️WRONG NUMBER 📞
Micky's pov
" ඕකේ..ගායිස් අද science madam නෑනේ..අපි සෙල්ලමක් කරමු..මොකෝ කියන්නේ ... "
" එකෙන්ම..මොකක්ද ඉතින් කරන්නේ දිනුවෝ.. "
" යාහ්හ්..මේක මිකී ..කට්ටිය අහන්නකෝ අපි true or dare කරමු... "
කෙල්ලො තුන් දෙනෙක් හොඳම යාලුවො ..මිකීයි දිනුයි ලවියි..දැන් ඔක්කොමලා සෙල්ලම පටම් ගන්න යන්නේ...වතුර බෝතලෙ තමා කරකවන්නේ..🤩😂 කැරකිලා නැවතුනේ දිනූ ලග...
" true of dare... "
" truth... "
" කවුද මගෙ ටිකිරි මාරි එක කෑවේ..🤩😶 කියහල්ල්ල්ලා..මිකී දිනූ.... "
" අහ්ම්ම්ම්....මේ මිකී තමා ඒක කම්න ඕනි කියලා නැහුනෙ මාත් ඉතින් පොඩි එකාගෙ ආසාවනෙ කියලා ...ඉතින් අරම් දුන්නා...මාත් එකක් දෙකක් කෑවා කියන්නේ ඒක..වෙනම දෙයක් ..🤩🙂 "
" ආහ්හ්හ්හ්...උබලා දෙන්නා හදම්න බෑහ්හ්හ්හ්....🤩😥 "
" ලවියා...සරන්හේ ..🤩😉 "
" ඔහොම වෙන්න එපා බම්..මේ පපුවට වාරු නෑ...🤩🙂 "
" කොල්ලෙක් නැති උනාම මේම වෙනවා..🤩☺️ හරි හරි ..දැන් මම්... "
ආයෙත් ලවී කැරකෙව්වා..කෙලින්ම ගිහින් නැවතුනේ මිකීට..කෙල්ල කුපාඩි හිනාවක් දැම්මම..මිකීගෙ හාටුව බය උනේ නෑ කිව්වොත් පච..🤩🙂
" true or dare..babyyyy 😏 "
" 🤩😶 ..d..dare...🤩😆 "
" හොඳයී..හොඳයී...ගනින් ෆෝන් එක....ආ...දැන් දියන් මට....................
ඕකේ...දැන් හරි ..මෙන්න මේ නම්බරේ අයිතිකරාටයට...I LOVE U කියලා කියන්න ...🤩😏 "
" ම්වෝඕඕඕඕඕඕ......යකෝ ඒක කාගෙද ඔය නම්බරේ ..🤩🙂 "
" උබ තමා හොඳටම කරේ ලවියෝ.. 😂 "
" දාපන් පහක් දිනූ..🤩😎 "
" නොදකින් පාප මිත්රයෝහ්...කියාන් කාගෙද මේ නම්බරේ "
" මන් දන්නෙත් නෑ බම්..🤩🙂 "
" තොට මාන්දමද..එතකොට මේක කෙල්ලක්ගෙ උනොත්...සිකේ වස ලැජ්ජාව ..මීට හොදා ලංකාවේ ගිහින් ඇලට පයිනවා...අර අපේ පොඩි ඇල..🤩🙂 "
" 🤩😶 දැන් කරන්න දෙයක් නෑ මයෙ ටිකිරි මාරි එක හොරා කම්න කලින් හිතම්න තිබ්බා සුදාම්මියා ...මාරී කෑවනන් විදෝපන් මිකී කිව්වලු..🤩😌 "
" තොපි...එක්ක..බෑ...ඉදාන් මම් ගම්න...මයෙ ගැම්ම බලාගනින් එහෙනන්..🤩😌 "
මිකී පපුවට ගහගෙන ඩයල් කොලා...කෙල්ලගෙ හාට් එක පට්ට වේගෙන් ගැහෙන්නේ...අරුන් දෙන්නා හිනාව කාගෙන..A/C දාලා තියෙද්දිත් මිකීට පට්ටටම දාඩිය දාලා....
Taehyun's pov
" ප්ලීස්..මාව මරන්න එපාහ්..ඔයාට ආදරේ කරන්න කෙනෙක් නැද්ද...මට මගෙ පවුල බලාගන්න ඕනේ..මට චූටි දරුවෙක් ඉන්නවා... "
ටේහ්‍යුන්ගෙ ඉස්සරහ දනගහගෙන ඉන්න මනුස්සයෙක් කිව්වා..ටේහ්‍යුන්ගෙ ඇස්වල අනුකම්පාවක් දකිනවා කියන්නේ ...නෑ ඒක හීනයක් විතරයි ..එයාට තියෙන්නේ සීතල හදවතක් කිසිම තෙතමනයක් නැති ...ටේහ්‍යුන් එයාගෙ ගන් එක ලෝඩ් කරේ අර මනුස්සයාගෙ අයිදීම පැත්තකට දාලා ගානක්වත් නැතිව....
* phone ringing *
ටේහ්‍යුන් නැවතුනේ එයාගෙ ෆෝන් එක රීන්ස් යන නිසා..කොල්ලා ගන් එක පහත දාලා ෆෝන් එක ආන්ස කරා....
හෙ....හෙලෝ....
ටේහ්‍යුන් නැවතුනා වගේ...එයාගෙ හදවත වේගෙන් ගැහුනා ඒ කටහඬට...ඒ කෙනාගෙ කටහඬ හුරතල් ඒ වගේම සිහින්...ටේහ්‍යුන්ගෙ උගුරකට වේලිලා ගිහින්..අමුතුම හැගීමක්..ජීවිතේ කවදාවත් අත්නොවිදපු හැගීමක් කොල්ලගෙ හිත පුරාම දැවටුනා....
ම්ම්ම්...හෙලෝ..ක..කවුද මේ ?
ටේහ්‍යුන් ඇහුවෙ ගොතගගහා..පලවෙනිපාරට එයාට ගොතගහන්නත් සිද්ධ වෙලා ඒ ගෑනු කටහඬක් නිසා..
" ම්ම්ම්...මේ අහන්නකෝ ජීවිතේටම පලවෙනිවතාවට ආදරයක් දැනුනම අපිට ජීවිත් වෙන්න අමුතු ආසවක් දැනෙනවා බලාපොරොත්තු හම්බෙනවා..ඉතින් ඒ ආදරේ අහබ්බෙකින් උනත් අම්බෙන්න පුළුවන් නේ..හරියට මේ දැන් උනා වගේ...ඒ වගේම මට මේ ලෝකෙ ලස්සනම වගේම ආදරණීයම අකුරු හතර ඔයාට කියන්න ඕනී...ප්ලීස් දෙයියනේ මාව තේරුම් ගන්න.... "
ඒ කෙල්ල මාර දෙබසක් කියාගෙන ගියේ..ටේහ්‍යුන්ට මෙලෝ හසරක් තේරුනේ නැති කොට..🤩🙂💔 කොල්ලා සාහිත්‍යය පන්තියේ නිදාගෙන ඒකයි..🤩🙂 ටේහ්‍යුන් අහස පොලොව ගැට ගහන්න කල්පනාවක ඉද්දී....එතකොට ..........
" I LOVE U "
ටේහ්‍යුන්ගෙ පපුව නිකන් ගැලවිලා වැටෙන්න වගේ ගැහෙන්න ගත්තෙ ඒ වචන ටික ඇහෙද්දී...කොල්ලගෙ කකුල් ඉදන් පණ නැති වෙලා ගියා එක සීතල හදවතක්...ඒ අකුරු හතර නිසා ගැස්සිලා...
" මොකාආආආආආආආ....... "
ටේහ්‍යුන් එකපාරටම කෑගැහුවෙ ..ඔව් ඔව් අපේ මිකී ගැස්සෙද්දි..🤩😂 ටේහ්‍යුන්ට දැන් එයාගෙ කන්පියුස් එක දරාගන්න බැරි වෙලා තියෙන්නේ ...
" යාහ්හ්හ්හ්හ්...මගෙ කන් දෙක මනුස්පයෝ...මන් ආදරෙයි කියලා කිව්වේ ඔච්චර බෙරිහන් දෙන්න තරන් දෙයක් නෙමේ කිව්වේ..ඔයා නිකන් කෑගැහුවෙ මන් ඔයාව කෙලෙසන්න ගියා වගේ නේ.මම් අහිම්සක කෙම්ලෙක්..යූ නෝ හතර පෝයට මන් සිල් ගන්නවා..ඉදලා හිටලා මදුරුවෙක් දෙන්නෙක් මැරුවට මන් හෙන අහිම්සකයී..බොරු නන් ගමේ ග්‍රාමසේවක අයියගෙන් අහන්න..හුම්... "
" ඒ...ඒත්....
" අහ්හ්ම්ම්...මන් තිබ්බාහ්...බායි බායි ...හී "
" පොඩ්ඩක් ........
*📵 Line cut *
ටේහ්‍යුන් ෆෝන් එක දිහා බැලුවම කෙල්ල කට් කොරලා කෝල් එක...කොල්ලා ටිකක් වෙලා අගහරුවලින් පාත් වෙලා වගේ ෆෝන් එක ගිලින්න වගේ උන්නා..🤩🙂 හනී දෙයියනේ මාෆියා කින්ග්ට වෙච්චි දෙයක් ...ඔව් කිම් ටේහ්‍යුන් ඔහු තමා මාෆියාවේ රජු..සීතල හදවතක් ඇති රාක්ෂයා...වැඩීද මන්දා උපමාව..🤩🙂💔
" තමුසෙ යනවා ගෙදර ..ගිහින් පවුලෙ අයව බලාගන්නවා හොඳට...ඒ වගේම මාෆියාවෙන් ඈත් වෙලා ඉදපන්..නැත්තං තමුසෙට දෙන්න මන් ලග තව අවස්ථාවක් නෑ.... "
" මොකාආආආආආආආආආආආ....... "
" මොක්ක්ක්ක්ක්ක්ක්කාආආආආආ.... "
ටේහ්‍යුන් ඒම කිව්වත් එක්කම ටේහ්‍යුන්ගෙ ගෑන්ග් එකේ මිනිස්සුයි අර මිනිහයි කෑගැහුවෙ ටේහ්‍යුන්ගෙ ඇස් උඩයද්දී...
" මොකද...😒 "
" බොස්....ඔයා....
" දැන් උබට යන්න ඕනෙ නැද්ද....ජීවිතේ ඕනෙ නන් දුවපන් මගෙ දෑහට නොපෙනි... "
ටේහ්‍යුන් එයාගෙ සීතල බැල්ම දාලා එයාගෙ ගැඹුරු ගොරෝසු කටහඩෙන් කියද්දි අර මිනිහා පන කඩාගෙන දිව්වා..ටේහ්‍යුන් දැක්කෙ එයාගෙ මිනිස්සු එයා දිහා අමුතුවෙන් බලන් ඉන්නවා වගේ...
" මොකද ඔහොම බලන්නේ...🤩😒 "
" බොස් ඌට යන්න දුන්නා...🤩😖 "
" ඉතින්...මොකෝ...මට කෙනෙක් කිව්වා ආදරේ අපිට අලුත් බලාපොරොත්තු දෙනව කියලා ..🤩😋 ඉතින් මාත් ට්‍රයි කරා....ඔහොම කන්න වගේ බලන් ඉන්නෙ නැතුව මේ නම්බරේ අයිතිකාරීව හොයලා දෙන්න ඔක්කොම විස්තර ඕනේ.... "
ටේහ්‍යුන් එහෙම කියලා ගියේ ටේහ්‍යුන්ගෙ ගෑන්ග් එකේ මිනිස්සු ඔක්කොම ගල් වෙලා ඉද්දි..එයාලා මෙච්චර කාලෙකට ටේහ්‍යුන් හිනාවෙනවා දැක්කෙ අද..ඉතින් උන් කන්පියුස් අල්ට්රා ප්‍රෝ මැක්ස්..🤩🙂
එතකොට තව තැනක....🤩🙂💔
" හම්මෝ...හරි නෙ තොපෙ ආසාව..කාපියව් මාව..🤩🙂💔💥💣 "
" ඒ..මිකියෝ මොනාද බම් උබ ඒ කිව්ව අපභ්‍රංශෙ..🤩😶 "
" ඒකනෙ බම්..මට මෙලෝ හසරක් තේරුනේ නෑ...මට පුදුමෙ කියපු එකාටවත් ඒක අහපු එකාටත් තේරුනාද කියලා ..🤩😫 "
" ලගදි කියෝපු ff එකක තිබ්බ කෑල්ලක් හලලා දැම්මා..මන් දස්සයා ..හුම්..😎🤩😉 "
" හපූ..ඒක මිසක් නැත්තං තෝ සාහිත්‍යය වෙලාවෙදි කුනු කෙල පෙරන් බුදි නේ..🤩🙂 "
" ගැම්මක්..නම්කිලාහ්..🤩😌✌️ "
" කොහොමද ..කොම්ලගෙ කටහඬ ..කොල්ලෙක් නේත..🤩😶 "
" ඔව්..ඔව් අම්මෝහ් මාර ගැඹුරු ..ගොරෝසු කටහඬක්..හැබැයි අනේ මන්දා මාව නිකන් පාවුනා වගේ ඒ වොයිස් එකට..🤩😌 "
" ඕඕඕඕඕඕඕ.....🤐😮 "
අනිත් දෙන්නා මිකීට බයිට් කවද්දි මිකීගෙ කම්මුල් රතු වෙලා..කෙල්ලට ටේහ්‍යුන්ගෙ කටහඬ ඇහුනම ඉතින් ත්‍රීවීලර් එක ස්ටාර්ට් කොරනවා වගේ ගැහුනා...🤩🙂💔 වෙන මුකුත් නෙමේ හාටුව...
" බොස්...මේ තියෙන්නේ විස්තර... "
" ම්ම්ම්...යනවා... "
ටේහ්‍යුන් ඒ ෆයිල් එක අරගෙන බලන්න ගත්තා...කොල්ලගෙ ඇස් ගියේ.... මිකීගෙ පින්තූරෙට...
" මිකී...අවුරුදු දාහතයි...highschool යනවා තාම...🤩😂 පිස්සු කෙල්ල...මගෙ හිත හොරකන් කරා නේද ...ඔමෝ...කියුට්...චබී චීක්ස්..දැන්ම උස්සගෙන එනවා මන්...මෙහෙ නෙමේ..සිරි ලංකාවේ ...කමක් නෑ කොහෙ උනත් දැන් මට විතරයි අයිති කොහොමත් ඔයාව...මිකී..නමත් හුරතල් ...ඔයා හරී ආදරේ ජීවිතේට අලුත් බලාපොරොත්තු දෙනවා..ජීවත් වෙන්න අමුතු ආසාවක් ඇති කරනවා හරියට ම ඔයා මට කලා වගේ...මේ සීතල හදවත ගැස්සුවෙ ඔයා...පලවෙනිවතාවට..මන් ගොතත් ගැහුවා..🤩😂 ම්හ්..මන් හිනත් වෙනවා...දෙයියනේ මට උනු දෙයක් ..
මන් ඔයාට සුදුබෝලෙ කියන්නන්..සුදුබෝල කම්මුල් නෙ තියෙන්නේ ..බෝනික්කෙක් වගේ...🤩😍
wait for me princess ...no one can take you away from me...no one....love u baby...love u too much.... "
ටේහ්‍යුන් කිව්වේ මිකීගෙ පින්තූරෙ දිහා බලාගෙන...එයා මිකීගෙ පින්තූරෙ එයාගෙ දිගු ඇගිලිතුඩු වලින් සියුම්ව පිරිමැද්දා ..මිකීගෙ තොල්වලට හාද්දක් තියලා ඇස් පියාගත්තෙ මිකීව එයාගෙ ලග තියාගන්න හීන මවන ගමන්..ටේහ්‍යුන් ආදරේ කරන්න අරන්..ඒකම වෙන්න ඇති දෛවයත්..🍁
Next day
In the morning 🌞🌤️
" ඒ මිකී..බෝ ඊයේ නිදි මැරුවද..🤩😑 "
" නෑ..මදුරුවො මැරුවාහ්..කටවහන් හිටු...ලවියා උබ මාව අනාත කරා...🤑😭 ඇයි මට මේම කරේ...ආහ්හ්හ්හ් "
" ඒයි...වටේ පිටේ මිනිස්සු මන් දිහා වැරැදි විදිහට බලනවා සත්තලං ..මයෙ නම්බුව යකුනේ....🤩🙂💔 "
" දැන් ලවියා..තොට මොකක්ද කරේ..🤩😶 "
" එයා..නිසා තමා මේ ඔක්කොම ..මට ඊයේ රෑ නින්දක් නෑ...බලහන්...මයෙ ඇස්...... "
" හම්නේ....අනාගතයත් දැක්ක ද මන්දා මන් උබෙ ඇස් දෙකෙන්..🤩🙂 "
" අප්පටසිරි ..මන් මොකක්ද උබට කරේ...වරදක් කලත් සිතකින් නෙමේ සුදාම්මියා ...එහෙම..දෙයක් උනානන් මන් ඔයාව බාරගන්න කැමැතියී..🤩😥🤐😖 "
" වට්...ද.............
" තොපිලා මීට හොඳයි මාව තම්බලා කෑවනන්...🤩🙂💔 "
" සාගතයක් ආවත් බෝවනන් මිකී මරන් කම්නෙ නෑ...මන් ජලභීතිකාවට බේත් විදින්න බයයි බම්..🤩😌 "
" ආහ්හ්හ්හ්හ්....එක කඩු පහරින් මා මරන්න්න්න....දෙයියනේ ..🤩😖 "
" ආයිශ්...මගෙ යකා අවුස්සගන්නෙ නැතුව කියාන්...මගෙන් මොකක්ද උබට උනු වැරැද්ද ...හිමින් හිමින් මරනවා මගෙ පාලුව මාව..ගලයි වරදකාරී සිතුවිලි කදුලු ගංගාවක් ...මගෙ ලෝකෙ වහගෙන ඉන්නෙ අදුරු වලාවක්..ඔයාගෙ මගෙයි.........
" ඇතී...පීස් බම්..ඇතී...🤩☺️🙇 ..ඉන්න මන් කියන්නන්...මගෙ සිත මොනවද මුමුණනවා....අහන් ඉන්න්න්න......අහගෙන ඉන්න්න්න්න....මයෙ හිත මොනවද...මුමුණන්න්නවාහ්හ්හ්හ්...🤩🙂💔 "
" තොපි දෙන්නා ගීයෙන් ගීය කියනවද...🤩😶 "
" මිකී....🤑😠 කියාන් .....දෙයියනේ මයෙ මනස වෙහෙසන්නෙ නැතුව .. "
" වෙහෙසන්න ඒම එකක් තියෙන්න එපෑ...🤩🙂 මෙන්න මෙහෙමයි මගෙ සීන් එක....දෑසින් රූරා වැටෙන්නෙ කදුලක් ..ආලෙට කොහෙන්ද තව පතුලක්...මා ඔහුගේ කටහඬ නිසා මෝහයකින් පෙලිලාආහ්හ්හ්හ්හ්....🤩😭 "
" මෙතන මට විතරයි ද...මේකියෙ මානසිකත්වය ගැන පස්නයක් පැන නැගිලා තියෙන්නේ ..🤩🙂💔 "
" මී ටූ..🤩🙂💔 "
" ඔයාලට මගෙ ආලට විහිලුවක් උනිද...අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලාහ්හ්හ්හ්...ඔබ ගැන මතකය සිත තුල රැදිල්ල්ල්ලාහ්හ්හ්හ්හ්හ්හ්.....🤩😭 "
" හපූ..නවත්තගනින් තොගෙ විලාපේ...වැලහින්නික් වගේ නේ... "
" ලවියාහ්...කවුද වැලහින්න කියන්නේ .... "
" යාහ්හ්හ්..දිනුවෝ තොට දැන් තියෙන ලොකුම පස්නෙ ඒකද..🤩🙂 "
" ඔව්..මන් ඇහුවෙ මයෙ දැවෙන පස්නේ..හුම්... "
" වැලහින්න කියන්නේ වලහගෙ වයිපරේ...🤩😑 "
" පච...මන් හිතුවෙ වලහී...කියලා ...🤩😕 "
" ඇයි මන් ජීවත් වෙන්නේ..ඇයී....අහ්...🤩🙂💔 වලහී ද ඒ වලහගෙ අනියම් එක...🤩😑 "
" ජින්ජාහ්හ්හ්...මන් හිතුවා...🤩😐 වලස්සු මහ වංචාකාරයී...හුම්... "
" රුචිණානෙනී...මා මරන්න්න්න...🤩🙂💔 "
" උබලට දැන් මට වඩා කොහෙවත් යන වලහෙකුයි උගෙ ගෑනියි අනියම් එකයි ලොකු උනාද...ආ....පෙම් සිත රිදුනා රත්තරනේ ....🤩😭💔 "
" දැන් උබ මට මොකක්ද කරන්න කියන්නේ .... "
" මට එයාව ඕනේ....🤩😭 "
" මිකී....එයා කඩේ විකුණන්න නෑ...චොක්ලට් එකක් වගේ නන් කමක් ලෑ...කොල්ලෙක්..🤩🙂💔 "
" මට ඕවා වැඩක් නෑ...එයාව මට ගෙනත් දෙම්ම්ම්න....නැත්තං මම් අඩනවාහ්හ්හ්...🤩😭 "
" ලවී..තත්වෙ බරපතළයී..🤩😶 "
" මටත් ඒකම හිතුනා දිනුවෝ...කොහෙන් කියලා හොයන්න බන් ...ඌ බැදපු එකෙක්ද දන්නෙත් නෑ අන්තිමේ අපිට උගෙ ගෑණිගෙනුත් ගුටි කම්න වෙයී..🤩🙂 "
" කවදා නොකාපු කටුද...ඉතින්..🤩☺️ මේකි මෙහෙම ඇඩුවොත් කොරියාවට ගංවතුර ගලයී..ඊට පස්සෙ ජාත්‍යන්තර ප්‍රශ්න ඕවා..🤩😑 "
මිකී දාගෙන වැලහින්න වගේ වැලපෙද්දි..අරුන් දෙන්නා කරේ බලන් ඉදලා ටිෂූ දීපු එක..🤩🙂💔 කෙල්ල සොටු සූර ප්‍රේමයේ විරහව ගායනවා කරනවා...අරුන් දෙන්නා ඔලුව වන වන අහම් ඉන්නවා ..🤩🙂
ඒත් එක්කම පන්තියෙ ඉදපු ඔක්කොම ලමයි කඩාගෙන එලියට දුවන්න ගත්තා..මාර චීත්ත ...🤩🙂💔
" ඒ...මොකෝ ප්‍රින්සිපල් කාරයා බිල්ඩිමෙන් පැනලා දිවිනසාගෙනද...🤩😶 "
" සිරාවටම ..🤩😮 මන් පොල් ගැහුව එකේ ප්‍රතිඵල ...ජය මහ කාලී... "
" හෑ..දිනුවෝ තෝ පොල් ගැහුවද... "
" ඔව් ..බම් එක පොල් ගෙඩියයි ගැහුවෙ පොල්..ගනන් නේ.. "
" ඕ..😌 "
" ලවියෝ...ඔලුව දාලා එමුත...මිනිහා සිරාවටම මලා නන්...මට සෙල්ෆියක් ගම්න ඕනී..🤩😆 "
" අප්පටසිරි ..මරු අයිඩියා එක..වරෙන් යන්න..ගැම්මට ඉදලා සෙල්ෆියක් ගහමු...ඒයී මිකියා වරෙන් යන්න වැලහින්න වගේ ඉන්නෙ නැතුව ....තෝව මලගෙදර ක යැව්වනන් කීයක් හරි හොයාගන්න තිබ්බා.. "
" ඉදාන්...මාත් එනවා ...උබලා මන් නැතුව චීත්ත හෝදන්න යන්නේ..දේශ ද්‍රෝහීයා...🤩🙂💔 "
මිකී එහෙම කියන ගමන්...දූවගෙන ගියාලු..හනේ මේමත් චීත්ත ..මුන් තුන් දෙනා බෙලි කඩාගෙන බලන්න යනවා..ඔක්කොම ගෑනු ලමයි කෑගහනවයී...සූස් ගානවයී...
" ඒ බන්..නයි නටවන එකෙක්වත් ඇවිත් ද..🤩😶 "
" ඒ මොකෝ මිකී..🤩😮 "
" කියන්න බෑනේ දන්නවනේ මුන්ගෙ හැටි...අර අසරණ නයාටත් සූස් ගගා ලයින් පාර දානවද දන්නෙ නෑ නේ..🤩🙂💔 "
" අප්පටසිරි ..🤩☺️ ඒවා කියන්න බෑහ්හ්..ඒ කියන්නේ පිනා මලේ නෑ..ඉදාන් කෝ අර හොර කපුව ව අල්ලගෙන පොල් ගෙඩියට සල්ලි ඉල්ලගන්න...🤩🙂💔 මේ දිනූගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්.. "
" මන් දැනන් හිටියා..තෝ ඉස්පෙක්ටර් ලකීට ලයින් දානවා කියලා ඉදාන්කො ඇන්ටිට මන් කියන්න ...🤩😏 "
" බලු වැඩ කරන්න එපාහ්...අහිම්සක කුරුලු කූඩු වලට ගල් ගහලා පව් පුරෝගම්නෙ නැතුව ඉදාන්... "
" තොපි රෙද්දක් කියෝනවා වරෙන් යන්න....පහලට බැහැලා සීන් එක බලමු...දන්සලක් ද දම්නෙ නෑ නේ...🤩🙂 "
" සාම්ත..ඔව් නේ මිකී හරි ..සැමට පෙර කෑම වරෙල්ලා යන්න... "
ලවී අරුන් දෙන්නගෙ අත් දෙකෙන් ඇදන් දිව්වේ උසේන් බෝල්ට් වගේ..🤩🙂💔 එසැනින් නැවතුනේ පහල...
" ඒ..මේ නම්කී...මොකෑ ඔච්චර බලන්නේ... "
" අහ්...කිම් ටේහ්‍යුන් ඇවිත්.... "
" හෑ..ඒ කවුද ..🤩😶 "
" දෙයියනේ ..දම්නෙ නැද්ද...එයා තමා මාෆියා කින්ග් .. "
" අඩේ ..යකූ...🤩🙂 තෑම්ස් නම්කියාහ්...කන්ටිනිව් යුවර් පැනි හැලීම..🤩😌 "
" ඕක මොකක්ද ඉතින්..🤩😆 "
" යා ..තොපිටත් ඇහුනද...මාෆියා කින්ග් ලු..ඇවිත් ඉන්නේ..මදෑ දන්සලක් කම්න හිටියාහ්...🤩😑 "
" ඒකනෙ මිකියෝ...ඒක නෙමේ ඇයි දන්නෙ නෑ පොර ඉස්කෝලෙ ඇවිත් ඉන්නේ "
" මන් හිතන්නෙ දිනුවෝහ්...මිනිහා ආයෙ ඉගෙන ගන්න ඇවිත්...🤩😌 අනිවා පීරියඩ් කට් කොරලා කට්ටි පැනලා සාහිත්‍යය පීරියඩ් එකේ කුනු කෙල පෙරන් නිදාගෙන ඉදපු පොරක්... "
" අපි වගේ නේත..🤩🙂 "
" ගැම්මක්...නම්කිලා..🤩😎 "
" වරෙල්ලා යම්න..මට බඩගිනි ..මුන් පැනි හලනවා කියලා ඒවා කන්න පුළුවන් කියල ද...අපි යමු සුදාම්මිලා බනිස් එකක් කාලා ටී එකක් ගහලා දාන්න.... "
" අනිවා බොක්ක... "
" උබලා යන ඕනෙ අපායක මාත් එනවාහ්හ්හ්හ්..සුදාම්මිලා..🤩😙🤗 "
තුන් දෙනාම කැන්ටිමට බඩගාන්න යද්දී...එකපාරටම ලොකු හුලගක් එනවා....ඒත් එක්කම....
" මිකී.............. "
එකපාරටම මිකී නැවතෙනවා..එයාගෙ හදවත ආයෙ ස්ටාර්ට් වෙන්නෙ නැති ත්‍රීවීලර් එක වගේ ගැහෙනවා...🤩🙂💔 ඉදාන් මන් එනවා තල්ලුවක් දාම්න..🤩😌 මිකී හැරෙනවා ....එයාගෙ කොන්ඩෙ සුලගෙ යනවා....නෑ නෑ පෝනි ටේල් එකක් දාන් ඉන්නේ...🤩🙂 ඔය දන්නෙ නැද්ද ස්ටයිල් එක එහෙන් මෙහෙන් කොන්ඩෙ දාගෙන...කෑලි කෑලි...🤩🙂💔
මිකී බලන් ඉන්නවා ඒ කෙනා දිහා...ඔව් ඔව් ටේහ්‍යුන් තමා..🤩🙂💔 ටේහ්‍යුන් බලන් ඉන්නවා මිකී දිහා...
' ඔය ඇස් කතාකරනවාහ්හ්හ්හ්....
මගෙ දිහා බල බලාහ්හ්හ්...
හිරිමල් හිතේ දැවටිලාහ්හ්හ්....
ඉන්නටම දිවිතුරාහ්හ්....
හදවත ඉතිරී ඉපිලී ගලන මේහ්...
හැගුමදෝ ආදරේඒඒ......🤩🙂💔 '
මිකී එහෙම සීන් එකක්...🤩☺️ එතකොට ....
' ගැහෙන මගෙ පපුව පුරාහ්හ්හ්...
වැටෙන මගෙ හුස්ම ඔයාහ්හ්...//
මගෙ හුස්ම නුඹයී...
මගෙ සිනහ නුඹයී...
මගෙ ජීවිතයම නුඹමයී...
ගැහෙන මගෙ පපුව පුරාහ්හ්හා
වැටෙන මගෙ හුස්ම ඔයාහ්හ්හ්....
ඔබ කොයි කාලේ කාටවත් ...
බෑ දෙන්නට මොහොතකටවත්...//
මගෙ හුස්ම නුඹයී....
මගෙ සිනහ නුඹයී....
මගෙ ජීවිතයම නුඹමයී.... '
ටේහ්‍යුන් එහෙම සීන් එකක්..🤩🙂💔 දැන් මේ දෙන්නා දිහා දෙනෝ දාහක් පිරිස බලාගෙන..ලවී බැරිම තැන...
" මිකියාහ්...උබගෙ ඇස් ඇලිල ද..යකෝ..ගලවගනින්..ඒ මනුස්සයා මාෆියා කින්ග් යකෝ..තෝව ලේන් මස් කඩේකට විකුණයී... "
" සිරාවටම ..🤗🙂💔 ඒනන් තොපි දෙන්නව ඌරු මස් කඩේකට... "
" ඇයි නම්කි..අපි ඌරොද..අපි කැත ද...ආහ්හ්.. "
" තෝ බීල ද..🤩😶 "
" රෙද්දක් කියෝනවා...තොපි දෙන්නා..මන් පන එපා කියලා දුවන්න ද... "
" මන් ගනින්නන්.... හරි නේ...
හනා.....
දුල්....
සෙත්.... "
" ඒ මයෙ කකුල් පන නෑ අලේ..🤩😭 "
" මගෙත් යකුනේ..හ්...දැම්ම මැරෙන්න බෑහ්හ්හ්....අපේ අයියගෙ කසාදෙ දවසට ඇදේ පොලු ටික ගලවල්ල ඕලේ යකූහ්හ්...🤩😭 "
" අම්ම්මපා..කියාන් ලවියෝ..මන් හිටියෙ අපෙ අයියගෙ පැනි හදේ දවසෙ ඇද යට කාල බෝම්බයක් සෙට් කොරන්න..🤩🙂💔 "
" දරුණු වැඩි නැද්ද ..මිකී ඒක..🤩😶 "
" ඔව් බම්..දරුණු වැඩි උනාට අවුලක්නෑ..ඒත් කාලබෝම්බයක් ගම්න සල්ලි නෑ බම්..🤩🙂💔 ඒ හින්දා මන් අවුරුද්දට ගෙනාපු රතිඤ්ඤා වැලක් කෝමහරි උස්සලා..හැන්ගුවා...ඒකෙන් ගේමක් ගාත හැකී..🤩😆 "
" අපේ මිකී දස්සයා ..🤩😌 "
" ඒකනෙ..ඒකනෙ..කාට ඉතින් ආඩම්බර ...🤩😎 "
" අඩෝහ්හ්..තොපි රතිඤ්ඤා දාන්න බැරි නන් උයන් කාහන්න්..යකුනේ අර මනුස්පයා එනවා...එනවා...🤩😖 "
" ඒ මාව ගැහෙනවා යකූ...අල්ලගනින්කෝ... "
" මට වොශෲම් යම්න ඕනී..🤩😭 "
" මටත්..🤩😫 "
" මී ටූ...🤩🙂💔 "
තුන් දෙනාම ගැහි ගැහී ඉද්දී..ටේහ්‍යුන් ඇවිත් මිකී ඉස්සරහ...ඉන්නවා..🤩🙂 කෙල්ලො තුන් දෙනා සහරා කාන්තාරෙ ගිහින් ඇවිත් වගේ දාඩිය පෙරාගෙන...🤩☺️ ඔය මුකුත් නොදන්න ටේහ්‍යුන් ප්‍රේම ලෝකේ ගිලීලා මිකීගෙ මූනෙම ඇස් යවනවා...
" ම්ම්ම්..මීකී... "
ටේහ්‍යුන් එහෙම අහද්දී..මිකී එයාගෙ බෝල ඇස් ලොකු කරගෙන ටේහ්‍යුන් දිහා බලනවා...ටේහ්‍යුන්ගෙ පපුව රේස් දුවනවා වගේ...කොල්ලට මිකීගෙ උල් උනු රෝස පිරුණු තොල් උරන්නම හිතුනා..🤩🙂💔
" අහ්ම්...මිකී...අනියෝ ..මම්..මිකී නෙමේ... "
කෙල්ල එහෙම කියද්දි ටේහ්‍යුන්ට හිනාවෙන්න ඕනි උනත් ඒම කලේනෑ...🤩☺️ මිකී ඇස්වලින් අනිත් උන්ට කිව්වේ මාව බේරගනින් යකුනේ වගේ...උන් ඇස් වලින් හතරවෙනි ලෝක යුද්ධයක්..🤩🙂💔
" මේ....මේ ඉන්නෙ මිකී... "
" නෑ..මෙයා... "
" අන්ද්වේ ..මන් නෙමේ... "
" මෙයා.. "
" අනී..අනී මෙයා "
" බොරු ..මෙයා... "
තුන් දෙනාම තුන් දෙනාට ඇගිලි දික්කරගෙන..🤩🙂💔 ටේහ්‍යුන් දැන් බලාගෙන ඉන්නවා ...ඉන්නවා ..ඉන්නවා ..මුන් තුන්දෙනා ඇගිලි දික් කොරගෙන ආයෙමත් ඇස්වලින් පස්වෙනි ලෝක යුද්ධය අරභල..🤩☺️
ටේහ්‍යුන් අඩියෙන් අඩිය ලං වුනේ මිකීට...මිකී පස්සට යනවා ටේහ්‍යුන් ඉස්සරහට එනවා..මිකී පස්සට ටේහ්‍යුන් ඉස්සරහට ...ටේහ්‍යුන් එකපාරටම කෙල්ලව ඇදලා ගත්තෙ මිකී පුලුන් බෝලෙ වගේ ටේහ්‍යුන්ගෙ පපුවේ වදිද්දී...ටේහ්‍යුන්ගෙ හදවතේ ඩීජේ පාටියක්...මිකීගෙ හදවතේ මික්සර් ග්රයින්ඩයක් දාලා...🤩🙂💔
" සුදුබෝලේ...ඔයා බොරු කියද්දි කම්මුල් රතු වෙනවනේ...කියූඌඌට්ට්ට්ට්ට්ට්....
ඉස්කෝලෙ ඇරුනම මන් එනවා එක්කගෙන යන්න...මාව මගාරින්න හදන්න නන් එපා මැනිකෙ... "
" පො..පොඩ්ඩක්..ඉන්න...ඔයාගෙ කටහඬ ....
" ම්ම්ම්...ඊයේ ඔයා කතාකරේ මට තමා සුදුබෝලේ.... "
මිකීට එකපාරටම ලවීව මරන්න හිතුනාහ්හ්...ඒ වගේම එයාගෙ බෙල්ල මිරිකගෙන මේ කුරිරු ලෝකෙන් තොර වෙන්න හිතුනාහ්හ්..ඒත් ටේහ්‍යුන්ගෙ මූන දැක්කම ඉබගෙන යන්නත් හිතුනාහ්...🤩🙂💔 කෙල්ල තුන් ලොවක් අතර තනිවෙලා ඉද්දි..එකපාරටම ගැස්සිලා ඇස් දෙක ලොකු උනේ ටේහ්‍යුන් මීකීගෙ නලලින් හාද්දක් තිබ්බ නිසා...
" මන් කිව්වා සුදුබෝලේ...මගාරින්න හදන්න එපා....ම්ම්ම්...පරිස්සමෙන් ඉන්න... "
ටේහ්‍යුන් මිකීගෙ කම්මුල් දෝතින්ම අල්ලගෙන පිරිමදලා ආයෙමත් නලලින් හාද්දක් තියලා එයාගෙ ලස්සන ම ලස්සන බොක්ස් හිනාව දැම්මේ මිකී ගෙ හදවත සලිත වෙලා මිලින වෙද්දී..🤩🙂💔..ටේහ්‍යුන් එහෙම්ම හැරිලා ගියේ මිකී ගල් ගැහිලා උනු දේවල් ගලපගන්න බැරි ව ඉද්දී...
" මිකී....මොකක්ද බම් ඒ උනේ... "
" යාහ්හ්හ්හ්..😤 ඒ මන් ඊයේ කතාකරපු මනුස්සයා යකූ....මම් උදේ ඉල්ලලා ඇඩුවෙ මාෆියා කින්ග්ව යකුනේහ්හ්....🤩😭 අහූ..දෙවියනේ කිමද මේ සරදම්..උයා මේ මගෙන් පලිගම්නේ දේවාලෙ පලතුරු වට්ටියෙන් හොරෙන් අඹයක් කෑ නිසාදෝ...🤩😭 "
" අඩේ...මන් ටයිප් කරේ මාෆියා කින්ග් ගෙ නම්බරේ ද...සා වාව්..🤩🙂💔 "
ඒත් එක්කම මිකී වගේම දිනූ එකපාරටම ලවී දිහා බැලුවා...
" ඔහ්...නෝ...දුවපාන්න්න්න්...ලවියෝ....🤩😶 "
ලවී පන කඩාගෙන දුවන්න ගත්තෙ මිකී වගේම දිනුත් පන්න පන්න එද්දී...තුන් දෙනාටම දුවලා මහන්සි වෙලා ...බෙන්ච් එකක ඉදගත්තා..මුන් පීරියඩ් කට් කරලා ඉන්නේ..🤩🙂💔
" එයා..මාව ඉස්කෝලෙ ඇරුනම එක්කගෙන යම්න එනවා කිව්වා..🤩🙂💔 "
" අඩේහ්...තත්වෙ බරපතළයී. "
" මේම කරමු..එයා එන්නෙ ඉස්කෝලෙ ඇරුනම නේ..අපි දැන් පයිමු ඉස්කෝලෙන්...🤩😌 "
" සිරාවටම ..ලවී..🤩☺️ "
තුන් දෙනාම හොරෙන් බෑග් අරගෙන හිටගත්තෙ ඉස්කෝලෙ පිටිපස්සෙ තාප්පෙ ලග..ඒක උඩ ඉදන් පල්ලටම බලලා මූනෙන් මූන බලාගත්තා...🤩🙂💔
" මේකෙන් වැටිලා..මැරෙන්න තියෙන සම්භාවිතාව කීයක් වගේද... "
" මැරෙන්න වෙන ප්‍රතිශතේ 2.000000002 එතකොට ...සදාකාලික අබ්බගාතයෙක් වීමේ ප්‍රතිශතය
89.4යි...කකුලක් අතක් කැඩීමේ ප්‍රතිශතය 100% යී... 🤩🙂💔 "
" තත්වෙ අතිශයින් බරපතළයි..ලමයි ඒත් අපිට මේක කරන්න වෙනවා.....
" රටේ අනාගතය වෙනුවෙන් ...
" දිනුවෝ..රටේ අනාගතය කොහොමද මෙතෙන්ට ආවේ "
" අනී..දැන් මේකි අර මාෆියා කින්ග් එක්ක මගුල් කාලා ගියොත් අනිවා කොරියාව සමතලා කරල තමා නවතින්නේ එන්න ඒකයී...🤩🙂💔 "
" ගැම්මක් නම්කී..🤩😎 කාටද ආඩම්බර ඉතිම්... "
" කලුගලක් නැද්ද..මගෙ කට උලාගන්න...🤩🙂 "
" මේ අහන්න ලමයි...මට මේ ලෝකෙන් යන්න උනොත්...මගෙ අවසන් කැමැත්ත තමා උබලා දෙන්නවත් මන් යන අපායකට අරගෙන යන එක...🤩🙂 "
" අනේ...සත්තලං මම් ආඩලෙයී..🤩😚 "
" ආඩලෙයි...සුදාම්මියා ..🤩😙🤗🤗 "
" මාත් ආඩලෙයි...මගෙ සයිබීරියන් බූරුවො දන්නට... 🤩😙🤩 "
මිකී එහෙම කියලා දෙන්නවම බදාගත්තලු ..🤩🙂💔 ඔන්න ඉතින් සිප වැලදගෙන ඉවර වෙලා..ඉස්සෙල්ලම එහා පැත්තට දෙයියනේ කියලා පැන්නේ...ලවීලු අර අසරණ දිනූවයි මිකීවයි පාගගෙන...ඉවර වෙලා කෙල්ල ආබාධයක් නැතුව එහා පැත්තට පැන්නලු...
" අඩෝ...මට නූල් බදින්න වෙයිද මන්දා..දැක්ක දේට..🤩🙂💔 "
" මීටූ...දිනුවෝ..🤩🙂💔 "
ඒ සැරේ දිනූ අසරණ මිකීගෙ ඇගෙන් පයින්න යද්දි..
" යාහ්හ්හ්හ්...😤 දිනුවාහ්හ්හ් බෝ නේද මයෙ මල් මල් සෝස පාත ජන්ගි කොටේ ඉස්සුවේ....මන් මගෙ ඇද යට පවා බැලුවාහ්...🤩😖 "
" අඩේහ්...ඒක වැලේ තියෙද්දි ගත්තෙ මන්..🤩😆 ඇයි බෝ මගෙ කලු පාට වවුලව ඉස්සුවේ... "
" ආහ්හ්..🤩😆 ඒනන් සේම් සේම්...ඕකේ ඕකේ පැනහන්.... "
දෙන්නා ඒම සන්ඩුව ආවල කලාම..දිනූ අසරණ මිකීව තලලා පෙලලා දාලා නැගලා පැන්නලු එහා පැත්තට ....දැන් මිකී වැඩ පෙන්නන්න යන්නේ...කෙල්ල දන ගාගෙන බඩ ගාගෙන තාප්පෙට නැග්ගලු..🤩🙂💔
" අහක බලාගන්නවලා .... "
යෑස්..🤩🙂 ටේහ්‍යුන් තමා කොම්ලා එයාගෙ මිනිස්සුන්ට කෑගැහුවෙ එහා පැත්තට හැරෙන්න කියලා ...කෙල්ලගෙ සාය කෝමද කියලා හිතාගන්නකෝ..🤩🙂💔
මිකී ඇස් දෙක පතාරියන් කොරගෙන බැලුවේ එයාගෙ අපාය සහයකයො දෙන්නා දිහා...එතකොට උන් දෙන්නා අහස දිහා බලාගෙන..නැති තරු ගනිනවා..🤩🙂💔
" සුදුබෝලේ...මොකක්ද කරන්න ගියෙ ආ..වැටුනනන් එහෙම ... පයින්න මන් අල්ලගන්නන්.. "
ටේහ්‍යුන් සැර කරලා කියද්දි..මිකී තොල් දෙකත් උල් කරගෙන ඉදලා පැන්නා ...ටේහ්‍යුන් කෙල්ලව පරිස්සමෙන් අල්ලගත්තා...එහෙම්ම මිකී ටේහ්‍යුන්ගෙ ඇගෙන් බැස්සා...
" සුදුබෝලේ....මන් කිව්වා මාව මගාරින්න එපා කියලා ...මැනිකෙ.. "
" අන්ද්වේ ...මම් ඒම කලන්නෙ නෑ..හදිසි අවස්ථාවක තාප්පෙන් පයින්නෙ කෝමද කියලා පෙරහුරුවක් කලේ..🤩🙂💔 "
මිකී තොල් දෙකත් උල් කරගෙන කියද්දි ටේහ්‍යුන් ටික වෙලාවක් මිකී දිහා බලන් උන්නේ එයා මොනා කියන්න ද කියලා හිතාගන්න බැරි වෙද්දී ...ඇත්තටම කිව්වොත් ටේහ්‍යුන් නිරුත්තරයී..🤩🙂💔
" සුදුබෝලේ.....🤩😑 "
" මොකූ..ඕම බලන්නේ...ඇත්ත තිත්තයී..කීලා අහලා නැද්ද...හුම්...🤩😐 "
" මෙන්න මෙහෙ එනවා යන්න මගෙන් ගුටි නොකා...🤩😑 "
ටේහ්‍යුන් මිකීගෙ අතින් ඇදගෙන යන්න යද්දි කෙල්ල නෙමේ හෙල උනේ...මිකීගෙ දරුණු ආසවක් දොල දුකකට හැරිලා තිබ්බේ...
" අයිස්ක්‍රීම් ගම්න සල්ලි ඕනී... "
මිකී අත දික්කරලා පපී ඇස් දාගෙන චූටි බබෙක් වගේ තොල් උල් කරගෙන ඉල්ලද්දී...ටේහ්‍යුන්ගෙ පපුව උනු වෙලා වාස්ප වෙලාම ගියා...යකෝ මාෆියා කින්ග් ගෙනුත් හූරගෙන කම්න යන්නේ..🤩🙂💔 ටේහ්‍යුන් සල්ලි දුන්නාම කෙල්ල මාර ලස්සන හිනාවක් දැම්මේ...එහෙම්ම ටේහ්‍යුන්ගෙ අතින් ඇදගෙන ගියේ එයාගෙ අපාය සහයකයො දෙන්නා ලගට...
" යමල්ලා ..අයිස්ක්‍රීම් කම්න... 🤩😉 "
" අප්පටසිරි ...කෑම නන් අපායට උනත් එනවා... "
" එකෙන්ම..යමන්..යමන්.. "
මිකී ටේහ්‍යුන්ගෙ අතින් ඇදගෙන යනවා..අරුන් දෙන්නා එක්ක විකාර කර කර...ටේහ්‍යුන්ගෙ මිනිස්සු පස්සෙන් එනවා මේ විකාරෙ බල බල..🤩🙂💔 ටේහ්‍යුන් නන් බලන් හිටියෙ මිකී අල්ලන් ඉන්න එයාගෙ අත් දිහා ඒක දිහා බලන් පිස්සෙක් වගේ තනියෙන් හිනාවෙවී හිටියෙ..හනේ දෙයියනේ කෝම හිටපු කොම්ලෙක් ද..🤩🙂
ඇවිත් නැවතුනේ පාර්ක් එකේ අයිස්ක්‍රීම් හට් එක ලග..එකපාරටම අයිස්ක්‍රීම් මාමා කන්පියුස් උනු පාර සට සට ගාලා ගැහෙන්න ගත්තා..ඇයි දෙයියනේ මාෆියා කින්ග් අයිස්ක්‍රීම් කම්න ඇවිත් ..කවදා උනු දේවල් ද..🤩🙂💔
" මට...චොක්ලට් .. "
" මට වැනිලාහ්හ්හ් "
" මට බ්ලූබෙරී... "
" ම්ම්ම්ම්...ටේ උයාට මොනාද ඕනී... "
මිකී එහෙම අහද්දි ටේහ්‍යුන් උන්නෙ ඇස් ලොකු කරගෙන...කොල්ලට ඇහුනේ මිකී එයාට ටේ කියලා කතාකරනවා..හිත ඇතුලින් පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්තෙ කොල්ලා..
" ස්..ස්ට්‍රෝබෙරි .. "
" අජුස්සී....
" ඔහ්...හරි හරි මි..මිස්...ඉක්මනට ..ඉක්මනට දෙනවාහ්හ්හ්හ්...🤩😲 "
ඒ මනුස්සයා ගැහෙන ගමන් කියාගෙන ගියේ අනිත් අය අයිස්ක්‍රීම් දෙනකන් ඉද්දි...ලවීටයි දිනූටයි දුන්නාම..ඒ දෙන්නා අයිස්ක්‍රීම් එකේ සිහියෙන්..කනවා මිකීව උස්සගෙන ගියත් උන් නෙමේ දම්නේ..🤩 මිකී ටේහ්‍යුන්ගෙ අයිස්ක්‍රීම් එකත් අරගෙන එයාට දුන්නා...
" ඔහ්....ආ ගන්න... "
ටේහ්‍යුන්ගෙ එක දීලා කෙල්ල අයිස්ක්‍රීම් එකේ සිහියෙන් පොඩි එකෙක් වගේ කටවටේ ගාගෙන කනවා...ටේහ්‍යුන් මිකීගෙ අතින් ඇදගෙන ගියේ පාර්ක් එකේ බෙන්ච් එකකට මිකී ඉතින් අයිස්ක්‍රීම් එකේ සිහියෙන්...🤩🙂💔 ටේහ්‍යුන් ඉදගෙන මිකීව උකුලට ගත්තා ඒත් මිකී නෙමේ දම්නේ...දෙයියනේ මේමත්...🙂
" සුදුබෝලේ ... "
" ම්ම්ම්ම්.... "
" ඔයා මට බය නැද්ද....? "
" මේමයී...ඔයා ගැන ඉස්සෙල්ලම අහද්දි බය හිතුනාහ්..ඒ වගේම ඔයාව දැක්කම අමුත්තක් හිතුනා...තව ඔයා මගෙ නලලට හාද්දක් දුන්නම නිකන් මට ආරක්ෂාවක් දැනුනා...මට මගෙ අප්පගෙන් ලැබෙනවා වගේ..ඒත් මන් බය උනා...ඔයා මාෆියා කෙනෙක් නේ... "
" ඒ..කියන්නේ මට කැමැති ද... ! "
ටේහ්‍යුන් ඇහුවෙ හරිම සතුටින්...ජීවිතේ පලවෙනිවතාවට එයාට මෙච්චර සතුටක් ඒ වචන නිසා දැනුනා...මිකී අයිස්ක්‍රීම් එක දිහා බලලා හොඳ හුස්ම පහත දාලා ටේහ්‍යුන්ගෙ දිහා බැලුවා...ටේහ්‍යුන් ඒ බැල්මට වශී උනා...මිකී හුරතල් ඒ වගේම ලස්සනයි ...ටේහ්‍යුන් ඒ අහිංසක ලස්සන එයාගෙ ඇස්වලින් අපූරුවට රස වින්දා....
" මන් කෙලින්ම..කියන්නන්කෝ..මන් කැමැති නෑ වටේ යන්න...ඉස්සෙල්ල ම ඔයාගෙ කටහඬ ඇහෙද්දි මගෙ පපුව මාර වේගෙන් ගැහුනේ..මට රෑ නින්ද ගියෙත් නෑ...මන් ඔයාගෙ කටහඬට ආස කලා...ඔයාව දකින්නත් ඕනෙ උනා..කාගෙ කවුද කොහෙද ඉන්නෙ කියලා නොදැන උනත් ඔයාට ආසවෙන්න ගත්තා...ඊට පස්සෙ ඔයාම ආවා...ඒකත් මාෆියා කින්ග් විදිහට ..ටිකක් නෙමේ..🤩😂 හොඳටම ගැස්සුනා මන්..බය නොවී තියේද...ඉතින්..තව හිත යටින් ආස කලා ඔයා මට සුදුබෝලේ කියනවට...ඔයාගෙ හිනාව දැක්කම මට ඉබගෙන යන්න හිතුනා...කියෝඕඕඕඕට්....ඒත් ඉතින් මාෆියා නිසා බය හිතුනා ...අනික මන් තාම ඉස්කෝලෙ යනවා...මන් මෙහෙ කෙනෙකුත් නෙමී...
" ඒකද මාව මගඇරියෙ..ම්ම්ම්... "
" ඔව්ව්.... "
" බේබී..අහන්නකෝ...මන් දන්නවා ඔයා මෙහෙ කෙනෙක් නෙමේ කියලා ...මට ඕවා වැඩක් නෑ...මන් කොහොමහරි ඔයාව මගෙ ලගට ගන්නවා හොඳින් හරි නරකින් හරි ... "
" බය කලන්න එපා...පොඩ්ඩක් ඇත්නන් ගැස්සෙන අහිම්සක ජීවිත මේවා..🤩🙂💔 "
ටේහ්‍යුන්ට හිනාගියේ ඉබේම.මිකීට එයාගෙ අයිස්ක්‍රීම් එක දීලා..මිකීව පොඩ්ඩක් උස්සලා එයාගෙ උකුලෙ මිකීට ඉන්න පහසු විදිහට හැදුවා..එහෙම්ම කෙල්ලගෙ ඉන වටේ අත් යැව්වා...මිකී ටේහ්‍යුන්ගෙ අයිස්ක්‍රීම් එකෙනුත් කාලා කෝන් එක ටේහ්‍යුන්ගෙ කටේ එබුවා..🤩😂💔 කොල්ලා මූනත් දෙල් කරන් ...ඒක කාලා දැම්මා...කෙල්ල එයාගෙ අයිස්ක්‍රීම් එකත් කාලා ටේහ්‍යුන්ගෙ පපුවට බර වෙලා උන්නා...🤩🙂💔 කෙල්ලගෙ සාය ඉස්සිලා...ටේහ්‍යුන්ගෙ ඇගට බර උනු නිසා....ටේහ්‍යුන් එයාගෙ කෝට් එක ගලෝලා මිකීගෙ කලවා වැහෙන්න ඒක පෙරෙව්වා...මිකීට හිනා...මිකී ටේහ්‍යුන්ගෙ කම්මුලක් හැපුවෙ ටේහ්‍යුන්ගෙ ඇස් උඩ යද්දී ..කෙල්ල ඇස් පුංචි කරලා බලද්දි...ටේහ්‍යුන් හිනාවෙලා මිකීගෙ නලලට හාද්දක් තිබ්බා....මිකී ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ ඔලුව තියාන...
" ටේ...... "
" ම්ම්ම්ම්...ඇයි මැනික.. "
" මාෆියාවට ආවේ ඇයි... "
ටේහ්‍යුන් මිකීගෙ දිහා බැලුවා...එහෙම්ම හිනාවෙලා ආයෙත් මිකිගෙ නලල ඉබලා ලොකු හුස්මක් ගත්තා....
" දන්නද ඇයි
මන් ඔයාට සුදුබෝලෙ කියන්නේ කියලා ..සුදුබෝල කම්මුල් නෙ තියෙන්නේ ..බෝනික්කෙක් වගේ...🤩😍
දන්නවද සුදුබෝලෙ..එදා ඔයා නිසා පලවෙනිවතාවට මන් එක මනුස්සයෙක් ව නොමර අතෑරියා ..ඇත්තටම මන් එහෙම කලා කියලා හිතන්න බෑ...ඒත් කෙනෙක් ගෙ වචන මාව මෙල්ල කරා ඒ ඔයා සුදුබෝලේ...මන් හැදුනෙ අනාත නිවාසෙ...ඔම්මගෙ මූනවත් දැකලා නැති අඩුම ඔම්මගෙන් කිරි ටිකක් වත් ලැබිලා නැති අවාසනාවන්තයෙක්...අප්පෙක් නැති එකෙක් නිසාලු මගෙ ඔම්ම ම මාව අනාත නිවාසෙ ගේට්ටුව ලග දාලා ගිහින් තියෙන්නේ ...මන් කාගෙන්වත් උනුහුමක් විදලා නෑ...ඒවගේම ලැබිලත් නෑ...ලෝකෙට මාව පිලිකුල් වෙච්චි අවජාතකයෙක්...ඒගොල්ලො මාව කොන් කරා..අවුරුදු දහඅට පැන්නම මාව අනාත නිවාසෙන් දොට්ට දැම්මා...කොහෙ කියලා යන්නද..මිනිස්සු මාව කොන් කරා..දවස් ගනන් කන්න බොන්න නැතුව හිටියා...පාරවල් වල නිදාගත්තා...මිනිස්සුන්ගෙන් ගුටි කෑවා කන්න දෙයක් ඉල්ලුවම...මට මේ ලෝකෙ අහිංසක විදිහට ජීවත් වෙන්න බැරි උනා සුදුබෝලේ...උන් අහිංසක මිනිස්සු ව තලලා පෙලලා දානවා...ඉතින් ම..මන් කුලියට මිනීමරන්න ගත්තා...මිනිස්සුන්ව කැපුව කෙටුවා..අන්තිමේ සීතල හදවතක් තියෙන රාක්ෂයෙක් උනා...
ඒකයි මන් ආදරේ කියන්න හැගීම දන්නෙ නැත්තෙ..මොකද ඒ හැගීම මන් කාගෙන්වත් කවමදාවත් විදලා නෑ...ඒත් ඔයාගෙ හුරතල් ම හුරතල් කටහඬ ඇහුනු මොහොතෙ..මට දැනුනා...කියාගන්න බැරි හැගීමක්..මගෙ පපුව එලියට වැටෙයි කියලා හිතෙන තරම් හයියෙන් ගැහුනා...ඔයා ඒ වචන ටික කියද්දී...මගෙ කකුල් පන නැති වෙලා ගියා....ඇයි ඔයා එහෙම කිව්වේ කියලා නන් මන් දන්නෙ නෑ ඒත් මගෙ හිතෙම හොල්මන් කරන්නෙ ඔයා සුදුබෝලේ....ආදරේ කියන්නේ අමුතු හැගීමක්...ඔයා කිව්වා වගේම..ආදරේ අලුත් බලාපොරොත්තු දෙනවා ජීවත් වෙන්න...ඒ වගේම අමුතු ආසාවක්.... "
ටේහ්‍යුන්ගෙ කතාව ඇහෙද්දි මිකීගෙ ඇස්වලින් කදුලු ගැලුවා...එයාට තේරුනා ටේහ්‍යුන් මෙහෙම වෙලා තියෙන්නේ සමාජෙම වැරැද්ද නිසා කියලා ...ටේහ්‍යුන් එයාගෙ දුක කෙනෙක් ඉස්සරහ වචන වලට පෙරලුවා..කොල්ලට දැනුනේ කියාගන්න බැරි සහනයක්...කොල්ලගෙ ඇස්වලින් කදුලු වැටුනා....එයා එයාගෙ දුක...එයා හිතේ තද කරගෙන හිටපු දුක ඒ කදුලු වලින් පිටකරන්නේ....
" ෂ්ෂ්ෂ්...අඩන්න එපා....ඔය නහයත් රතු වෙලා චෙරි ගෙඩියක් වගේ...හොඳ බබා වගේ නවත්තන්නකො..අඩන එක..ම්ම්ම්ම්.... "
මිකී එයාගෙ චූටි අත්වලින් ටේහ්‍යුන්ගෙ කම්මුල් දිගේ ගලන කදුලු කැට පිහින ගමන් උන්නා...කොල්ලගෙ නහයම රතු වෙලා චෙරි ගෙඩියක් වගේමයි...මිකී ටේහ්‍යුන්ගෙ නහය මිරිකුවෙ ටේහ්‍යුන් ඇඩිල්ල නවත්තද්දී....
" මම් හපලා කන්න ද...🤩 "
මිකී එයාගෙ ලේන්සුව අරන් ටේහ්‍යුන්ගෙ නහය පිහදැම්මා..🤩🙂💔 ලවියි දිනුයි ටිකට් නැතුව ෆිල්ම් බලනවා....
" මට ආඩම්බරයි..යකූ අපේ මිකී ගැන...🤩😭 "
" මන් මුන් දෙන්නගෙ ආදර අන්දරය ගැන නවකතාවක් ලියනවාහ්හ්...🤩😭 "
" මාවත් ඒ කොහෙන් හරි දාපන්...හරි ද ලවියෝ..🤩😭💔 "
" අනිවා...උබ ගැන රන් අකුරෙන් ලියනවා බොලව්..🤩😭💔 "
" ආඩලෙයි..සුදාම්මියා ..🤩😭 "
" මාත් ආඩලෙයි..යකුනේ..🤩😭 "
ඒ දෙන්නා අයිස්ක්‍රීම් කකා වැලපෙනවා..🤩🙂 කිවෙනි අයිස්ක්‍රීම් එකද මන්දා කන්නේ...🤩☺️
" සුදුබෝලෙ.... "
" ම්ම්ම්ම්...ඇයි බබෝ... "
[ a/n බබත් වෙලා..🤩🙂💔 දෙවියන් මැව් මේ ලොව පුදුමයී...🤩☺️ ]
" මත...කිස් එකක්...දෙල්ලකෝ...අලේ.. "
ටේහ්‍යුන් තොල් උල් කරගෙන අහනවා..දෙයියනේ මාෆියා කින්ග්ට වෙච්චි දේ..🤩🙂💔 මිකීගෙ හාටුව දිය උනා ටේහ්‍යුන්ගෙ පපී ඇස් දැක්කම...කෙල්ල ටේහ්‍යුන්ගෙ කම්මුල් දෝතින්ම අල්ලගත්තා....එයාගෙ රෝස පිරුණු තොල් ටේහ්‍යුන්ගෙ හීනි තොල්වල පතිත උනත් එක්කම...ටේහ්‍යුන් මිකීගෙ ඉනෙන් අල්ලගෙන ලගට අරගෙන හයියෙන් බදාගත්තෙ දෙන්නා අතර හීන් හිඩැසැක්වත් නොතියෙන්න....මිකී ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේ අත් ඔතලා ටේහ්‍යුන්ට තුරුලු වුනා...දෙන්නගෙම තොල් තාලෙකට උඩට පහලට උනේ සංසුන්ව ...ආදරණීය විදිහට ...ටේහ්‍යුන් වගේම මිකීත් එයාලගෙ පලමු හාදුව නිදහසේ වින්දා...කලබලයක් නැතුව ...ආදරය පිරුණු අහිංසක හාද්දක් ...ටේහ්‍යුන්ට ඒ හාදුවෙන් උනුහුමක් ලැබුන..කොල්ලා ඒකට ලෝබ උනේ පිස්සුවෙන්...මිකීට ඒ හාදුවෙන් ලොකු ආරක්ෂාවක් වගේම ආදරයක් දැනුනා එයා ඒකට ආස කලා...මුලු හදවතින්ම... දෙන්නම තනිඋනු ආදරණීය ලෝකෙක හිතේ හැටියට ඒ දෙන්නගෙ හැගීම් ඒ හාද්දෙන් බෙදාගත්තා ...❤️
මිකීට හුස්ම ගන්න අමාරුයි කියලා දැනුනම ටේහ්‍යුන් එයාලගෙ තොල් ඈත් කලා...නලලට නලල තියාගෙන දෙන්නම හුස්ම හොයන්න ගත්තෙ විනාඩි ගානක හාදුව නිසාම ....
" මිකී....මැනික...මන් එක්ක ඉන්න කැමැති ද...හැමදාටම..මගේ වෙලා මගෙ ලගින්ම ..මැරෙන තුරාවටම... "
" මන් කැමැතියි...එකෙන්ම..🤩😌 "
" පිස්සු කෙල්ල..🤩😂 මන් උස්සගෙන යනවා දැන්ම ඔච්චර හුරතල් වුනොත්.."
" ඉතින්..ගෙනියන්නකෝ..මාත් හිටියෙ හද පානෙ පැනලා යම්න..🤩 "
" ආදරෙයි සුදුබෝලේ..ගොඩාක් ආදරෙයි .... "
" මාත් ආදරෙයි ...මගෙ පිස්සු කොල්ලට.... "
" 🤩😂 ..සුදුබෝලේ...අපි බබාලා කීයක් හදනවද...? "
" මන් හිතන් ඉන්නෙ එකපාර නිවුන්නු පහක් හදන්න..🤩😌 "
" කැහැ.....ම්වෝඕඕඕඕඕ...🤩😲🤑😖 "
" මොකෝ...හිරවුනේ...ඒ මගේ අනාගත බලාපොරොත්තුව...🤩😌 ඇයි පහක් වැඩිද..? "
" අහ්..🤩😶 අන්ද්වේඒඒඒඒඒඒඒඒ................... "
ටේහ්‍යුන් මහ හයියෙන් කෑගැහුවෙ ලමයි පහක් කොහොමද එකපාරටම බලාගන්නෙ කියලා හිතලා...මිකී කරේ කුරිරු විදිහට හිනාවුනු එක...🤩😅 ....
ටේහ්‍යුන්ට එයාගෙ ජීවිත කාලෙම ෆන් එකේ ගෙවන්න මිකීව හම්බුනා...ඉතින් දිනූ කිව්ව වගේ කොරියාව සමතලා වෙයි..🤩😂 .........🍁
-The end-
ඔයාලම කියන්න කවුද කතාවෙ හොඳටම කලේ..🤩😂
followers ලා හාරසීය පසුකිරීම නිමිත්තෙන් ....තමා මේක..🤩😂
oneshot ම ලියලා මයෙ අනිත් ff පල් වෙනවා..🤩😂 ලියන්න කම්මැලී...අනේ...🤩🙂💔
වෝට් කරන් යන සුදාම්මිලාට කස් එකට නොම්බරේ වැරදිලා හරි කෝල් එකක් යම්න කියලා පතනවාහ්හ්හ්හ්..🤩🙂
කමෙන්ට් එකල් හලන් යන සුදාම්මිලාට කස් එකට නම්බරේ වැරැදිලා කෝල් එකක් ගිහින් ආදර සම්බන්ධයක් ඇති වේවා කියා පතනවාහ්හ්හ්හ්හ්හ්හ්...🤩🙂😗
සලන්නේඒඒඒඒඒඒඒඒඒඒ .....🤩😙
Bạn đang đọc truyện trên: AzTruyen.Top