින් වගේ තොල් මතම ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක් ලැජ්ජාවෙන් කම්මුල් රතු කරගත්තා....
"ම..මට කියන්න ඔයා අද සතුටින් වගේ එහෙම නේද...."
තමන්ගේ අත් ටේහ්‍යොන්ගේ පපුව උඩ ඇදුම් උඩින් තියාගන්න ගමන් ජන්කුක් ඇහුවාම ටේහ්‍යොන්ග් හිනා වෙලා ආයෙත් ඒ තොල් මතින් සිපුමක් තිබ්බා...
"මේක මට වැදගත් වැඩක්... මේකෙන් මට තවත් ඉස්සරහට කරන්න ඕන දේවල් ගැන අවබෝධයක් ගන්න පුලුවන්...."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තමන්ගේ තොල් හපාගන්න ගමන් ඔලුව හෙලෙව්වා....
"තවත් මෙහෙම ඉන්න ඕනද...."
ටේහ්‍යොන්ග් ඇහිබැමක් උස්සලා ඇහුවම ජන්කුක් ලැජ්ජාවෙන් ඉක්මනට ටේහ්‍යොන්ගේ ඇගෙන් අයින් උනා....
"ම්.. ටේහ්‍යොන්ග් මන් කියන්නේ අපි මේක මෙතන කරන්න ඕනද... අපිට පුලුවන් අර ගොඩනැගිල්ලට මේක අරන් යන්න...."
ජන්කුක් අහනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ අත උස්සලා පෙන්නුවා... ටේහ්‍යොන්ගේ උඩට නමපු ඇදුම් අත් වල කලු පාට පැල්ලම් වගේම දූවිලි තැවරිලා තිබ්බා...
"මන් මේක මෙතනට ගේන්නත් ගොඩාක් මහන්සි උනා එතන ඉදන් පරිස්සමට... අනික මට ඕන නෑ මේකේ එක අලු බිංදුවක්වත් නාස්ති වෙන්න දෙන්න.. ජෝන් දන්නවනේ මට මේ ඔක්කොම වැදගත්.. අන්තිම මොහොතේ මුකුත් විනාශ වෙනවට මන් කැමති නෑ...."
ජන්කුක් ඔලුව වනන ගමන් තේරුම්ගත්තා...
.
.
.
.
ඉහලින් අධි බලැති ලාම්පුවක් දල්වලා තිබුනා වගේම ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්නම අත් වැසුම් මුව ආවරන පැලදගෙන මේසය මත වැඩක යෙදුනා... ශරීරයේ එක් එක් අස්ථි කොටස් තෝරගෙන පරීක්ශා කරන ගමන් ඇතුරුමක් මත පිලිවෙලට තියමින් ඒ ගැන බලනකොට ඒක පිලිස්සුනු මෘත දේහයක් උනා... මස් ඉතුරු නොවුනත් භාගෙට පිලිස්සුනු මස් අස්ථි මත රැදිලා තිබ්බා වගේම සමහර කොටස් විනාශ වෙලා තිබුනා...
මිනිස් ශරීරයක් ගැනත් ටේහ්‍යොන්ග්ට යම් තාක් දුරකට දැනුමක් තිබුනා....
"මෙතන එක වගේ දෙකක් තියනවා..."
එක ස්තානයක තියන අස්ථි දෙකක් වෙනම ගන්න ගමන් ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ඒවා වෙන වෙනම ශරීර වලට අයිති තැන් වලින් පොඩි නෝට් එකක් එක්ක තිබ්බා...
පැය කීපයක් යනකොට ඔක්කොම අස්ථි වෙන් කරලා ඉවර වෙනකොට ශරීර දෙකකටත් සත්ව ශරීරයකටත් අඩංගු අස්ථි වෙන් වෙලා තිබුනා... මිනිස් ශරීර එක හමාරකුත් සම්පූර්ණ සත්ව ශරීරයකුත් එතන තිබුනා....
"ජෝන් දැන් මට උරහිසේ ඉදන් වැලමිටට යනකම් තියන අස්ථි වෙන් කරලා දෙන්න..."
ටේහ්‍යොන්ග් කීවාම ආයෙත් පරීක්ශා කරන ගමන් ඒ අස්ථි වෙන් කරලා වෙනත් තැනකින් තිබ්බම ටේහ්‍යොන්ග් පුන්චි ලෝහ මිටියක් උල් කටුවක් වගේ ආම්පන්න ටිකක් අරගෙන අස්ථිය පරීක්ශා කරන්න ගත්තා...
අස්ථියෙන් අස්ථියට තට්ටු කරමින් පලුදු උනු තැන් නිරීක්ශනය කරමින් කාලය ගත කරපු ටේහ්‍යොන්ග් ඒ වැඩේ ඉවර කරන ගමන් බලාපොරොත්තු සුන් උන හඩක් පිට කරා... කේන්තියෙන් අත මිටි මොලවලා මේසෙට වේගෙන් ගැහුව ටේහ්‍යොන්ග් එහෙමම තමන්ගේ ග්ලව්ස් ගලවලා උරේට විසි කරන ගමන් පුටුව උඩට ඇදගෙන වැටුනා....
ඒ ටික අයින් කරන්න කියලා අතින් සන් කරාම ජන්කුක් වෙන වෙනම අස්ථි කොටස් ආයෙත් පොලිතීන් වලින් ආවරනය කරන ගමන් පෙට්ටිය ඇතුලට දාලා වහල දැම්මා...
නාන කාමරයට ගිහින් අත් පිරිසිදු කරන් ආයෙත් එනකොට ටේහ්‍යොන්ග් පුටුව පිටිපස්සට ඔලුව හේත්තු කරගෙන කල්පනා කරන ගමන් හිටියා...
"මොනවද හෙව්වේ..."
"මූනිස්සමක කෑල්ලක්...."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනා...
"ශිට්...මන් නිකන් කාලේ කෑවා...."
තමන්ගේ අත මිටි මොලවගන්න ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ජනෙල් විවෘත කරා.... ටේහ්‍යොන්ගේ දවස් ගානක මහන්සිය ගොඩාක් සාර්තක විදියට අසාර්තක වෙලා තිබුනා....
"ඒ කියන්නේ ඌ තාමත් ජීවත් වෙනවා.... මන් උබව හොයාගන්නම්...."
ටේහ්‍යොන්ග් කලකිරීමෙන් මුමුනනවා ජන්කුක්ට ඇහුනත් ජන්කුක් ඒ පිලිබදව ටේහ්‍යොන්ගෙන් අහන්න ගියේ නෑ... ඒක ටේහ්‍යොන්ග්ම කියන්නේ නැත්තම් අවශ්‍ය වෙලාවට කියයි කියලා ජන්කුක් හිතුවා...
ටේහ්‍යොන්ගේ මිටිමෙලවුනු අත දිගාරින ගමන් උණු කෝපි පිරුනු කෝප්පය ජන්කුක් ටේහ්‍යොන්ගේ අතෙන් තිබ්බම ටේහ්‍යොන්ග් ඒකත් අරන් ගිහින් ජනේලේ ලගින් හිටගත්තා... සාක්කුවෙන් සිගරට් පෙට්ටිය අරන් සිගරට් එකක් දල්වගෙන තොල් අතරින් තියන් එක දිගට උරන්න ගත්තේ හිතේ තිබුනු නොසන්සුන් බව පෙන්නලා....
"ශිට්....."
අන්තිම වෙනකන් දැල්වුන සිගරට් එක ජනේලෙන් එලියට විසි කරන ගමන් ආයෙත් එකක් දල්වගෙන තොල් අතරින් තියන් ඉහලට අදින ගමන් කෝපි උගුරක් බීව ටේහ්‍යොන්ග් ජනේලෙන් පේන පිට්ටනිය දිහා බලන් දුම් වලලු පිට කරා.....
"දැන් ඇති...ම්ම්..."
පිටිපස්සෙන් චූටි අතක් මතු වෙලා එක දිගට ටේහ්‍යොන්ගේ පපුව පිරිමදිනකොට ටේහ්‍යොන්ගේ තොල් අතර ලා හිනාවක් මතු උනා...
"ජෝන් බය වෙලාද..."
ටේහ්‍යොන්ග් කෝපි එක ජනෙල් පඩිය උඩින් තියන ගමන් ජන්කුක්ගේ අත උඩින් අත තිබ්බා... ජන්කුක් නිශ්ශබ්දවම ඉන්නකොට ටේහ්‍යොන්ග් ඒ අතින් ඇදලා ජන්කුක්ව ඉස්සරහට ගන්න ගමන් තමන්ටත් ජනෙල් පඩියටත් හිර කරගත්තා...
"තාමත් කේන්තියෙන්ද..."
ටේහ්‍යොන්ගේ කමිසයේ පොඩි උනු නැවුනු රැලි අතින් පිරිමදින ගමන් ජන්කුක් හෙමින් ඇහුවම ටේහ්‍යොන්ග් ආයෙත් සිගරට් එක උරලා ඉහලට ගත්තා... ඒ බර සුසුම් පිට වෙනකොට ටේහ්‍යොන්ග් ඉන්නේ කලකිරීමෙන් කියලා ජන්කුක්ට තේරුනා....
"ම්ම්..මොකක්ද කියලා මට කියන්න බැරිද...."
"මිනීමරුවෙක් හොයනවා මම.. එක්කෙනෙක් නෙවෙයි..."
ජන්කුක් ඉක්මනට ඔලුව උස්සලා බැලුවා...
"එ..එතකොට මේ..."
"දැන් අවුරුදු කීපයකට උඩදි වෙච්ච දෙයක් හින්දා එකෙක්ගේ අතක මූනිස්සම් කොටසක් ඉතුරු උනා... මට ඕන උනේ මේ ඌද කියලා දැනගන්න ඒ උනාට මට කොතන හරි වැරදිලා...."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් කීව දේවල් තේරුම්ගන්න උත්සාහ කරා...
"එතකොට ඔයා හොයන මනුස්සයා තාම ඉන්නවා එහෙමද.. එතකොට මේ මැරුනු මිනිස්සු කවුද...."
"අනිවාරෙන් යුද්ධෙන් ගෙනාපු සිරුරු දෙකක් ගින්නට දාලා , නොමග යවන්න... මම මෙහෙම හොයයි කියලා උන් හිතන් නෑ..."
"එතකොට මොකක්ද ගින්න... මොනවා වෙලාද...."
ජන්කුක් එක දිගට අහන්කොට ටේහ්‍යොන්ග් යන්තම් හිනා උනා...
"එදා ජෝන් ඇහුවේ ඇදුමේ දූවිලි මොකද කියලා..එදා තමයි ගින්න ඇති උනේ... ඒක පත්තර වල යන්න නොදී ආරක්ශා කරා... සම්පූර්ණ මත්ද්‍රව්‍ය ගබඩාවක් ගිනි ගත්තා... මිනිස්සු ඉද්දිම...."
ජන්කුක් තමන්ගේ අතින් කට වහගත්තා..
"එතකොට මොකද උනේ.. රෝහලටවත් ආරංචි උනේ නෑනේ... කොහොමද එහෙම වෙන්නේ..."
"ජීවිත හානි හොයන්න බෑ... ඒක පාලු ගබඩාවක්.. ඒක හොයාගන්න සම්පූර්ණ මාසයක් මන් නාස්ති කරා... උන් හිතාමතා ගිනි තිබ්බා අන්තිම වෙලාවෙ... අපිට අළු වලින් ඉන්ධන වල ගද ආවේ... ඒවා අලුත්... මන් එතනට යනකොටත් සම්පූර්නයෙන් ගින්න ඉවරයි...."
"මෙච්චර දෙයක් වෙනකන් පොලිසිය මොකද කරේ..."
"ඒ කම්මැලි යක්කු බලන් හිටියා මන් යනකොටත් කට ඇරන්... "
කරදරකාරී කටහඩකින් එහෙම කියනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ හැමදාමත් ඉදිරිපත් කරම මතයට එකග උනා... මොකද මේ වැඩ වෙනුවෙන් ටේහ්‍යොන්ග් කොච්චර මහන්සි වෙනවද කියලා ජන්කුක් හොදටම දන්නවා.... ටේහ්‍යොගේ සිගරට් එක රැදුනු අත යන්තමින් වෙව්ලමින් තිබ්බ වගේම ඇස් වටේට කලු වෙලා තිබුනා....
"දැන් මන් ආයෙත් යන්න ඕනේ...."
වැටීගෙන එන අදුර දිහා බලන් ටේහ්‍යොන්ග් සිගරට් එක විසි කරනකොට ජන්කුක් ඉක්මනට ටේහ්‍යොන්ගේ ඉන වටේට අත් යවලා ටේහ්‍යොන්ග් නතර කරගත්තා.. ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා ජන්කුක්ගේ මූන දිහා බැලුවා....
"එපා.. දැන් ගෙදර යන්..."
"බෑ.. මට තව වැඩ තියනවා අද දවස ඇතුලත ඉවර කරන්න..."
ටේහ්‍යොන්ග් කීවත් ජන්කුක් තදින් අල්ලගත්තා..
"බලන්න...ඔයා ඕනවටත් වැඩිය මහන්සි වෙනවා... ඇත්තටම ඔයා අසනීප වෙයි..."
වද වෙන කටහඩකින් ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙලා ජන්කුක්ගේ කම්මුලක් මහපට ඇගිල්ලෙන් පිරිමැද්දා...
"නෑ... මන් එච්චර දුර්වල නෑ... ඔය තරුණ ලමයින්ට වැඩිය නම් කොහොමත් මන් හොදට ඉන්නවා..."
ඒ කතාවට ජන්කුක් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා..
"ඔහ්..දෙවියනේ ටේහ්‍යොන්ග්... දැන් නම් ඔයාගේ කතාව වයසක මනුස්සයෙක්ගේ වගේමයි..."
"ඇයි .. මොකද දැන් ඒකේ වයස..."
ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සන ගමන් ඇහුවාම ජන්කුක් අමාරුවෙන් හිනාව මොහොතකට නැවැත්තුවා..
"හොදයි එහෙම නැද්ද... නැත්නම් කවුද තරුණ ලමයි කියලා කියන්නේ.... ඔයාට පිලිගන්නම වෙනවා දැන් ඔයා වයසයි..."
"ඔයා මට විහිලු කරනවා එහෙම නේද ජෝන්...."
මූනට එබෙන ගමන් ගැඹුරු කටහඩින් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් තොල් එකිනෙක තද කරගන්න ගමන් මූන පිටිපස්සට ගත්තා...
"ඔහ්..ටේහ්‍යොන්ග්.. දෙවියනේ මම වැටෙයි...."
ටේහ්‍යොන්ග් එක පාරටම එක අතකින් ජන්කුක්ව උස්සලා කරට ගත්තම ජන්කුක් ටේහ්‍යොන්ගේ උරහිස මිරිකලා අල්ලගන්න ගමන් කෑ ගැහුවා...
"යමු.. මන් කොච්චර වයසද කියලා පෙන්නන්න...."
ගැඹුරු නමුත් සරාගී කරහඩකින් එහෙම කිව්වම ජන්කුක් තමන්ගේ කකුල් දෙක එකට ගසන ගමන් බිමට බහින්න හැදුවා.... නමුත් තද අතුල් පාරක් පිටුපසට එල්ල උනාම ජන්කුක් එහෙමම පිටිපස්සට නැවෙන ගමන් තොල් හපාගත්තා....
ටේහ්‍යොන්ග් ජන්කුක්ව හාන්සි පුටුව උඩින් තදින් තියලා පුටු ඇන්දට අත් දෙක තියලා මූනට එබුනාම ජන්කුක් අපහසුවෙන් පිටිපසට හේත්තු උනේ ඒ උණුසුම් හුස්ම මූනට වැදෙනකොට...
"ටේහ්‍යොන්ග්..ඔයාට දැන් වැඩ තියනවා කිව්වා...."
ටේහ්‍යොන්ගේ අත් අල්ලගන්න ගමන් ජන්කුක් මිමිනුවා...
"ඒත් ඔයා මට යන්න එපා කිව්වා ලව්...."
ජන්කුක් තමන්ගේ ඇස් පිල්ලම් එකට ගැහුවා...
"ඒත් දැන් ඔයාට මහන්සියි ටේහ්‍යොන්ග්...."
"ඔයා ඉස්සරහා මහන්සියි කියන්නේ වචනයක් විතරයි ජෝන්...."
හාන්සි පුටුවේ හාන්සි කරලා ජන්කුක්ගේ තොල් සිප ගන්න පටන් ගත්තු ටේහ්‍යොන්ග් තොල් බෙල්ල දිගේ අරන් ඇවිත් එක තැනක් තදින් සිපගන්න පටන් ගත්තා...
"නැගිටලා ඇදුම් අයින් කරන්න ඩෝල්...."
ජන්කුක්ගෙන් ඈත් වෙන ගමන් ඇල්කොහොල් දාපු පොඩි කබඩ් එකෙන් බෝතලයක් එක්ක වීදුරුවක් තෝරගෙන වත් කරපු ටේහ්‍යොන්ග් එක පාරම කටට හලාගෙන අනිත් පැත්ත හැරෙනකොට ජන්කුක් තමන්ගේ කමිසයේ අන්තිම බොත්තම ලිහිල් කරන ගමන් හිටියා.....
ජන්කුක්ව පොත් පුරවපු රාක්කයට හේත්තු කරපු ටේහ්‍යොන්ග් ඒ කිරි සුදු පාට උරහිස් දිගේ තොල් අරන් යනකොට ජන්කුක් කෙදිරිගාන ගමන් ඒ කොන්ඩේ අතරින් ඇගිලි යැව්වා.... පපුව දිගේ සිප ගනිමින් තොල් අරන් ආපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ රෝස පාට නිපල් එකට තොල් තියලා දිවෙන් තෙරපනකොට ජන්කුක් ඉනෙන් ඉස්සරහට වෙන ගමන් තදින් කොන්ඩේ අල්ලගත්තා...
"අහ්..මට රිදෙනවා ටේහ්‍යොන්ග්...."
කෙදිරිගාන ගමන් කීවත් දිගින් දිගටම ජන්කුක්ගේ නිපල් තෙත් කරමින් සපන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කලිසමේ බොත්තම විවර කරන ගමන් ඒක කකුල් අතර වැටෙන්න ඇරියා.... යට ඇදුමත් අතින්ම පහලට ඇදපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බඩෙන් තොල් තියන් සිපගන්නකොට ජන්කුක් කකුලෙන් කලිසම එහාට කරන ගමන් ටේහ්‍යොන්ගේ ඔලුව අත් දෙකෙන්ම බදාගත්තා...
"ආආහ්....."
නැගිටිමින් ඉන්න සාමාජිකයා මතින් ටේහ්‍යොන්ගේ උණුසුම් තොල් දැනෙනකොට ජන්කුක් වේගෙන් හුස්මගන්න ගමන් කෙදිරිගෑවා...
"අහ්.. ඒක කරන්න එපා ටේහ්‍යොන්ග්.. ඒක අමුතුයි...."
ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ගේ උණුසුම් මුව තුල ජන්කුක්ගේ කුඩා සාමාජිකයා උණුසුම් වෙමින් හිටියා... දිගින් දිගටම දැනෙන වින්දයත් එක්ක ටේහ්‍යොන්ගේ කට තුලම ජන්කුක්ගේ වින්දනය පිට වෙනකොට ජන්කුක් කකුල් දෙක පන නැතුව බිම ඉන්දවුනා....
"ම..මට සමාවෙන්න.. මට පාලනය....
"ශ්..මයි බේබි... කලබල වෙන්න එපා.. මම ඒකට කැමතියි....."
තමන්ගේ කම්මුල් දෙපැත්තේ තියන ජන්කුක්ගේ අත් දෙක එකට අල්ලන් ඒ උඩින් හාදුවක් තියපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව නැගිට්ටෙව්වාම ජන්කුක් නිරුවතින්ම ටේහ්‍යොන්ගේ ඇගට වාරු උනා....
විශාලා අත් වලින් ඒ ජන්කුක්ගේ පිටුපස තෙරපන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ රතු තොල් තදින් සිප ගත්තා.... එකින් එක බොත්තම් නිදහස් වෙමින් ටේහ්‍යොන්ගේ කමිසය බිමට වැටෙන ගමන් ඒ ශක්තිමත් ශරීරය නිරාවරනය උනාම ඒ තොල් මතින් තොල් මුදවගන්න ගමන් ජන්කුක් ටේහ්‍යොන්ගේ නිරුවත් පපුවෙන් තොල් තිබ්බා....
ජන්කුක්ගේ කකුල් දෙකෙන් උස්සලා තමන්ගේ ඉන වටේට යවන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ටත් පොත් රාක්කෙටත් හිර කරගත්තම ජන්කුක් ටේහ්‍යොන්ගේ උරහිස් වටෙන් අත් යවන ගමන් උරහිස උඩින් එබිලා බැලුවා.... තාමත් ජනෙල් විවෘත වෙලා තියනකොට සීතල හුලන් අන්ධකාරය අතරින් හමන් ආවා.... ඒත් ටේහ්‍යොන්ගේ උණුසුම් ශක්තිමත් සිරුරත් රාක්කයත් අතර ජන්කුක් වෙනම ලෝකෙක නැවතිලා හිටියා...
"අහ්...."
ඈත් උනු කකුල් අතරින් ටේහ්‍යොන්ගේ ඇගිලි එකින් එක ඇතුල් වෙනකොට ජන්කුක් තමන්ගේ අත් උරහිස මත තද කරා.... ජන්කුක්ගේ කකුල් අතරින් ගමන් කරපු අනිත් අතින් ටේහ්‍යොන්ගේ කලිසම නිදහස් වෙලා පහලට වැටෙනකොට ටේහ්‍යොන්ගේ දිගු ඇගිලි දිගින් දිගටම ජන්කුක්ගේ ඇතුලාන්තයට පහර දුන්නා....
"අහ්... ටේහ්‍යොන්ග් ඒක රිදුනා...."
එක වරම ටේහ්‍යොන්ගේ දැඩි ලොකු සාමාජිකයා ජන්කුක්ගේ ඇතුල්වීම තුල තෙරපෙනකොට ජන්කුක් හයියෙන් කෑ ගහන ගමන් කෙදිරි ගෑවා.... ජන්කුක්ගේ එක කකුලන් බිම වගේම තවත් කකුලක් ටේහ්‍යොන්ගේ නිරුවත් ඉන වටේ පැටලිලා තිබුනා...
"අහ්..ඉවසන්න මයි ලව්...ඔයා ඒකට කැමති එහෙම නේද..."
වින්දනයෙන් මත් උනු ලොකු ඇස් දිහා බලන් ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් ටේහ්‍යොන්ගේ මූන දෙපැත්තෙන් අල්ලගන්න ගමන් ඒ තොල් මතින් තොල් තිබ්බා...
ජන්කුක්ගේ උණුසුම් ඇතුල්වීම තුල තද වෙන තමන්ගේ සාමාජිකයට ලැබෙන අසීමිත වින්දනයත් එක්ක ටේහ්‍යොන්ගේ නලලින් වැටුනු දාඩිය බින්දුවක් ජන්කුක්ගේ මූන මතට වැටුනා....
ජන්කුක්ව අත් වලින් උස්සලා හාන්සි පුටුව මතට තද කරන ගමන් ටේහ්‍යොන්ග් වේගෙන් ඇතුල් වෙනකොට ජන්කුක් හයියෙන් කෙදිරි ගාන ගමන් ටේහ්‍යොන්ගේ උරහිසේ තොල් තියලා තද කරා....
"අහ්... ටේහ්‍යොන්ග්.. ඒක අමුතුයි... එක දිගටම...."
ජන්කුක් කියන්න උත්සාහා කරත් ටේහ්‍යොන්ගේ සාමාජිකයාගේ උඩ දිගින් දිගටම ජන්කුක්ගේ ඇතුලාන්තය ස්පර්ශ කරා....
"ආර්ග්හ්..."
ගෙරවීමක් සමග තව තවත් ජන්කුක් තුලට තද වෙන ගමන් ටේහ්‍යොන්ග් තමන්ගේ උණුසුම් වින්දනය ජන්කුක් තුල පිට කරනකොට ජන්කුක් තමන්ගේ දෙවන වින්දනයත් ශරීරය මත පිට කරා....
වේගෙන් හුස්මගන්න ජන්කුක්ව තදින් සිපගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත් දෙකෙන් උස්සගන්න ගමන් හාන්සි පුටුවෙන් වාඩි උනා....
"ම..මන් ආදරෙයි ටේහ්‍යොන්ග්..."
ජන්කුක්ගේ පපුව උඩින් ඔලුව තියාගන්න ගමන් ජන්කුක් මිමිනුවාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ දාඩියෙන් තෙත් උනු කොන්ඩේ අතරින් ඇගිලි යැව්වා....ජන්කුක්ගේ හිස් මුදුන තදින් සිපගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ නිරුවත් පිට වටේ අත් යවලා තදින් බදා ගත්තාම ජන්කුක් ටේහ්‍යොන්ගෙ සාමාජිකයාගෙන් අයින් වෙන්න උත්සාහා කරා..
"ඒක එහෙමම තියෙන්න දෙන්න ලව්....."
ජන්කුක්ගේ කෙස් අතරින් දිගින් දිගටම ටේහ්‍යොන්ගේ ඇගිලි ගමන් කරනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ උරහිසෙන් ඔලුව තියන් ඒ කඩවසම් මූන දිහා බලන් හිටියා... තමන් හැමදාමත් ආසා කරපු දාඩිය සුවද මුසු උන සිගරට් සුවද තදින්ම දැනෙනකොට,, තාමත් ටේහ්‍යොන්ග් තමන් තුල ඉන්නකොට ජෝන් ජන්කුක් , කිම් ටේහ්‍යොන්ග් කියන කඩවසම් මනුස්සයාට ඕනවාටත් වැඩිය බැදිලා හිටියා....
වේදනාවක් අවිනිශ්චිත භාවයක් ඇතුල් උනත් මේ වෙනකොටත් මිස්ටර් කිම්ට, ජෝන් තදින්ම ආදරයෙන් බැදිලා හිටියා....
.
.
.
.
.
.
************************
___________________________Dark_Sunshiner 🤍🥀
Already warned...! ༒
Thanks for reading♥️
To be Continued....
2023/05/26
Bạn đang đọc truyện trên: AzTruyen.Top