4||

_Tia's intro_

No job
University medical student
2nd year
Batch top
Not virgin
Important - chocolate පෙරේතියකි
ice-cream බැතිමතියකි
කෑම ආගමකි
*කොන්ඩෙ පීරීමට පට්ට අකමැතිය.
*සෑමවිටම ගින්නෙන් පෙලෙයි..(බඩගින්න )
*ආදරය ගැන පැහැදිලි දැක්මක් නොමැත
*ආතල් ජීවිතයකි
*බීටීස් නම් රටෙහි ජීවත් වී කොරියාවට පැමිණී ඇත

_Kim Taehyun's intro_

CEO of kim industry
World class no:1 billionaire
Important - තමන්ට ඕනි දේ කොහොම හරි ගන්න කෙනෙක්
* ඉවසීම නැත
* ටියා ඉදිරියේ බබෙකුටත් වඩා අන්ත ලෙස හැසිරෙයි
*තම company තුල රාක්ෂයෙකු ලෙස හැසිරෙයි
*ටියාව කෑමට බොහෝ ප්‍රිය කරයි
*තනිවම ජීවත් වෙයි
*ආදරය පිලිබඳ දැක්මක් නැති ජීවියෙකි
*පොෂ් කොල්ලෙකි..🙂💔

_back to story_

ටියා උන්නෙ පාඩුවෙ , නෑ නෑ හොරෙන් චිප්ස් ගිලින ගමන් පුස්තකාලය තුල..ඇයට යෙහෙලියන් නොමැත..ඉන්නෙ කෝමලී පමණකි

කෝමලී දන්ත වෛද්‍යවරියක් වන නිසා..යුනි එකේ කෙල්ලට යාලුවො නැත..

එක්විටම පුස්තකාලය දරුණු ගනයේ ඝෝෂාවකින් පිරී ගියා..කෙල්ල මේ මොහොතේ කියවමින් ඉන්නෙ ළමා කතන්දරයකි..🙂💔 එයනන් සින්ඩරෙල්ලායී

කෙල්ල සින්ඩරෙල්ලගෙ වීදුරු සපත්තුවට කෙල හලමින් ඉන්නකොට..එයාගෙ උරහිසට දැනුනු ස්පර්ශ නිසා පොඩ්ඩක් ගැස්සුනා...

" හ්...හායී... "

කෙල්ල පුළුවන් තරන් නෝමල් එකේ කෙල්ලගෙ ඉස්සරහට වෙලා ඉන්න කොටියා හට කතා කලේ...ටියා එයාගෙ බෑග් එක බිමින් අතට දාගත්තෙ මීටර් සීය හරි දුවන්න...

ඊට ඉස්සර උනු ..හ්ම්..මිස්ට කිම් ටේහ්‍යුන් කෙල්ලව පුලුන් බෝලෙ වගේ උස්සලා හරහට වඩාගත්තෙ ටියා හෙන කෙල ගුලියක් ගිලිද්දී

" wrong move..barbie .. "

ටේහ්‍යුන් එයාගෙ ගොරෝසු කටහඩින් කෙල්ලගෙ කනට කොදුරලා කෙල්ලව වඩාගෙනම ගියේ..ලෝකයාට මූන දෙන්න බැරුව කෙල්ල ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගද්දී

මුලු යුනියම ටියාට කැලෑ පත්තර ගහලා ඉවරයි බිලියනපති ව්‍යාපාරික කිම් ටේහ්‍යුන් සෝල් විශ්වවිද්‍යාලයහි වෛද්‍ය ශිෂ්‍යාවක සමග පෙම් හබයක..!!!

කොල්ලගෙ කාර් එකේ බොනට් එක උඩින් කෙල්ලව පරිස්සමෙන් තිබ්බම කෙල්ල තාම උන්නෙ ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ මූන ඔබාගෙන...ටේහ්‍යුන්ට මොනාට හරි මලපැන්නෙ කෙල්ල ඇදන් උන්නු සුදුපාට ලේස් ෆ්‍රොක් එක අගලක්වත් නෑ වගේ නිසා..🙂 කොල්ලගෙ කෝට් එක කෙල්ලට ඇන්දුවෙ ටියා ගෝනිබිල්ලෙක් වගේ දිස්වෙද්දි

" be my kitten ! "

" what...the

" i want to be ur sugar daddy..thats it !! "

ටේහ්‍යුන් නෝමල් එකේ කියද්දි කෙල්ලගෙ ඇස් පතාරියන් උනා..

" hell...nooooooooooooo!!!! "

ටියා බෙරිහන් දුන්නෙ ටේහ්‍යුන් කටකොනින් හිනාවෙද්දී...බොන්ට් එකේ කෙල්ලගෙ දෙපැත්තට අත් දෙක තියාගත්ත ටේහ්‍යුන් කෙල්ලගෙ හීනි සිනිඳු තොල්වලට පුංචි හාද්දක් තිබ්බේ යුනි එකේ ඉන්න ඔක්කොම සට සට ගාලා ෆොටෝස් ගහද්දී..

" you have 10 seconds barbie doll..make a choice.. "

ඒ දිහා බලාගෙන කටකොනින් හිනාවුනු ටේහ්‍යුන් කෙල්ලගෙ කොන්ඩෙ අතගාන්න ගත්තෙ ටියාගෙ කටේ කෙලත් හිදෙද්දී..හැමෝම ෆොටෝ ගහනවා..කෙල්ලට තේරුනේ එක දෙයයි එයාගෙ ඉස්සරහ ඉන්න කොටියා එසේ මෙසේ කෙනෙක් නෙමේ කියලා ..

" Aghrrrrrh..~ aish...fineeee..but

" but..what?.. "

" i want the top ..when i want..!! "

" huh?.....

ටේහ්‍යුන් එකපාරටම ගැස්සුනා...කොල්ල ඔලුව වනලා හා කියන්න ගියත් එක්කම කෙල්ල ටේහ්‍යුන්ගෙ ඉන වටේ කකුල් එතුවෙ කෙල්ල බොනට් එකෙන් ලිස්සුව නිසා...

ටේහ්‍යුන් ඉක්මනට කෙල්ලව වඩාගෙන කාර් එක ඇරලා ටියාව සීට් එකෙන් තිබ්බේ හරි පරිස්සමෙන් ...එහෙම්ම කොල්ල එයාගෙ ගාර්ඩ්ස්ලට අතින් සන් කරේ යමු කියලා ..කොල්ලගෙ කාර් එක පිටිපස්සෙන් ඩිෆෙන්ඩර්ම පහක් එද්දි ..කෙල්ල ෆෝන් එක ගත්තෙ kim taehyun google search කරන්න...

" ඔමෝ...යාහ්...ඔහේ billionaire කෙනෙක් නෙ..ඒකත් rank 1st ...වෙන කෙල්ලක්ව ගන්නවා එහෙනන්..ආයිශ් මට බෑ... "

" මට ඕනී ඔයාව..ඔයාව විතරයි .. "

" ම්වෝ?.. ද්..දැන් කොහෙද යන්නේ.. "

" ගෙදර ... "

" මගෙ.. "

" අනියා...මගෙ...ඒත් අද ඉදන් අපේ.. "

ටේහ්‍යුන් ඇහැක් ගහලා කියද්දි ටියා වින්ඩෝ එකේ ඔලුව ගහගත්තෙ මොනාද මේ වෙන්නෙ වගේ...

To be continued ...

Bạn đang đọc truyện trên: AzTruyen.Top