Chapter 12 🐯💕
" කුකී..අනේ එයානන් මහම මහ නපුරෙක්.. ඔයාට හියුන්නන් වෙන්න බෑ..ඊයේ මන් හුගක් බය උනා..හරියට යකෙක් වගේ තරහ ගියාම.. කොටියෙක්ද මන්දා ..හුම් "
" ඒ හියුන්ගෙ හැටි නූනා..එයා පොඩි කාලෙ ඉදන්ම එහෙමයි.. "
නෙතූ රෑ වෙලා කුකී එක්ක කතා කර කර බැන්නෙ ටේහ්‍යුන්ට..කෙල්ල ඉතින් බනිනවා උනත් හිනා නොවුනම නෙමේ..කෙල්ල එයාගෙ බෙහෙත් ටික බොන එකත් අමතක කරල කෝල් එකේ එහෙම්ම රෑවෙලා නින්දට ගියේ බෙහෙත් බොන්නෙත් නැතුව...
කෙල්ල ඇදට පැනලා නින්දට ගියේ මහන්සියට..ඒත් මහ රෑ ජාමෙ කෙල්ල ඇහැරියෙ දාඩිය නාලා...
" මොහ්..මන් අර නපුරව කිස් කලේ ඇයි..ආහ්හ්හ්.. "
කෙල්ල කොට්ට ටිකත් පොලේ ගැහුවෙ දැකපු හීනයක් නිසා..කෙල්ලට එකපාරටම ඔලුව කැක්කුමක් අල්ලල ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙද්දී එක එක රූප රාමු කෙල්ලගෙ මනසෙ හොල්මන් කරා
ටේහ්‍යුන් එයාගෙ වාහනෙන් බැස්සෙ නෙතූ මොකද මේ මහ රෑ ආයෙමත් ලයිට්ස් ඔන් කරේ කියලා බලන්න..ටේහ්‍යුන් උන්නෙ කෙල්ලගෙ ගෙදර ඉස්සරහට වෙලා..කොල්ල හැමදාම ඔතන තමා ඉන්නෙ..ටේහ්‍යුන්ට බයයි නෙතූව තනියෙන් තියන්න..
" ආයිශ්.."
ටේහ්‍යුන් කෙල්ලට කෝල් ගත්තත් කෙල්ල ආන්ස කරන්නෙ නැති නිසා ටේහ්‍යුන්ට ඉතින් යකා වැහුනා..කොල්ල එහෙම්ම ගේට්ටුවෙන් පැනල දොරට තඩි බෑවත් වැඩක් උනේ නැති නිසා දොරට පයින් එකකුත් ගැහුවෙ ඒ අජීවි දොරට හොඳ හොඳ ඒවගෙන් බැනගෙන..
කොල්ල එහෙම්ම පිටිපස්සට ගිහින් බැලුවේ ජනේලයක් එහෙම ඇරලද කියල..ඒත් ඔක්කොම ලොක්..කොල්ල එක ජනේලෙකට කකුලක් තියල කොහොමින් කොහොම හරි නෙතූගෙ කාමරේ බැල්කනි එකට නැග ගත්තා..
" බෝලෙ..ඔයා ඉන්නව නේද?? යාහ් කෙල්ලෙ කතාකරනවා..මැනික.. "
ටේහ්‍යුන් බැල්කනි එකේ ග්ලාස් ඩෝ එකට ගහග කෑගැහුවත් කෙල්ලගෙන් නෙමේ සද්දයක් ආවේ..කොල්ලට ඇතුල පේන්නෙත් නෑ තිර රෙද්ද නිසා..ටේහ්‍යුන් නිකටම වගේ ග්ලාස් ඩෝ එක අනිත් පැත්තට කරේ..ඒක නිකන් තිබිල තියෙන්නේ..
" වෙන එකෙක් ආවත් මෙච්චරයි ඉතින්..අනේ ඇත්තමයි මේ කෙල්ල නන්.. "
ටේහ්‍යුන් තරහින් මූන රතු කරන් කාමරේ ඇතුලයට යද්දි නෙතූ ඇස් දෙක පියාගෙන හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා..
" බෝලෙ..ඔයා නිදිද..?? "
ටේහ්‍යුන් කතාකරත් කෙල්ල තාමත් ඇස් පියාගෙන ටේහ්‍යුන් කෙල්ලගෙ මූන ලගටම ලං වෙලා නෙතූගෙ කොන්ඩ කෑල්ලක් කන පිටිපස්සට කරන්න යද්දි කෙල්ල එකපාරටම ඇස් ඇරියෙ ටේහ්‍යුන් බය වෙච්ච පාර බිම පතබෑවෙද්දී ...
" යාහ්..මගෙ පස්ස..බුදාම්ම්මෝ.. "
" හූ..පිස්සා..බය උනා නෙ.. "
නෙතූ හයියෙන් හිනාවෙවී ටේහ්‍යුන්ව බයිට් කරද්දි ටේහ්‍යුන්ටත් ඉතින් පුංචි හිනාවක් ගියා...ඒත් එක්කම කොල්ල නැගිටල නෙතූගෙ ඇග උඩට ආවෙ කෙල්ලව බය කරන්න උනත් නෙතු ටේහ්‍යුන්ව අනිත් පැත්තට පෙරලගෙන කොල්ලගෙ ඇග උඩට නැගල ටේහ්‍යුන්ගෙ යටිබඩ හරියෙන් වාඩි උනේ කොල්ලගෙ ඇස් ලොකු වෙද්දී..
" ඒයී නපුරා..ඔහේ මාව පුස්තකාලෙදි බය කරා නෙ..තමුසෙගෙ කුකුල් කේන්තිය දාලා මාව ඇඩෙව්වත් එක්ක..පිස්සා.. "
" බෝලෙ..
" මොකො හොල්මනක් දැක්ක වගේ..දේ දේ මට ඔක්කොම මතකයි.. "
කෙල්ල අත් දෙක බැදගෙන කියද්දි ටේහ්‍යුන් කෙල්ලව බදාගත්තෙ නෙතූව ටේහ්‍යුන්ගෙ පපුවේ චප්ප වෙද්දී..කෙල්ල හිනාවෙවී ටේහ්‍යුන්ගෙ ඉන වටේ එයාගෙ පුංචි අත් ඔතල කොල්ලගෙ උනුහුම් පපුවේ ගුලි උනේ හරි ආසාවෙන්...
" ම..මන් පාලුවෙන් උන්නෙ බෝලෙ..ආයෙම එහෙම..මාව අමතක කරන්න එපා.. "
" ටේහ්..ඔයා අඩනවද?? "
" දේ..මන් මීට වඩා ඇඩුවා බෝලෙ..මට ඉන්නෙ ඔයා විතරයිනෙ..මියන්හේ ..මියන්හේ ..මන් හිතල නෙමේ..මැනිකව තල්ලු කරේ.. මියන්හේ පන.. "
" ඇත්තටම හිතල නෙමේද?? "
" අ..ආනියා..මන් ආදරෙයි නෙ බෝලෙ ඔයාට..ඔයා මගෙ චූටි මැනිකනෙ..මන්..කොහොමද එහෙම කරන්නෙවත්.. "
" ඉතින් ඔය කරේ..මාව මරන්න නේ හැදුවේ..ඔයා මහ නපුරුයි ටේ "
නෙතූ කිව්වේ කොල්ලගෙ පපුවෙ ඔලුව තියාගෙන කොල්ලගෙ බෙල්ලෙ තිබ්බ මාලයක් අල්ල අල්ල..ටේහ්යුන්නන් හොටු පෙරන් අඩනවා..
" අ..ආනියා..මැනික..මම්..ඒම කරන්නෙ නෑ..මියන්හේ ..මියන්හේ බෝලෙ "
" ආ දැන් ඇති ඇඩුවා..මන් මගෙ පලිය ගත්තෙ මාව ඇඩෙව්වට.. "
නෙතූ කොල්ලගෙ නහය ටිෂූ බොක්ස් එකෙන් ටිෂූ දෙක තුනක්ම අරන් පිහල කොල්ලගෙ කම්මුල් දිගේ බේරුනු කදුලු ටිකට හාදු දීලා කොල්ලගෙ තොල්වලටත් චූටි චූටි කිස් තියන් ගියේ ටේහ්‍යුන් නෙතූව පපුවේ තදේට තුරුලු කරගද්දී..
" අඩන්න එපා මගෙ කුක්කු බෝලෙ..මාත් ගොඩාක් ආදලෙයි මගෙ මැනිකට..අනික මන් දන්නවා මගෙ චූටි නපුරු කොටි බබා එයාගෙ ඔම්මිට කරදරයක් කරන්නෙ නෑ කියලා ම්ම්ම්..කෝ ඉතින් අඩන්න එපා.. "
නෙතූ කොල්ලගෙ කම්මුල් චප්ප වෙන්න මිරික මිරික හුරතල් කරද්දි ටේහ්‍යුන්ව රතූ වෙලා ගිහින්..කොල්ලට හෙන කෙල ගුලියක් ගිලුනෙ කෙල්ල නයිට් ඩ්‍රෙස් එක එහෙ මෙහෙ වෙලා ඒ අතරින් පේන කෙල්ලගෙ ඇත්දල පාටින් දිලිහෙන බූබ්ස්...
" අනේ බෝලේ..මට කුක්කු ටිකක්.. "
Her boobs are mine right..😌
Because i'm all right received😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top