පටන් ගැන්මට පෙර
නිරුත්තර (Non Fiction)
*නිරුත්තර බණ්ඩාරනායක
*තේනුක සූරියආරච්චි
*සහස් නිම්සර දේවප්‍රිය
තුන්කොන් ආදර කතාවක් ද?
වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
ජීවිතේ කියන්නෙම සැරින් සැරේ වෙනස් දෙයක්
ඉතින් ඉස්සරහට මොනා වෙයිද කියලා කාටවත් කියන්න බෑ
මේකත් ඒ වගේ වෙයි සමහරවිට
ඉතින්
'නිරුත්තර' උත්තර නැති බැදීම් එක්ක ගාලාගෙන යන කතාවක් වේවී.....
__________________________________________________________________________________________
ඔහේ පලයං! .. අඩෝ නිරුත්තර . මේ පැත්තට අලුත් හදක් පායලා වගේ ... ෂහ්....
මොකක්ද ඒ කතාවේ තේරුම ? හදක් ? මොන හදක් ද ?
මෙතනින් පොඩ්ඩක් ඔලුව දැම්මනම් හද අපූරුවට බලාගත්තහැකි ...
____________________________________________________________
ම්ම්ම් ... මිස්ටර් තේනුක ඩ්‍රින්ක්ස් එහෙම පාවිච්චි කරනවද ?
ඔව් ඒත් වැඩිය නෙවෙයි ..
ඉදලා හිටලා පාවිච්චි කරන එක වරදක් නෑ ඒත් මිස්ටර් තේනුක දැන් ඉන්න ස්ටුවේශන් එකත් එක්ක ඩ්‍රින්ක්ස් ගන්න එකනම් ඒ තරම් හොද නෑ ...
____________________________________________________________
ඒත් ඒ වරද මං හිතා මතාම කරපු එකක් නෙවෙයි ....!!!!
මේ ලොකේ හැම මනුස්සයෙක්ටම පොදු වුණු හැගීම් ආශාවන් ඉදිරියේ මං අතරමං වුණා!!!
මං දන්නවා ඔයත් මාත් බලාපොරොත්තු වුන ඒ ලස්සන ප්‍රාර්ථනාව ඉටු නොවුනු තරමින් මං ඔයාගෙන් මිදිල ගිය මාර්ගය වැරදියි කියලා!!!!!
____________________________________________________________
කෝමත මගෙ ඩෝනට් පනවල් ටික 😪
සැපෙන් සනීපෙන් ඉන්නවත
ඉන්නව නේත මං දන්නවා 😪💕
මේක කියවනවලාඅ ආආ ආආ ආආඅ
එච්චරයි
අහ් නෑ එච්චරයි නෙවෙයි
හඤේ
අනික්වගෙ අප්ඩෙටුවක්වත් නොදී අලුත් කතා දාන මෝඩ පහේ මම
ඉම්හි (බාගෙට ලියලා තියෙන්නෙ දාන්නම් පශ්ශේ ඈ)
එච්චරයි
බායි
ලායූ ඕල්
Kitty__Bloom
2023/10/11
Bạn đang đọc truyện trên: AzTruyen.Top