My Mafia Man💕
නිශූ උදේම නැගිටලා එලියට ගියේ ටේහ්යුන් ශීට් එක ඔලුවෙ ඉදන් පොරෝගෙන තාම දොයියගෙන ඉද්දි...
කෙල්ල යද්දි මිහිනි තේ එක බොනවා..නිශූ ආපු ගමන් කෙල්ලට ඉස්මොලේ ගියා..🙂
නිශූ ඉතින් බොරුවට හිනාවෙලා ගාර්ඩ්න් එකේ ඔන්චිල්ලාවෙන් වාඩි උනේ එයාගෙ කිරි එක බොන්න...
" ආ...නිශූ..ඊයේ මොකක්ද අර රූම් එකේ උනේ..😏 "
කෙල්ල බැලුවේ මිහිනි අමුතුවෙන් කියද්දි මේ මොකෝ කියලා ..කෙල්ල මිහිනි දිහා බලාගෙන ඇහිබැමක් ඉස්සුවෙ ඇයි වගේ අහන්න...
" ඕවා මන් නැන්දාට කියන්න ගියේ නන් නැ..ඉතින්..කියන්නත් බැරි නෑ... "
" අනේ මිහිනි එහෙම කරන්න එපා..ප්ලීස්...
කියලා කියයි හිතුවද..?? huh???
Go away sis...we fucked last night ..so what...?? 😏
නිකන් අහන්නෙ ඇයි අමාරුයි ද..??😉 "
නිශූ මිහිනිගෙ ඇගේ හැප්පිලා ගියේ මිහිනිගෙ තේ එක කෙල්ලගෙ ඇගේ හැලෙද්දී...මිහිනිගෙ ඇදුමම ඉවරයි ..
" දැට්ස් මා බෙස්ටි... "
මේක දිහා බලන් හිටපු ලවී නිශූගෙ කරට අත දාගත්තම නිශූත් ඇහැක් ගහල අනිත් පැත්තට ලවීගෙ කරට අතක් දාගත්තා....
" නිශූ...තමුසෙ......!!!!! "
මිහිනි කෑගහන්න ගද්දි නිශූ පිටිපස්සට හැරෙන්නෙ නැතුවම අත උස්සල මැද ඇගිල්ල ඉස්සුවේ මිහිනි ගල් වෙද්දී...
.
.
.
මලගෙදර වැඩ ඉවර උන නිසා කට්ටිය ආයෙ කොරියාවේ යන්න ලෑස්තිය...
ටේහ්යුන්ගෙ වගේම ජන්කුක්ගෙ ඩිෆෙන්ඩර් තිහක් විතර නිශූගෙ ගෙදර ඉස්සර නැවැත්තුවෙ ගැම්මට ම...ඔක්කොමගෙම ඇස් කනේ
නිශූටනන් යන්න ගානක් නෑ වගේ..කෙල්ල එයාගෙ ඔප්ප එක්ක වලියක්..ලවී නන් ජන්කුක් එක්ක දෑස්වලින් පෙම් බස් හුවමාරුවක..
නිශූ දැන් ...බලයි දැන් මන් දිහා බලයි වගේ හිටපු ටේහ්යුන්ගෙ ඉරිසියාවෙ පැලෙනවා...
යූමි නන් උන්නෙ ටේහ්යුන්ගෙ දිහා බලාගෙන..කොල්ලගෙ මොනාහරි වැරැද්දක් හොයන්න වගේ
මිහිනි නන් තාම සොක්වෙලා ඉන්නෙ ඩිෆෙන්ඩර් ටික දැකලා...
" බේබී... "
ටේහ්යුන් කටහඬ බර කරලා කතාකරේ නිශූ හෙන ගුලියක් ගිලල ටේහ්යුන්ගෙ දිහා අන්තිමේ හැරිලා බලද්දී...
කොල්ල පෙන්නුවෙ බුකාටි එකේ දොර...නිකන් නගිනවද නැත්තං නග්ගන්න ද වගේ..
කෙල්ලො දෙන්නා ඉතින් අඩල දොඩලා ඉවර වෙලා දෙයියනේ කියලා කාර්වලට නැග්ගා...
නිශූ මිහිනිට ඇහැක් ගහන්න අමතක කලේ නෑ...
ටේහ්යුන් කාර් එකට නැග්ග වෙලේ ඉදන් බලාගෙන කෙල්ලගෙ දිහා මිරර් එකෙන් ඩ්රයිවර් බලාගෙන කියලා ...
කොල්ල එයාගෙ කෝට් එක ගලෝල දාලා නිශූව උස්සල උකුලෙන් තියාගත්තෙ නිශූ මේ මොකෝ කියලා බලද්දී...
" ටේ.... "
" ම්ම්ම්..බේබී එයාපෝට් එකට යන්න තව පැයක්ම තියෙනවා... නේ "
" ඔව් ඉතින්...😶 "
" How..about a car sex babe...??? "
නිශූ තමා හොඳටම කලේ ඈ..😂 savage
Driver ට දෙයියන්ගෙ පිහිටයි ..🙂
ආත්ම ගානකින් වගේ නේ ආවේ..😂
එහා ගෙදර පාටියක්..🙂 කචා බදම් දාලා..🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top