My Mafia Man💕


in the morning

ටේහ්‍යුන්ට ඇහැරුනේ එයාගෙ යටිකයට පොඩ්ඩක් රිදෙන නිසා..කොල්ලා ඩුවට් එක ඇතුලින්ම එයාගෙ ඩික් එක හිමින් අතගෑවේ සනීපයක් දැනෙන නිසා...ටේහ්‍යුන් නිශූගෙ  හිස්මුදුන ඉම්බා..කෙල්ල ටේහ්‍යුන්ගෙ පපුවට ගුලිවෙලා හොඳටම නිදි...

කොල්ලා නිශූව ඇගට තදකරගෙන පිට අතගෑවා..කොල්ලා හිමින්ම අත දාලා ෆෝන් එක ගත්තා..

" දෙයියනේ ...එකයි ද වෙලාව.. "

කොල්ලා එයාටම කොදුරගත්තෙ පුදුමෙන්..දවල් වෙලා හොඳටම ...

" ක්.කැහැ....ම්ම්හ්.... "

නිශූ එකපාරටම ඇහැරිලා අතින් කට වහගෙන කහින්න ගත්තෙ ටේහ්‍යුන් ඉක්මනට නැගිටිද්දී...ටේහ්‍යුන් කෙල්ලව උකුලට අරගෙන පිට අතගෑවා...නිශූ කහින එක නැවැත්තුවම කොල්ලා ලග තිබුනු වතුර වීදුරුව අරගෙන නිශූට ටිකක් පෙව්වා...

" බේබී...ඔයා හොඳින් ද... "

" ම්ම්...ඔක්කාරෙට එනවා... වොශෲම් යන්න ඕලී.. "

කෙල්ල මූනත් ඇඹුල් කරගෙන කියද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ නලලට හාද්දක් තියලා වඩාගෙන වොශෲම් එකට ගියා...

" ඔයා එලියෙන් ඉන්න..ම්ම්... "

" අනියෝ..අනියෝ මාත් එන්නන්... "

" එපාආ.. "

" ආයිශ් ...බේබී...ඔයාට ඇවිදින්නත් බෑ..අරින්න කිව්වේ දොර... "

" මට...ක්..කැහැ....පුළුවන් ... "

කෙල්ලට කතාකරගන්නත් බෑ කෙල්ලට වමෙනෙ යනවා..ටේහ්‍යුන් දෙලෝ රත් වෙලා උන්නේ...ටේහ්‍යුන් දොර කැඩෙන්න හයියෙන් ගැහුවත් නිශූ ඇරියෙම නැ..

කොල්ලා ඉක්මනට නිශූගෙ ක්ලෝසෙට් එකේ තිබුනු ටේහ්‍යුන් තියල ගිය ස්වීට් පෑන්ට් එකක් ඇදගත්තා...කොල්ලා එකපාරටම ඩුවට් එක බිම දැම්මා...

" දෙයියනේ ....ලේ...මගෙ බේබී... "

කොල්ලාගෙ ඇස් ලොකු උනා..ඇදේ ලේ පැල්ලම්...ටේහ්‍යුන් ඉක්මනට දිව්වේ වොශ් රූම් එක ලගට...ලොක්...

" බේබී...දොර අරින්න...බේබී....මගෙ යකා අවුස්සගන්නෙ නැතුව දොර අරින්න....බේබී....මාව ඇහෙන්නෙ නැද්ද..බේබී... "

ටේහ්‍යුන් මහ හයියෙන් බෙරිහන් දුන්නත් කෙල්ලගෙ සද්දයක් නෑ බැරි ම තැන දොර කඩන්න යද්දි කෙල්ල දොර ඇරියා...කෙල්ල ඇග හෝදගෙන..බාත්‍ රොබ් එක ඇදලා...

" මොකද කෑගහන්නේ... "

ඒ පාර නිශූත් කෑගැහුවා...කෙල්ලගෙ මූන හරි නෑ...මහන්සි පාටයි..කෙල්ල ටේහ්‍යුන්ට කෑගැහුව පලවෙනිවතාව..කෙල්ල ක්ලෝසෙට් එකට යන්න යද්දි ටේහ්‍යුන් කෙල්ලව වඩාගත්තා ...කෙල්ලට ඇවිදින්නම බැරි තරන්...

" අ..අතාරින්න ...මට පුළුවන් ..ඇද ගන්න...😭 ..අතාරින්න... "

කෙල්ල ඉකිගහන ගමන් අඩන්න ගත්තෙ ටේහ්‍යුන්ව තවත් බය කරලා...කොල්ලා නිශූව සෝෆ එකෙන් තියලා බිම දනගහගෙන කෙල්ලගෙ සිනිඳු රෝස කම්මුල් දිගේ බේරෙන කදුලු කැට පිස්සා හරි පරිස්සමෙන් ..

" බේබී...ඇයි මේ...රෝසමල..ඇග රිදෙනවද...හොස්පිට්ල් යන්ද ...ම්..ඇයි මැනික මේ... "

ටේහ්‍යුන් හරි සංසුන්ව අහද්දි කෙල්ල තව හයියෙන් අඩන්න ගත්තෙ ටේහ්‍යුන්ගෙ ඔලුවෙ දාහක් දේවල් වලින් බයෙන් පිරෙද්දී...කොල්ලා නිශූව පොඩි ලමයෙක් වගේ වඩාගෙන සෝෆ එකේ වාඩිවෙලා උකුලෙන් තියාගත්තා...

" බේබී..අඩන්න එපා රත්තරං ..ඇයි මේ මැනික...මාව බය කරනවා ඔයා රෝසමල... "

" ටේ...ම්..මගෙ යටි බඩ රිදෙනවා ...මට ඔම්මා ඕනී... "

කෙල්ල ටේහ්‍යුන්ගෙ පපුව කදුලුවලින් තෙමන ගමන් ඉකි ගගහා කියනවා..කොල්ලගෙ නිරුවත් පපුව නිශූගෙ උනුහුම් කදුලු කැටවලින් තෙමිලා ගියේ කොල්ලගෙ පපුව පිච්චිලා යද්දී...

" ෂ්ෂ්..අඩන්න එපා...රත්තරං ... "

කොල්ලා නිශූගෙ කම්මුල් දිගේ රූටන කදුලු කැට පරිස්සමෙන් එයාගෙ මාපට ඇගිල්ලෙන් පිහදාලා..කෙල්ලගෙ සිනිඳු රෝස කම්මුල් සිපගත්තා ..කෙල්ලව එහෙම්ම වඩාගෙන ක්ලෝසෙට් එකට ගිහින් හූඩියකුයි ශෝට් එකකුයි අන්දුවෙ චූටි බබෙක් බලාගන්නවා වගේ...කොල්ලාගෙ පපුවට තුරුලු වෙලා මහන්සියටම කෙල්ල නිදි..ටේහ්‍යුන් කෙල්ලව පරිස්සමෙන් සෝෆ එකෙන් තියලා..බෙඩ් ශීට් මාරු කරා..

" බේබී... "

" ම්ම්ම්ම්...😪 "

" රෝස මල..පොඩ්ඩක් නැගිටින්නකෝ...මැනික කාලත් නෑ තාම දැන් දවලුත් වෙලා... "

" අපි එලියට යමුද... "

" හැබැයි කන්න ඕනී...නැත්තං බෑ... "

" හ්ම්ම්ම්ම්...වඩාගන්නකො...අපි පාර්ක් යන්... "

" අම්මෝ..හරි හරි ...මගෙ චූටි කෙල්ල.. "

ටේහ්‍යුන් හිනාවෙවී කෙල්ලව වඩාගත්තා...කොල්ලා ඇදන් ඉන්න එක අවුලක් නැති නිසා කෙල්ලව පොඩි බබෙක් වගේ වඩාගෙන එලියට ගියා..කොල්ලා දැක්කෙ එයාගෙ ඇදුම් පහල හැමතැනම කියලා ...

" ඔමෝ...ටේ ඔයා පහල ඉදන්ම පටන් ගෙන ද..ආවේ..🤩😂 "

කෙල්ල ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන ඔබන් කියෝනවා...ටේහ්‍යුන්ටත් එයාගෙ වැඩවලට හිනහයි..කොල්ලා නිශූගෙ පස්සට එකක් ගැහුවෙ කෙල්ල බොරුවට ඌය් කියලා කෑගහන්න ගද්දි ...කෙල්ලත් රිටන් එකට ටේහ්‍යුන්ගෙ බෙල්ල හැපුවෙ ටේහ්‍යුන්ට තරු පෙනෙද්දි...

කොල්ලා නිශූව පාර්ක් එකට එක්කගෙන ගියේ ගාර්ඩ් එකත් අරගෙන ම...ඒගොල්ලො පස්සෙන් ආවේ දෙන්නට කරදරයක් වෙන්නෙ නැති විදිහට ...

" ෆිශ් කේක්..ඕනී... "

නිශූ කියද්දි ටේහ්‍යුන්ට හිනා..කෙල්ලව වඩාගෙන ඉන්නෙ කොල්ලා...ඉන්න හැමෝම කියුට් කපල් එකක් කියාගෙන ගියේ ටේහ්‍යුන්ව අදුරගන්න බැරි වෙද්දි...🤩🙂 සමහර කෙල්ලො ඉරිසියාවෙ පැලුනෙ ටේහ්‍යුන් නිශූව වඩාගෙන ඉන්න නිසා...ටේහ්‍යුන්ගෙ ගාර්ඩ්ලටත් හිනා..මේ ටේහ්‍යුන්ම නේද කියලා ..මොනා නැත්තත් ඒගොල්ලොත් සතුටු වුනා එයාලගෙ බොස් දැන් ඉස්සර වගේ දරුණු නැති නිසා...

නිශූ ටේහ්‍යුන් ගෙ ඉන වටේ කකුල් ඔතල ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේ අත් ඔතලා ඉන්නේ..ටේහ්‍යුන් හරි පරිස්සමෙන් නිශූව වඩාගෙන උන්නෙ ...දකින ඕනිම කෙනෙක්ට මේ කපල් එක ගැන ඉරිසියා හිතෙන එක සාධාරණයි...

" අජුම්මා...ෆිශ් කේක් ඕනී.. "

" හරි දුවේ...ඒක නෙමේ මේ කවුද ... "

අජුම්මා හිනාවෙවී ඇහුවෙ ටේහ්‍යුන්ව පෙන්නලා..ලවී වගේම නිශූ පාර්ක් එන නිසා වගේම ස්ට්‍රීට් ෆුඩ් ලොරි ගනන් ගිලින නිසා අජුම්මව හොඳටම අදුරනවා .. ඒ අජුම්මා එයාලට ඔම්මා වගේම ආදරෙයි ...නිශූගෙ කම්මුල් රෝස උනා..ටේහ්‍යුන්නන් බලාගෙන උත්තරයක් දෙනකන්..

" හි..හි.. අජුම්මා ම්..මේ "

" දුවේ...ඔය දෙන්නා හොඳට ගැලපෙනවා... සතුටින් ඉන්න... 😊 "

" ගුමාවෝ අජුම්මා... "

නිශූ රෝස කම්මුල් එක්ක කියද්දි ටේහ්‍යුන් ඉන්න තැනවත් බලන්නෙ නැතුව නිශූගෙ රෝසතොල් සිපගත්තෙ නිශූගෙ කම්මුල් රෝසම රෝස පාටට හැරෙද්දි..අජුම්මට හිනා හොඳටම ..

" ටේ...මොකක්ද කරේ..අර අජුම්මත් ඉන්නවා මෝඩයෝ... "

" ඉතින් බේබී මගේ නේ..🤩😌 "

ටේහ්‍යුන් හයියෙන් ම වගේ කියද්දි නිශූට පොලොව පලාගෙන යන්න හිතුනා...කඩේ හිටපු අනිත් අයත් බලද්දි නිශූ ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගෙන කොල්ලගෙ නිපල් එක ටී එක උඩින්ම කෙනිත්තුවෙ ටේහ්‍යුන් යටිතොල හපාගනිද්දි ...කොල්ලට කෑගහන්න බෑ නේ..🤩🙂

අජුම්මා හිනාවෙලා ෆිශ් කේක් ටික දෙද්දි..ටේහ්‍යුන් ඒක අරගෙන හිනාවෙලා පාර්ක් එකේ මේපල් ගස් පැත්තට ඇවිදගෙන ගියා...

" සසයි ඕනිද...ඔයා කාලත් නෑ නේ..කෝ..ආ කියන්න ... "

ටේහ්‍යුන් කට ඇරියම කෙල්ල කැව්වා..දෙන්නම කන ගමන් උන්නේ..ටේහ්‍යුන් කෙල්ලව උකුලෙන් තියාගෙන බෙන්ච් එකකින් වාඩි උනා...

" දැන් අඩුද මැනික..ම්ම්... "

" දැන් ටිකක් අඩුයි...මගෙ වලස් පැට්ටා අතගෑවනේ... "

නිශූ ෆිශ් කේක් එක කන ගමන් ඇස් දෙකත් ලොකු කරගෙන කියද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ හුරතලේට තව තව ඇබ්බැහි වුනා..කෙල්ලගෙ හිස්මුදුන ඉබලා...ආයෙමත් කෙල්ලගෙ යටි බඩ අතාගන්න ගත්තෙ කෙල්ලගෙ ටී එක යටින් අතක් යවලා..කෙල්ලට හිනා...කෙල්ල ටේහ්‍යුන්ගෙ පපුවට ගුලි උනේ ඒ පලල් පපුවේ උනුහුම නිසා...කොල්ලගෙ තාලෙකට ගැහෙන හදවතේ රිද්මෙට සංසුන්ව කන් දෙන ගමන් ඒ පපුවට හාද්දක් දුන්නෙ ටේහ්‍යුන් ආදරෙන් හිනාවෙද්දී...

" ටේ...දෙයක් කියන්න තියේ... "

" මොකක්ද බේබී.... "

" christmas එකට හයි එකේ නිවාඩු නේ...ම්ම්...ඉතින් ලවීයි මායි ලංකාවේ යනවා... "

" ම්...ම්වෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ ... "

" කෑගහන්න එපා 🤩😖 සොලී...ඒත් යන්න වෙනවා පැට්ටෝ... "

" අන්ද්වේ ...දවස් කීයක් ද... "

" හි..හි...දවස් නෙමී...මාසයක්...🤩 "

" අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ...
මාසයක්... nooo!!hell no baby ...i can't let you go... "

" sorry tae...ඒත් යන්න වෙනවා ..ඔම්මයි අප්පයි එන්නම කිව්වා...තව ඔප්පත්... යන්නම වෙනෝ..හි හි තව මගෙ ඔප්පා බදිනවා මේ මාසේ...දන්නෝ ද...මගෙ ඔප්පා බදින්නෙ මෙහෙ කෙනෙක් ..දෙයියනේ ...i cant believe my own eyes tae... omggggg!!! And plus මම් තමා දෙවනි මනමාලී...🤩 "

ටේහ්‍යුන්නන් හීනෙන් වගේ අහන් ඉන්නේ..කොල්ලට මාසයක් එයාගෙ බේබි නැතුව ඉන්න..කොල්ලගෙ ඔලුව යුධ පිටියක් වගේ..ඒත් අන්තිමේ කෑල්ල ඇහෙද්දි

" කවුද එතකොට දෙවනි මනමාලයා..🤩😤 "

" හත්තික්කේ ... ඒක විතරයි ද ඇහුනේ..🤩🙂 කියහල්ලකො දැන්... "

" බේබී............🤩😡 "

" හි..හි ඔය ඉතින් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ නෙ..වලහ වගේ ගොරෝනව නේ...🙂 ම්..මේ එයා මේ මගෙඇවැස්සමස්සිනා හික්ස්..🤩🙂 "

" ම්වෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ ....
මස්සිනා...කවුද ඌ..කොහෙ එකෙක්ද..වයස කීය ද..මොනාද කරන්නෙ...ගර්ල් කෙනෙක් ඉන්නවද..නැත්තං සින්ගල් ද...කොහොම එකෙක් ද...නැත්තං බැදපු කෙනෙක් ද...? "

ටේහ්‍යුන් කෝච්චිය වගේ කියෝගෙන යද්දි කෙල්ලට හෙන කෙල ලොට් එකක් අමාශ ගත උනා...

" I NEED ANSWERS BABYYYY !!! "

" okay ..okay ..tae just clam down...🤩🙂 එයා ..එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්...කො..කොරියාවේ ...හි..හි..හයි එකේ ඉගෙන ගන්නවලු..නෑ නෑ අපේ එකේ නෙමී...ට්...තාම ස්..සින්ගල්...ලු..හි...🤩🙂 "

" හහ්...එහෙම ද...ඔක්කොම දන්නවා නේ..🤩 අඩියක් හෙල්ලෙන්නෙ නෑ ගෙදරින්... "

" ටේ...මට යන්න ඕනී..හුම්..එයා හරි හොඳ කෙනෙක් ..උසයි..හැන්සම්..ජෙන්ටල්මන් ගතිගුණ තියේ...හැසිරීම හොඳයි..කටහඬ මරු...මන් ගැස්සුනත් එක්ක එකපාරටම ...හි..හි ..ම්..ම්ම්...මොක..මොකද ...ඔහොම බලන්නේ... "

" wanna daddy's published babyyy... you're mineee... only minee.. "

" ahmmm.... tae.. ahh...my fucking mouth...ehhh... "

" ඒ කොල්ලා ජීවත් වෙනවට ආසනන් ඈත් වෙලා ඉන්න හරි ද බේබී... ඔයාව මගෙන් උදුරගන්න හදන ඕනිම කෙනෙක් ව මරන්න මන් දෙපාරක් හිතන එකක් නෑ..හිත හිත ඉන්නෙත් නෑ... "

" ම්ම්ම්ම්.... "

නිශූ ටේහ්‍යුන්ගෙ පපුවේ මූන ඔබාගෙන ඇස් පියාගත්තා ..කෙල්ල ඒ කොල්ලා ලග පාතවත් ඉන්නෙ නෑ කියලා හිතාගත්තා..ටේහ්‍යුන් කෙල්ලගෙ යටිබඩ සිනිඳුවට පිරිමදින උනුහුමට වගේම සනීපෙට කෙල්ල ටේහ්‍යුන්ගෙ පපුවේ හොඳටම ගුලිවෙලා නින්දට ගියා..ටේහ්‍යුන් කෙල්ලගෙ නලල සිපගත්තා හරි ආදරෙන්...

" මන් ආදරෙයි රෝස මල...ඔයාව මගෙන් ඈත් කරන්න කාටවත්ම හම්බෙන්නෙ නෑ... කාටවත්ම ... "

ටේහ්‍යුන් නිශූ දිහා බලාගෙන මිමිනුවා...කෙල්ලව හරි පරිස්සමෙන් ආයෙමත් වඩාගෙන ගෙදර යන්න පිටත් උනේ අර කොල්ලා ගැනත් මතකෙ තියාගෙනම.....





ඔහ්..කිම් ටේහ්‍යුන්..හරි ආදරෙයි වගේ නේද ...කෙල්ලට...ම්ම්ම් කෙල්ලත් මාරම ලස්සනයි නේ... අපි බලමුකෝ තව කොච්චර දවස් සතුටින් ඉදීද කියලා ...හහ්..😂 අඩන්න ලෑස්ති වෙනවා...






















කවුද අඩූහ්...ඇවැස්ස මස්සිනා ..ඈ 🤩🙂

එතකොට කවුද අඩූ...අර පොර..අඩන්න ලෑස්ති වෙන්න කිව්වේ

ටේහ්‍යුන්ට වලක් කැපෙයි ද..🤩🙂

කොහොමද ඒක...ඔප්පා කොරියාවේ කෙල්ලක් බදින්න යන්නේ...

ම්ම්ම්ම්...මාසයක්..ලේසි නෑ..හැමදේම වෙනස් වෙන්න පුළුවන් ...ම්ම්ම්ම් 😌

යූ නෝ... අයි ලව් බාල්දි..🤩😌

සරන්හේ...😙
වෝට් ඇන්ඩ් කමෙන්ට්...😙

මීට් උයාලගෙ මලක් වගේ අහිම්ශක ඕතරී..🤩😌🌷

හත්තික්කේ ටේයිය රැවුල වවලා..හාටුව ලෙප්ට්...ඇයි උයා මේ පුංචි සිත් අයාලෙ යවන්නෙ ටේ ...🙂 ටී එකක් අදින්න තිබ්බා නේත..🤩☺️⚡🌊




Bạn đang đọc truyện trên: AzTruyen.Top