My Mafia Man💕


නිශූ කිසි දෙයක් කියන්නේ නැතුව හිටියෙ...මොකද කෙල්ල ටේහ්‍යුන්ගෙ ගැන හොඳටම දන්න නිසා..විශ්වාස කරන නිසා..ආදරය කරන නිසා..

ආදරෙයි කියලා හැමවෙලේම මැතිරුවට වැඩක් නෑ විශ්වාසය නැත්තං

නිශූ හිතුවෙ එහෙම ..කෙල්ලට ටේහ්‍යුන්ව ඇස් පියාන උනත් විශ්වාසය කරන්න පුළුවන් ..ඒ ආදරේ සමහරුන්ට අන්ධයි කියලා කියන්න පුළුවන් ඒත් ආදරේට විශ්වාසය කියන දේ ඕනිමයි..

විශ්වාසය නැති තැන ආදරයක්..බැදීමක් පවතින්නෙ නෑ..

" ඔන්නී...ම්..මට මගෙ ටේව..විශ්වාසයි..එයා ඉස්සර එහෙම වෙන්න ඇති..ඒ..ඒත් දැන් එහෙම නෑ නේ.. "

යූමි ගැස්සුනා කිව්වොත් හරි ..ෆීලික්ස් වගේම ලවී සැනසුම් සුසුම් හෙලුවෙ නිශූ ගත්තේ හරි තීරණයක් කියලා හිතුනු නිසාමයි.. යූමි ඇදෙන් නැගිට්ටේ හොඳ දේකට නෙමේ කියලා දැක්ක ගමන් කියන්න පුළුවන්

" නිශූ...පිස්සු ද ලමයෝ..ඒ මිනීමරුවා එක්ක ද ..පවුලක් හදන්න ඉන්නේ.. "

" ඔන්නී.........................මන් එයාට ආදරෙයි ...එයා කවුරු උනත් මට අදාළ නෑ... "

" අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ..ඔයා මගේම නංගි වගේ..මේක වෙන්න දෙන්නෙ නෑ...ඔයාලා තාම පොඩී..
මේක අපි බලාගන්නන්..ඒ මනුස්සයගෙ හුස්මක්වත් එපා අපෙ පවුලට... "

" ඔන්නී....අනී..යන්න එපා.. "

නිශූ කොච්චර කෑගැහුවත් යූමි නෙමේ නැවතුනේ ෆිලික්ස් වගේම ලවිත් එලියට ගියාම..නිශූව ඇතුලට දාලා දොර ලොක් කරේ ඒ දෙන්නගෙ කෑගැහිල්ලත් ගානකට නොගෙන...

කෙල්ල කොන්ඩෙ ඇදගන්න ගමන්..හෙව්වේ ෆෝන් එක..කෙල්ල වෙව්ලන අත්වලින් ෆෝන් එක අරගෙන ඩයල් කරේ ටේහ්‍යුන්ට ..

" ආයිශ්...ටේ..ඉක්මනට ..අනේ ගන්නකෝ... "

කෙල්ල කොච්චර කෝල් ගත්තත් ටේහ්‍යුන්ට ආන්ස කරන්න බැරි උනේ කොල්ලා ෆ්ලයිට් එකේ නිසා...

එකපාරටම ඇරුනු දොර එක්ක ඇතුලට ආවේ නිශූගෙ ඔම්මලා...නිශූ කම්මුල අල්ලගෙන බිම වැටුනෙ පලවෙනිවතාවට අම්මගෙන් හම්බුනු කම්මුල් පාරක් නිසා

කෙල්ල මහ හයියෙන් කෑගගහ බනින කිසි දෙයක් ඇහුනෙ නෑ..කෙල්ලගෙ කන් අගුලු වැටිලා වගේ..කෙල්ල ෆෝන් එක අරගෙන පොලේ ගහපු අම්මා හොඳටම අඩන්න ගත්තා..නිශූගෙ තාත්තාට කරන්න දෙයක් නෑ..තමන්ගෙ දුව වැරැද්දක් කරන්නෙ නෑ කියලා තමා එයාගෙ හිත කිව්වේ...

කෙල්ලව නැගිට්ටවලා ඇදෙන් ඉන්දුව යූමි වගේම ඔප්පා..අම්මව අල්ලගත්තෙ ආයෙමත් කෙල්ලට අතක් උස්සයි කියලා දන්න නිසා..

මේ මොකුත් නොදන්න ටේහ්‍යුන් උන්නෙ තද කල්පනාවක වැටිලා...

" හියුන්..ඔක්කොම හරියයි..බය වෙන්න එපා "

" කුකියා මගෙ බේබී..අනේ බන් මගෙ මැනිකගෙ ඔම්මයි අප්පයි දැනගත්තොත්...දෙයියනේ මගෙ රෝසමලට ගහයි ද බන්...ආයිශ්..මේ ඔක්කොම මගෙ වැරැදි ....ෂිට්...ෂිට්... "

කොල්ල කෑගහන ගමන් ශීට් එක කැඩෙන්න තරන් හයියෙන් තඩි බෑවේ කුකී පුළුවන් තරන් කොල්ලව සංසුන් කරද්දි...

" ආහ්හ්...මගෙ රෝසමලට රිද්දලා තිබ්බොත් දෙමව්පියො කියලා බලන්නෙ නැති වෙයි මන්... "

ටේහ්‍යුන් දත්මිටි කාගෙන මිමිනුවෙ ඇස් වල රතු රේඛා ඇදෙද්දී...කොල්ලගෙ අත්වල නහර ඉලිප්පුනු විදිහට ඒ කේන්තිය ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ...

fews hours later...

ෆ්ලයිට් එක ලෑන්ඩ් කරපු ගමන්ම ටේහ්‍යුන් වගේම කුකිත් පිටත් උනේ දැනටමත් කටුනායක එයාපෝට් එකේ exit එක ලග නවත්තගෙන හිටපු කලු පාට ඩිෆෙන්ඩර් පහලවක් එක්කමයි..😌

( කොහොමද ගැම්ම..ආහ්..ලංකාවේ ජනාධිපතිටත් තියෙන්නේ ඩිෆෙන්ඩර් පහයි ද කොහෙද ..🙂 )

" ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...මිස් කෝල් පහක්... "

කෝල් පහක් උනත් කොල්ලගෙ ඉහමොලේ රත් උනේ බේබීගෙන් කියලා දකිද්දී...වෙනදට රීන්ස් ගිහින් අනිත් තප්පරේම ආන්ස කරන කොල්ලට මිස් කෝල් පහක් කියන්නේ ඉතිම්..හිතාගන්නකො

" ෂිට්..ෂිට්...යාහ්..ඉක්මනට යනවා..මනුස්සයෝ.. "

ටේහ්‍යුන් ෆෝන් එක පොලේ ගහලා දෙදරන්නම කෑගැහුවෙ කෙල්ලගෙ ෆෝන් එක ඕෆ් නිසා...ලවී එවපු ලොකේෂන් තිබුනේ ලංකාවේ ෆේමස් luxurious hotel එකකට..

එයාපෝට් එකේ ඉදන් පොඩ්ඩක් දුරින් තිබ්බ නිසා ටේහ්‍යුන්ට පොඩි සහනයක් දැනුනත් කොල්ලා කලබල උනේ කෙල්ලගෙ ෆෝන් එක ඕෆ් නිසයි මිස් කෝල්ස් නිසයි...

" අම්මා...අනේ...මට යන්න බෑ..අහන්නකො..අනේ තාත්තේ..එයා නපුරු කෙනෙක් නෙමේ...එයා හොඳ කෙනෙක් ..ප්ලීස් අහන්නකෝ... "

කෙල්ල අඩ අඩම කෑගහන්න ගත්තෙ අම්මගෙ දැඩි ග්‍රහනෙන් ගැලවෙන්න හදන ගමන්.කෙල්ලගෙ මැනික් කටුව ලගින් අල්ලගෙන උන්නු නිශූගෙ අම්මා නොදැනුවත්ව උනත් නිශූට රිද්දනවා..කෙල්ලගෙ කම්මුලත් රතු වෙලා..අඩලම ඇස් ඉදිමිලා..

කෙල්ල ඇදගෙන යන්නෙ ගෙදර යන්න උනත් එහෙම ගියොත් අනිවාර්යයෙන් ම ටේහ්‍යුන්ට එයාව හොයාගන්න බැරි වෙනවා කියලා කෙල්ල හොඳටම දන්නවා

හොටෙල් එක ඉස්සරහට කරලා නවත්තලා තිබ්බ සුදුපාට බෙන්ස් එකට නිශූව නග්ගන්න හැදුවත් කෙල්ල නෙමේ නැග්ගේ..කෙල්ල තාත්තා ගෙ කෝට් එකෙන් අල්ලගෙන..අම්මා කෙල්ලගෙ අතින් අල්ලගෙන..එහෙන් ලවිත් දුවගෙන ඇවිත් කෙල්ලගෙ ඉන බදාගත්තා ..ෆීලික්ස් ඇවිත් නිශූගෙ කකුලින් අල්ලගත්තා

දැන් නිශූගෙ අම්මට කෙල්ලව හොලවන්න බෑ නිශූගෙ බොක්කවල් දෙක නිසා

( ඒකට මගෙ බොක්කවල් දෙක හිටියොත් youtube live දාගෙන ඉදී..🙂
අනිත් එකා අනිවාර්යයෙන් මොනාහරි ගිලින ගමන් ඇවිලෙන ගින්නට පිදුරු දදා ඉදී..🙂 මගින් බාල්දියක් දැම්මද මන්දා ☺️ )

එහෙන් යූමිට මල යකා ආවේස උනේ නිශූගෙ ඔප්පා දාගෙන හිනාවෙන නිසා පස්සෙ කොල්ලා යූමිගෙ මහා කාලී ස්වරූපය නිසා සංසුන්ව උන්නෙ අවදානමක් ගන්න බැරි නිසාවෙන්..🙂

ඒත් එක්කම එකපාරටම කලු ඩිෆෙන්ඩර් තොගයක් හොටෙල් එක ඉස්සරහට වෙන්න නැවැත්තුවෙ නිශූ ලවීගෙ ඇගට වැටෙන්න යද්දී...නවත්තන්නත් කලින් බැහැපු ටේහ්‍යුන් නැවතුනේ නිශූව වැටෙන්න නොදී අල්ලගන්න ගමන්

මාර වේගවත් ඉතින්..නිශූගෙ අම්මගෙ ඇස් කටේ...ටේහ්‍යුන් දැක්කෙ කෙල්ලගෙ රෝස කම්මුලක තිබුනු ඇගිලි පාරක්..කොල්ලට අමුතුවෙන් කියන්න ඕනි නෑ කෙල්ලගෙ කම්මුලට ගහලයි කියලා ...නිශූ උන්නෙ ඇස් දෙක තදේට පියාන..කෙල්ලට පුරුදු උනුහුමක් දැනුනම හිමීට ඇස් ඇරියම දැක්කෙ

ටේහ්‍යුන්ගෙ හැන්සම් ෆේස්..එක..ඔන්න දැන් ඔක්කොම ස්ලෝමෝෂන්..🙂💔
ටේහ්‍යුන් නිශූගෙ අඩලම ඉදිමුනු බෝල ඇස් දිහා බැලුවේ එයා ගැනම තරහක් ඇති වෙද්දී...

එතකොට තව පැත්තකින් ලවීගෙ ඉන වටේ තිබුනෙ කුකීගෙ අත වීම ලවීගෙ ආදරණීය පවුලට ලොකූ ප්‍රශ්නයක් උනාලු...

එහෙන් ෆීලික්ස් බිම බඩගාමින් ඉන්නෙ කොල්ලා නිශූගෙ කකුලින් අල්ලගෙන උන්නු නිසා...කොල්ලා ලගින් නැවතුනේ

" අල්ලගන්න මගෙ අත "

දිනූ අත දික් කරලා කියද්දි ෆීලික්ස් ට ඒ වාක්‍ය නිකන් වාතලයේ දෝන්කාර දුන්නා වගේ..කොල්ලට පෙනුනෙ දිනූගෙ වටේ සමනලුන් පියාඹනවා..ආකාසෙ ඉදන් සුරදූතයෝ ඩීජේ ගහනවා

" දෙනවද ඔබගේ අත් දෙක

සුදු නංගී... "

ෆීලික්ස් ඒ අත අල්ලගෙන එහෙම කිව්වම දිනූ කවදාවත් ම නොමැති ලැජ්ජාවකින් ඇඹරෙන්න ගත්තා..එතකොට ෆීලික්ස්ගෙ පවුලට ලොකු ප්‍රශ්නයක් උනේ ෆීලික්ස් ගෙ අත තාමත් දිනූගෙ අත එක්ක පැටලිලා ගැලවෙන්නෙ නැති නිසා

( සුපර් ග්ලූ..🙂 ගාලාලු.. )

කනගාටුයි මේ හිත පාලුයි
තනිකම සමගින් මන් යාලුයි
ඔබ නැති ජීවිතයේ පාට කලුයි

ඔබගෙන් මන් පතනා හුස්මයි
මා ජීවත් කරනා රහසයි
නැත්නම් මාගේ ආයුෂත් කොටයි

හොටෙල් එකෙන් නොමිලෙම බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ප්ලේ උනේ ටේහ්‍යුන්ගෙ ඇස් නිශූගෙ ඇස් එක්ක දොඩමලු වෙද්දී

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදා දී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

නිශූගෙ ඔප්පගෙ ෆෝන් එකෙන් එහෙම ප්ලේ උනේ කුකී ආයෙමත් ලවීව ආත්මයකින් කෙල්ලව දකින්න ලැබෙන්නෙ නෑ වගේ කන්න වගේ බලන් ඉද්දී...

" අඩෝ..මටත් ප්ලේ කරාන් සෝන්ග් එකක්...සෙද්ද "

ෆීලික්ස් කෑගැහුවෙ එහෙමලු..🙂💔

" අපෙ මහත්තය . "

" ඔව් නෝනෙ.. "

" මේ හුරතල් කොල්ලටද යූමි දූ මැරයෙක් කිව්වේ "

" ඒකනෙ මාත් බැලුවේ ..අපෙ දූයි ඒ පුතයි එකට හුරතල් ජෝඩුවක් වගේ නේද "

" ඔහ්..මයි හාටූ..ඒ දෙන්නා ස්වීට්... "

නිශූගෙ අම්මයි අප්පයි එහෙම කතාවෙනවලු..යූමිනන් ගිනිගෙන දැවෙනවා..නිශූගෙ අයිය හිනාවෙන්න බැරි නිසා ඔහේ වෙන දෙයක් බලාගෙන ඉන්නවා

" නිශූ ........නගිනවා කාර් එකට "

එකපාරටම කෑගැහුවෙ නිශූගෙ අම්මා..තාත්තාට ඉතින් කරන්න දෙයක් නෑ..අම්මා හදන්නෙ ටේහ්‍යුන්ව පරීක්ෂා කොරලා බලන්නලු..testing future son-in-law

නිශූ සිහියට ආවේ අම්මගෙ සුමිහිරි කටහඬට..ටේහ්‍යුන් එකපාරටම ගැස්සිලා ගියා..කොල්ලා හිමින්ම නිශූව බිම්න් තිබ්බා..නිශූ ටේහ්‍යුන්ගෙ ඇගිලි අස්සෙන් අත දාලා පැටලුවෙ ටේහ්‍යුන්ට සැනසුමක් දීලා

" ලවී කවුද මේ හුරතල් හා කොල්ලා "

" අ...අම්මා..ම්..මේ "

" ඔහ්..i'm jeon jungkook.. she is call me..k..kookie ..tho..he he "

කොල්ලා වක්කඩේ ඇරියා වගේ කියෝගෙන ගිහින් පොල් හා දත් දෙක දාලා සිරික්කිය දැම්මෙ ලවීගෙ අම්මගෙයි තාත්තාගෙයි හාටුව දිය වෙලා යද්දි 🤩

" නිශූ...මේ පුතාට පුළුවන් අපේ ගෙදර ඉන්න..එතකොට ආච්චි ඒවි..තේරුනානෙ කියන්න යන දේ "

කෙල්ල සතුටින් උඩ පනින්න ගියත් ආච්චි කියලා ඇහුනු ගමන් ටේහ්‍යුන්ගෙ දිහා බැලුනා..

අනේ ..මගෙ වලස් පැටියා..ආච්චි ආවොත් මොනා වෙයිද

කෙල්ල මනෝපාරක් ගැහුවා..නිශූගෙ ආච්චි මිලටරි පාලනයක් තියෙන කෙනෙක් ..🙂💔

" බේබී....

" ටේ...ඔම්මා කිව්වා ඔයාට අපේ ගෙදර යන්න එන්න කියලා ..ඒ ඔයා කොහොමද කියලා බලන්න...පැටියෝ..අහන්නකො මගෙ හැල්මොනි ඉන්නවා නේද ..එයා උන්නෙ යුධ හමුදාවේ ..එයා සැරයි..මේ ඉතින් එයත් එනවලු..ප්ලීස්..රණ්ඩු වෙන්න යන්න එපා.. "

" ඔහ්...අ..අනී...ම්..මන් රණ්ඩු වෙන්නෙ ඇයි... "

" ඒක ඉතින් මොකට කියනව ද... "

නිශූ ටේහ්‍යුන්ට රැව්වේ කොල්ලා බුම්මගෙන ඉද්දී..යූමිත් බැලුවේ ටේහ්‍යුන් නිකන් නිශූ එක්ක ඉන්නෙ ටෙඩි බෙයෙක් වගේ නිසා

" ඔමොනි..ඇයි එයාට එන්න කියන්නේ ... "

" දූ..ඒ පුතා හොඳයි වගේ..බලන්නකො හුරතල් නේ "

" ම්වෝ..හුරතල් ..නෑ එයා තමයි......

" අම්මී..යන් යන්... "

නිශූ එකපාරටම කෑගහලා කිව්වේ යූමිගෙ වචන නවත්තලා...

ටේහ්‍යුන්ට ආපු වෙලේ ඉදන් යූමිව ඇල්ලුවෙම නෑ...කොල්ලා ෆෝන් එක අරගෙන මැසේජ් එකක් යැව්වේ සුගාට..

ලවීගෙ පවුලෙ අය කුකීව කුදලාගෙන ගියාම...ටේහ්‍යුන් එයාගෙ ටයිගර්ස්ලට සන් කරේ යන්න කියලා ..කොල්ලගෙ ගාර්ඩ් එකට අනිත් අයට නොපෙන්න්න හුගක් අය උන්නා..නිශූගෙ අම්මා දෙන්න මැදින් ඉදගන්න යද්දි තාත්තා බොහොම අමාරුවෙන් අම්මව ඉස්සරහට ගත්තෙ

ටේහ්‍යුන් නන් පූස් පැටියා වගේ ඉන්නවා ..කොල්ලා නිකන් ප්‍රින්සිපල් ඔෆිස් එකේ ඉන්නවා වගේ

" දැන්ම බය වෙන්න එපා..හැල්මොනි වෙනුවෙන් බය ඉතුරු කරගන්න "

නිශූ එහෙම කිව්වම ටේහ්‍යුන් හෙන කෙල ගුලියක් ආමාශගත කරා

" බේබී... "

" ම්ම්ම් "

" එයා මට ගහයි ද.. "

" අනී මන්දා..එයා ලග වේවැලකුත් තියේ .. "

" අ..අන්ද්..වේ..ටේ..බයයි... "

" අයියූ...බා වෙන්න එපා..කෝ එන්න ඔම්මා ගාවට... "

නිශූ හුරතල් විදිහට කියද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ පපුවේ මූන හන්ගගත්තෙ ඉස්සරහට වෙලා ඉන්න දෙන්නව බල්ලට දාලා ...ටේහ්‍යුන් නිශූගෙ කුසට අත් ගෙනිහින් පිරිමැද්දේ කියන්න බැරි තරන් ආදරෙන් වගේම සෙනෙහසකින්..කොල්ලා නිශූගෙ කුසට හාද්දක් තියලා..නිශූව තමන්ගෙ පලල් පපුවට තදකරගත්තා ..කෙල්ල ටේහ්‍යුන්ගෙ උකුලට ආවේ..කොල්ලා නිශූව උස්සලා කෙල්ලට ඉන්න පහසු විදිහට හදද්දී...

" ටේ...ආදරෙයි ... "

" ෂ්ෂ්ෂ්...මාත් ආදරෙයි රෝසමල...දැන් දොයියන්නකො...මගෙ මැනික අඩලනෙ...බේබී ඔම්මා ගැහුවද රත්තරං ....පන මියන්හේ ..මියන්හේ ... "

" ඒක සිදෙන්නෙ නෑ..වලස් බබෝ...lem me sleeep... "

" okay..okay ..princess ..."

ටේහ්‍යුන් නිශූගෙ නලලට දිගු හාද්දක් තියලා කෙල්ලව තවත් ඒ පපුවේ ගුලිකරගත්තෙ ටේහ්‍යුන්ට දැනුනු අහිමිවීම කියන හැගීම හිතින් අයින් කරන ගමන්...














යූමි හොඳ ම ටික කියලා නෑ..

ආච්චි කෙනෙක් එනවලු...
ටේයියට කෙල වෙයිද ...🙂

යූමි ඇනයක් වෙන්න වගේනේ යන්නෙ..🙂

තව බාල්දි ගොඩාක් තියේ ඉදිරියේ ..😌

ආයෙ ඊලඟ සතියෙ වගේ තමා update දෙන්න වෙන්නෙ..ස්කූල් අෆ්ෆා...

වෝට් ඇන්ඩ් කමෙන්ට් 🤩😙
සලන්නේඒඒඒඒඒඒඒඒඒඒ 🤩😚

Bạn đang đọc truyện trên: AzTruyen.Top