Chapter 05 🐯💕
" නූනාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් "
" ඔමෝ..මගෙ කන් දෙක හාවෝ..මොකෝ මේ අද සතුටින්.. "
" හියුන්..ඊයේ මා එක්ක කතා කරා..වෙනදා වගේ නෙමේ හරි සොෆ්ට් විදිහට... "
නෙතූ හිනා ජන්කුක්ගෙ සතුට දැකල..කෙල්ල දැක්කෙ බංකුවක ඔහේ වාඩිවෙලා ඉන්න ටේහ්යුන්ව ..කෙල්ල ජිමින් ලග පාතක ඉන්නවද කියලා බැලුවත් එයා උන්නෙ නෑ..ජන්කුක් එයාගෙ ලෙක්ච එකට පරක්කු වෙනවා කියලා දුවද්දි නෙතූ ටේහ්යුන්ගෙ රූපෙ අස්සෙ අතරමං උනා...
" එයා නන් මහ නපුරෙක් ඒත්..දැන් වෙනස්.. "
නෙතූ මිමිනුවේ ටේහ්යුන්ගෙ හැසිරීම දැන් වෙනස් නිසා..කොල්ලගෙ නපුරුකම පොඩ්ඩක් අඩු උනත් එච්චර ම අඩුවෙලා නෑ..නෙතූ ගිහින් ටේහ්යුන්ගෙ බෙන්ච් එකේ ඉදගත්තෙ කොල්ල ඇස් ඇරල බලද්දි නෙතූව දැකපු කොල්ලගෙ මූනෙ ලොකු හිනාවක් ඇදුනත් ඒක නැතිවෙල ගියේ නෙතු එයාට අකැමැති නිසා...
" කොහෙද දැන් යන්නෙ?? "
" ඇයි අහන්නෙ ඉතින්..කෙනෙක් මට කැමැති නෑ නෙ ?? "
" මන් එහෙම කිව්වේ නෑ නෙ .. "
" හහ්..එහෙනන් ඊයේ මොන මොනාදෝ කිව්වේ.. "
" මට මතක නෑ නෙ "
ටේහ්යුන්ට ඒකටනන් තරහ ගියා..එයා ආදරෙයි කිව්ව එක අමතකයි කියලා නෙතූ කිව්වේ..කොල්ල නෙතූගෙ නිකට අල්ලගෙන මිරිකුවෙ නෙතූ ගැස්සෙද්දි ...
" උබට මාව සෙල්ලමක් උනාද බෝලෙ..මගෙ ආදරේ විහිලුවක් වගේද..?? මන් පිස්සෙක් වගේ පස්සෙන්ම එන නිසාද මාව පාච්චල් කරන්නෙ ආහ්...කියපන් ඉතින්
මාව යකෙක් කරගන්න එපා මැනික..උබව බලෙන් උස්සගෙන යන්න මට පුළුවන් ..ඒක නොකර මන් පුළුවන් තරන් බලන්නෙ උබේ ආදරේ ලබාගන්න...
මේ පිස්සෙක් වගේ උබේ පස්සෙන් එන්නෙ ඔය ආදරේ ඉල්ලගෙන යකො..පේන්නෙ නැතුව ද..මගෙ ආදරේ දැනෙන්නෙ නැතුව ද???
උබෙන් ආදරේ විතරයි මැනිකෙ මන් ඉල්ලුවෙ...ඔව් මන් සල්ලාලයෙක් තමයි..ඒත් මන් ඒ ජීවිතේට දැන් වෛර කරනවා..
මන් වෙනස් උනා..මට පුළුවන් උපරිමෙන්..උබගෙ ආදරේ මට ලබන්න පුළුවන් විදිහට වෙනස් උනා
තවත් මොනාද මට කරන්න කියන්නේ බෝලෙ..මැරෙන්නද මන්..උබෙ ආදරේ වෙනුවෙන්..කියපන් ඔය කටින් එක වචනයක්..මන් දෙපාරක් හිතන්නෙ නෑ මැරෙන්නත්.. "
නෙතූගෙ ඇස්වල කදුලු පිරෙද්දි ටේහ්යුන්ගෙ අත් ඉබේම ලිහිල් උනා..
" මියන්හේ ..මන් රිද්දන්න හිතුවෙ නෑ බෝලෙ.. "
" ඔච්චර නපුරු වෙන්න එපා ටේ..මට බයයි එතකොට ..ඒත් මන් ඒ නපුරට ආසයි "
" ම්..ම්වෝ..?? "
" කෙල්ලො ආස නපුරු මුරණ්ඩු කොල්ලෙන්ට..එතකොටලු එයාලට ආරක්ෂාවක් දැනෙන්නෙ ..මාත් ආසයි ඉතින් නපුරු කොල්ලන්ට..හ්ම් "
My heartbeat is beating so fast...
But its only for him..
I really scared of his burning dark eyes..but
Same time i love them...
Yeah...i fall for him...
Hmmmm...
I am..into him...
Bạn đang đọc truyện trên: AzTruyen.Top