My Mafia Man💕

නිශූගෙ හැල්මොනිගෙ මරණය නිසා කෙල්ලගෙ ගෙදර නෑයො පිරිලා..ටේහ්‍යුන් ඒත් නිශූටම ඇලිලා උන්නේ..කෙල්ල ලගින් හෙලවෙන්නෙ නැති තරන්..නෑයො කියලා කියන ජාතිය දන්නවනේ ඉන්නෙම ඇදයක් හොයන්න..🙂

" පුතත් බැන්දෙ කොරියාවේ කෙල්ලෙක්..ආන් දුවත් කෙනෙක් හොයාගෙන..අනේ මන්දා අපෙ මල්ලිත්.."

" අම්මා..අර බලන්නකො නිශූ එක්ක ඉන්න හැන්සම් අයියා..අනේ... "

" ඉතින්.. "

" ඉතින්..කියන්නේ නිශූට තමා ඔක්කොම ..මන් ඒකිට ඉස්සර ඉදන් ආස නෑ..ඒ අයියව මට ඕනේ.. "

" ඕනෙ එකක් කරගන්නවා.. "

නිශූගෙ නැන්දගෙ දුව නිශූට පොඩි කාලෙ ඉදන්ම ඉරිසියයි ඒ පවුලම...නිශූගෙ නැන්දාගෙ දුව මිහිනි..කෙල්ල හිතන් ඉන්නෙ කෙල්ල හෙන කෑල්ලක් කියලා ..🙂💔 ඒත් කෙල්ල ඉන්නෙ මේකප් උලාගෙන..නිශූගෙ අහලකින් තියා දුරකින්වත් මේ කෙල්ලවනන් තියන්න බෑ...

නිශූ උන්නෙ ලවී එක්ක ආපු අයට බීම අල්ලන ගමන්..ලවී කෙල්ලගෙ වැලමිටට ඇන්නෙ මිහිනිව..නිශූ ඇස් දෙක රෝල් කරල බීම ටික ඉන්න ස්වන්ට් කෙනෙක්ට දුන්නෙ ලවීත් එයාගෙ ට්‍රේ එක දෙද්දි...

" ආහ්..නිශූ හුග කාලෙකින් නේද .. "

" ඔව් නේ..මන් හිතන්නෙ අවුරුදු තුනකින් වගේ.. "

නිශූ බොරුවට හිනාවෙන ගමන් කියද්දි ලවී නන් හොඳටම රවනවා..ඒත් එක්කම කෙල්ලගෙ ඉන වටේ එතුනෙ ලොකු අත් දෙකක්..අමුතුවෙන් කියන්න ඕනෙ නෑ ඒ නිශූගෙ වලස් බබා...

මිහිනි ඇස් දෙකත් ලොකු කරගෙන උන්නේ..ලවී නන් හිනාවෙනවා...ඒත් එක්කම ලවීව ඇදගෙන යන්න ජන්කුක් ආවා..කොල්ල ලවීව ඇදගෙන ගියේ කෙල්ල දැන් හුග වෙලාවක් බීම අල්ල අල්ල හිටිය නිසා...

" නිශූ...කවුද මේ අයියා.. "

මේකිට මොකටද ඒක..ආයිශ්..හිතන් ඉන්නෙ හෙන කෑල්ල කියලා ..පුහ්..

" මේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.. "

මිහිනි හිතුවෙ නෑ කෙල්ල එකපාරටම කියයි කියලා ඒත් එක්කම එතෙන්ට ආවේ කෙල්ලගෙ නැන්දා ...

හපූ මේ..ගෑනිත් ආවා නේ...fuck my life..shit

" නිශූ දුවේ.. "

කෙල්ලගෙ නැන්දා බැලුවේ ටේහ්‍යුන් ඉන්න විදිහ..කොල්ල නිශූව බදාගෙන කෙල්ලගෙ බෙල්ලෙ මූන හන්ගගෙන..

" නැන්දේ...කොහොමද ඉතින් "

" අපි නන් හොඳින් දුවේ..සමහරු කොරියාවෙන්ම කට්ටිය හොයාගෙන නේ..අපිටත් පුත්තු ඉන්නවා.. "

නිශූට ගස්සගෙන යන්න ඕනෙ උනත් කෙල්ල හිනාවෙවී හිටියෙ වෙන කරන්න දෙයක් නැතිකමට...හොඳටම රෑ වෙලා තිබුනු නිසා කෙල්ලට තේරුනා ටේහ්‍යුන් ඔය හුරතල් වෙන්නෙ නිදිමතේ කියලා ..

" ටේ බබා..දොයිමතයි ද..ම්ම්..? "

" yes..babyy~ i need cuddles.. "

ටේහ්‍යුන් නිදිමත ඇස් එක්ක කියද්දි කෙල්ල ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ ඇවිස්සුවෙ ලග ඉන්න කවුද කියලවත් බලන්නෙ නැතුව ...

" නැන්දේ ..මන් යනවා..he is soo sleepy..bye "

කෙල්ල ටේහ්‍යුන්ගෙ පැත්තට හැරෙන්න ගියත් කෙල්ලට පොඩ්ඩක් කෑගැස්සුනේ ටේහ්‍යුන් එකපාරටම කෙල්ලව උස්සගත්ත නිසා..කෙල්ල ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ මූන අතුල්ලන ගමන් හිනාවෙන්න ගත්තෙ ටේහ්‍යුන් රතු වුනු කම්මුල් එක්ක ගේ ඇතුලට යද්දි..ඉන්න ඔක්කොම සොක් වෙලා මේ දර්ශනේ දිහා බලන් උන්නේ..

" ඒ පිරිමි දරුවනන් නිශූ දෝණිට හරි ආදරෙයි ..වගේ ඒ ඇස්වලින් ම පේනවා.. "

" අම්මා.. "

" ඒ පාර මොකෝ..දැක්ක ද නිශූ ගනන් ගත්තෙවත් නෑ අපිව..මන් අහගෙන ඒ කොල්ල බිලියනපතියෙක් කියලා .. "

" මොකක්..😲 "

" කටවහගන්නවා ...උබට තමා ගෙදරට නාකි වෙන්ඩ වෙන්නෙ..කොහෙවත් යන හිගන්නො එක්ක යාලුවෙවී හිටියොත් "

කෙල්ලගෙ අම්මා ගස්සගෙන ගියේ මිහිනි,... ටේහ්‍යුන් නිශූව වඩාගෙන යන දිහා බලන් ඉන්නකොට..කෙල්ල අමුතු විදිහට හිනාවුනා...

" අඩුම කිස් එකක්වත් ශෙයා කරනගෙන කියලා මන් නන් හිතන්නෙ නෑ...ලිප් කිස් එකක්වත්...

අපි බලමුකො නිශූ...මන් ඔයාගෙන් ඔය අයියව උදුරගන්නවමයි...තමුසෙ හැමදාම ප්‍රින්සස් කෙනෙක් වගේ හිටියෙ ..දැන්..දැන් billionaire bf කෙනෙක් හොයන්...

තමුසෙට එහෙම වාසනාවන්ත වෙන්ඩ බෑ.. "



@in nishu's room..

" tae~… "

" mmh..yes baby "

" i love u.. "

නිශූ ටේහ්‍යුන්ගෙ කන්පෙත්තට කොදුරන ගමන් ටේහ්‍යුන්ගෙ ටී එක ඇතුලට ගියේ කොල්ල හිනාවෙවී කෙල්ලව බදාගනිද්දී...

" i love u more princess ..

...

Babyyyy~ "


" mmmhhh ~~ "

" can we..fuck now... "

" huh ? "

" ah..dont mind princess ..just sleep.. "

" how about whole night DADDY ~~ "

" daddy is always ready my princess ... "











මිහිනිට නූල් බදින්න ලෑස්ති වෙන්න..😂 💔

බායි..🤩😚
වෝට් ඇන්ඩ් කමෙන්ට් 🤩😚
සලන්නේඒඒඒඒඒඒඒඒඒඒ 🤩😚

එක්කො මේක 40 ක් වගේ අදිනවා..🙂💔 හොඳයි නේද 🤩😅

Anyway ..see you in hell darlings 🤩😉🔥🔥🔥🔥🔥🔥🔥🔥

Bạn đang đọc truyện trên: AzTruyen.Top