匚卄卂卩ㄒ乇尺 36🐾

Smut Warning🔞⚠️

" Can you be mine my love..?"

යුංගි කෙල්ලගේ කන් පෙත්ත දිවෙන් තෙත් කරන ගමන් හස්කි ඇන්ඩ් නීඩි වොයිස් එකකින් මිමිනුවාම සෝයූන්ගේ ඇග පුරාම සමනල්ලු තටු ගහනවා වගේ ෆීලින් එකක් දැනුනේ සෝයූන් කොල්ලාගේ ඔලුවේ පිටිපස්සේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් යුංගිගේ ඇස් දිහා බලාගෙන හිටියා කොල්ලාගේ රාගයෙන් මත් වුනු ඇස් සෝයූන්ගේ ලා රෝස පැහැයෙන් දිලිසෙන තොල් පෙති දිහාත් කෙල්ලගේ ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා යුංගිගේ ඇස් වල රාගය විතරක් නෙවෙයි සෝයූන් ගැන අසිමිත ආදරයක් ඒ ඇස් වල ගැබ් වෙලා තිබුනා

" Make me yours..."

යාන්තමින් රතු වුනු කම්බුල් එක්ක යුංගිගේ කනට කරලා සිහින් හඩකින් මිමිනුවේ කොල්ලාගේ හැගීම් අවුස්සමින් යුංගිගේ ආදරනීය ඇස් වලට බැ කියන්න සෝයූන්ට පුලුවන් කමක් තිබුණේ නැ අනික එයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියෙන් ඉන්න යුංගි වෙනුවෙන් සෝයූන් එයාගේ අයිතිය දෙන්න දෙපාරක් හිතන්නේ නැ

සෝයූන් දන්නවා කවදාහරි මිස්ටර් පාර්ක් කෙල්ලව හොයාගන්නවා කියලා ඒත් කෙල්ලට ඕන එයාලා එකට ඉන්නේ ටික කාලේ වුනත් සතුටින් අඹුසැමියන් වගේ ඉන්න ගමේ ඉන්න හැමෝම වගේ හිතාගෙන ඉන්න මේ දෙන්නා මැරි කරපු කපල් එකක් කියලා කොහොමත් ඒ දෙන්නා හැසිරුනෙත් එහෙම තමයි

යුංගිගේ උකුලේ කකුල් දෙක දෙපැත්තට දාගෙන වාඩිවෙලා ඉන්න කෙල්ලගේ ඉන වටේ අත් යවලා කොල්ලාගේ ඇගට තද කරගත්තා සෝයූන් යුංගිගේ බෙල්ල වටේ අත් ඔතාගෙන කොල්ලාගේ මූනට ලං වුනා සෝයූන්ගෙයි යුංගිගෙයි තොල් අතරේ තිබුණේ සෙන්ටිමීටරයක් තරම් ඉතා කුඩා පරතරයක් යුංගිගේ තොල් කෙල්ලගේ තොල් පෙති වල ගෑවෙද්දි ඒ ස්පර්ශයට අවනත වෙමින් සෝයූන්ගේ ඇස් පියවුනා යුංගිගේ රලු අත් කෙල්ලගේ ටී ෂර්ට් එක අතරින් යද්දී සෝයූන්ගේ අත් කොල්ලාගේ කොන්ඩේ අතරේ තද වුනා

විනාඩි කිහිපයක දීර්ඝ සිපගැනීමකින් පස්සේ සෝයූන්ගේ තොල් වලින් ඈත් වෙනකොට ඒ දෙතොල් ඉදිමිලා තිබුනා සෝයූන්ගේ කම්බුල් මතින් පුංචි පුංචි හාදු කිහිපයක් තියපු යුංගි කෙල්ලගේ බෙල්ලේ දෙතොල් වලින් හිමින් රටා මවන්න පටන් ගත්තේ සෝයූන් කොල්ලාට ඉඩ දීලා බෙල්ල හරවගත්තා

" ම්ම්ම්....හ්..බි.."

යුංගිගේ දත් අතරට කෙල්ලගේ බෙල්ලේ සිනිදු සම අහුවෙද්දී සෝයූන්ට නොදැනීම සිහින් කෙදිරිල්ලක් පිට වුනා සෝයූන්ගේ කටින් පිට වුනු පලවෙනි කෙදිරිල්ලක් එක්ක යුංගි කෙල්ල දිහා බැලුවා

" love..."

කොල්ලාගේ ගැඹුරු කටහඩත් එක්ක සෝයූන් ඇස් ඇරලා බැලුවා කෙල්ල හැගීම් වලින් මත් වෙලා හිටියේ මේ හැමදේම සෝයූන්ට ආගන්තුකයි සෝයූන්ව ඉස්සරහ තිබුණු ටේබල් එකෙන් වාඩි කරවලා කෙල්ලගේ කකුල් අතරට ඇවිත් සෝයූන්ගේ තොල් මතින් පෙක් එකක් තිබ්බා ඊලග තත්පරේ කෙල්ලට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර සෝයූන් ඇදගෙන හිටපු ටී ෂර්ට් එක ගලවලා විසි කලා සෝයූන්ගේ කම්බුල් බලාගෙන ඉදිද්දීම රතු පැහැයට හැරෙද්දී යුංගිගේ පපුව අස්සේ මූන හංගගත්තා

" හැංගුවට වැඩක් නැ ලව් මම ඔය ඔක්කොම දැකලා තියෙන්නේ "

යුංගි එයාගේ පපුව අස්සේ මූන හංගගෙන ඉන්න සෝයූන්ගේ හිස් මුදුනට හාදුවක් තවරලා කියද්දී කෙල්ල හිනා වුනා සෝයූන්ගේ කකුල් එයාගේ ඉන වටේ ඔතාගත්ත යුංගි කෙල්ලව වඩාගෙන රූම් එකට ගියා සෝයූන් කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගෙන හිටියා රූම් එකට ඇතුල් වුනු යුංගි කකුලෙන් දොරත් වහගෙන ගිහින් සෝයූන්ව පරිස්සමින් ඇද මතින් තියලා කෙල්ලගේ ඇග උඩට ආවා සෝයූන්ගේ සිනිදු කම්බුලක් පිරිමැදපු යුංගි කෙල්ලගේ තොල් මතින් පෙක් එකක් තිබ්බා

සෝයූන් කොල්ලාගේ ඇස් දිහා බලාගෙන හිටියා යුංගිගේ ඇස් නම් කෙල්ලගේ නිරුවත් උඩුකය පුරා වේගෙන් දිව්වේ කාලයක් තිස්සේ එයා හංගගෙන හිටපු හැගීම් වතුරේ ගිල්ලපු ප්ලාස්ටික් බෝලයක් වගේ මතුවෙද්දී සෝයූන්ගේ කහ පැහැයට හුරු සුදු පාට නිකලැල් සමේ පුංචි හෝ කැලැලක් ඉතුරු කරන්න ලෝභයි ඒත් එයාට එයාගේ අයිතිය පෙන්නන්න ඕන සේයොන් විසින් කරපු කැලැල් මැකි ගිහින් තිබුනා

" අහ්ම්..ම්."

යුංගිගේ දෙතොල් සෝයූන්ගේ සියුමැලි පපුවේ නතර වෙද්දී කෙල්ලගේ ඇස් ඉබේම පියවුනා කෙල්ලගේ එක අතක් යුංගිගේ අතක පටලැවෙද්දී අනිත් අත කොල්ලාගේ කොන්ඩේ අතරේ රැදුනා සෝයූන්ගේ පපුවේ එක දෙක රතුදම් පැහැති සලකුණු මතුවුනා සෝයූන් හිටියේ එයාට දැනෙන කවදාවත් නොවිදපු ආගන්තුක හැගීම් ගොන්නක අතරමං වෙලා කෙල්ලට මේ හැමදේම අලුත් දෙයක් වුනා

ඇස් පියාගෙන යුංගිගේ ස්පර්ශයන් විදිමින් හිටපු කෙල්ලට එයාගේ සංවේදීම ස්ථානයක් වුනු නිපල් වලට උනුසුමක් දැනුනාම සෝයූන් ඇස් ඇරියා සෝයූන්ගේ නිපල් එක යුංගිගේ තොල් වලට හිර වෙලා තිබුණේ යුංගි නිපල් එක සක් කරන්න ගත්තේ සෝයූන්ව ඒ හැගීමෙන් මත් වෙද්දී කෙල්ල යුංගිගේ කොන්ඩේ අතරේ රැදිලා තිබුනු අතින් කොල්ලව පපුවට පුලුවන් තරම් තද කරගත්තේ තවත් සෝයූන්ට ඉවසන්න පුලුවන් කමක් තිබුණේ නැති නිසා

" ම්ම්ම්හ්...."

යාන්තමට කෙල්ලගේ නිපල් එක හපපු යුංගි අනිත් නිපල් එකක් සක් කරන්න ගත්තා යුංගි කෙල්ලගේ නිපල් එකක් ඇතිවෙනකම් සෙල්ලම් කරලා සෝයූන් දිහා බැලුවා කොල්ලාගේ අතක් මේ වෙනකොටත් සෝයූන්ගේ ශෝට් එකේ බටන්ස් අතරේ තිබුණේ

" සෝයූනා....."

යුංගිට ඔලුව වනලා අවසර දුන්නාම සෝයූන්ගේ ඇගේ ඉතුරු වෙලා තිබුණු අන්තිම ඇදුමත් යුංගිගේ අතින් ගැලවිලා ගියා සෝයූන් යුංගි ඉදිරියේ සම්පූර්ණයෙන් නිරුවත් වෙද්දී කෙල්ලගේ කම්බුල් රෝස පැහැයට හැරුනා සෝයූන් යටි තොලත් හපාගෙන කොට්ටේ අස්සේ මූන හංගගත්තා කෙල්ලගේ මුලු මූනම ලැජ්ජාවට රත් පැහැයට හැරිලා තිබුනා සෝයූන්ගේ වැඩ වලට හිනා වෙන ගමන් යුංගි ඇදෙන් බැහැලා කෙල්ලගේ නිරුවත් සිරුර ඇස් වලින් රසවිඳින ගමන් තමන්ගේ ඇදුම් ඔක්කොම ගලවලා යුංගි සම්පූර්ණයෙන් නිරුවත් වුනා

" හේයි සෝයූනා මේ බලනවා..."

ආපහු ඇදට නගින ගමන් යුංගි කොට්ටේ අස්සේ මූන හංගගෙන ඉන්න කෙල්ලට කතා කලා සෝයූන් ඔලුව දෙපැත්තට වනලා බැ කිව්වා

" මොකද්ද ඕයි කොට්ටේ අස්සෙන් ඔලුව ගනින් "

යුංගි කොච්චර කිව්වත් සෝයූන් නෙවෙයි ඇහුවේ ඒ නිසා යුංගි අත දිග ඇරලා කෙල්ලගේ butt cheeks වල්ට පහරක් එල්ල කලා

" ආව්...පූසෝ...රිදෙනවා මට ඕවා රබර් නෙවෙයි ඔහොම ගහන්න "

සෝයූන් පස්ස අතගාන ගමන් කෑගැහුවා

" ඒ වුනාට බබා රබර් වගේ නේ "

යුංගි කෙල්ලගේ butts squeeze කරන ගමන් කිව්වා

" එපා පූසෝ මට රිදෙනවා ගන්නවා ඔය අත "

සෝයූන් කොල්ලාගේ අත ගහලා කියන ගමන් හැරුනා ඒත් එක්කම නූල් පොටක්වත් ඇගේ නැති යුංගිව දැකලා සෝයූන් එකපාරට ගිරිය කඩාගෙන කෑගැහුවේ ඇදේ කොනේ හිටපු යුංගි කෙල්ලගේ සද්දෙට බය වෙලා බිම වැටෙද්දී

" අහ් ඔම්මාඅ..."

යුංගි කොන්දත් අල්ලාගෙන නැගිටිද්දී සෝයූන් ඔලුවේ ඉදලා බ්ලැන්කට් එකත් දාගෙන ඉන්නවා

" අද තමුසෙ ඉවරයි සෝයූන් "

යුංගි මුමුනලා කෙල්ල ඔලුව ඉදලා දාගෙන හිටපු බ්ලැන්කට් එක පැත්තකට විසි කරලා කෙල්ලව ඇදේ පෙරලගත්ත යුංගි සෝයූන්ගේ මතට ආවේ යකා වගේ ඒ වුනත් සෝයූන්ගේ කදුලු පිරුනු ඇස් තොල් පිටපෙරලගෙන බලාගෙන ඉදියේ කොල්ලාගේ කේන්තිය කොහෙන් ගියා ද දන්නේ නැ

" සොලි..."

තොල් උල් කරගෙන කෙල්ල දුකින් කියද්දී කොල්ලා හුස්මක් පහත හෙලුවා සෝයූන්ට හැමදේම අලුත් හින්දා එයා කලබලයි කියලා කොල්ලාට හිතුනා කලබල ඉන්න කෙල්ලව සන්සුන් කරන්න හිතාගෙන සෝයූන්ගේ නලල මතින් කොල්ලාගේ නලල තිබ්බා

" ඔයා හොදටම කලබල වෙලා ඉන්නේ සෝයූනා....රිලැක්ස් වෙන්න ලව්..."

කොල්ලා කලබල වෙලා ඉන්න කෙල්ලගේ කම්බුලක් පිරිමදින ගමන් කිව්වා සෝයූන් කොල්ලා කියන දේවල් අහගෙන හිටියා

" මට බයයි..."

සිහින් හඩකින් මුමුනද්දී යුංගි කෙල්ලගේ දිහා බැලුවා

" තමුසෙට මාව විශ්වාස ද...?"

" මටත් වඩා.."

" මාව විශ්වාස කරන්න ලව් "

සෝයූන්ගේ කම්බුලක් මතින් පුංචි හාදුවක් තවරලා යුංගි කිව්වා

" සිද්දන්න එපා හරි ද සිද්දුවොත් මේ ඇනකොන්ඩාව සොසේජස් වගේ කපන්නේ "

සෝයූන් කියන ඒවාට යුංගිට හිනා කොල්ලා දන්නවා සෝයූන් බය වෙලා ඉන්න නිසා කියවන දේවල් කියලා

" එතකොට තමුසෙටම නේ පාඩු ලව්"

" මට පාඩු වෙන්නේ කො--අහ්.."

යුංගි කෙල්ලගේ සංවේදී ස්ථානයකට කිස් එකක් දුන්නේ සෝයූන්ගේ කට වැහිලා යද්දී සෝයූන්ගේ thighs කලබලයක් නැතුව සිපගත්තේ පුංචි පුංචි හයිකීස් ගොඩක් ඉතුරු කරලා

",සක් කරන්න ලව් "

සෝයූන්ගේ කට ලගට ඇගිලි දෙකක් ලං කරපු යුංගි කිව්වාම සෝයූන් යුංගිගේ ඇගිලි දෙක සක් කරන්න ගත්තා ඒ අතරේ යුංගිගේ අතක් සෝයූන්ගේ pussy එකේ නතර වෙද්දී යුංගිගේ ටච් එකත් එක්ක කෙල්ල ගැස්සිලා යනවා කොල්ලාට දැනුනා කෙල්ල හොදටම වෙට් වෙලා ඉන්නේ කියලා දැනුනු යුංගි කට කොනින් හිනා වුනා

විනාඩි කිහිපයකින් සෝයූන් තෙත් කරපු ඇගිලි දෙක අරගෙන කෙල්ලට ඇතුල් කලේ සෝයූන්ගේ කෙදිරිලි රූම් එක පුරා පැතිරෙද්දී යුංගි තව ඇගිල්ලක් ඇතුල් කරලා ඇගිලි තුනම මූව් කරන්න ගත්තේ කෙල්ලගේ ඇස්වලින් කදුලු පනිද්දී සෝයූන් කම් වෙන්න ලං වෙද්දී ඇගිලි තුන එලියට අරගෙන යුංගිගේ hard dick එක කෙල්ලට එකපාරට ඇතුල් කලා සෝයූන්ට දැනුනු වේදනාවට අඩන්න පටන් ගත්තාම යුංගි ඉකිගසමින් අඩන කෙල්ලව සනසන්න උත්සාහ කලා ඒ අඩන අතරේ සෝයූන් කොල්ලාට බනින්න අමතක කලේ නැ

ඊලගට ගෙවුණු පැය කිහිපය පුරාවටම ඇහුනේ යුංගිගේ වගේම සෝයූන්ගේ වින්දනාත්මක කෙදිරිලි විතරයි යුංගිගේ යටට වෙලා එයාගේ නම කියලා කෙදිරිගාන කෙල්ල දිහා යුංගි බලාගෙන හිටියේ හිතට ආඩම්බරයක් දැනෙද්දී ඒ කිරි සුදු පැහැති සමේ රතුදම් පැහැයට හැරුනු hickeys යුංගිගේ අයිතිය තහවුරු කලා දහඩියෙන් තෙත් වුනු කොන්ඩේ නලලට ඇලිලා තිබුනා යුංගිගේ thrust කරන වේගය එක්ක සෝයූන්ගේ ඇස් පියවුනා කෙල්ල හිටියේ යුංගි දෙන pleasure එක දරාගන්න බැරුව

ඒ රැය ඔවුන්ට කවදාවත් අමතක නොවන දීර්ඝ රැයක් වන්නට ඇති බව නොඅනුමාන ය ආදරනීය වින්දනීය රාගික හෝරා කිහිපයකට පස්සේ සෝයූන් යුංගිගේ අත් අතරට ගුලි වෙලා හිටියේ දැනෙන අධික වෙහෙස මහන්සිය හේතුවෙන්

" සෝයූනා..."

" ලව්....."

" ඕයි..."

යුංගි කොච්චර කතා කරත් කෙල්ලගෙන් පිලිතුරක් නොලැබුනේ සෝයූන්ට දැනටමත් නිදි දෙව්දුව වැලදගෙන තිබුණු නිසා

" නිදි ද...?"

" ම්ම්ම්හ්..."

සිහින් කෙදිරිල්ලක් එක්ක සෝයූන් කොල්ලාට තව ටිකක් තුරුල් වුනා

" නිදාගන්න..."

යුංගි සිහින් හඩකින් මුමුනලා කෙල්ලගේ ඔලුව අතගාන ගමන් සිවිලිම දිහා බලාගෙන කල්පනා කලේ ඉදිරියට මොනවා වෙයි ද කියලා මිස්ටර් පාර්ක් තාමත් හැමතැනම සෝයූන්ව හොයනවා ලගදීම දවසක එයාලාව මිස්ටර් පාර්ක් හොයාගන්නවා කියලා යුංගි වගේම සෝයූන් දන්නවා

" මේ හැමදේම අවසානය සතුටුදායක අවසානයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා "

යුංගි ඇස් පියාගෙන මිමිනුවා කොල්ලාට ටිකකින් නින්ද ගියේ මහන්සියටත් එක්ක යුංගි ප්‍රාර්ථනා කලා වගේ මේ කතාවේ අවසානය සතුටක් වෙයි ද...? නැත්නම් William Shakespeare ගේ රෝමියෝ ජුලියට් කතාවේ වගේ අවසානය ශෝකාන්තයක් වෙයි ද...?
ඒක එයාලගේ දෛවයට අනුව තීරණය වෙයි
.

.
Next Day Morning 

සුවදයි නින්දක හිටපු යුංගි ඇහැරුනේ එයාගේ මූන දිගේ මොකද්දෝ යනවා වගේ දැනුනු නිසා ඒ කාගේ හරි ඇගිල්ලක් කියලා යුංගිට තේරුනා ඔහොම කෝලම් වැඩක් කරන්න මේ ගෙදර ඉන්න එකම ජීවියා සෝයූන් කියලා දන්න නිසා යුංගි ඇස් පියාගෙනම හිටියේ කෙල්ල මොකද්ද කරන්න හදන්නේ කියලා බලන්න

" මහ නපුලු කිතියෙක් හූම්..."

සෝයූන් කොල්ලාගේ නහය හිමින් මිරිකන ගමන් තොල් පිට පෙරලගෙන මුමුනනකොට යුංගිට හිනා යන්න ආවත් කොල්ලා බොහොම අමාරුවෙන් හිනාව කාගෙන හිටියා

" කිතියෝ කොහොමද මෙච්චර සුදු වුනේ...? මොකද්ද රහස.."

(Author:ඒකා නාන ගමන් පලතුරු ගිලිනවා යේක තමා රහස)

කෙල්ල එහෙම කියන ගමන් යුංගිගේ පපුව මතින් ඔලුව තියාගෙන ඇගිල්ලෙන් කොල්ලාගේ පපුවේ රටා අදින්න ගත්තා ඔන්න ඔය වෙලාවේ සෝයූන්ගේ යක්ෂයා ආරූඪ මස්තිෂක රාජයාට කුනාටුවක් වගේ කුප්ප කුරිරු අයිඩියා එකක් පහල වුනා මේ කිසිදෙයක් ගැන නොදන්නා අසරණ යුංගි නිදි වගේ අතිශය සාර්ථක රංගනයක යෙදිමින් හිටියා

යුංගිගේ නිපල් එකක් සෝයූන් සක් කරන්න ගත්තේ කොල්ලා දැනුනු උනුසුමත් එක්ක ඇස් අරිද්දී සෝයූන් නම් යුංගි නිදි කියලා හිතාගෙන කොල්ලාගේ නිපල් එක සක් කරනවා එකපාරට සෝයූන් කොල්ලාගේ නිපල් එක හැපුවේ පරන තරහක් පිරිමහන්න වගේ

" ආව්....යක්සනී..."

යුංගි කෑගහනකොට කෙල්ල හිත යටින් කුප්ප විදියට හිනා වෙන ගමන් කොල්ලාගේ නිපල් එක වටේ දිව අරගෙන ගියා කෙල්ලට යුංගිගේ නිපල් එක අතහරින්න අදහසක් නැ වගේ සෝයූන්ගේ වැඩ හින්දා යුංගිගේ සාමාජිකයා half hard වෙලා තිබුනා තව දුරටත් සෝයූන් මේ වැඩේ දිගටම කලොත් එයාගේ ඉවසීම පනිනවා කියලා දන්න යුංගි කෙල්ලගේ butts වලට තදින් slap කලා එකපාරට වැදුනු පාර නිසා සෝයූන් කොල්ලාගේ නිපල් එක අතහැරියේ කටත් බෙරි කරගෙන අනික යුංගි ගහපු පාර කෙල්ලට රිදුනා

" තමුසෙට ඕන මාව ආපහු අවුස්සගන්න ද..?"

සෝයූන්ගේ butts හිමින් පිරිමදින ගමන් කොල්ලා ඇහුවා යුංගි දන්නවා එයා ගහපු පාර ටිකක් තදට සෝයූන්ට වැදුනා කියලා සෝයූන් මුකුත් නොකියා ඇස් ජිල් බෝල වගේ කරගෙන යුංගි දිහා බලාගෙන ඉදිද්දී කොල්ලා හිනා වෙලා සෝයූන්ගේ පිරුනු කම්බුල් මිරිකුවා

" දන්නවා ද සෝයූන්...."

යුංගි අහනකොට කෙල්ල ඇස් හීනි කලේ තෝ නොකියා මම දන්නේ කොහොමද කියලා අහන්න වගේ

" තමුසේ ලස්සනයි ඒන්ජල් කෙනෙක් වගේ "

යුංගි කෙල්ලගේ තොල් පිරිමදින ගමන් කිව්වාම සෝයූන්ගේ කම්බුල් බලාගෙන ඉදිද්දීම රත් පැහැයට හැරුණේ කොල්ලාගේ මූනට හිනාවක් එක් කරලා

" තමුසේ කියුට් ඕයි "

කොල්ලා හිනාවක් එක්ක කිව්වා

" දැන් දවසෙම තමුසේ මෙහෙම ඉන්න ද හදන්නේ ම්ම්ම්.. ගිහින් වොෂ් එකක් දාගෙන එමු.."

යුංගි කෙල්ලගේ මූනට වැටුනු පුංචි කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවන ගමන් කිව්වා

" මගේ ඇග සිදෙනවා නේ "

සෝයූන් තොල් පිටපෙරලගෙන කිව්වා කෙල්ල කියපු විදියට යුංගිට ඇත්තටම දුක හිතුනා

" painkiller එකක් බොමුකෝ ම්ම්ම් එතකොට හරි යයි "

කොල්ලා එහෙම කිව්වාම සෝයූන් අඩන්න පටන් ගත්තේ යුංගිව හොදටම බය කරලා සෝයූන් හොදටම ඉකිගසමින් අඩනවා

" ශ්ශ්ශ්....බබා...අඩන්න එපා මැනික වොෂ් එකක් දාගත්තාම ඔක්කොම හරි යයි ම්ම්ම් අඩන්න එපා "

යුංගි කෙල්ලගේ හිස් මුදුන ඉබින ගමන් පොඩි බබෙක් වගේ අඩන සෝයූන්ව නලවන්න ට්‍රයි කරනවා ඒත් කොහෙද යුංගි කියන දේවල් ඇහෙන්නේ නැ වගේ සෝයූන් අඩනවා

" හරි හරි බබා නාඩා හිටියොත් මම අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා "

සෝයූන්ගේ ඇඩිල්ල නවත්තන්න වෙන ක්‍රමයක් තිබුණේ නැති නිසා යුංගි කියලා දැම්මා කොල්ලා හිතුවා වගේම සෝයූන්ගේ ඇඩිල්ල නවත්තලා කොල්ලා දිහා බලාගෙන ඉන්නවා

" සිරාවට...?"

" ඔව් බන් සිරාවට තමයි "

යුංගි කිව්වාම සෝයූන් කොල්ලාට නොපෙනෙන්න කුරිරු හිනාවක් දැම්මා ඔව් ඔව් කෙල්ල ඇඩුවේ බොරුවට තමයි දැන් තමයි මිස්ටර් මින් යුංගිගේ දුක්ඛිත කාලය ආරම්භ වෙන්නේ

කෙල්ලට අයිස්ක්‍රීම් දෙන පොරොන්දුව මත යුංගි සෝයූන් එක්කගෙන ගිහින් වොෂ් කරලා ඇදුමකුත් අන්දලා පුලුන් බෝලයක් වගේ ගෙනිහින් කාමරේ තිබුණු couch එක මතින් තිබ්බා

" කූ දැන් අයිස්ක්‍රීම් "

" දැන් කොහෙන් ද බන් අයිස්ක්‍රීම් "

" හුවෑව් ඔම්මාආආආ....මේ මිනිහා දැන් මට ආදලේ නැ කරගන්න ඕන ඔක්කොම කරගත්තාට පස්සේ මට කතා කරන විදිය ඉහික් ඉහික්.... මම තවුසෙට විරුද්ධ පූස් කොමිසේ නඩුවක් ෆයිල් කරනවා "

සෝයූන් අඩන ගමන් කියද්දී යුංගි නලල පිරිමැද්දේ කෙල්ලගේ කන්කරච්චලය අහගෙන ඉන්න බැරුව

" මේ අහපන්..."

" දැක්ක නේ මේ අහපන් ලු කොච්චර කුරිරු දුෂ්ඨ අනාචාරී අසභ්‍ය වචනයක් ද..? මාව මලක් වගේ අප්පා හැදුවේ මේ වගේ කතා අහන්න ද..? මම අප්පාට කියනවා තවුසේ මට හොදින් සලකන්නේ නැ කියලා "

සෝයූන් එහෙම කියන ගමන් තවත් හයියෙන් කෑගහන ගමන් අඩන්න පටන් ගත්තා

" අයිෂ්.....පොඩ්ඩක් කට වහගෙන හිටප--- ඉන්න "

යුංගි කිව්වාම සෝයූන් නහය උඩට අදින ගමන් කොල්ලා දිහා බලාගෙන ඉදියා යුංගි තවත් වචනයක්වත් නොකියා ඇදුමක් දාගෙන රූම් එකේ දොරත් හයියෙන් වහගෙන යන්න ගියේ සෝයූන් ඇස් වල තිබුණු කදුලු පිහිදලා කුරිරු හිනාවක් ඉස්මතු වෙද්දී

" මේ සෝයූන් කවුද කියලා ඔයා තාම දන්නේ නැ මිස්ටර් කිටී..."

සෝයූන් ඉස්සරහට වැටිලා තිබුණු කොන්ඩේ පිටිපස්සට දාන ගමන් කිව්වා කෙල්ල එහෙම කියලා නැගිටින්න ගියත් ආපහු එහෙම්ම ඉන්දුනේ යටි බඩෙන් දැනෙන වේදනාවට කකුල් දෙක පන නැතුව යනවා වගේ දැනුනු හින්දා

" මේ ඔක්කොම තවුසේ හින්දා තමයි පූසෝ.. මම අද තමුසෙට ජීවිතේට අමතක නොවෙන පාඩමක් උගන්නනවා "

කෙල්ල යටි බඩත් අල්ලාගෙන කදුලු අතරින් මිමිනුවා

විනාඩි කිහිපයකින් යුංගි රූම් එකට ආවේ පාර්සල් දෙකක් උස්සගෙන කෙල්ල යුංගිගේ අතේ තිබුණු පාර්සල් දෙක දිහා බලලා කොල්ලා දිහා බැලුවා

" කනවා.."

යුංගි එහෙම කියලා සෝයූන්ගේ අතට එක පාර්සල් එකක් දීලා අනිත් එක කබඩ් එක උඩින් තියලා ඇදේ බෙඩ්ශීට් අයින් කරලා අස් කලා සෝයූන් අතේ තිබුණු බෑග් එකට එබිලා බැලුවේ මොනාද කියන්නේ කියලා ඒකේ තිබුණේ සෝයූන් කන්න කැමතිම කෑම වර්ග කිහිපයක් සෝයූන් කොල්ලා දිහා බලලා කෑම එකට වැඩේ දෙන්න පටන් ගත්තා යුංගි රූම් එක අස් කරලා ඉවර වෙනකොට සෝයූන් කාලා ඉවර වෙලා තිබුනා කිසි කතාවක් නැතුව අයිස්ක්‍රීම් එක කෙල්ලගේ ලගින් තියලා රූම් එකෙන් එලියට ආවේ සෝයූන් තොල් තද කරගෙන ඒ දිහා බලාගෙන ඉදිද්දී

දවසෙම කොල්ලා සෝයූන් කියන කියන හැමදේම කලේ වචනයක්වත් කතා නොකර කෙල්ල කියන කියන දේ හදලා දෙනවා නැත්නම් සෝයූන් පොඩි බබෙක් වගේ අඩන්න ගන්නවා නේ ඒත් සෝයූන් නොහිතපු විදියට කෙල්ල කියපු සමහර දේවල් වලට කොල්ලාගේ හිත රිදිලා තිබුනා ඒ නිසායි යුංගි වැඩි කතාවක් නැතුව හැමදේම කලේ

රෑ වෙනකොට සෝයූන් ඇදට වෙලා හිටියේ යුංගි එනකම් මේ වෙනකොට රෑ 10 ත් පහුවෙලා තිබුනා සෝයූන් සැරින් සැරේ බිත්තියේ තියෙන ඔරලෝසුව දිහාත් දොර දිහාත් බැලුවා

" කොහේ ගිහින් ද මන්දා.."

සෝයූන් මුමුනන ගමන් ඇදෙන් බැහැලා රූම් එකෙන් එලියට ආවා ස්ටූල් එක උඩ ලැප් එක ඔන් කරලා ඒක එහෙමයි කෙල්ල කිචන් එකට යනකොට කිචන් එකේ ටේබල් එක උඩ හදපු රාමෙන් කප් එකක් තිබුනා සෝයූන් ගෙදර හැමතැනම බැලුවත් කොල්ලා නොහිටපු හින්දා එලියට බැස්සා එතකොට සෝයූන් දැක්කේ එලියේ හදලා තිබුණු පුංචි ලී බංකුව මත වාඩිවෙලා ලොකු කල්පනාවක ඉන්න යුංගිව කෙල්ල සද්ද නැතුව ගිහින් කොල්ලා ලගින් වාඩිවුනා යුංගි දන්නේ නැ සෝයූන් අවා කියලා කොල්ලා ඒ තරම් ගැඹුරු කල්පනාවක ඉන්නේ සෝයූන් නම් කොල්ලාගේ කඩවසම් මූන හිතින් වර්නනා කරන ගමන් බලාගෙන හිටියා

සෝයූන් කොල්ලාගේ කම්බුලට කිස් එකක් දුන්නාම තමයි යුංගි මේ ලෝකෙට ආවේ යුංගි ගැස්සිලා ගිහින් කෙල්ල දිහා බැලුවා

" තමුසේ මොකද මෙතන කරන්නේ "

" හරි නම් මම නේද ඒක අහන්න ඕන "

කෙල්ල කටත් ඇද කරලා කිව්වා

" තමුසේ යනවා මම තව ටිකකින් එන්නම් "

යුංගි කෙල්ලගෙන් ඇස් අරගෙන අහස දිහා බලාගෙන කිව්වා

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "

සෝයූන් කොල්ලාට කිට්ටු වෙන ගමන් ඇහුවා යුංගි කෙල්ල දිහා බැලුවා

" තමුසේ සතුටින් ද ඉන්නේ...?"

සෝයූන්ගේ ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු යුංගි ඇහුවා නැ ඇත්තටම කොල්ලා ඇහුවා නෙවෙයි ඒක නිකන්ම කොල්ලාගේ කටින් පැන්නා

" මොකද එකපාරට එහෙම ඇහුවේ "

" උත්තරයක් දෙන්න බැරි ද..?"

" මම ගොඩක් සතුටින් ඉන්නේ "

කෙල්ල යුංගිගේ අතකින් අල්ලාගෙන හිනාවක් එක්ක කිව්වා

" ඊයේ සිද්ධ වුනු දේවල් ගැන තමුසේ පසුතැවෙනවා ද "

"කොහෙත්ම නැ මම කවදාවත් පසුතැවෙන්නේ නැ මට සතුටුයි ඔයාගේ වෙන්න ලැබුනු එකට "

යුංගිගේ මූනට එබිලා කෙල්ල කිව්වා

" ඒත් මට හිතෙනවා තමුසෙගේ අප්පා මලක් වගේ පරිස්සම් කරලා හදපු දුවව මම තලලා පොඩි කරලා දැම්මා කියලා මට තව මගේ හැගීම් පාලනය කරගන්න තිබුනා කියලා හිතෙනවා මේ දේවල් වෙන්න ඉක්මන් වැඩියි කියලා හිතෙනවා "

යුංගි කෙල්ලගේ ඇස් මගහැරලා කියනකොට සෝයූන් කොල්ලාගේ කම්බුල් වලට අත් තියලා තමන්ගේ පැත්තට හරවගත්තා

" දන්නවා ද කිටියෝ අප්පා පරිස්සම් කරපු මල ඔයත් ඒ විදියටම පරිස්සම් කලා ඒ මලට කෘමි සතෙක්ගෙන්වත් ස්වභාවික ආපදාවකින්වත් කරදරයක් නොවෙන්න පරිස්සම් කලා හැමදාම ඒ මලට ඕන කරන හැමදේම දුන්නා ඊයේ වුනු දේවල් වුනේ අපි දෙන්නාගේම කැමැත්තෙන් ඒ වුනු දේවල් ගැන මම කවදාවත් පසුතැවෙන්නේ නැ ඒ නිසා වුනු දේවල් ගැන ඕනවාට වඩා හිතන්න එපා අනික මම කලින් කියපු දේවල් ගැන එච්චර හිතන්න එපා කටට ආවාට කිව්වා මිසක් උයාගේ හිත රිදෙයි කියලා හිතුවේ නැ කිටියෝ සොලි "

සෝයූන් අන්තිම ටික දුකින් මිමිනුවා යුංගි මෙහෙම කතා කරන්න හේතුව කෙල්ල කලින් කියපු දේවල් කියලා සෝයූන්ට තේරුනා ඇත්තම කිව්වොත් කෙල්ලගේ කටට බ්‍රේක් නැ කට එන ඕන දෙයක් කියලා දානවා මිසක් ඒ ගැන වැඩිය හිතන්නේ නැ

" ඒ ගැන හිතන්න එපා තමුසේ සතුටින් නම් එච්චරයි "

යුංගි කෙල්ලගේ ඔලුව අතගාලා කිව්වාම සෝයූන් කොල්ලාට තුරුල් වුනා

" සීතලයි යන් ඇතුලට "

කොල්ලා එහෙම කියන ගමන් සෝයූන්ගේ කරට අතක් දාගෙන ඇතුලට ගියා
.

.
යුංගි ගාර්ඩ්න් එකට වෙලා එයා අලුතින් හිටවපු මල් පැලේට සාත්තු කරන ගමන් ඉන්නේ

" කිටියෝ ටන්ට ටාන්..."

සෝයූන් කෑගහනකොට කොල්ලා කර කර හිටපු වැඩේ නවත්තලා හැරිලා බැලුවා තඹ පැහැති දිගු කොන්ඩය කඩලා දාලා හා කන් බෑන්ඩ් එකකුත් දාගෙන හිටපු කෙල්ලව යුංගිට පෙනුනේ නර්සරි යන පුංචි බබෙක් වගේ

" තමුසේ කොහෙන්ද හා කන් දෙක ඉස්සුවේ "

යුංගිගේ ඉදිරියට වෙලා කැරකි කැරකි හිටපු කෙල්ල කොල්ලාගේ වචන එක්ක ඇස් හීනි කරගෙන බැලුවා

" මම කොහෙන්වත් ඉස්සුවේ නැ පැසිපික් ලොම් හැලුනු පූසෝ මේක මට ආදරේ කරන මල්ලි බබෙක් දුන්නේ "

සෝයූන් මුල් ටික යුංගිට රවාගෙන කියලා අන්තිම ටික ගැම්මෙන් කිව්වා

" ඒ ගමන තමුසේ බාල අපරාධ කරන්න පටන් ගත්තා ද...? "

යුංගි ඇහිබමක් උස්සගෙන ඇහුවේ ඔක්කොම වැඩ පැත්තකින් තියලා සෝයූන්ගෙන් ගමේ ඉන්න අහිංසක කොල්ලෝ බේරගන්න වෙයි කියලා හිතුනු හින්දා

" යැයි යැයි තමයි හරියට බලනවා තවුසේ කරන්නෙත් බාල අපරාධයක් තමයි වයසක හිවල් පූසා "

සෝයූන් කට හදන ගමන් කියද්දී කොල්ලාට හිනා යන්න ආවත් හිනාව කාගෙන හිටියා වෙලාවකට සෝයූන් අවුස්සලා ගන්න ආතල් එක තඩි මී හරක් රංචුවක් අවුස්සලාවත් ගන්න බැ කොල්ලා සෝයූන්ව අවුස්සලා වෙනම තෘප්තියක් ලබනවා කියලා කෙල්ල නම් දන්නේ නැ දන්නවා නම් ඉතින් යුංගිට ලොම් හැලුනු පූසෙක් වගේ තමයි ඉන්න වෙන්නේ

" මොකද්ද තමුසේ කියන්නේ...?"

" දෙයක් එක පාරයි කියන්නේ ඇහුන් නැත්නම් මට කරන්න දෙයක් නැ ඒක තවුසෙගේ වැරැද්දක් මිසක් මගේ වැරැද්දක් නෙවෙයි නේ "

සෝයූන් උරහිස් අකුලන ගමන් කිව්වා

" කොහෙද එහෙම ලියලා තියෙන්නේ "

" අපායේ ඓතිහාසික ග්‍රන්ථයක ලියලා තියෙන්නේ "

" තමුසේ එක්ක ඉදලා මට අපායට විතරයි යන්න නොලැබුනේ "

යුංගි කිව්වාම සෝයූන් ඇහිබමක් උස්සගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා කෙල්ල වටපිට බලලා බිම තිබුණු කෝට්ටකුත් අහුලගෙන කොල්ලාගේ පැත්තට එනකොට යුංගි කෙල්ලගෙන් බේරෙන්න දුවන්න ගත්තා

" කොහෙද දුවන්නේ ගොන් පූස් තඩියා ඔහොම නවතිනවා "

සෝයූන් හරක් දක්කන්න වගේ කෝට්ටත් උස්සගෙන දුවනකොට යුංගි කකුල් දෙකට පින් දෙන ගමන් දුවනවා පූසෙක්ට පන නවයක් තියෙනවා කිව්වට සෝයූන්ට දැන් අහුවුනොත් පන නවයම ලෙෆ්ට් වෙනවා කියලා කොල්ලා දන්නවා

" මාත් එක්ක ඉදලා අපායට විතරයි යන්න නොලැබුනේ කිව්වා නේ ඔහොම ඉන්නවා අපායටත් එක්කගෙන යන්න "

කෙල්ල කෑගහගෙන එනකොට යුංගි ගිහින් ගහක් පිටිපස්සේ හැංගුනා සෝයූන් එක පැත්තකින් යන්න හදනකොට යුංගි අනිත් පැත්තෙන් පනිනවා දෙන්නා එක්ක ගහ වටේ දුවනවා

" යාහ්...ඔහොම නැවතියන් මහ ලොකු මාෆියා කින්ග් සුගා කියලා කියන්නේ ඒ වුනාට තවුසේ මේ හීනි කෝටුවට බය වෙලා දුවනවා "

සෝයූන් ගහ වටේ යුංගිගේ පස්සෙන් දුවන ගමන් යුංගිට කෝටුව දික් කරන ගමන් කෑගහලා කිව්වා

" ඒ ලෝකෙට නේ බන් තමුසෙට නෙවෙයි "

සෝයූන් ගහට හේත්තු වෙලා හති අරිනකොට යුංගි කෙල්ල ලගින් ගහට හේත්තු වුනා තත්පර කිහිපයක් යනකොට සෝයූන් යුංගි දිහා බලද්දී කොල්ලා ආපහු දුවන්න ගත්තේ පිස්සු බල්ලෙක් උප්ස් වැරදුනා බල්ලෙක් නෙවෙයි පූසියක් දුවගෙන එන නිසා කොල්ලා දුවගෙන මිටියාවතට යද්දී සෝයූන් ඒ පස්සෙන් දුවගෙන ගියා

" යාහ්හ්හ්.....තමුසේ මොකද ඔච්චර වේගෙන් දුවන්නේ තවුසෙට චීටෙක්වත් වැහුනා ද "

කෙල්ල කේන්තියෙන් කෑගහලා අහනකොට කොල්ලා නැවතිලා සෝයූන් දිහා හැරිලා බැලුවා සෝයූන් කොල්ලා ලගට ඇවිදගෙන එනකොට කොල්ලා පිටිපස්සට ගියා

" තමුසෙට මාව අල්ලගන්න බැ කියන එක මගේ වරදක් නෙවෙයි නේ "

යුංගි කිව්වාම සෝයූන් අතේ තිබුණු කෝට්ට විසි කලා කොල්ලා පහත් වුනේ නැත්නම් කෝටුව වැදෙනවා

" තමුසේ මහ නපුරෙක්....කන් දිග අප්‍රිකානු ඔටුවා... චීන මැස්සා ඊශ්‍රායල් මුකලන් බස්සා ඉතියෝපියන් වවුල් පූසා රුසියන් හොට දිග පැස්බරා ආපහු මාත් එක්ක කතා කරන්න එපා "

සෝයූන් දාගෙන ඉදපු සෙරෙප්පු දෙකත් ගලවලා කොල්ලාට ගහලා කකුල් දෙක පොලොවේ ගහන ගමන් කෑගැහුවේ ජීවිතේට අහලා නැති සත්තුන්ගේ නම් කියලා කොල්ලාට බනිද්දී

" ඔය කිව්වේ අගහරු ලෝකේ ඉන්න සත්ත්ව කොට්ටාසයක් ගැන වෙන්න ඕන "

යුංගි කිව්වාම සෝයූන් හයියෙන් කෑගැහුවේ කොල්ලා කන් දෙකේ ඇගිලි ගහගනිද්දී

" ජින් හියුන්ග්ගේ ටින් බෙලෙක්ක වොයිස් එක එහෙම්ම පිහිටලා "

යුංගි සෝයූන්ට නෑහෙන්න හිමින් මිමිනුවා

" ආව්...අහ් ඔම්මා මගේ පාදය.."

සෝයූන් කකුලත් අල්ලාගෙන වේදනාවෙන් කෑගහනකොට බය වුනු යුංගි කෙල්ල ලගට ඉක්මනට දුවගෙන ආවා සෝයූන් කදුලු පුරවගෙන කකුලත් අල්ලාගෙන කෑගහනවා

" සෝයූන් තමුසේ මොකද්ද කරගත්තේ "

යුංගි කලබලයෙන් කෙල්ල ලගට එන ගමන් කිව්වා කොල්ලා සෝයූන් ලගට ආවාම කෙල්ල යුංගිව තල්ලු කරපු පාර කොල්ලා බැලන්ස් නැතුව තණකොළ පිස්සේ වැටුනා කොල්ලා ෆුල් කම්ෆියුස් වෙලා කටත් ඇරගෙන කෙල්ල දිහා බැලුවා බොරුවට අඩපු සෝයූන් ඇස් කොනේ තිබුණු කදුලු බිදු පිහිදගෙන යක්සනියක් වගේ වෙන්නේ මොකද්ද කියලවත්  තාම හිතාගන්න බැරුව ඉන්න යුංගිගේ ඇගට කඩාගෙන පැන්නා

" තමුසේ මොනාද හිතුවේ ගොන් පූස් රිලවා මං ලේසියෙන් අතහරියි කියලා හිතුවාද..? මං අපායට විතරයි කිව්වා නේ තවුසෙව එක්කගෙන නොගියේ...? හිටුකෝ අපායට එක්කගෙන ගිහින් දඩුකදේ ගහලා කුරුලු පිහාටුවකින් කිති කවනවා "

සෝයූන් කොල්ලාගේ කොන්ඩෙන් අදින ගමන් කිව්වා යුංගිගේ නම් එයාගේ කොන්ඩය බේරගන්න ලොකු උත්සාහයක යෙදී සිටිනවා

" අතහැරපන් ගෑනියේ මගේ කොන්ඩේ.... තමුසෙගේ මිනිහා තට්ටයෙක් වෙනවා දකින්න ද ඕන "

" තමුසෙගේ කොන්ඩේ ගලවලා තට්ට සිරෙක් වුනත් මට මොකද..?"

කොල්ලාගේ ඇග උඩ ඉදගෙන කෑගහන ගමන් කොන්ඩේ අදින කෙල්ලව තණකොළ පිස්සේ පෙරලගෙන සෝයූන්ගේ ඇග උඩට ආවා තත්පර කිහිපයක් තුල සිදු වුනු දේ හිතාගන්න බැරුව කෙල්ල ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා

" තමුසෙගේ කට හොදටම වැඩියි දැන් "

සෝයූන්ගේ කට දෙපැත්තෙන් අල්ලගත්ත යුංගි පොඩි රැවිල්ල එක්ක කිව්වා සෝයූන් ඇහිබමත් අකුලගෙන කොල්ලා දිහා බලාගෙන හිටියේ නුරුස්සන ගතියකින්

" යැයි යැයි තමයි "

යුංගිට අංශක 182 කෝනකින් රවන ගමන් සෝයූන් මිමිනුවා කෙල්ලගේ සෙලවෙන රෝස තොල් දිහා බලාගෙන හිටපු යුංගි සෝයූන්ගේ තොල් වලට බර වුනේ කෙල්ලගේ කට වහන්න පුලුවන් සරලම ක්‍රමය මේක හින්දා සෝයූන් මුලදී යුංගිව ඈත් කරන්න හැදුවත් යුංගිගේ හැඩි දැඩි ශරීරය එක්ක කෙල්ලට හැරෙන්නවත් පුලුවන් වුනේ නැ කොල්ලා එක්ක තිබුණු කේන්තියට සෝයූන් kiss back නොකර හිටියා කොල්ලා අන්තිමේ දී සෝයූන්ගේ යටි තොල හපලා කෙල්ලගෙන් ඈත් වුනා

" මහ දුෂ්ඨ පූසෙක් "

සෝයූන් මූනත් කරගෙන මිමිනුවා

" තමුසෙගේ වැරදි "

" යැයි යැයි තමයි "

" මොකද තමුසේ දෙනවා කන පැලෙන්න "

සෝයූන් කොල්ලාට රවලා අහක බලාගත්තා

" තමුසේ කියුට් ඕයි.."

යුංගි එහෙම කිව්වාම නම් සෝයූන්ගේ මූනේ හිනාවක් ඇදුනා

" හැබැයි කට ඇරියාම ඔක්කොම විනාසයි "

" යාහ්හ්හ්.....තවුසේ තවුසේ මහ දුෂ්ඨ නපුරු අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ අනාචාර ස්‍වරූප ඇති පූස් මහල්ලෙක් "

සෝයූන් කොල්ලාගේ පපුවට අතමිට මොලවලා ගහන ගමන් කියද්දී යුංගිගේ හිනාව මිටියාවත පුරා පැතිරිලා ගියා

To be continue.................♡︎

ඊලග චැප්ටර් දෙක තුන කියවන්න ලේන්සුවක් හොයාගෙන එන්න

_Annza_ පගාවට අහුවෙලා නෙවෙයි අප්ඩේට් දුන්නේ😒

Bạn đang đọc truyện trên: AzTruyen.Top