Chapter 06 🐯💕
" මොකො දැන් ඔහොම බලන් ඉන්නද කල්පනාව ..අහ්?? "
" අනේ මට වැඩේමනේ "
" යාහ්..මහ නපුරුයි අනේඒ.. "
නෙතූ ටේහ්‍යුන්ට පොතකින් ගහල මූන පුම්බගද්දී ටේහ්‍යුන්ට සද්දෙන්ම හිනාගියේ කෙල්ලගෙ හුරුබුහුටිකමට..කොල්ල ඉතින් නෙතූගෙ කම්මුල් චප්ප වෙන්නම මිරිකල කෙල්ලව පිටිපස්සෙන් බදාගත්තා ...
" යනවා යන්න..නපුරා "
" මන් ඉතින් ඔයාගෙ නපුරනෙ..මන් කොහෙ යන්නද මගෙ බෝල ගෙඩියව දාලා.. "
" හුරතල් නපුරෙක්..ම්ම්..නෑ නෑ කොටි පැටියෙක්..හුරතල් නපුරු ම නපුරු කොටි පැටියෙක්... "
" grrrrhhh~ මම් ඔම්මිගෙ චූටි කොටි බබාහ්.. "
ටේහ්‍යුන් පපී ඇස් දාගෙන කෙල්ලගෙ බෙල්ලෙ මූන ඔබන් හුරතල් වෙද්දි ජිමින් ඔලුවෙ අත ගහගත්තා...
" ජෙයියනේ ..මේ ඇස්වලින් මේවත් බලන්න උනානෙ "
ටේහ්‍යුන් කෙල්ලගෙ සොෆ්ට් සුවදට ආසාවෙ නෙතූගෙ හීනි බෙල්ලට නහය තියල හුස්මක් ගනිද්දි නෙතූ උන්නෙ දැනෙන හීන් කිතියට හිනාවෙවී ...
" ඔම්මී..කුක්කු නෑ ද..කොටි බබාත.. "
" ටේහ්හ්හ්හ්හ්හ්.............!!!! "
i love her cute laughters...
Its make my heart smile...
Her giggles like honey
To my ears...
I'm in so much love with this cutie
A/n 🙂💔 mn danno mokd kiyanna yanne kiyala 🙂
He he..අනිත් ඒවා ටයිප් කොරල දෙල්ලන්..එතකන් මේක කීවන්න..🙂❤️
ඕතරී ආදරෙයි ඉතින් අවාරෙට පොල් වැටෙනවා වගේ අප්ඩේට් දුන්නට..🙂❤️
මේක ඉවර නැතෝ..හලී 🙂💔👍
ඩේටා ලෑ අලේ 🙂💔
Bạn đang đọc truyện trên: AzTruyen.Top