8||Last chapter
" will u marry me? Barbie doll "
ටියාගෙ ඇස් එලියට පනින්න ඔන්න මෙන්න...කෙල්ල බලන් උන්නෙ ටේහ්‍යුන් ගෙ අතේ තියෙන බොක්ස් එක..ඩයමන්ඩ් රින්ග් එකක්..
" ටේ..ටේහ්‍යුන්..
අනේ...ක්..කල් වැඩි නැද්ද..මන්..
" ඔයාගෙ උත්තරේ මොකක් උනත් ඔයා මගෙ විතරයි බාබි ඩෝල්.. "
" යාහ්..එහෙම බෑ "
" නෑ මට පුළුවන් ..මට ඕනි දෙයක් කරන්න පුළුවන් .. "
" ඒ..ඒත්..
" you have 10 seconds barbie doll..make a choice.. "
" you..kim fucking taehyun...agarhhhhhhh ~
Fineee..... "
" its means yes.. "
" yup.. "
ටියාගෙ ඇගිල්ලට මුද්ද දාපු ටේහ්‍යුන් කෙල්ලගෙ පිරුණු රෝස තොල් වලට හාද්දක් තිබ්බේ පිස්සෙක් වගේ හිනාවෙවී ...
" i love u barbie doll ~ "
" me too tigeeee..~ "
ටේහ්‍යුන් එයාගෙ පෙට්ටි හිනාව දාගෙන කෙල්ලව ඇදේ පෙරලගත්තා...,
" soo..barbie doll..
Lets make a baby ..~ "
" taehyunnnnnnnnnnnnnnn~ "
-The end-
ඉවරයි ..ඉවරයි 😌❤️
short එකක් මේක..කලින් කිව්වේ නැත්තෙ නැත්තං මේක ජාතකේ වගේ ඇදෙයි කියලා හිතුනු නිසා...
Hope you enjoyed...byeeeeee..
Love u...
Bạn đang đọc truyện trên: AzTruyen.Top