|30|
"අපේ අප්පයි ඔම්මයි ඇයි ඔප්පට එහෙම සලකන්නේ ඔප්පා..."
නුවී නම්ජූන්ගේ පපුවේ මූන ඔබන් කෙදිරි ගෑවේ කදුලු පිහින ගමන්...
"ශ්..ශ්.. අඩන්න එපා.."
"ඒ උනාට ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනේ... මන් ඒ දෙන්නත් එක්ක එකට ලන්ච් එකත් අරන් තියනවා... ජන්කුක් ඔප්පා සැරයි වගේ හිටියට අපේ ඔප්පා ගාව හරි කියුට්... ඒ දෙන්නා ගොඩාක් ගැලපෙනවා... මන් අපේ ඔප්පව එහෙම කවදාවත් දැකලා තිබ්බේ නෑ, ඇඩුවත් එක්ක, මාව එක්කන් යන්නකෝ ඔප්පගේ ගෙදර මට යන්න දෙන් නෑ ඔම්මයි අප්පයි..."
කදුලු පිහින ගමන් නම්ජූන්ගේ මූන දිහා බලලා නුවී කීවම නම්ජූන් නුවීගේ ඔලුව අත ගෑවා..
"බලන්නකෝ මට වැඩ ගොඩ ගැහිලා, ටේහ්‍යොන්ග් නැති හින්දා ඔක්කොම බලාගන්නේ මම, ඒ හින්දා මට මෙතනින් හෙල්ලෙන්න බෑ.."
නම්ජූන් කීවම නුවී ඒක තේරුම් අරන් ඔලුව වැනුවා.. මොකද මේ ටිකේ නම්ජූන් ලොකු වැඩ කොටසක් කරන්නේ කියලා එයාට තේරෙනවා..
"මාත් උදව් කරන්නම්, කොහොමත් ඔප්පා මාව වැඩට ගන්නවා කිය කිය හිටියේ ඒ හින්දා මන් උදව් කරන්නම්.."
නුවී තමන්ගේ ඕවර් කෝට් එක ගලවන ගමන් කීවම නම්ජූන් නුවීගේ කදුලු පිහලා තොල් උඩින් පුංචි හාදුවක් තිබ්බා...
.
.
.
.
.
"මේ යකා..."
ටේහ්‍යොන්ග් හයියෙක් කෑ ගහන ගමන් කේන්තියෙන් පුටුවෙන් නැගිට්ටම යුන්ගි ටේහ්‍යොන්ගේ අතකින් අල්ලලා ආයෙත් ඉන්දෙව්වා...
"බන්, මේක සීරියස් කේස් එකක්, මේක තනිකට මිනී මැරුමක්... උබලා කියන විදියට මේ මනුස්සයා තාම එලියේ..."
හෝසොක් කීවම යුන්ගි ඔලුව වැනුවා...
"ටේහ්‍යොනා.. ටේහ්‍යොනා.. මේ අහපන්, කල්පනාවෙන් වැඩ කරපන් හරිද මේ වෙලාවෙ...."
යුන්ගි කීවම ටේහ්‍යොන්ග් තමන්ගේ කොන්ඩේ ඇගිලි වලින් ඇද්දා...
මේ වෙලාවේ ටේහ්‍යොන්ග්, යුන්ගි හෝසොක් එක්ක ටේහ්‍යොන්ගේ බන්ග්ලෝ එකේ හිටියේ... ඒ හෝසොක් අරන් ආපු CCTV ෆොටේජස් ටික බලන ගමන්...
"මේකේ ඔක්කොම පැහැදිලිව තියනවා නම් කොහොමද මේ යකා මෙච්චරකල් කල් බේරුනේ..."
ටේහ්‍යොන්ග් අහපුවම හෝසොක් කට කොනින් හිනා වෙන ගමන් ෆයිල් එකක් එලියට ගත්තා...
"උබ දන්නවද එතකොට මේ කේස් එක හැඩ්ල් කරපු ඔෆිසර් දැන් ඔතන ලොක්කා... අනික බලහන් මේ ඔක්කොම ෆොටේජස් කොපි, ඔර්ජිනල් ටික නෑ..."
හෝසොක් ෆයිල් එක්ක විස්තර පෙන්නන ගමන් කීවම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා...
ඒ ජන්කුක්ගේ ඔම්මයි අප්පයි ඇක්සිඩන්ට් උන CCTV ෆොටේජස්.. වෙන කිසිම ගොඩනැගිල්ලක් තිබ්බෙ නැති එතන අතෑරලා දාපු ගොඩනැගිල්ලක ඉස්සරහ මේන් ගේට් එකේ ෆොටේජස්.... ඒ ඉඩමේ අයිතිකාරයා ඒ CCTV කැම් එක විතරක් ඉතුරු කරලා තිබ්බා... ඒ ෆොටේජස් වල පැහැදිලිවම සදහන් වෙලා තිබ්බා දැනට වඩා තරුන පෙනුමක් තිබ්බ ජියෝන්, නැත්නම් ජන්කුක්ගේ සමොච්චන් එතන බිල්ඩින් එකට ටිකක් ඉස්සරහින් ජන්කුක්ගේ ඔම්මගෙයි අප්පගෙයි වාහනේ නවත්තලා බැහැලා තවත් කෙනෙක්ගේ උදව්වෙන් ජන්කුක්ගේ අප්පව ඉස්සරහ සීට් එකෙන් ඉන්දවලා වාහනේ රේස් කරලා ඉස්සරහට යවනවා.... එතකොටම ඉස්සරහින් ආපු ට්‍රක් එකට වාහනේ පොඩි වෙන්නම වැදිලා ගිනි ගන්නවා....
ඒක පැහැදිලිවම ප්ලෑන් කරපු දෙයක්, අනිවාරෙන් කේස් එක යට ගහලා ෆොටේජස් විනාශ කරලා....
මේක දැක්කම ටේහ්‍යොන්ගේ ඇස් දෙකෙන් ගිනි පිට උනා.. එච්චර වැරදි කාරයෙක් ගාව තමයි ජන්කුක් ඉන්නේ....
"මන් ඕකව මරනවා..."
ටේහ්‍යොන්ග් කෑ ගැහුවම යුන්ගි ටේහ්‍යොන්ග්ව අල්ලගත්තා..
"හරි මන් ඔක්කොම හොයලා දුන්නා, මට කියපන් දැන් මොකක්ද මේ, ඇයි..."
හෝසොක් ඇහුවම යුන්ගි මුල ඉදන් සේරම විස්තර කරා....
"අපිට මේකට මොකක්ද කරන්න පුලුවන්...?"
අන්තිමට යුන්ගි හෝසොක්ගෙන් ඇහුව්ම හෝසොක් කල්පනා කරන ගමන් පුටුව පිටිපස්සට හේත්තු උනා....
"ඔය කියන ජන්කුක්ගෙන් අපි කට උත්තරයක් ගමු..."
"ඒක කරන්නත් එයා ඉන්න එපැයි..."
ටේහ්‍යොන්ග් කීවම හෝසොක් පුදුමෙන් බැලුවා...
"නෑ කියන්නේ මොකක් වෙලාද..."
හෝසොක් ඇහුවම යුන්ගි ටේහ්‍යොන්ගේ අත තදින් මේසේ යටින් මිරිකන ගමන් ඇස් වලින් එපා කීවා, මොකද මේක මොහොතකට හරි ජන්කුක්ව ටේහ්‍යොන්ගේ අප්පා පැහැරගත්තා කියලා කිය වුනොත් ප්‍රශ්නයක් වෙන හින්දා...
"ජන්කුක් කොහේ හරි ගිහින්....අපිත් හොයනවා එයාව..."
යුන්ගි කීවම හෝසොක් ඇස් හීනි කරලා බැලුවා.. බලලා තමන්ගේ ලැප් එක දඩස් ගාලා වහලා පුටුවෙන් නැගිට්ටේ ටිකක් කේන්තියෙන්...
"ඒයි.. ඒයි හෝසොකා...."
"උබලට මගෙන් උදව් ඕනනම්, මට ඔක්කොම හන්ගන් නැතුව කියන්න වෙනවා... නැත්නම් මන් කොහොමද විශ්වාස කරලා උබලට උදව් කරන්නේ...."
ෆයිල් ටිකත් අතට ගන්න ගමන් හෝසොක් කීවම යුන්ගි නැගිටලා හෝසොක්ව පුටුවෙන් ආයේ ඉන්දෙව්වා...
"යාහ්.. අපිට උබට කියන එක ප්‍රශ්නයක් නෙවෙයි, මෙතන මේ වෙන දේවල් ටිකක් සිද්ධ වෙලා තියනවා, ඒකයි..."
"යුන්ගි තමන්ගේ ඔලුව කහ කහ කියනකොට හෝසොක් ඇහි බැමක් උස්සලා බැලුවා..
"මන් මගේ රස්සාවත් රිස්ක් එක්ක දාන් මේක ඇවිස්සුවේ, උබලට මීට වඩා මට කියන්න බැරි දේවලුත් තියනවද..."
"නෑ නෑ... මෙහෙමයි මූ තමයි ඔක්කොම කාලා තියෙන්නේ, ඔක්කොම සැකයක් විතරයි තව, ඔය අපි සැක කරන මනුස්සයාට තමයි දැන් ජියෝන් කම්පැනි එක අයිති.........
මුල ඉදන් උන හැමදේම හෝසොක්ට කීවට පස්සේ හැමදේම ගැන අදහසක් ගත්තු හෝසොක් එතනින් ආවේ ඉක්මනට ක්‍රමයක් දැනුම් දෙන්නම් කියලා කියලයි....
"ජන්කුක්ගේ පෝන් එක ඕෆ්..."
ටේහ්‍යොන්ග් තවත් වතාවක් උත්සක කරලා පෝන් එක පාතට දාන ගමන් කීවා..
"ඇත්තටම දවස් දෙකකුත් පහු වෙලා ටේහ්‍යොනා..."
"ඒකනේ බන් මාත් මේ බලන්නේ, කොල්ලගේ බඩු මෙහෙ, එදා අප්පා අරන් ගියාට් පස්සේ තාම නෑ..."
"සුවර්ද තාමත් අප්පා ගාව නෙවේ කියලා..."
"ඔව්... අප්පා නැතත් මට අන්කල් කියනවා එහෙනම්...."
ටේහ්‍යොන්ග් කීවම යුන්ගි සද්ද නැතුවම හිටියා...
"මන් කලින් කීව එක ගැන උබ මොකද හිතන්නේ.."
ටේහ්‍යොන්ග් ආයේ ඇහුවම යුන්ගී ටේහ්‍යොන්ගේ මූන දිහා බැලුවා...
"මොකක් ගැනද....ආහ්... ඒකද..ඇත්තටම ඒකේ සම්බන්ධයක් තියනවද...."
යුන්ගි කීවම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා...
"අනිවාරෙන් බන්, මන් මේ මුලු වෙලාවල් ඔක්කොගෙම හිතුවේ ඕක ගැන...."
ටේහ්‍යොන්ග් එදා ජියෝන් මැන්ශන් එකෙන් එන වෙලාවේ ජියෝන්ගේ ගාඩ් ජියෝන්ගේ ලගට ඇවිත් කීව එක මතක් කරන ගමන් කීවා...
"යුන්ගියා මට තව එක උදව්වක් ඕනේ..."
"ම්ම්..."
.
.
.
.
.
.
.
_______________
"තැන්ක්යූ මිස්ටර් මට මේක දැනුම් දුන්නට, මම ජන්කුක්ට අවවාද කරන්නම්..."
ප්‍රින්සිපල්ට එහෙම කියපු ජියෝන් ප්‍රින්සිපල්ගේ රූම් එකෙන් ජන්කුක්ගේ අතින් ඇදගෙන එලියට ආවා...
"මේව කරන්නද උබ ස්කෝලේ එන්නේ..."
රූම් එකෙන් එලියට ඇවිත් ජන්කුක්ගේ මූනට එබෙන ගමන් නපුරු විදියට ජියෝන් මිමිණුවාම ජන්කුක්ගේ ඇස් වල බයටම කදුලු ඉනුවා...
"අ..අප්පා..."
"අප්පා.. මන් උබේ අප්පා නෙවෙයි, උබ ඒක වෙන උන් නැති වෙලාවට මට කියන්න ඕනේ නෑ, උබට කී පාරක් කියන්නද මම ඒක.."
ජන්කුක්ගේ අත තදින් මිරිකලා ජියෝන් කියනකොට කොරිඩෝ එකේ ඇවිදගෙන ගිය ලමයි ඒ දෙන්නා දිහා අමුතුවට බැලුවා...
"වරෙන් මෙතනින්..."
වටේ පිටේ ලමයින්ව දැකපු ජියෝන් ජන්කුක්ව ඇදන් ඇවිත් එතනින්ම තියන අදුරු කොරිඩෝ එකෙන් හැරිලා හිස් පන්ති කාමරයක් ඇතුලටාඅවා..
"අනේ.. මෙහෙ නම් මුකුත් කරන්න එපා..."
ජන්කුක් තමන්ගේ හදවතින්ම ඉල්ලුවේ එච්චරයි..
"උබ මියුසික් රූම් එක අස්සට වෙලා ඉන්නද ස්කෝලේ එන්නේ... ඇයි උබට ඉගන ගන්න ඕනේ නැද්ද ආහ්...ඒ නැතත් උබ මට ලැජ්ජා නොකර ඉන්න දැනගන්න ඕනේ..."
ජන්කුක්ගේ කම්මුලට තදින් පාරක් ගහන ගමන් ජියෝන් කීවම ජන්කුක් තමන්ගේ කම්මුල් දිගේ ගලන කදුලු නවත්තගන්න අමාරුවෙන් උත්සාහ කරා...
"උබ හොදටම දන්න්වා මගේ පනිශ්මන්ට් මොන වගේද කියලා,, දණ ගහපන්..."
ජියෝන් කීවම ජන්කුක් අසරණ උබ ඇස් දෙක්කින් ජියෝන් දිහා බැලුවා...
"අනේ.. මෙ..මේහේ.. ස්කෝලේ... අනේ අ..අප්පා.. එපාඅ..."
ජන්කුක්ට තමන්ගේ කතාව ඉවරකරගන්න උනේ නැතුව තද පාරක් ආයෙත් කම්මුලට වැදුනා... ඒ පාරෙන් ජන්කුක් බිම දණගැස්සුනා...
"උබට ආයේ අයේ මතක් කරන්න ඕනද මොකක්ද කරන්න ඕනේ කියලා..."
ජියෝන් ගිගිරුවාම ජන්කුක් තමන්ගේ කදුලු පිරුනු බෝල අසරණැ ඇස් දෙක වටේට කරකැව්වේ එයාගේ උදව්වට වෙනදා වගේම කවුරුත් නෑ කියලා දැනගෙනමයි...
"මොකක්ක්ද උබ කරන්නේ..."
ආයෙත් ජන්කුක්ගේ කොන්ඩෙන් තදින් අල්ලලා පිටිපස්සට නැව්වම ජන්කුක් තමන්ගේ අත් දෙක ජියෝන්ගේ බෙල්ට් එක ගාවට අරන් ගියේ වෙව්ලන ගමන්...
"කවුද මේක ඇතුලේ, මන් දොර අරිනවා...."
ඒ වෙලේම හිස් පන්ති කාමරේ එලියේ දොර ගාවින් සද්දයක් ඇහෙනකොටම ජියෝන් ජන්කුක්ව නැගිට්ටවලා ඇදලා අරන් බදාගත්තා...
"ශ්..ශ්..අඩන්න එපා.... ප්‍රින්සිපල්ට මම කියන්නම්...."
ජන්කුක්ගේ ඔලුව අත ගාන ගමන් අප්පා කෙනෙක් තමන්ගේ පුතාව සනසනවා වගේ සනසවන්න ගත්තාම ඇරපු දොරෙන් ඇතුලට අඩියක් තියලා බලන් හිටපු කෙනා ටිකක් බලන් ඉදලා ආයෙත් ටිකක් පිටිපස්සට ගියා...
"මේ පැත්ත හදන හින්දා වහලා තියෙන්නේ, ඔයාලා වෙන තැනකට ගියානම් හරි..."
එයා ඇතුලේ හිටපු අප්පටයි පුතාටයි දැනුම් දුන්නම ජියෝන් හිනා වෙලා ඔලුව වැනුවේ තමන්ගේ අඩන පුතාව සනසනවා කියලා ඇස් වලින් ඉගි කරන ගමන්....
එයා එතනින් යන්න හැරුනත් ජියෝන්ගේ අත් යටින් තමන්ගේ ගැලවුම් කාරයා දිහා බලන් හිටපු ජන්කුක්ගේ ඇස් දෙකේ ඒ රූපේ ලස්සනට සටහන් උනා.. මොකද මෙච්චර කාලෙකට තමන්ව බේරගත්ත, බේරගන්න පුලුවන් උන එකම කෙනා ඒ තඹ පාට කොන්ඩේ අයිති කාරයා කියලා තමන්ගේ හිතට තදින්ම දැනෙන විදියට ඒක ජන්කුක්ට දැනුනු හින්දා....
.
.
.
______________
ඇස් දෙකට වැටෙන ආලෝකය අදුරු උන හින්දා ආලෝකයෙන් අමාරුවක් නොතිබුනත් ඔලුව ඇතුලෙන් දැනුනු දැඩි වේදනාවත් එක්ක අමාරුවෙන් ඇස් ඇරපු ජන්කුක් තමන්ගේ ඇස් දෙක අදුරට හිරු කරගන්න උත්සහා කරා...
කිසිම පිලිවල පෙනුමක් තිබුනේ නැති හෝල් එකක වගේ තැනක තමුන් ඉන්නවා කියලා විතරක් ජන්කුක්ට තේරුනා....
ජන්කුක්ට එක දිගට මතක් උනා එදා තමන් බිම වැටුනාම තමන්ගේ ඉස්සරහින් නවත්තපු වාහනෙන් බැහැපු කීප දෙනෙක් ජන්කුක්ව සිහිය නැති කරවලා අරන් ආවා කියලා... කොහෙද කියලා නොදන්න් තැනක ජන්කුක් දන්න් කෙනෙක්ට හම්බුනේ ජියෝන් විතරයි.. එදා ඉදන් ජන්කුක්ට නොයෙක් විදියට වද දීලා ජියෝන් ජන්කුක්ගේ නමට තියන ප්‍රොපටි ටික ලියා ගන්න උත්සාහා කරා... ඒඋනත් වච්නයක් කියාගන්න තරම්වත් පණ තිබුනු නැති ජන්කුක්ට උනේ සිහිය නැති වෙන එක විතරයි..
ජන්කුක් දැනගෙන හිටියේ නෑ තමන් මේ වෙලාවෙ ඇස් ඇරියේ පැයකින්ද පැය කීපයකින්ද දවසකින්ද කියලා... ජන්කුක්ගේ අත් පිටිපස්සට බැදලා තිබුනු හින්දා අත් වලින් ලොකු වේදනාවක් ආවත් උගුරෙන් ආපු ලේ රහත් එක්ක ජන්කුක්ට සද්දයක්වත් පිට කරන්න පුලුවන් උනේ නෑ...
"ව..වතුර..."
ජන්කුක් හිමින් මිමිනුවත් ඒක ඇහෙන්න ඒ අදුරු හෝල් එකේ කවුරුත් හිටියේ නෑ... ජන්කුක් තමන් ඉදගෙන හිටපු පුටුව එහෙට මෙහෙට පද්දලා සද්ද කරාම එතන තිබුනු යකඩ දොර ඇරෙනවා ඇහුනා...
"මොකද තමුන් දගලන්න්නේ..."
ඇතුලට ආපු මාස්ක් එකක් දාන් හිටපු මනුස්ස්ය ඇහුවත් ජන්කුක් තමන්ගේ ඉස්සරහට වැටුනු කොන්ඩ ගස් අතරින් බැලුවේ කවුද කියලා...ජන්කුක්ට ඕනේ වතුර කියලා දැනගත්තා එතන තිබ්බ වතුර බෝතලයක් අරගෙනඇරලා ජන්කුක්ගේ කම්මුල දෙපැත්තෙන් අල්ලලා වතුර බෝතලේ කටට ලන් කරාම ජන්කුක් හෙමින් වතුර බීවා...
ඒත් එක්කම ඒ මනුස්සයගේ සාක්කුවේ තිබ්බ පෝන් එක රින් වෙනකොට බෝතලේ පැත්තකින් තියලා ඒ මනුස්සයා එලිය ගියා..
වතුර යනකොට උගුරෙන් ආපු දන ගතියට ජන්කුක්ගෙ ඇස් වල කදුලු පිරුනා.. ජන්කුක්ට මේ හැමතැනකින්ම අතුරුදන් වෙලා ඈත් වෙලා යන්න ඕනේ උනා... ජන්කුක්ගේ හිත වචනෙන් කියන්න බැරි තරම් රිදිලා තිබ්බා.. වචනෙන් කියන්න් බැරි තරම් වේදනාවක් දැනෙන ගමන් තිබ්බා .. ඇයි.. ඇයි.. ජන්කුක්ටම මේ හැමදේම වෙන්නේ.. ජන්කුක්ට තමන් ගැනම දැනුනේ හරිම පහත් හැගීමක්.. අඩුම තමන් ලන් වෙන හැම කෙනෙක්ම තමන් හින්දා විනාශ් වෙනවා වගේ ජන්කුක්ට දැනුනා...
"ඔලුව උස්සපන්..."
එක පාරට දොර ඇරන් ඇවිත් කෑ ගහන ගමන් කලින් මනුස්සයම කීවම ජන්කුක් හැරෙන්නෙවත් නැතුව හිටියා...
පිටිපස්සැන් ඇවිත් ජන්කුක්ගේ අත් දෙක ලෙහුව මනුස්සය කන්කුක්ගේ අත් දෙක තද කරලා අල්ලගත්තේ ජන්කුක්ට හෙලවෙන්න්වත් බැරි විදියට...ඒ විදියටම හෝල් එකෙන් එලිය ඇවිත් අදුරු කොරිඩෝ එක දිගේ එක්කන් ගිහින් කාමරයක් ඇතුලට ජන්කුක්ව අරන් ආපු මනුස්සයා ජන්කුක්ව බාතෲම් එකක් ඇතුලට දාන ගමන් ඇතුම් වගයක් ජන්කුක්ගේ අතට විසික් කරා...
"හොදට මතකතියාගනින් පැනලා යන්න හදන්න එපා... අපි කියන විදියට කරොත් ඔක්කොම හොදට වෙයි, දැන් හෝදගෙන ඔය ඇදුම් මාරු කරන් එනවා..."
බාත් රූම් එකේ දොර වහන ගමන් අර මනුස්සයා කෑ ගැහුවාම ජන්කුක් බාත් රූම් එක වටේටම ඔලුව යැව්වා... පැනලා යන්න ජනේලයක් තියා පොඩිකවුලුවක්වත් නැති තැන දිහා බලලා ජන්කුක් හිනා උනා.. වෙන දේවල් වලින් වෙන්නේ මොකක්ද කියලා ජන්කුක්ට යන්තම් හිතාගන්න පුලුවන් උනත් ජන්කුක් ඒක හිතන්න කැමති උනේ නෑ.. වෙන කරන්න දෙයක් නැති හින්දා ජන්කුක් තමන්ගේ ඇදුම් එකින් එක ගැලෙව්වා, ජන්කුක්ගේ පිටේ ඉදන් , බඩේ හැම තැනම තිබ්බ තැලුම් පාරවල් ජන්කුක්ට වේදනාවක් ගෙනාවක් ජන්කුක්ට තවත් ඒවා දිහා බලනකොට දැනෙන වේදනාව වැඩි වෙන හින්දා ජන්කුක් කන්නාඩිය ගාවින් ඈත් වෙලා ශවර් එක යටට ගියා....
ටික්කින් ඇදුම් මාරු කරගත්ත ජන්කුක් එතන තිබුනු පොඩි සිමෙන්ති පඩියෙන් වාඩි උනේ දොර අරින්න කියලා කතා කරන්න කැමැත්තක් තිබුනේ නැති හින්දා...
"තාම ඉවර නැද්ද..."
දොරට තට්ටු කරන ගමන් එලියෙන් හිටපු මනුස්සයා ඇහුවත් ජන්කුක් සද්ද නැතුවම අතේ තිබ්බ බෝල් එක අතට තද කරන් හිටියේ කොයි වෙලේ හරි දොර අරිනකන්..
"උබ විහිලු කරන්න ලෑස්ති වෙන්න එපා..."
එහෙම කියන ගමන් දොර අරිනකොටම ජන්කුක් තමන්ගේ අතේ තද කරන් හිටපු බෝල් එකෙන්ම අර මනුස්සයාගේ ඔලුවට හයියෙන් ගැහුවේ අර මනුස්ස්යා තමන්ගේ අත් දෙකෙන්ම ඔලුව අල්ලන බිමට නැමෙනකොට...ජන්කුක් අවස්තාවෙන් ප්‍රයෝජන අරන් වොශ් රූම් එකෙන් එලියට පැනලා අමාරුවෙන් දොරත් ඇරගෙන එලියට පයිනකොටම ජන්කුක් තද දේක හැප්පුනා...
.
.
.
.
.
.
*****************
____________________________Dark_Sunshiner 🤍🥀
මං නීතිය ගැන , ඒ කේස් ගැන වැඩිය දන් නෑ...
ඒ හින්දා ඒවගෙ වැරදි තියෙයිනම් ගනන් ගන්න එපා...
🙂💜️
Thanks for reading...♥️
To be Continued...
2023/02/28
Bạn đang đọc truyện trên: AzTruyen.Top