| EPILOGUE |
"බොස්...නිශා මැඩම් මැරුනා.. අත කපාගෙන..."
නම්ජූන්ට මාක් කියනකොට නම්ජූන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටුනා...
"ශ්..දැන් මොකක්ද කරේ..."
"බොස් අපි බොඩි එක අරන් ඇවිත් .. එතන ක්ලීන් කරා...මොකක්ද කරන්නේ..."
"බොඩි එක අපේ සෙමෙට්රි එකට අරන් යන්න රෙඩි කරන්න... ලේඩිස්ලා යූස් කරන්න...කිසිම දෙයක්.. කිසිමම දෙයක් ටේවත් වෙන කවුරුත්වත් දැනගන්න බෑ හරී... "
නම්ජූන් කීවාම මාක් ඔලුව නමලා ගියා... නිශාගේ ෆියුනරල් එක සාමාන්‍ය ගෞරවයකින් සෙමෙට්රි එකේ ඉවර කරපු නම්ජූන් එතනින් ආවේ ආයේත් මේ වගේ වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරන ගමන්...
.
.
______________________
තමන්ගේ පපුව අස්සේ ඔලුව තියන් ඉන්න ටේහ්‍යොන්ගේ ඔලුව ටිකක එහාට කරලා කොට්ටේ උඩින් තියන ගමන් ජන්ක්කුක් නැගිටලා එතනම ඩ්‍රෝවර් එක උඩ තිබ්බ ටී ශර්ට් එක ඇදගත්තා... පේන්න තියන ටේහ්‍යොන්ගේ නිරුවත් උරහිස වැහෙන විදියට ඩව්ට් එක හදපු ජන්කුක් ටේහ්‍යොන්ගේ කම්මුලටත් පොඩි හාදුවක් තියලා දොර ඇරන් එලියට ආවා...
කිචන් එකට ඇවිත් කෑම ලෑස්ති කරපු ජන්කුක් දෙන්නගෙම කිරි දෙකත් හදාගෙන ආයෙත් උඩට ආවේ බබ්බු දෙන්නව ඇහැරවන්න... ගුකීගේ කාමරේට ගිය ජන්කුක් කිරි එක පැත්තකින් තියලා ඩව්ට් එක අයින් කරේ ඔලුවේ ඉදන් පොරවන් නිදන් ඉන්න හින්දා...
"ගුකී.. කෝ දැන් නැගිටින්න ඕනේ... ස්කූල් යන්න තියනවා... කෝ කෝ නැගිටින්න..."
ගුකීව අමාරුවෙන් ඇහැරවලා කිරි එක පොවලා බාත් රූම් එක ඇතුලට යැව්ව ජන්කුක් ගුකීගේ ඇදුම් ටික පිලිවලට ඇද උඩින් තිබ්බා...... දැන් ගුකීට තනියම වොශ් දාගෙන ඇදුම් ඇද ගන්න පුලුවන්.. දැන් ටේහ්‍යොන්ගේ මැන්ශන් එකට ඇවිත් අවුරුදු දෙකක් විතර... ජන්කුක්ට හොද උනාම හැමෝම ඇවිත් කිම් මැන්ශන් එකේ හිටියත් ටේහ්‍යොන්ග් තුන් දෙනත් එක්කම එයාගේ මැන්ශන් එකට මූව් උනේ පලවෙනි වතාවට පිට කෙනෙක් ඒකට එක්කන් යන ගමනුයි... එදා ඉදන් ගොඩාක් ආදරෙන් තුන් දෙනාම හිටියා, ගුකී නර්සරි ගිහින් ඉවර වෙලා ස්කූල් යන්න පටන් ගත්තා...ජන්කුක්, ටේහ්‍යොන්ග් මැරි කරලා ජියෝන් කියන නම සදහටම අයින් කරලා දැම්මා... ගුකීත් කිම් ගුකී උනා...
ගුකීගේ හැමදේම ලෑස්ති කරලා ජන්කුක් ඊලගට ගියේ අලි බබාව ඇහැරවන්න... තියලා ගිය විදියටම ජන්කුක්ගේ කොට්ටෙත් බදාගෙන නිදන් ඉන්න ටේහ්‍යොන්ග් දිහාට ගිහින් කප් එක ස්ටෑන්ඩ් එක උඩින් තියලා ඇද අයිනෙන් ජන්කුක් ඉදගත්තා...
"හ්‍යුන්ග්... නැගිටින්න දැන්... කම්පැනි එකට යන්නත් තියනවා නේද... '
වතුර හින්ද සීතල වෙලා තිබ්බ තමන්ගේ අල්ල ටේහ්‍යොන්ගේ කම්මුල උඩිත් තියනගමන් ජන්කුක් කතා කරත්, ම්හුම්.. ටේහ්‍යොන්ග් නිදි...
"මේ හ්‍යුන්ග්... නැගිට්ටේ නැත්නම් මම යනවා ඈ... ගුකී ඇහැරවන්නත් ලේසී මීට වඩා..."
ජන්කුක් කටත් උල් කරලා කියනකොටම ජන්කුක්ව ඩව්ට් එක අස්සට ඇදලා ගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ව බැක් හග් කරන ගමන් ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සෙන් හාදුවක් තිබ්බේ ජන්කුක් වෙව්ව්ලලා යනකොට...
"එහාට වෙන්න.. කෝලම් කරන්න එපා... පරක්කු උනාම කන්නෙවත් නැතුව දුවන්නේ.."
පිටිපස්සෙන් ඉන්න ටේහ්‍යොන්ග්ට වැලමිටෙන් අයින ගමන් ජන්කුක් කියනකොට ජන්කුක්ව පටස් ගාලා එයාගේ පැත්තට හරවගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පපුව උඩින් ඔලුව තියාගත්තේ මගෑරුනු උනුසුම හොයන්න වගේ...
"මාව සීතලේ දාලා ගියේ මොකද..."
ගැඹුරුම ගැබුරු මෝනින් වොයිස් එකෙන් කතා කරන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් වෙව්ව්ලලා ගියා... දැන් ටේහ්‍යොන්ගේ සැපම කොට්ටේ ජන්කුක්ගේ පපුව...
"ඔයාව හුරතල් කර කර හිටියානම් කන්නවත් නෑ මෙතන..."
කට ඇද කරන ගමන් ජන්කුක් කියනකොට ජන්කුක්ගේ තොල් වලට කිස් එකක් දුන්න ටේහ්‍යොන්ග් ආයෙත් ඔලුව තියාගත්තා...
"බේබි උයන්න ඕනේ නෑනේ... මන් ඔඩර් කරන්නම්...ඔයා ඉන්න මන් ගාව..."
"ඕඩර් කරලාම කාලා හරියයි... දැන් නම් නැගිටින්න හ්‍යුන්ග් ... ගුකී ලෑස්ති වෙලත් ඇති..."
ජන්කුක් ටේහ්‍යොන්ගේ කොන්ඩේ අත ගාන ගමන් කියනකොට ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා...
"මන් අද යන් නෑ... පෝල්ට කියමු ගුකී අරන් යන්න කියලා.. නැත්නම් මන් එක්කන් ගිහින් එන්නම්..."
ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් පුදුමෙන් ටේහ්‍යොන්ග්ව ඈත් කරා...
"මොකද යන් නැත්තේ.. හ්‍යුන්ග් අසනීපයක්ද .."
ජන්කුක් ටේහ්‍යොන්ගේ මූල අල්ලලා බලලා කියනකොට ටේහ්‍යොන්ග් ඔව් කියලා ඔලුව වැනුවා..
"මොකක්.. ඇයි මට කීවේ නැත්තේ... මොකක්ද අමාරුව, එහෙමම යන් හොස්පිටල් එකට..."
"හොස්පිටල් යන්න ඕනේ නෑ... "
කියන ගමන් ජන්කුක්ගේ ඇගට තදින් ප්‍රෙස් වෙන ගමන් කට කොනින් හිනා උනාම ටේහ්‍යොන්ගේ පිටට හයියෙන් පාරක් ගහලා මූනත් එක්ක රතු කරන් එතනින් නැගිට්ට ජන්කුක් එලියට දුවන් ගියේ ටේහ්‍යොන්ග් හිනා වෙවී බලන් ඉන්නකොට...
"ඉක්මනට ලෑස්ති වෙලා දෙන්නම පහලට එන්න, බෙක්ෆ්රස්ට් රෙඩි කරලා තියෙන්නේ..."
කියලා කෑ ගහන් ගමන් පහලට ඇවිත් ජන්කුක් ලන්ච් බොක්ස් දෙක හදලා ටේබල් එකට එනකොට ටේහ්‍යොන්ග් ගුකීවත් වඩාගෙනම පහලට ආවා..
"අද ඩඩා යන් නැද්ද..."
"නෑ.. ඩඩාට ටිකක් සනීප නෑ... මන් මැනිකව එක්කන් ගිහින් එන්නම්..."
ගුකීගේ ඔලුව උඩින් කිස් එකක් තියන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් කන් දෙකත් රතු කරන් බිම බලාගෙනම වාඩි උනා...
"පපා.. ඩඩාටත් මට දෙන බේත්ම දෙන්න... තිත්ත බේත් බොන්නකෝ ඩඩා උයා පපාගේ.. ආයේත් අසනීප වෙන් නෑ..."
කටත් ඇද කරලා ගුකී කියනකොට යටි තොලත් හපන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බැලුවා... ටික්කින් කට්ටියම කාලා ජන්කුක්ටත් කිස් දීලා ගියේ ගුකීව ස්කූල් දාන්න...
ගුකීව ස්කූල් දාලා ටේහ්‍යොන්ග් ආයේ එනකොට පහල කවුරුත් හිටියේ නෑ... දොරත් ඇරගෙන බලලා කී එක ටේබල් එක උඩින් තියලා උඩට ගියත් කාමරේ ජන්කුක් හිටියේ නැති උනත් බාත් රූම් එකේ වතුර වැටෙන සද්දෙට තමන් එක්කම හිනා උන ටේහ්‍යොන්ග් දොර ඇරගෙන ඇතුලට ගියා...
එක පාරට දොර ඇරුනම බාත් ටබ් එක ඇතුලේ හිටපු ජන්කුක් බය වෙලා බැලුවත් ටේහ්‍යොන්ග් කියලා දැක්කම හිනා උනේ ටේහ්‍යොන්ග් තමන්ගේ ශර්ට් එකයි ශෝට් එකයි ගලවලා බොක්සර් එක පිටින්ම බාත් ටබ් එකට බහිනකොට... බැහැලා ජන්කුක්ව ටිකක් උඩට උස්සලා යටට ඇවිත් ජන්කුක්ව තමන්ගේ ලැප් එකෙන් ඉන්දවගත්තේ බෙල්ල පිටිපස්සට තෙත හාදුවක් දෙන ගමන්...
"හ්‍යුන්ග් ඉක්මනට ඇවිත්..."
උරහිස් අකුලන ගමන් ජන්කුක් කියනකොට ජන්කුක් වටේට අත් යවන ගමන් පිටිපස්සෙන් තද කරලා බදාගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සෙන් ලොකූ හුස්මක් ගත්තා..
"සුවදයි බේබී..."
මත් උන කටහඩකින් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ අත් අතරෙම ටේහ්‍යොන්ගේ මූන පැත්තට හැරිලා ටේහ්‍යොන්ගේ මූන පුරාම තෙත හාදු තිබ්බා..
"ම්ම්ම්හ්..හ්‍යුන්ග්.."
ටේහ්‍යොන්ග් තදින් ජන්කුක්ගේ තොල් අල්ලගන්නකොට ජන්කුක් කෙදිරුවේ ටේහ්‍යොන්ගේ වටේට තමන්ගේ නිරුවත් කකුල් පටලවන ගමන්... ඉහලින් තිබුන හොට් වෝටර් ශවර් එකෙන් වැටෙන උනු වතුර බින්දු වලට තෙත් වෙන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ග් දෙන්න උණුසුම් හාදුවක පැටලිලා හිටියා... ශරීර දෙක එකිනෙකාට දැනෙන තරමට උනුසුම් වෙනකොට තමන්ගේ ඉන වටේ තිබුන ජන්කුක්ගේ නිරුවත් කකුල් යටින් අත යවලා තදින් අල්ලගන්න ගමන් නැගිට්ට ටේහ්‍යොන්ග් හාදුව මොහොතකටවත් නතර නොකර කාමරේ ඇතුලට ඇවිත් ඇදේ පෙරලුනා...
ජන්කුක්ව යටකරගෙන ගොඩාක් හදිසියෙන් පිපගන්න ටේහ්‍යොන්ගේ කොන්ඩේ අතරින් ඇගිලි යවල තද කරනකොට ජන්කුක්ගේ තොල් වලින් මිදිලා බෙල්ලෙන් නහය තියලා ලොකු හුස්මක් ගත්තේ ජන්කුක් ගාවින් විතරක් එන සුවද විදින ගමන්...තමන්ගේ තොල් ඈස් කරල් මුලු බෙල්ලම සිප ගත්ත ටේහ්‍යොන්ග් සන්වේදීම තැනකට තොල් තියලා තදින් සිපගත්තේ ජන්කුක් තමන්ගේ ඇස් වහගෙන වින්දනය විද ගන්නකොට...
දැනටමත් රෝස පාට වෙලා තිබුනු නිපල් එකකට තොල් තියලා ටේහ්‍යොන්ග් උරන්න ගත්තේ පොඩි එකෙක් වගේ... අනිත් නිපල් එක ඇගිලි තුඩු වලින් මිරිකන ගමන් මාරුවෙන් මාරුවට උරන්න ගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කකුල් අතරට තදින් ප්‍රෙස් උනා...
"ආහ්..හ්‍යුන්ග්..."
"මොආන් ෆෝ මී බේබි.."
ගැඹූරු කට හඩකින් මුමුණන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බඩේ තිබුනු කැලල උඩින් තොල් තිබ්බම ගැස්සුන ජන්කුක් ටේහ්‍යොන්ගේ කොන්ඩේ අතරින් ඇගිලි යවලා තද කරල ඇස් පියා ගත්තා...
"මට සමාවෙන්න..... kiss...මට සමාවෙන්න...kiss... ගොඩක් සමාවෙන්න බේබි..."
ජන්කුක්ගේ බඩට හාදු දෙන ගමන් මුමුනන ටේහ්‍යොන්ගේ කදුලු තෙතට ජන්කුක්ගේ බඩ උඩට වැටෙනවා ජන්කුක්ට දැනුනා... ඉක්මනට ඉස්සිලා ටේහ්‍යොන්ගේ මූන තමන්ගේ අත් අතරට ගත්තු ජන්කුක් ටේහ්‍යොන්ගේ නලලින් තොල් තියලා තදින් සිප ගත්තා.. හැමදාම ටේහ්‍යොන්ග් තමන්ගේ බඩේ තොල් තියාගෙන මේ දේ කරනකොට ජන්කුක්ට කියාගන්න බැරි තරම් දුකක් දැනුනේ...
"ශ්.. ශ්... හ්‍යුන්ග් අපි ඒවා ඔක්කොම අමතක කරා... ම්ම්ම්.."
ටේහ්‍යොන්ගේ තොල් උඩ මිමිණුව ජන්කුක් ටේහ්‍යොන්ග්ට මුකුත් කියන්න දෙන්නේ නැතුව ටේහ්‍යොන්ග්ව සිප ගන්න පටන් ගත්තේ ටේහ්‍යොන්ග්ව ඇදේ පෙරලන ගමන්... ටේහ්‍යොන්ග්ව සිප ගන්න ගමන්ව ටේහ්‍යොන්ගේ ශක්තිමත් ඇග දිගේ අත අරන් ගිය ජන්කුක් ක්ලෝත්ඩ් හාඩ් මෙම්බර් උඩින්ම අත තියලා තදින් squeeze කරන්න ගත්තේ ටේහ්‍යොන්ග් කිස් එක අතරෙම පහත් හඩින් ගෙරවිල්ලක් පිට කරනකොට...
ටේහ්‍යොන්ගේ ඇස් නහය තොල් ඒ හැමතැනම තොල් තියලා පෙක් කරන ගමන් ජන්කුක් තමන්ගේ තොල් ටේහ්‍යොන්ගේ ඇග දිගේම පහලට ඇදන් ඇවිත් එක බොක්සර් එක උඩින්ම ටේහ්‍යොන්ගේ හාඩ් මෙම්බර් උඩින් තොල් තියලා සිප ගත්තා... බොක්සර් එකේ වේස්ට් බෑන්ඩ් එකේ ඇගිල්ලක් තියලා පහලට අදිනකොටම නහර පෑදිලා විශාල වෙලා තිබුන ටේහ්‍යොන්ගේ මෙම්බර් එලියට ආවේ ටේහ්‍යොන්ග් උගුර යටින් ශබ්දයක් පිට කරනකොට...
.
.
ජන්කුක්ගේ කෙල වලින් නෑවිලා තිබුන තමන්ගේ මෙම්බර්ව ජන්කුක්ගේ කටින් එලියට ගන්න ගමන් ජන්කුක්ව ඇදේ පෙරලගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කකුල් අතරට ඇවිත් ජන්කුක්ව තදින් සිප ගන්න පටන් ගත්තේ ජන්කුක්ගේ හාඩ් මෙම්බර් වටේට තමන්ගේ දිග ඇගිලි යවලා උඩට පහලට කරන ගමන්...
"ආහ්..හ්‍යුන්ග්.. අම් ක්ලෝස්..."
ජන්කුක් මුමුණනවත් එක්කම ටේහ්‍යොන්ගේ අත සුදු පාර දියරයෙන් තෙත් උනා...
"ගොඩාක් අමාරු උනොත් කියන්න..ම්ම්ම්.."
ජන්කුක්ගේ නලල මත මුමුනලා ටේහ්‍යොන්ග් හෙමීට ජන්කුක්ට ඇතුල් උනේ ජන්කුක් තමන්ගේ නියපොතු පාර හිටින්නම ටේහ්‍යොන්ගේ පිට තදින් අල්ලගන්නකොට... ටේහ්‍යොන්ගේ නලලෙන් මතු උන දාඩිය බින්දුවක් ජන්කුක්ගේ මූනට වැටෙනකොට වේගෙන් ටේහ්‍යොන්ග් ජන්කුක් තුලට ඇතුල් උනේ උගුර යටින් ගොරවන ගමන්....
ජන්කුක්ගේ රතු තොල් තදින් සිප ගන්න ගමන් වින්දනාත්මක ගෙරවීමක් එක්ක ටේහ්‍යොන්ග් ජන්කුක් තුලම තමන්ගේ වින්දනය පිට කරලා ජන්කුක්ගේ ඇග උඩට කඩන් වැටුනේ ජන්කුක්ගේ උරහිසේ තොල් තියන ගමන්...
"ආදරෙයි හ්‍යුන්ග්..."
බ්‍රෑන්ඩි උන කට හඩකින් ටේහ්‍යොන්ගේ කෙස් අතරින් ඇගිලි යවලා ඔලුව අතගාන ගමන් මිමිණුව ජන්කුක් ටේහ්‍යොන්ග්ව තදින් බදාගත්තේ ඇති උන ලොකු ආදරයත් එක්කමයි... ඒකට ලාවට හිනා වෙන ගමන් ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සෙන් හාදුවක් තිබ්බ ටේහ්‍යොන්ග් ජන්කුක්ව බදාගෙනම පැත්තකට හැරිලා ඩව්ට් එක ඇග උඩින් දාගත්තේ තාමත් ශරීර වලින් සම්බන්ද වෙලා ලොකු උණූසුමකින් ආදරෙන් ඇස් පියාගන්න ගමන්....
.
.
.
.
පෝන් එක රින්ග් වෙන සද්දෙට ඇස් ඇරපු ටේහ්‍යොන්ග් තාමත් තමන්ට තුරුල් වෙලා තාමත් නින්දේ ඉන්න ජන්කුක්ගේ ඔලුව ඉබලා කෝල් එක අන්ස්වර් කරලා කනේ තියාගත්තේ නමවත් බලන් නැතුව...
-"හෙලෝ...."
නිදිමත බැරන්ඩි කටහඩකින් කතා කරනකොට එහා පැත්තෙන් කතා කරපු නම්ජූන් ආයෙත් පෝන් එක කනෙන් අයින් කරලා බැලුවේ තමන් කතා කරේ හරි නම්බර් එකටද කියලා...
="ටේ.. මොකද මේ උබ දවල් නිදියන් නැගිටලා වගේ කතා කරන්නේ... අද කම්පැනි එකට ගියේ නැද්ද..."
නම්ජූන් අහනකොට ටේහ්‍යොන්ග් ඔලුව කහන ගමන්ට කට ඇද කරේ දැන් මොකද කියන්නේ කියලා හිතන ගමන්...
-"නෑ හ්‍යුන්ග්.. බේබිට ටිකක් සනීප මදි..."
="බේබි...?"
-"නෑ .. නෑ ජන්කුක්ට සනීප නෑ ... ඒකයි ගියේ නැත්තේ .. අයිශ් හ්‍යුන්ග් ඇයි කතා කරේ..."
="මට පේනවා අසනීප කාටද කියලා... අද ඩිනර් එකට එන්න තුන් දෙනාම.. හැමෝම එනවා..."
-"හරි හරි.. "
ආයෙත් මුකුත් කියන්න කලින් ටේහ්‍යොන්ග් පෝන් එක පැත්තකින් තියලා ජන්කුක්ව බදාගෙන නින්දට වැටුනා...
හවස තුන්දෙනාම කිම් මැන්ශන් එකට ආවා... යුන්ගි ජිමින් ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක අන්තිමට හෝසොක් හැමෝම ගොඩ කාලෙකින් එකතු උනා... දැන් ටේහ්‍යොන්ග් ඉස්සර තරම්ම නපුරු නෑ...ඒත් පිට අයට නපුරුයි...
"ටේහ්‍යොන්ග් උබ එන් නැත්නම් ආයේ කලින් කියපන් ඈ..."
යුන්ගි කීවේ කටත් ඇද කරන ගමන්.. කට්ටියම මැන්ශන් එකේ අවුට් ඩෝ ඩිනර් එකට ඉදගෙන හිටියේ...
"යුන්ගි සමොච්චා.. ඩඩාට සනීප නෑ ඒ හින්දා බනින්න එපා මගෙ ඩඩාට.. පපා තිත්ත බේතුත් දුන්නා..."
ගුකී කියනකොට නම්ජූන් ටේහ්‍යොන්ග් දිහා බැලුවේ ටේහ්‍යොන්ග් හතර වටේ මූන හරවනකොට...
"උබ සදා තනිකඩව ඉන්නද හදන්නේ..."
හොබීට ඇගිල්ලෙන් අනින ගමන් නම්ජූන් කීවේ ලග තිබ්බ ගෑරුප්පුවෙන් හොබී නම්ජූන්ට අනින්න හදනකොට... හැමෝම කෑම අරන් එනකන් බලන් ඉන්නේ...
"මට ඔය කවුරුත් ඕනේ නෑ... ජිනී ආයේත් අපි දෙන්න බදිමු..."
කෑම ප්ලේට් එකක් අරන් එන ජින්ට ඇහැක් ගහන ගමන් නම්ජූන්ට දිව දික් කරලා හොබී කියනකොට නම්ජූන් කින්ඩියට හිනා උනා...
"බොටම්ම දෙකක් සෙට් වෙන් නෑනේ... උබටත් පුලුවන් ඕන්නම් මෙහෙ නවතින්න.. මම සලකන්නම්..."
යටි තොල තෙත් කරන ගමන් ඇහැක් ගහලා නම්ජූන් කීවම හෝසොක් ඩිස්ගස්ටින් මූනක් හදාගත්තා...
"ෆක් යූ..."
සද්ද කරන් නැතුව තොල් වලින් නම්ජූන්ට මුමුනපු හොබී මේසේ යටින් මැද ඇගිල්ල දික් කරා...
"No.. no.. I'll fuck you..."
ඒ විදියටම මුමුණලා නම්ජූන් කියනකොට ජින් හයියෙන් නම්ජූන්ගේ මූන ඉස්සරහින ප්ලේට් එකක් තියලා ඇස් ලොකු කරලා බැලුවා...
"අදවත් රණ්ඩු නොවී ඉන්නවා දෙන්නම..."
මේ දෙන්නගේ විකාර රණ්ඩු අතරේ ගොඩාක් සතුටින් කට්ටියම කෑම ගත්තා... පලවෙනියට හැමෝම මෙහෙම කෑම ගත්තු දවසේ නිශ්ශබ්දව , හිත් ඇතුලේ ගොඩාක් දේවල් පුරවගෙන හිටියත් අද වෙනකොට ගොඩාක් නිදහසේ එකිනෙකා විවෘත වෙලා තිබුනා... සතුටින් හිනා වෙන ගමන් කතා කරන ගමන් කෑම ගත්තා... ඇත්තටම බලාපොරොත්තු උනා වගේම පවුලක් විදියට සතුටින් එකතු වෙලා හිටියා...
"අපි බීච් එකට යන්..."
ජිමින් හයියෙන් කෑ ගැහුවේ කෑම කාලා ඉවර උනාම... යුන්ගි මූනත් දෙක කරන් අනිත් පැත්ත හැරුනේ එයාගේ වටිනා නිදන කාලය නැති වෙන හින්දා...
"අනේ යන්කෝ අපී..."
ජන්කුකුත් ටේහ්‍යොන්ගේ අතේ එල්ලුනාම කිසිම ප්‍රශ්නයක් නැතුව ඔලුව වනලා ජන්කුක්ගේ අතින් අල්ලගත්ත ටේහ්‍යොන්ග් හා කියලා කීවේ ජිමින් ගිනි පිටවෙන ඇස් දෙකෙන් යුන්ගි දිහා බලනකොට..
"මේ මනුස්සයා මට දැන් ආදරේ නෑ... මගේ තරුණ කාලේ විනාස වෙනවා.. ම්ම්හුම්..."
කියවන්න පටන් ගත්ත ජිමින්ගේ කට තත්පරෙන් තමන්ගේ තොල් දෙකෙන්ම වහලා දැම්ම යුන්ගි ජිමින්වත් හරහට වඩාගෙන වාහනේ ගාවට යන්න ගත්තේ අනිත් අයත් හිනා වෙවී තමන්ගේ වාහන ගාවට යනකොට...
ටිකකින් හැමෝම බීච් එකට ආවේ ගොඩාක් සතුටෙන්.. ගොඩාක් රෑ වෙලාත් තිබ්බ හින්දා තැනින් තැන දැල්වුන බීච් ලයිට්ස් වලින් ලාවට එලිය උන බීච් එකේ තිබ්බේ හරි නිස්කලන්ක බවක්... මුහුදේ ඇති උන රැලි වල ලස්සන සද්දෙත් එක්ක වෙරලේ තැන තැන ඉදගෙන හිනාවෙන මේ අයගේ සද්දේ විතරයි ඇහුනේ...
ඇදන් ඉන්න ඇදුම පිටින්ම ටිකක් ඈතට වෙන්න ඇවිදගෙන ගිය ටේහ්‍යොන්ග් වැල්ලේ බිම ඉදගත්තේ ඈත ගුකීයි , සෙනූයි එක්ක උඩ පැන පැන රැල්ල පාගන ජන්කුක් දිහා බලාගෙන... එතනින් ඈතට ලොකු ගලක් ලග නම්ජූන් හොබී ජින් ඉදගෙන හිනා වෙවී මොනවා හරි කතා කරනවා... එතනට එහායින් වැල්ලේ ඉදන් ඉන්න ජිමින්ගේ ඔඩොක්කෙ ඔලුව තියාගෙන යුන්ගී හිටියේ මොනවා හරි ආදරණීය කතා බහක් කරන ගමන්... දැන් ටේහ්‍යොන්ග්ට ගොඩාක් අය ඉන්නවා...ඉස්සර ඒ හැමෝම හිටියත් තමන්ගේ හිතටම මායිමක් හදාගෙන ඒක ඇතුලේ කොටු වෙලා හිටපු ටේහ්‍යොන්ගේ ලෝකේ වෙනස් කරේ කොහෙදෝ ඉදන් ආව සුරදූතයෙක්.. වචනේ පරිසමාප්ත අර්තයෙන්ම සුර දූතයෙක්... ගොඩාක් ලස්සන, කියාගන්න බැරි තරම් අහින්සක ජන්කුක් ගැන ලොකූ අඩම්බරයක් දැනුනේ තමන්ගේ කියලා හිතෙනකොට...
ටේහ්‍යොන්ග් තාමත් දන්නේ නෑ එදාට පස්සේ නිශාට මොකද උනේ කියලා, එදායින් පස්සේ අවසාන වතාවටවත් එයාව බලන්න ගියේ නැති ටේහ්‍යොන්ගේ හිතේ නිශා ගැන තරහක් වයිරයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ වගේම ඉතුරු උනේ ලොකු දුකක් විතරයි.. ගුකීව දකිනකොට ඒ බෝල ඇස් තුලින් නිශාව දැක්කත් ඒ ගැන හිතන්න ටේහ්‍යොන්ග් තමන්ගේ කාලේ වැය කරේ නෑ මොකද..., හැමවෙලේම තමන්ගේ දුකේදි සතුටෙදි වගේම හැම අමාරු අවස්තාවකමත් ගොඩ්ඩක් ඉවසීමෙන් ආදරෙන් එයාගේ ලග දැවටෙන්න සුරදූතයෙක් එයාට දැන් හිටියා... දැන් ටේහ්‍යොන්ග්ට තනි නෑ.. දැන් ජන්කුක් ලග නැති එක විනාඩියටත් වයිර කරන තරමට තනිකම කියන දෙයින් ටේහ්‍යොන්ග් ඈත් වෙලා තිබ්බේ...
තාම වචනෙන් කීවේ නැතත් තමන්ගේ දරුවව මේ තරම් ආදරෙන් බලාගත්ත, අදටත් වෙනසක් නොකර ආදරේ කරන , ටේහ්‍යොන්ගේ මුලු ජීවිතේම වෙන ජන්කුක්ට ටේහ්‍යොන්ග් තමන්ගේ පණටත් වැඩිය ආදරෙයි... ආදරේ නම් වචන වලින් නෙවෙයි දැනෙන්න දුන්නේ ජන්කුක්... හැම දෙයක් අවසානෙම ආදරණීය හිනාවක් දුන්නේ ජන්කුක්... හැම බැල්මකම ආදරේ පුරවන්නේ ජන්කුක්... ඒක කාටවත් පේන්නවත් , අවදානේ ගන්නවත් නෙවෙයි ආපස්සට මුකුත් බලාපොරොත්තු නොවී ලැබුනු ලොකු ආදරයක්... ඉතින් ටේහ්‍යොන්ග්ට තවත් ජන්කුක්ට ආදරේ නොකර ඉන්න හේතු මොකටද...තව දුරටත් ඈත අහස දිහා බලන් හදටවත් තරු වලටවත් කතා කරන්න ටේහ්‍යොන්ග්ට ඕනේ උනේ නෑ, දැනෙන හැමදෙයක්ම , කියන්න කෙනෙක් දැන් එයා ගාව ඉන්නවා....
තමන්ගේ ලගට ඇවිත් ජන්කුක් තමන්ගේ කකුල් දෙක අතරේ වාඩි වෙනකන්වත් ටේහ්‍යොන්ග් දැක්කේ නෑ...
"මොනාද ..හ්‍යුන්ග් කල්පනා කරන්නේ..."
ටේහ්‍යොන්ගේ ඇස් දිහා බලන ගමන් ජන්කුක් අහනකොට ජන්කුක්ගේ චූටි තරු වල එලිය විතරක් පේන මන්දාකිනියක් වගේ දිලිසෙන පැහැදිලි ඇස් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියා...
"මුකුත් නෑ... මැනික..."
ජන්කුක්ගේ නලලට තට්ටුවක් දාලා ටේහ්‍යොන්ග් කීවේ හිනා වෙලා...
"හ්‍යුන්ගී දුකින්ද ඉන්නේ.. එන්න හග් කරන්න..."
ජන්කුක් දෙපැත්තට අත් දික් කරලා කීවාම ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්කුක්ගේ පපුවට ඔලුව තියන් තුරුල් උනා...
"දන්නවද..."
"ම්ම්ම්ම්..."
ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් මිමිණුවා...
"ගුකීත් ඔයා වගේමයි.. එදා මගේ ගාවට ඇවිත් බදා ගත්තා.. මම දුකින් ඉන්නවා කියලා..."
"හ්ම්ම්ම්.. එයා එහෙම තමයි.. මගෙ චූටි ගුකී හරී අහින්සකයි..."
ඈත සෙනූ එක්ක නටන ගුකී දිහා බලන් ජන්කුක් කීවා...
"හරියට ඔයා වගේ..."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් සතුටින් හිනා උනා...
"මන් දෙයක් කියන්නම්..."
ජන්කුගෙන් ඈත් වෙන ගමන් ටේහ්‍යොන්ග් කතා කරාම ජන්කුක් බලාපොරොත්තු පිරුනු ඇස් දෙකකින් බැලුවා...
"මම ගොඩාක් ආදරෙයි ..ඔයාට...මගෙ ජන්කුකීට .. මගෙ බේබිට ගොඩාක් ආදරෙයි මම.... මාව දාලා යන්න එපා.. ආයේත් පාරක් ඒක විදින්න මම බයයි..."
ජන්කුක්ගේ ඇස් දිහා කෙලින් බලන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවට තුරුල් උනා... එක පාරටම දුවගෙන ඇවිත් ඒ දෙන්න මැද්දට තුරුල් උන ගුකීගේ වටෙනුත් අත යවපු ටේහ්‍යොන්ග් දෙන්නවම තුරුල් කර ගත්තා....
"හැම ආදරයක්ම.. වේදනාවක්ම නෙවෙයි හ්‍යුන්ගී..."
ටේහ්‍යොන්ගේ දිලිසෙන ඇස් දිහා බලන් කියන ගමන්, දෙන්නම ආදරෙන් එකිනෙකාගේ තොල් අල්ලගත්තේ ඈත තවත් ඇස් ගනනාවක් වගේම , මෙච්චරකල් දුක අහපු වේදනාව අහගෙන ලග හිටපු ලස්සනට පායපු හඳ තරුත් සතුටු කදුලු හෙලන ගමන් එයාලාගේ පුන්චි පවුල දිහා ආදරෙන් බලන් ඉන්නකොට...
•
•
~• PAIN OF LOVE •~
-THE END-
****************
__________________________Dark_Sunshiner 🤍🥀
ඔන්න එහෙනම් කතාව අදින් ඉවරයි....
මට ඕනේ උනේ හිතට දැනෙන්න මේ කතාව ලියන්න.. ඉතින් මම සාර්ථකයිද කියලා මම දන්නේ නෑ.. ඒත් මම ගොඩාක් උත්සාහා කරා..
මේ කතාවේ මුල ඉදන්ම හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි...
ඒ වගේම කතාව කියෙව්වට , වොට් කරාට කමෙන්ට් කරාට ගොඩාක් ස්තූතියි...
මට හැමදාම කතා කරලා කතාව දෙන්න කියලා මතක් කරපු හැමෝටමත් ගොඩක් ස්තූතියි...
Moon_Fayre ඔයා මට බල කරලා කීවේ නැත්නම් කවදාවත් මං මේක දාන් නෑ.. තැන්ක්යූ Moon..🥺😪😘
.
ඉතින් අද මොනවාම හරි කියන් යන්න අන්තිමට.. මේ කතාව ගැන දැනුන දෙයක් , හිතුන දෙයක් නැත්නම් අඩුපාඩුවක් ඕන දෙයක් කියලා යන්න... ඉමොජියක් හරි දාලා යන්න.. 🙂
.
.
.
ටේ & කුක්...
ගුකී & සෙනූ...
ජිමින් & යුන්ගි....
නම් & ජින්...
හෝසොක් & .........
__________________________________________
ඔයාලට කැමති නම් මගේ අලුත් කතාව කියවන්න පුලුවන් .. චැප්ටර් තුනක් විතර දාලා තියෙන්නේ ...
😁😁😁♥️
• BECAUSE OF YOU....•
TOP : Tae
Bottom : kook
.
.
.
Take care and peace..🤍
Bye..
Love you....♥️
2022/11/12
Bạn đang đọc truyện trên: AzTruyen.Top