Chapter 10 🐯💕
" නූනාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්... "
කුකී දුවගෙන ආවෙ යුනි එකේ ගේට් එක ලගට..කෙල්ල ආයෙමත් යුනි එන්නෙ අද..ඉතින් කුකී ගිහින් කෙල්ලව බදාගෙන කුඩු වෙන්නම..
" ඔමෝහ්..කුකී බබෝ..මොක්ප් අනේ මේ ? "
" අයි මිස් යූ නූනා "
" අයි මිස් යූ ටූ පැට්ටෝ "
දෙන්න සීතලට ගුලි ගැහිල වගේ වෙවිල ඉද්දි ටේහ්යුන් හැමදාමත් වගේ දුර ඉදන් බලන් උන්නෙ මහ ඉරිසියාවකින්..කොල්ල අහක බලාගෙන කම්මුල් දිගේ බේරුනු කදුලු බිංදු කීපය ඉක්මනට පිහ දාගත්තා ..
" මොකද බන් ටේහ්යුනා මේ?? "
" ම..මන් කොහොමද බන්..මගෙ කෙල්ල නැතුව ඉන්නේ..මට පිස්සු වගේ බන්..මොන..
මොන හු### ද මන්දා..හැමවෙලේම ඇඩෙනවා "
ටේහ්යුන් එයාගෙ කදුලුවලටත් සාප තිය තිය කොච්චර ඇස්වලින් ගලන කදුලු පිහදැම්මත් ඒවා ඉබේම වගේ ආයෙමත් අලුත් උනා..ජිමින් කවදාවත් දැකල නෑ ටේහ්යුන් මේ වගේ අඩනවා..මේ පලවෙනිවතාව..ටේහ්යුන් කෙනෙක් වෙනුවෙන් පිස්සෙක් වගේ අඩපු...
" කුකී...අර අතන ඉන්න බෝයි කවුද? "
නෙතූ ඇගිල්ලක් දික් කරල පෙන්නල ඇහුවෙ ටේහ්යුන්ව ..ජන්කුක් උගුර පාදල නෙතූගෙ දිහා බැලුවා
" ඒ මගෙ හියුන් "
" ජින්ජා.. "
" වේහ් නූනා..එකපාරටම ඇහුවේ? "
" මන් හොස්පිට්ල් ඉද්දි එයා ඇවිත් හොඳටම ඇඩුවා..ඇයි දන්නෙ නෑ..මට හුගක් දුක හිතුනා එයා අඩද්දී "
කුකී නෙතූ දිහා බලා උන්නා ඇරෙන්න වෙනින් කිසිම දෙයක් කිව්වේ නෑ..ටේහ්යුන් කරේ සුපුරුදු බෙන්ච් එකේ වාඩිවෙලා ඇස් පියන් උන්නු එක..ඒත් අද එයාගෙ සැනසීම එයා ලග තිබුනෙ නෑ..කොච්චර ඉඩ තිබුනත් හැමදාම රණ්ඩු වෙවී කොල්ලගෙ උකුලෙ හුරතල් වෙන එයාගෙ බෝලෙ අද උන්නෙ නෑ ..
" මගෙ බෝලේ..ඔයා මට මොනාද කරේ..නපුරෙක් ම වෙලා හිටියනන් එකක්..එතකොට දුකක් නෑ.. "
Why?? His tears ..,
Hurt me so bad..
Why??
He cried for me...
Is he know me..
Bạn đang đọc truyện trên: AzTruyen.Top