දෙවැනි පරිච්ඡේදය
"නැත්තම් කමක් නෑ .. මං උබට එකක් කියන්නම් අද බලා ගන්න තරමක් ජනෙල් එලිය බලාගනිම් .. අදින් පස්සෙ බෑ හැබැයි ඔන්න"
"ඒ මොකද? "
"ඇයි බන් උබට අමතක වුනා ද ? උබ බැදපු එකෙක් කියලා ?"
...........................................................
"ඕයි නිරුවා ඇයි මේ ඇස් දෙකේ කදුලු පිරිලා"
වෙනුර ඇහුවත් නිරුත්තර ඔලුව වැනුවේ මුකුත් නැහැ කියන්න .
"ම්ම්. ඔන්න තේනුකගේ කාර් එකද් කොහෙද ගේට්ටුවෙන් ඇතුලට දාඅවා ඇහෙනවා. ඉක්මනට ඔය කදුලු පිහිදගනින් නිරුවා.නියම හස්බන්ඩ් කෙනෙක් වගේ තමන්ගේ මනුස්සයා එද්දිවත් හිනා වෙලා ඉදපන්."
"ඒක නෙවෙයි බන් දන්නෙම නැතුව හවස් වෙලා. මං යනවා බන් . මෙලහකටත් අම්මා කොස්ස හොයන් බලන් ඇති අපු හැටියේ පූජාව පටන් ගන්න"
................................
"ඔයාට අද හරියට මහන්සි පාටයි තේනුක. ඉන්න මං ඔයාට තේ එකක් හදාගෙන එන්නම්."
"මහන්සි වෙන්න එපා නිරුත්තර . අනික දැන් මට මුකුත් බොන්නත් බෑ."
"ඔයාට උවමනා දේවල් කරන එක මට කරදරයක් නෙවෙයි තේනුක.අනික මං වෙන කවුරු වෙනුවෙන් මහන්සි වෙන්න ද? ම්ම්... තේනුක. මං ඔයාගෙ දෙයක් ඉල්ලන්න ද?"
"ඒ මොකක්ද ?"
"ඔය නරක බීමෙන් ඈත් වෙන්න මගෙ මහත්තයෝ"
-------------------------------------------------------------------------------------------------------------------------------------
බුහ්හාආආහාආආඅ පොඩ්ඩක් අවුස්සලා යන්න මාස ගානකින් ආවා ඔන්න ...
බයවෙන්න එපා ඊලග පාර දිග චැප්ටර් එකක් දෙනෝ හරි ද?
තරහ වෙන්න එපා .
බායි
Bạn đang đọc truyện trên: AzTruyen.Top