My Mafia Man🔥

නිශූට ඇහැරුනේ අම්මා කතාකරපු නිසා..ටේහ්‍යුන්නන් වටපිට බලනවා..නිශූලගෙ ගෙදර ලොකුයි වගේම හරිම ලස්සනයි ..ගස් කොලන් හැමතැනම ...

" ම්ම්හ්...ටේ යන්... "

කෙල්ල නිදිමතේම ටේහ්‍යුන්ගෙ අතින් ඇදගෙන කාර් එකෙන් බැස්සා...නිශූගෙ අම්මා යන්න කියලා කිව්වාම කෙල්ල ටේහ්‍යුන්ගෙ අතින් ඇදගෙන ගියේ අම්මලා ගියාට පස්සෙ..

යූමි නන් උන්නෙ එච්චර හිත හොද කමකින් නෙවේ..ඒත් නිශූගෙ අයියටනන් ටේහ්‍යුන්ගෙ වැරැද්දක් පෙනුනෙ නෑ

" දූ..මේ පුතාට ගෙස්ට් රූම් එක පෙන්නන්නකො..ම්.. "

නිශූගෙ අම්මා එහෙම කිව්වාම ටේහ්‍යුන් හිනාවුනේ මොනා නැතත් නිශූගෙ ඔම්මා නිසා..ටේහ්‍යුන්ගෙ පෙට්ටි හිනාව දැක්කම නිශූගෙ අම්මගෙ හාටුව උනු වෙලා වාස්ප වෙලා ගියා...

කොල්ලගෙ කම්මුලක් මිරිකපු අම්මා කොල්ලගෙ ඔලුව අතගෑවේ ටේහ්‍යුන්ට එයාගෙ ඔම්මව මතක් වෙද්දී

" මන් කිව්වේ එයා ඔයාට කැමැතියි කියලා ... "

නිශූ එයාගෙ අම්මා යනකල් ඉදලා කනට කරලා කිව්වම ටේහ්‍යුන් හිනාවුනේ හරි සතුටින්..කෙල්ල ටේහ්‍යුන්ව ඇදගෙන ගියේ ගෙස්ට්  රූම් එකට...ටේහ්‍යුන් ගිය ගමන් රූම් එකේ දොර ලොක් කරේ නිශූ කන්පියුස් වෙද්දී

" ටේ...ඇයි ල්..ලොක්...

" බේබී...කිස් එකාආක්...අනේ... "

කොල්ලා හුරතල් විදිහට කියනකොට කෙල්ල ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේ අත් පැටලුවේ ටේහ්‍යුන්ගෙ අත් ඉබේම වගේ කෙල්ලගෙ පුංචි ඉනේ එතෙනකොට...

" i missed u tae...~ "

" me too baby ..i'm fucking missed u soo badly ... "

දෙන්නම කොදුරන ගමන් දැනටමත් අඩවල් උනු ඇස්වලින් එකිනෙකා දිහා බලන ගමන්..ටේහ්‍යුන්ගෙ තොල් අනිත් තප්පරේම නිශූගෙ පිරුණු රෝස දෙතොල් මත රැදෙද්දි ..නිශූ ඇස් පියාන ටේහ්‍යුන්ට අවනත වුනේ ආදරෙන්..ටේහ්‍යුන් එයාගෙ මුලු ආදරෙම ඒ හාදුවෙන් පෙන්නුවා..කෙල්ලගෙ ඉනෙන් ඇදින ගමන් කෙල්ලගෙ පුංචි රෝස දෙතොල් තාලෙකට වගේ උරන ගමන් සිපගත්තෙ කෙල්ලට පොඩ්ඩක් වත් රිද්දන්නෙ නැතුව

නිශූ එයාගෙ හීනි ඇගිලිතුඩු ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ අස්සෙන් අරගෙන ගියේ ටේහ්‍යුන්ගෙ අත් කෙල්ලගෙ ඉනේ දගකරද්දී...

එක රිද්මෙකට ඉහල පහල යන දෙතොල් අතරෙ දෙන්නම උන්නෙ වෙනම ලෝකෙක..කෙල්ලගෙ කටින් සිහින් කෙදිරිලි පිටවුනේ ටේහ්‍යුන්ගෙ සිපගැනීමට ඒ තරම් මත් වෙන ගමන්..

" ම්ම්හ්...ටේ... "

නිශූ ටේහ්‍යුන්ගෙ බෙල්ල නියපොතුවලින් සූරන ගමන් කෙදිරුවෙ කෙල්ලට ටේහ්‍යුන්ගෙ සිපගැනීමන් එන්න එන්නම දැනෙන හැගීම ඕනිවට වඩා වැඩිවෙනකොට...

ටේහ්‍යුන් කෙල්ලව ඉනෙන් තදකරලා ඉස්සුවෙ කෙල්ල ටේහ්‍යුන්ට ඇගේම බර දෙනකොට...

දෙන්නම නොඉවසිල්ලෙන් සිපගැනීම එන්න එන්නම ගැඹුරට ගෙනිච්චා ..එතන රාගයක් මිශ්‍ර උනු ආදරයක් තිබුනේ...ආදරේ පිරුණු හාදුවක්..දෙතොල්වලින් පමණක් ...

" ආහ්....ම්ම්හ්...බේබී...මන් ආදරෙයි මැනික... "

" ම්ම්හ්... මාත් ආදරෙයි ටේ... "

හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් දෙන්නම ඇහෙන නෑහෙන ගානට ආදරේ කොදුරගත්ත..නිශූ ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගෙන පුංචි පුංචි තෙත් හාදු තියන්න ගත්තෙ ටේහ්‍යුන් ඇස් පියාන නිශූගෙ සිනිඳු ආදරණීය ස්පර්ශය විදිද්දි ...

" ම්ම්..බේබී.... "

" ම්ම්ම්ම්.. "

නිශූ එයාගෙ වැඩේ දිගටම කරන ගමන් මුමුණනකොට..කොල්ලා නිශූව උකුලෙන් තියාන ඇදෙන් වාඩි උනා...

" රෝසමල... අපෙ පැටියා.... "

ටේහ්‍යුන් නිශූගෙ කුස පිරිමදින ගමන් කිව්වේ නිශූ ටේහ්‍යුන්ගෙ උරහිසේ හිස තියන් කොල්ලගෙ දිහාට හැරුනා

" ම්ම්ම්.. එක්කො මන් මැරෙයි..නැත්තං මේ චූටි පැටියා... "

කෙල්ල කියපු දේට ඇස් දෙකත් ලොකු කරගෙන කෙල්ල දිහා බලපු ටේහ්‍යුන් දැක්කෙ නිශූ එයාගෙ කුසේ තිබුනු ටේහ්‍යුන්ගෙ අත දිහා බලාගෙන ඉන්නවා

" ම්..මට නිදිමතයි... ක්ලෝස්ට් එකේ ඇදුම් ඇති වොශ් එකක් දාගන්න..ම්ම්.. "

නිශූ ටේහ්‍යුන්ගෙ අත එයාගෙ කුසෙන් අයින් කරලා යන්න ගියත් කෙල්ල ආයෙමත් වැටුනෙ ටේහ්‍යුන්ගෙ උකුලට...

" බේබී...ඉස්සෙල්ල මොකද කිව්වේ ම්ම්ම්... "

කෙල්ල මුකුත් නොකිය ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගත්තෙ ටේහ්‍යුන් කෙල්ලගෙ දිග සිනිඳු කොන්ඩෙ අතරින් එයාගෙ දිග ඇගිලිතුඩු යවද්දි ...

" බේබී...මියන්හේ ...මැනික..ඒත් මේ පැටියාව අපි ලග තියාගන්න බෑ නේ...මගෙ රෝසමල...ඔයාට තේරෙනවා නේද ...මැනිකව නැතුව මට බෑ..ම්..මන් ආත්මාර්ථකාමී වෙනව නෙමේ පන..ඒත් රත්තරං මට ඉන්නෙ ඔයා විතරයි ...තව ටික කාලෙන් අපි මේ චූටි පැටියව අපි ලගට ආයෙමත් ගමු..ම්ම්.. "

නිශූ ඔලුව වැනුවෙ නිදි මරගාතෙම..ටේහ්‍යුන් දාගෙන කියෝනවා..කෙල්ල නිදි...

ටේහ්‍යුන් පොඩ්ඩක් වෙලා එහෙම්ම ඉද්දි නිශූව අත් දෙකෙන් ඈත් කරේ කෙල්ල සද්ද නැත්තෙ මොකෝ බලන්න...කෙල්ල පූස් පැටියෙක් වගෙ දොයි..කොල්ලට හිනාවක් පැන්නෙ ඉබේම...

කොල්ලා නිශූව ඇදේ හාන්සි කරේ හරි පරිස්සමෙන් ...කොල්ලා එයාගෙ කෝට් එකයි ශූස් දෙකයි ගලෝලා දාලා නිශූව උස්සලා අරගෙන පපුවට තුරුලු කරගත්තෙ නිශූ ටේහ්‍යුන්ගෙ ඉන වටේ අත් ඔතලා ටේහ්‍යුන්ගෙ පපුවෙ තදේට ගුලි වෙද්දී...

" අප්පට සමාවෙන්න පැටියෝ..මේ අප්පා ආත්මාර්ථකාමී නේද ...මන් ඔයාගෙ ඔම්මට කියාගන්න බැරි තරම් ආදරෙයි පැටියො..මට ඔයාගෙ ඔම්මා නැතුව බෑ..තව ටික කාලෙකින් මන් ආයෙමත් ඔයාව අපි ලගට ගන්නම්..අප්පා ප්‍රොමිස් වෙනවා...අප්පා ආදරෙයි චූටි මැනික..මියන්හේ ..නොමු නොමු මියන්හේ ... "

ටේහ්‍යුන් නිශූගෙ කුස පිරිමදින ගමන් කොදුරද්දී නිශූටත් ඒක ඇහුනා..කෙල්ල ටේහ්‍යුන්ගෙ පපුව සිපගත්තෙ ටේහ්‍යුන්ට නොදැනෙන්න...

කවුරු මොනා කිව්වත් මන් ඔයාට ආදරෙයි පන.. කවුරු උනත් කොහොම කෙනෙක් උනත් ..මගෙ ආදරෙ අඩුවක් නැති වේවී... මන් ආදරෙයි ටේ..

නිශූ ටේහ්‍යුන්ගෙ පපුවේ උනුහුම විදින ගමන් හිතුවෙ ඇස්වලින් සීතල කදුලක් රෑටනකොට..ටේහ්‍යුන් හිමින්ම නිශූගෙ කුස සිපගෙන දහස් වාරයක් එයාල ලගට ආපු පුංචි පැටියගෙන් සමාව ඉල්ලුවෙ එයාව තියාගන්න බැරි නිසා

නිශූගෙ නලලට දිගු හාද්දක් තියපු ටේහ්‍යුන් නිශූගෙ දිග සිනිඳු කොන්ඩෙ පිරිමැද්දේ කෙල්ල සනීපෙට නිදාගද්දී

මගෙන් ඈතට යන්න හිතන්නවත් එපා රෝසමල...ඔයා වගේ පුංචි සුරංගනාවියක් ලබන්න මන් එච්චර ම පින් කරලා නැතුව ඇති..මන් වගේ පව්කාරයෙක්ට ඔයාවගේම රෝසමලක් නොගැලපෙනවා ඇති

ඒත් මට කියලා ඉන්නෙ ඔයා විතරමයි මැනික...සමහරු කියයි මන් යක්ෂයෙක් කියලා ඒත් ඒ සමාජෙමයි මට මෙහෙම කලේ

ඔයා තමයි මගෙ ජීවිතේට සිද්ද උනු හොඳ ම දේ...

දන්නවද මන් ඉස්සෙල්ල ම ඔයාව දැක්කෙ කවද්ද කියලා ..එදා තමා මට දැනුනෙ මාත් හදවතක් තියෙන මනුස්සයෙක් කියලා ...

ඔයා එදා ලස්සනයි මැනික..කියන්න බැරි තරම්...පුදුම ලස්සනයි ...දැන් වගේම... රෝසපාට ගවුමක් ඇදලා පුංචි පැටව් වගයක් එක්ක පාර්ක් එකේ හරි හරියට සෙල්ලම...

FLASHBACK

TWO YEARS AGO 🍃

ටේහ්‍යුන් උන්නෙ පාර්ක් එක ලග බෙන්ච් එකක...කොල්ලා හැමදාම එතනට ආවේ පුංචි කාලෙදි ඔම්මා එක්ක හැම සතිඅන්තෙකම මෙතැනට එන නිසා

" ඒයි නූනා... "

කොල්ලට ඇහුනෙ එකපාරටම චූටි කොල්ලෙක් හෙන මොරාල් එකෙන් කතාකරනවා..කොල්ලා බැලුවේ මේ පොඩි එකා මොකාද සීන් එකේ වගේ

" නූනා...මන් කාලෙක ඉදන් ඔයාට මේක කියන්න උන්නේ..අහ්ම්ම්...අයි ලවු යූ... "

පොඩි කොල්ලා එහෙම කිව්වම ටේහ්‍යුන්ට ඉස්මොලෝ ගියා වගේ...දොඩන් ගෙඩි දෙකක්වත් උස නැති පොඩි කොල්ලෙක්..ආදරෙයිලු...කොල්ලට ඒත් ඒ ගෑනු ලමයව පෙනුනෙ නෑ..ඒත් මොනා වෙලාද මන්දා කොල්ලට ඒ කෙල්ලව දකින්න ඕනි උනා

කොල්ලා බෙන්ච් එකේ අයින ටම ගිහින් ඉස්සිලා බැලුවම දැක්ක දෙයින් කොල්ලාගෙ ඇස් උඩ ගියා...

තොලුත් උල්කරගෙන ඉනට අත් දෙක තියන් උන්නෙ රෝසපාට කොට ගවුමක් ඇදගෙන හිටිය හුරතල් කෙල්ලෙක්..හුලගට තාලෙකට පැද්දෙන තඹ පාට දිගම දිග කොන්ඩෙ එක්ක ටේහ්‍යුන්ට පෙනුනෙ කෙල්ලව සුරංගනාවියක් වගේ

" ම්...මේ මොකෝ මගෙ පපුව..මෙච්චර වේගෙන් ගැහෙන්නේ..යා...ගැලවෙයි දෙයියනේ ... එකයි යකෝ ඔක්කොටම කියලා තියෙන්නේ ... "

ටේහ්‍යුන් පපුව අල්ලගෙන තනියෙන් කියවන්න ගත්තෙ රෝස කෙල්ල දිහා බලාගෙන...

" ඒ බන්..චොක්ලට් එක ගන්න ද..බඩගිනි යකෝ.. "

" නොදකින්..තෝ මේ පොඩි එකාවත් හූරගෙන කාලා ස්මෝල් සයිස් බූට් එකක් තියන්න ද යන්නේ.. "

" අවුලක් නෑ..ස්මෝල් සයිස්..නේ .. "

" ගනින් ගනින් එහෙනන්..බට් පොඩි එකාගෙ හිත හැදෙන්න කිස් එකක් දීපන්.. "

" වට්..යූ මින් ලිප්ස් වලට.. "

" පිස්සු ද ගෑනියේ..බාල අපරාධ කරන්නෙ නැතුව ඉදපන්..කම්මුලකට දීපන්..අද තේ එකට තේ කොල වෙනුවට ගන්ජ දැම්ම ද මන්ද මන්.. "

ඒ නිශූයි ලවියි තමයි..නිශූ කොන්ඩෙ ගැස්සුවෙ අර අසරණ ලමයගෙ පුංචි හාටුව නවත්තලා වගේම..බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්න අලි බබාගෙ හාටුව ගැලවෙන්න ඔන්න මෙන්න වෙද්දී

" ඕහ්..ස්වීටී...තන්කූ...අයි ලවු යූ ටූ... "

කෙල්ල චොක්ලට් එක අරගෙන හුරතල් විදිහට කිව්වේ අර චූටි කොල්ල සතුටින් උඩපනිද්දි..නිශූ ඒ ලමයගෙ කම්මුලකට චූටි හාද්දක් තිබ්බේ...

එකපාරටම ඒ ලමයා ඉස්සිලා නිශූගෙ ලිප්ස්වලට පෙක් එකක් තියලා පන කඩාගෙන දුවද්දි..කෙල්ල කන්පියුස් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්...

" යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්... "

" කෑගහන්න එපා යකෝ...මිනිස්සු හිතයි ඒ පොඩි එකා තොට අතවරයක් කලා කියලා "

" යකෝ ඒ මගෙ ෆස්ට් කිස් එක... "

" හත්තික්කේ ...අවුලක් නෑ බන්..චොක්ලට් එක කාලා හිතහදා ගමු..වාහ් පොඩි එකා සල්ලිකාර පාටයි..හෙන චොක්ලට් එකක් නෙ... "

" සෙද්ද...යාහ්...ඔහොම ඉන්නවා ... "

නිශු කෑගහගෙනම දිව්වේ අර පොඩි කොල්ලව අල්ලගන්න ..ලවී නිදහසේ චොක්ලට් එක කකා හිනාවෙනවා..ආයෙ කනවා හිනාවෙනවා...

නිශූ පොඩි එවුන් පස්සෙ දුවනවා..අර ඇට්ටර කොල්ලා යාලුවො එක්ක නිශූව සෙල්ලමට අරගෙන ...කෙල්ලත් අතෑරියෙ නෑ වැඩේ...

" ඔන්නී...එයාගෙන් ඈත්වෙලා ඉන්න ...එයා මගෙ නම්චාචින්ගු... "

එකපාරටම නිශූගෙ දනහිස ලගට විතර ඇති චූටි කෙල්ලක් ඇවිත් කිව්වේ නිශූ අතින් කට වහගද්දී...

" චූටි බබෝ..එයා එක්ක බ්‍රේකප් වෙන්න..he is a international playboy .. "

" you did that..again ..and agin..you broke my poor heart..i heat u jk... bye eonnie.. "

" o..okay ..b..bye.. "

" no!!!!!!!!!!!!!!! Lisaaaaaaaaa...wait...i cant live without u... lets break up too noona..i still love her...lets meet again another life... ( jin's flying kiss💋 ) "

" වට් ද...........

කෙල්ල ආතබූත වෙලා ඉද්දි අන්තිමට දැක්කෙ අර චූටි කොල්ලා අර චූටි කෙල්ල පස්සෙන් දුවනවා...

නිශූ දාහට අරන් සීයට දීලා වගේ ගිහින් ලවී හිටපු බෙන්ච් එකෙන් වාඩි උනා..

" මොකක්ද උනේ... "

" එයා මත බොලු කරලා.. බ්‍රේකප් වෙමුයි කිව්වා... "

" හලිම සෝචනීයයි... අපි බොන්න යමු.. "

නිශූත් ඔලුව වනලා ලොකු චොක්ලට් කෑල්ලක් කටේ දාගෙන ගියේ ජූස් බාර් එකකට..

( හිතුවෙ බාර් යයි කියලා බට් ගියේ ජූස් බාර්..🙂💔 )

මේ ඔක්කොම දිහා සාමදානයෙන් බලාගෙන ඉදපු ටේහ්‍යුන් ...

" මොකක්ද ඒ උනේ... උනු දේ අපහැදිලි බට් එයා මගේ... "

කොල්ලා තනියෙන් හිනාවෙවී කෝට් එකට අත් දෙක ඔබාගෙන ඇවිදගෙන යන්න ගියේ නිශූව එයාගෙ හදවතේ ඇදගන්න ගමන්...























Flashback එක පොඩ්ඩක් ඇදෙයි..🙂

මගෙන් අහන්න එපා කවුද jk කියලා ...මට බෑ දෙයියනේ 😂

අද ඩබල් අප්ඩේට් හරිය..😌

ආයෙ සති දෙකකින් update ඉල්ලෙ..🙂

අපිට තමා චොක්ලට් එකක් දෙන්න පොඩි එකෙක්වට් නැත්තෙ.සෙද්ද

මල්සරා වේට් ෆො මී..අයි විල් කිල් යූ වන් ඩේ..🙂🔪

වෝට් ඇන්ඩ් කමෙන්ට් 🤩😙
සලන්නේඒඒඒඒඒඒඒඒඒඒ 🤩😙

vimansa08 හෙට ට happy birthday ...😘 නංගෝ... ස්කූල් හින්දා හෙට එන්න බැරි වෙයි වට්පෑඩ්...කලින්ම විශ් කලෝ මන්...සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා..හොඳට ඉගෙන ගන්න..😘

මන් හරියට එහෙම කරනවා වගේ නෙ 🙂 ඒක වෙනම දෙයක් හිහී....

Bạn đang đọc truyện trên: AzTruyen.Top