My Mafia Man💕

" ආහ්..අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ..
සූබිනාහ්.. "

නිශූගෙ කටින් පිට උනේ විලාපයක්..සූබින් පන ඇද ඇද කකුල් ගැසුවත් කොල්ලගෙ හුස්ම කොල්ලව අතෑරිය..නිශූ හයියෙන් ම අඩන්න ගත්තත් ටේහ්‍යුන්ගෙ කකුල් එකතැන ලොක් වෙලා තිබුනා

කෙල්ලගෙ ඉදිමුනු ඇස් හැරුනෙ ටේහ්‍යුන්ගෙ දිහාවට..තමන් ඇස් දෙක වහන් උනත් විශ්වාස කරපු ..පන වගේ ආදරේ කරපු මනුස්සයාගෙන්..කෙල්ල හීනෙකින්වත් මේ වගෙ දෙයක් බලාපොරොත්තු උනේ නෑ

කෙල්ලගෙ කන්වල දෝන්කාර දෙන්නෙ මිනිස්සු ටේහ්‍යුන්ට තියන සාප..ඒ වේදනාව ..ඒ ඇඩුම් සද්ද..

නිශූටත් නොදැනි නිශූගෙ කකුල් පස්සට ඇදුනා..සූබින් දිහා කලබලෙන් බලපු කෙල්ලට මතක් උනේ සූබින් අන්තිම මොහොතෙ කියපු දේ..

කෙල්ල දිග ගවුම කෙල්ල අත් දෙකෙම්ම අල්ලගෙන..මිරිකගෙන..කෙල්ලව ගැහෙනවා..

ලේ පිරුණු ..අපායක..කෙල්ල ඉන්නේ

කෙල්ලට දැනුනෙ අප්පිරියාවක්..දුකක්..කලකිරීමක්..

වචනෙන් විස්තර කරන්න බැරි හැගීම් ගොඩක් කෙල්ලව වෙලා ගෙන..

" රෝසමල..

ටේහ්‍යුන් කෙල්ලගෙ ලගට එන්න හදද්දි කෙල්ල පිටිපස්සට අඩි තිය තිය ගිහින් ටේහ්‍යුන්ගෙන් ඈතට දිව්වේ කොල්ලගෙ අත් පවා වෙව්ලද්දී..

" ආහ්.. "

කෙල්ලගෙ කකුල පැටලිලා බිම ඇදගෙන වැටුනෙ කෙල්ලගෙ වැලමිට සීරෙද්දී..

" ආනි..බේබි දුවන්න එපා..ඔයාට තුවාල වෙයි.. "

ටේහ්‍යුන්ගෙ ගොරෝසු කටහඬ ලගින්ම ඇහෙද්දි කෙල්ල එක අතකට බර දීලා නැගිටල හෙල් එකෙන් එලියට දිව්වේ උපරිම හයිය අරන්..

කෙල්ල ආයෙමත් ආවෙ ටේහ්‍යුන්ගෙ ඔෆිස් රූම් එකට..පොත් රාක්කෙ තිබුන රහස් දොර වහල දාල කෙල්ල දිව්වේ කොහොමහරි ටේහ්‍යුන්ගෙ මැන්ෂන් එකෙන් එලියට යන්න

ඒත් කෙල්ල බිත්තියක් අල්ලගෙන නැවතුනෙ එයාගෙ කුස අල්ලගන්න ගමන්..කෙල්ලට හුගක් මහන්සියි..ඒවගේම එන්න එන්න කෙල්ලගෙ ඇස් බොද වෙන්න ගත්තෙ කරකැවිල්ලක් අල්ලන ගමන්..

ඒත් කෙල්ල ඔලුවට ගහන්න ගමන්..කොහොමහරි මැන්ශන් එකෙ දොර ලගට ආවා

" බේබි...ඔහොම නවත්තන්න .. "

ටේහ්‍යුන්ගෙ කෑගැහිල්ල එක්ක කෙල්ල නැවතුනා..ටේහ්‍යුන් උන්නෙ පඩිපෙල ලග..කොල්ලට එක අඩියක්වත් එන්න බැරි උනේ නිශූගෙ කෑගැහිල්ල නිසා

" එන්න එපා..මගෙ ලගට..ඇස් වහගෙන උනත් ඔයාව විශ්වාස කරපු..එකට..තෑග්ග ද..ටේ ..ඔයා මට දුන්නෙ..ආහ්??

ඔයා...මෙච්චර ..අර..මිනිස්සු ..කොහොමද දෙයියනේ ..ඔයා මෙහෙම ..ආහ්

කෙල්ලට වචන පවා ගොත ගැහෙනවා..පපුව හිරකරන ඉකිය නවත්තන්න ගමන් කෙල්ල කතාකරෙත් පපුවට ගහ ගන්න ගමන්...

ඒත්..ටේහ්‍යුන්ට පුළුවන් උනේ බිම බලන් ඉන්න එක..කොල්ල මොනානන් කියලා කියන්න ද..

ඒ ඇස්වලින් බේරෙන කදුලු විතරක්ම කොල්ලගෙ උත්තරේ උනා...

" හොඳ සෙල්ලමක්..මිස්ට කිම්..වාව්..මාව ඔය ආදරෙන්ම හිරකරා නේද ..ආහ්

ඒත් ..මගෙ ආදරේම විහිලුවක් උනානේ ඔයාට..ඔයා කියන ඕනෙම දෙයක් ඇස්වහන් පිලිගන්නකොට..හරි ලේසියි නේද ..

ඇයි..ටේ එහෙම කරේ

මන්..ගැන පුංචි දුකක්..වත් තිබ්බේ නැද්ද..

රැයක්..දවාලක් නැතුව ..ඔහේගෙ උනුහුමේ..හිටියම..මාව පෙනුනෙ..ගණිකාවක්..වගේද

" කටවහනවා බේබි... "

කොල්ලට ඉවසගන්න බැරි උනා..ටේහ්‍යුන් මහ හයියෙන් ම කෑගැහුවෙ කෙල්ලගෙ අන්තිම වචන පේලිය ඇහුනම..නිශූ පවා ඒ සද්දෙට ගැස්සුනා..ටේහ්‍යුන්ගෙ අතේ නහර පවා ඉලිප්පිල..එයාගෙ රෝසමල කොහොමද එහෙම හිතුවෙවත්..

දෙන්නගෙම ඇස්වලින් බේරෙන කදුලුවලට නවතින්න උවමනාවක් නෑ ..නිශූ ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බැලුවා..තාමත් ඒ ඇස්වල උතුරන්න තියෙන ආදරේ කෙල්ලට තේරුනත්..කෙල්ල දොර ඇරගෙන එලියට ගියේ ටේහ්‍යුන්ගෙ කකුල් පන නැතුව බිම ඉන්දවෙද්දී...

මහ හයියෙන් හෙනයක් පුපුරන ගමන්..වැස්සක් වහින්න ගත්තෙ ටේහ්‍යුන් පඩිපෙලේ අත්වැට අල්ලන් නැගිටිද්දී..

" ආනී..මගෙ රෝසමල..තෙමෙයි.. "

ටේහ්‍යුන් එයාටම මුමුණගෙන එලියට ගියේ මහ වැස්ස ගානකටවත් නොගෙන..කොල්ලගෙ ඇස්වලට වැටෙන වැහි බිංදු එක්ක බොද වෙලා වගේ පෙනුනෙ ගේට්ටුව ලග ඉන්න නිශූගෙ රූපෙ..

කොල්ල කෑගහගෙන දිව්වත් නිශූ පාර පැන්නෙ කිසිම වගක් නැතුව ..මහ වැස්සෙ හයියෙන් ම ඇහුනු හෝන් සද්දක් එක්ක ආපු කන්ටේනර් එකක් නිශූගෙ පැත්තට වේගෙන්ම එනවා කොල්ලා දැක්කම..ටේහ්‍යුන්ගෙ ඉහමොලේ රත් උනා

උගුර ලේ රහ වෙනකන් කෑගහපු කොල්ල නිශූව නවත්තන්න දිව්වත්..

" ආඅහ්හ්හ්හ්...අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ...........රෝසමල.........!!!!!! "

ටේහ්‍යුන් කකුල් පැටලිලා බිම වැටෙද්දී කොල්ලගෙ ඔලුව ගලක වැදිලා පැලෙද්දී කොල්ලා දැක්කෙ බිම වැතිරිලා තිබුනු නිශූගෙ රූපෙ...

" බේබිහ්.. "

ලේ ගලන ඔලුවත් අල්ලගෙන කොල්ල වැටි වැටි උනත් ගියෙ ලේ වගුරක් මැද ඉන්න නිශූගෙ ලගට..

වැස්සට ඒ ලේ හේදීගෙන යන්නෙ..එතන ලේ විලක් කරලා දාලා

ටේහ්‍යුන් නිශූගෙ ලග දණින් වැටුනෙ කකුල් පණක් නැති නිසා..කොල්ලගෙ ඔලුවෙන් පුපුරු ගහන වේදනාවක් ආවත් කොල්ලගෙ ඔලුවෙම උන්නෙ නිශූ විතරයි ...

ටේහ්‍යුන් එයාගෙ වෙව්ලන අත්වලින්..නිශූව උකුලට ගත්තෙ හුගක් පරිස්සමෙන් ..කොල්ලට බය උනා එයාගෙ රෝසමලට රිදේවි කියලා..

" රෝසමල...ක්..කතාකරන්නකො.. "

ටේහ්‍යුන් කෙල්ලගෙ රෝස කම්මුල්වලට තට්ටු දාන ගමන් නිශූට කතාකරා..කෑගැහුවා..ඇඩුවා..

ටේහ්‍යුන්ගෙ ගාර්ඩ්ස්ලා සීසීකඩ දුවල ambulance එකකට එන්න කියද්දී..ටේහ්‍යුන්ව නිශූගෙන් අයින් කරන්න ගියත් ඒක කරන්න බැරි උනා

මහ වැස්සෙ නිශූව බදාගෙන කොල්ල නිශූව ඇහැරවන්න හදනවා..ටේහ්‍යුන්ගෙ මුලු ඇගම නිශූගෙ ලේවලින් තෙමිලා ගිහින්..

එකපාරටම හයියෙන් හුස්ම ගත්තු කෙල්ල ටේහ්‍යුන්ගෙ ශර්ට් එකෙන් තදේට අල්ලගෙන කොල්ලගෙ දිහා බැලුවා

" ආයෙ..නපුරු..ව්..වැඩ..කැහැ..ම්..ක්..
කරන්න එපා..ටේ ..ම්..මට..ඇත්තටම ..ආදරේනන්..හොඳ ..මනුස්සයෙක් ..වගේ..ජීවත්........වෙන්න..ප්ලී..ස්.. "

කෙල්ල කටින් ලේ කැටි දාන ගමන් ගොත ගහග කොදුරනකොට ..ටේහ්‍යුන් කරේ නිශූ බදාගෙන කෑගගහ අඩපු එක..නිශූ ටේහ්‍යුන්ගෙ කම්මුලක්..මිරිකුවා...පුංචි හිනාවකින් කෙල්ලගෙ තොල් සැරෙසෙද්දී..කෙල්ල ඇස් පියාගත්තෙ ..

ටේහ්‍යුන්ගෙ වේදනාවෙන් පිරුණු විලාපෙන් මුලු පරිසරයම දෝන්කාර දෙද්දී...












නෑ නෑ..තා තියේ..😌💔

මන් ආසයි අඩන සීන් වලට..🙂💔

මන් යනූ..මටත් පොඩ්ඩක් හරි නෑ..🙂 පලවෙනිවතාවට ටිකක් දුක හිතෙන..සීන් එකක් ලිව්වේ..💔

කමෙන්ට් එකක් දැම්මෙ නැත්තං දෙල්ලෙම නෑ...

බායිම්..😌❤️👏

Bạn đang đọc truyện trên: AzTruyen.Top