匚卄卂卩ㄒ乇尺 05🐾

පසුදින මුලු කොරියාවේම ප්‍රධාන ප්‍රවෘත්ති වුනේ කොරියාවේ තිබුණු ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරයක් වුනු JY Industries Owner MR.යැන්ග් ගේ මරනය ගැන මිස්ටර් පාර්ක් උදෑසන තවත් officers ලා කිහිප දෙනෙක් සමග සිද්ධිය වුනු තැනට ගියා මිස්ටර් යැන්ග් දරුනු විදියට ඝාතනයට කරලා තිබුණේ ඒත් එක්කම මිස්ටර් පාර්ක්ගේ ඇස් නැවතුනේ බිත්තියේ ලේ වලින් ලියලා තියෙන වචන කිහිපයක් ලග

" I'm Back.."

ඒ බිත්තියේ ලියලා තිබුණේ එහෙමයි මිස්ටර් පාර්ක් CCTV check කරත් වැඩක් වුනේ නැත්තේ ඒ කාල සීමාව තුල ඒ street එකේ තිබුණු සියලු CCTV camera අක්‍රිය වීම නිසා මරනය වුනු තැන reporters ලා NIS Officers වගේම ඒ වටපිටාවේ හිටපු අයත් රැස් වෙලා හිටියා

මිස්ටර් යැන්ග්ගේ මල සිරුර එතැනින් රැගෙන යද්දී මිස්ටර් පාර්ක් බිත්තියේ ලියලා තිබුණු වචන දිහා බලාගෙන හිටියා වටපිටාව සෝදිසි කලත් කිසිදෙයක් හොයාගන්න බැරි වුනා පුංචිම හරි සාක්ෂියක් හොයාගන්න පුලුවන් වුනේ නැ මිස්ටර් පාර්ක් එතැනින් යන්න හදනකොට reporters ලා වට කරගත්තා මිස්ටර් පාර්ක් reporters ලාගේ ප්‍රශ්න වලට උත්තර නොදී එතැනින් පිටත් වුනා

අධි සුඛෝපභෝගී දෙමහල් නිවසකට වී සුවපහසු අසුනක වාඩි වී සිගරට් එකක් බොන ගමන් TV එකේ පෙන්නන නිව්ස් එක දිහා බලාගෙන හිටියේ කට කොනින් හිනාවක් එක්ක දුම් වලාවක් වාතලයට මුසු කරපු ඔහු සිගරට් එක බිම දැම්මා

" බොස්...කෙල්ල ගැන හොයාගත්තා "

එහෙම කියනවත් එක්කම ඔහු බැලුවේ තමන් ඉදිරියේ හිටගෙන ඉන්න තමන්ගේ විශ්වාසවන්තම ආරක්ෂකයා දිහා බැලුවා

" කෙල්ලගේ නම පාර්ක් සෝයූන්
යුනි එකේ 3rd year student කෙනෙක්
High school යන සහෝදරියක් ඉන්නවා
ඒ වගේම බොස් කෙල්ලගේ අප්පා තමයි NIS හෙඩ් "

ඔහු කට කොනින් හිනාවක් එක්ක ඒ දේවල් අහගෙන හිටියේ

" ඊයේ කෙල්ල පස්සෙන් යවපු අපේ කොල්ලා තමයි මේ ෆොටෝස් ගහගෙන තියෙන්නේ "

එහෙම කියලා අතේ තිබුණු ටැබ් එකෙන් ෆොටෝස් වගයක් පෙන්නුවා

" ලියොන්...."

" සුගා බොස්.."

" ඊයේ ඒ කෙල්ල අපිට හම්බුනු එක අහම්බයක් කියලා ද හිතන්නේ "

" බොස් හිතන්නේ මිස්ටර් පාර්ක් කෙල්ලව එව්වා කියලා ද.."

සුගා ඔව් කියන්න ඔලුව වැනුවා

" එහෙම කරන්න පුලුවන් ද බොස් ඒ මිස්ටර් පාර්ක්ගේ දුව නේ තමන්ගේ දුවගේ ජීවිතේ අනතුරේ දාවි ද බොස් "

" එහෙම කරන අය ඕන තරම් ඉන්නවා ලියොන්.."

සුගා කට කොනින් හිනාවක් එක්ක කිව්වා

" මින් යුංගි...තමුසේ කොහෙද ඉන්නේ "

ඒ සුමිහිරි වොයිස් එක ඇහෙනවත් එක්කම සුගා නොහොත් යුංගි බිම තිබුණු සිගරට් එක කකුලෙන් සේප් එකේ සෝෆා එක යටට කලා හදිස්සියේවත් ඕක දැක්කොත් එයාගේ ඇගේ කෑලි හොයාගන්න වෙන්නේ නැ

" මේ ඉන්නේ හොර පූස් තඩියා....මම අන්තිම හොදින් අහන්නේ තමුසේ නේද මිස්ටර් යැන්ග්ව ඉවරයක් කලේ "

යුංගිට ඇගිල්ලක් දික් කරගෙන උච්ච ස්වරයෙන් කෑගහන්නේ වෙන කවුරුවත් නෙවෙයි ජින් mansion එකේ වීදුරු ලෙෆ්ට් වෙයි කියලා යුංගි බයේ

" හියුන්ග් උත්තරේ දැනගෙන මගෙන් ප්‍රශ්නේ අහන්නේ මොකටද.."

ලියොන්ට යන්න කියලා අතින් සන් කරන ගමන් යුංගි කිසිගානක් නැතුව කියලා දැම්මා

" අයිෂ්...යුංගි තමුසේ කොරියාවට ඇවිත් දවස් කීයද ආ ඒ ටිකට මිනිහෙකුත් මරලා ඉන්න ලස්සන "

" ඌ හොද මිනිහෙක් නෙවෙයි නේ හියුන්ග් ඒ වගේ එකෙක් මේ ලෝකෙන් ගියපු එක තමයි හොද අනික ඌ හියුන්ග්ට තර්ජනය කලා නේද"

" උබ කොහොමද ඒක දන්නේ "

ජින් ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන

" මම ඒ ගැන නොදනගෙන ඉන්න හේතුවක් නැ නේ හියුන්ග් "

" උබ හදන්න පුලුවන් එකෙක් නෙවෙයි යුංගි අපේ ඔම්මාගෙත් හුරතලේ නේ මොන වැරැද්ද කලත් එයාගේ යුංගි පුතා හොදයි "

ජින් එහෙම කියද්දී යුංගි යාන්තම් හිනා වුනා

" මොනා වුනත් උබ පරිස්සමින් "

" හියුන්ග් බය වෙන්න එපා මාව අල්ලගන්න කාටවත් බැ "

යුංගි කට කොනින් හිනාවක් එක්ක කිව්වා

______________________________

" බේබි....කෝ ඇහැරෙන්න යුනි යන්න පරක්කු වෙනවා.."

අජුම්මා මේ සෝයූන් ඇහැරන්න හදන්නේ ඒත් කෙල්ල නම් නැගිටින පාටක් නැ අන්තිමේ දී අජුම්මා බ්ලැන්කට් එක පැත්තකට දාලා සෝයූන්ගේ පස්ස රත් වෙන්න පාරක් දුන්නා

" අහ්හ්හ්...අජුම්මා..නිදාගන්න දෙන්නකෝ.."

නිදිමතේ ඇස් භාගෙට පියාගෙන සෝයූන් කිව්වා

" එහෙම බැ නේ ලොකු බේබි...ඔයා යුනි යන්න ඕන නේ "

සෝයූන්ගේ අවුල් වුනු කොන්ඩේ අතින් හදන ගමන් කිව්වා

" ඒ වුනාට දොයිමතයි නේ අනේ.."

කෙල්ල අජුම්මාගේ ඉන වටේම අත් දෙකත් ඔතාගෙන ඔලුව අජුම්මාගේ ඇගට හේත්තු කරගත්තා

" කම්මැලි කෙල්ල...කෝ ඉතින් ඔහොම ඉදලා බැ නේ "

අජුම්මා සෝයූන්ගේ ඔලුව ආදරෙන් අතගාන ගමන් කිව්වා

" අජුම්මා මම යුනි ගිහින් එනකොට rice cake හදලා තියනවා කියලා පොරොන්දු වුනොත් මම යන්නම්.."

සෝයූන් එහෙම කිව්වාම අජුම්මා හිනා වුනා

" අනේ අනේ මේ කෙල්ල....තාම පොඩි බබෙක් වගේ "

කෙල්ල අජුම්මා දිහා තොලත් පිට පෙරලගෙන බැලුවා

" හරි හරි මම හදලා තියන්නම් දැන් හොද කෙල්ල වගේ ගිහින් වොෂ් එකක් දාගෙන යුනි යන්න රෙඩි වෙන්න "

" හරේ..."

සෝයූන් එහෙම කියලා ඇදෙන් පැනලා බාත් රූම් එකට ගියා අජුම්මා කෙල්ල දිහා හිනා වෙවී බලාගෙන හිටියා

විනාඩි කිහිපයකින් රෙඩි වුනු සෝයූන් ගෙදර හැමෝටම යනවා කියාගෙන එලියට බැස්සා බෑග් එකත් කරේ එල්ලගත්ත කෙල්ල පාර දිගේ වටපිට බලන ගමන් ඇවිදගෙන බස් හෝල්ට් එකට ගියා බස් හෝල්ට් එකේ තිබුණු බෙන්ච් එකෙන් වාඩිවුනු කෙල්ල ෆෝන් එක අතට අරගෙන යුන්විට මැසේජ් එකක් දැම්මා යුන්විගෙන් රිප්ලයි ආවේ නැති නිසා කෙල්ල ඩ්‍රාමා එකක් බලන්න පටන් ගත්තා සෝයූන්ට ඉන්නේ කොහෙද..? මොකටද ආවේ...? කියලා ගානක් තිබුණේ නැ

ටික ටික වෙලාව ගත වෙනවා සෝයූන්ට තේරුනේ නැත්තේ ඩ්‍රාමා එකේ සිහියෙන් හිටපු නිසා

" මැඩම් මෙතන ද ලෙක්චර්ස් තියෙන්නේ...?"

එකපාරට ඇහුනු කටහඬ නිසා කෙල්ල ගැස්සිලා ගිහින් තව පොඩ්ඩක් ෆෝන් එකත් බිම වැටෙනවා තමන්ගේ ඉස්සරහට වෙලා රවාගෙන බලාගෙන ඉන්න කෙනා දැක්කාම සෝයූන්ට තිස්තුන් කෝටියක් දෙවියෝ සිහි වුනා බෙන්ච් එකෙන් නැගිටපු සෝයූන් අහිංසක හිනාවක් දැම්මා

" ජින් ඔප්පා.."

ඔව් ඔව් එතැන හිටියේ ජින් තමයි යුංගි හම්බවෙලා එනකොට බස් හෝල්ට් එකේ බෙන්ච් එකේ ඉදගෙන ෆෝන් එක දිහා බලාගෙන ඉන්න සෝයූන් ජින් ටික වෙලාවක් බලාගෙන හිටියා බස් එකක් ඇවිත් නැවැත්තුවත් කෙල්ල නැග්ගේ නැති නිසා ජින් කා එකෙන් බැහැලා ඇවිත් කෙල්ල ඉස්සරහින් හිටගත්තා

" ජින් ඔප්පා තමයි තමුසෙගේ යුනි එක තියෙන්නේ බස් හෝල්ට් එකේ කියලා මම අද නේ දන්නේ "

" හේ හේ ජින් ඔප්පේ දන්නේ නැද්ද ඉතින් "

" තමුසේ ගැනත් දන්නවා අපේ ගෙදර ඉන්න එකි ගැනත් දන්නවා වරෙන් දැන් මම යුනි එක ලගින් drop කරන්නම්.."

ජින් එහෙම කිව්වාම සෝයූන් දුවගෙන ගිහින් ජින්ගේ කා එකේ පිටිපස්සෙන් නැග්ගේ පැසෙන්ජර් ශීට් එකේ කෙනෙක් හිටපු නිසා ජින් ඇවිත් කා එකට නැගලා drive කරන්න ගත්තා පැසෙන්ජර් ශීට් එකේ හිටපු කෙනා දිහා සෝයූන් සැරින් සැරේ බැලුවේ කලින් දැකලා පුරුදුයි වගේ හින්දා

" සෝයූන්...මේ යුංගි.... මගේ යාලුවෙක් ඊට වඩා සහෝදරයෙක් කිව්වොත් හරි දවස් දෙකකට කලින් කොරියාවට ආවේ අපේ ගෙදර ඉන්නේ "

" මම ඊයේ ආවාම මෙයාව දැක්කේ නැ නේ ඉතින් "

" උබ එන වෙලාවට මූ ඉන්න ඕන කියලා නීතියක් නැ නේ මූ එලියට ගිහින් ඉන්න ඇත්තේ..."

ජින් එහෙම කිව්වාම සෝයූන් ජින්ගේ සීට් එකට පයින් ගැහුවා

" ගහන්න එපා බන් උබට මැරෙන්න ඕන වුනාට මට මැරෙන්න ආසාවක් නැ "

ජින් කිව්වාම සෝයූන් රැව්වා

" යුංගි මේ සෝයූන්.... අපේ යුන්වියාගේ හොදම යාලුවා මේකිගේ ගෙදර වගේ අපේ ගෙදරට හැමතිස්සේම කඩාගෙන පහත් වෙනවා මෙන්ටල් හොස්පිටල් එකෙනුත් මේකිව භාරගන්න බැ කිව්වා එතැන ඉන්න පිස්සොන්ට මේකිගේ පිස්සුව බෝ වෙයි කියලා "

" ජින් ඔප්පේඒඒඒඒඒඒ"

" කන අස්සේ කෑගහන්න එපා යකෝ "

ජින් කිව්වා සෝයූන් යුංගි දිහා බලලා හිනා වුනත් කොල්ලා බුම්මගෙන හිටියා

පුදුම ලොකුකමක් නේ යකෝ පොඩ්ඩක් හිනා වුනා කියලා මේකාගේ පැත්තක් ගෙවෙනවා ද මං අහන්නේ... පොඩි පූස් පෙනුමකුත් තියෙනවා මිනිස් රූපෙන් ඉන්න පූසෙක් ද දන්නේ නැ...වෙස් මාරු කරන්න පුලුවන් නයි විතරයි නේ හිටියේ දැන් පූසොත් ඉන්නවා....නයිස්... ඔරවගෙන ඉන්න හැටි මහ ආඩම්බරකාර පූසෙක් පොඩ්ඩක් ඉන්න එදා මම සේ සේ බේරගන්න පාරට පැනපු වෙලේ මේකාගේ කා එකේ නේද හැප්පෙන්න ගියේ...? එදා මගේ දිහා කන්න වගේ බලාගෙන ඉදලා දැන් මොකද ජීවිතේට නොදැක්ක ගානට බුම්මගෙන ඉන්නේ ඕන වෙඩිමක් මට මොකෝ...? කවුරුවත් හිනා වෙන්න උගන්නලා නැ වගේ ඒක නේ බකමූනෙක් වගේ ඉන්නේ බකමූනූ පූසෙක්..සෝක් හැබැයි

සෝයූන් මනෝපාරක් ගහන අතරේ යුනි එකටත් ඇවිත් ඉවරයි

" ඔන්න ආවා.."

ජින්ගේ කටහඩින් මේ ලෝකෙට ආපු සෝයූන් ජින් දිහා බලලා හිනා වුනා

" යන්නම් ජින් ඔප්පේ යන්නම් මිස්ටර් කිටි බායි.."

" මොහ්...?"

යුංගි කෙල්ල දිහා බැලුවාම සෝයූන් කොල්ලාට ඇහැක් ගහලා යුනි එක ඇතුලට දුවගෙන ගියේ යුංගි මොකද වුනේ කියලා හිතාගන්න බැරුව ජින් තොල් තද කරගෙන හිනාව කාගෙන හිටියේ සෝයූන්ගේ හැටි ද්න්න නිසා

" මම ඕකිගේ ගැන බලාගන්නම්.."

" යාහ්හ් යුංගි ඒ NIS හෙඩ්ගේ දුව විකාර වැඩ කරන්න එපා "

" මම දන්නවා හියුන්ග්....ඊයේ මට ඒකිව හම්බුනා "

ජින් එකපාරට යුංගි දිහා බැලුවා

" මොහ්...?"

" මිස්ටර් යැන්ග්ව මරනවා ඒකි දැක්කා.."

" උබ දැක්කාද.."

යුංගි නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" සෝයූන් මිස්ටර් පාර්ක්ට දැකපු දේවල් කියයි.."

" අනියා හියුන්ග් මම ඒකිව බය කරලා යැව්වේ මම හිතන්නේ නැ ඒකි කියයි කියලා කිව්වත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි "

යුංගි කට කොනින් හිනාවක් එක්ක සීට් එකට බර වෙලා ඇස් පියාගත්තා

" උබ නම් හදන්න පුලුවන් එකෙක් නෙවෙයි යුංගි "

ජින් එහෙම කියලා drive කරන්න ගත්තා

To be continue.................♡︎

ගොඩ කාලෙකින් නේද ලමයි

ඕතර්ට ඉස්කෝලේ පටන් ගත්තා ඒ නිසා වැඩ ගොඩයි අනිත් කතා දෙකත් අප්ඩේට් කරන්නම් හැබැයි ටිකක් කල් යයි තරහ වෙන්න එපා ඈ

Bạn đang đọc truyện trên: AzTruyen.Top