🌹 Episode 9🌹


හරි ඉතිං දෙන්නා එක්කම ගියා පන්තියෙන් එළියට Jkට Invite Card බෙදන්න උදව් කරන්න Vගේ Birthday එකට

ලීසායි ජෙනීයි Jkයි Invite Card බෙදුවා...

V- Thank You Lisa & Jennie

Lisa- එකට Thank You එපා..
අපි උදව්වක් නේ කරේ...

V- බෙදලා ඉවරද දැන්...
කට්ටියම...

Lisa, Jennie,Jk...

Yeah....

V- Nice 😋
එහෙනම් කට්ටියම අද රෑට අපේ ගෙදර පාටියේදී හම්බවෙමු..Jk කැමති නම් මම අද ලීසා එක්ක Dance කරාට කමක් නැද්ද..

V Jk⁣ගේ ඇඟට ගහන ගමන් ඇහුවේ යාලුකමට...

Jk- එයාගේ ලස්සන හිනාව දාලා..
කමක් නැහැ..ලීසා ඔයා කැමතියි නේ...

Lisa- ම්ම්ම්...හී...ඔව්
ඔයා කියනවා නම් කැමති.

එහෙම කියලා ලීසා Jkට පුංචි 😘 දුන්නා...

V- ම්ම්ම්...හැක් හැක්...
ඕ....මේ මෙතන අපි අසරණ වෙනවා නේ. මේවා දැකලා අම්මෝ ලීසා...😂

(එතකොට තමයි පියවි සිහියට ආවේ දෙන්නාටම)

L/J- හී...😁

(දෙන්නාටම ලැජ්ජාවෙන් බාල්දියයි..)

V- එහෙනම් කට්ටියම ගිහින් ලෑස්තියි වෙලා අපේ ගෙදර එන්නකෝ..

පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න ජෙනී දිහා බලලා V කතා කරා...
එයා ඉදියේ අද වුන සිද්ධි ගැන මනෝ ගහ ගහ

V- හැක්...හැක්...ජෙනී.......

Jennie- Ooo...ඇයි V

V- අද පාටි එකට එන්න කියලායි කිව්වේ. මොනවාද ඔච්චර කල්පනා කරන්නේ...

Jennie- ඔව් ඔව් ලීසා කිව්වා එන්න කියලා..
මුකුත් නෑ අද අදින්නේ මොකක්ද කියලා කල්පනා කරේ...

(හී කට්ටියගේ මුණු ටික බලන්න තිබ්බේ...)


ජෙනී නම් හිනා වෙවී අනේ ඔහොම හිනා වෙන්න එපා කියලා අර තුන් දෙනා දිහාම බැලුවා..


Lisa- හරි අපි දෙන්නා එක්ක ගිහින් ලස්සන ඇදුමක් ගමු. මටත් ගන්න ඕනේ ලස්සන ඇදුමක්.

Jk- අම්මේ ජෙනී Vගේ පාටිය ගැන හිත තරම්...😂

V- එකනේ ඕයි....😂

Lisa- හරි හරි ඉතිං එකට ඔච්චරටම දෙන්නාට හිනාද? කොහොමත් මාත් ඕකම තමයි කියන්න හිටියේ...

Jennie- අර දැක්කා නේ...😒

Jk-හරි මාත් එන්නම්. ඔයාලා ⁣දෙන්නාට ඇදුමක් තෝරන්න.😁

Lisa- නෑ අපි දෙන්නා එක්ක ගිහින් එන්නම්.

Jk- බැහැ. මාත් එනවා.

Lisa- හරි ඔයාගේ කැමැත්තක්.

V-එතකොට මන්. මාත් එන්නම්.

Jk- ඔයා ගිහින් පාටිය ලෑස්තියි කරන්න. අපි ඉක්මනට එන්නම්.

V- හරි එහෙනම්.

ඉතිං කට්ටියම විසිරීලා ගියා...

Jk,Lisa,Jennie තුන්දෙනා ඇදුම් තෝරන්න ගියා...

V එයාගේ යාලුවො එක්ක පාටිය ලෑස්තියි කරන්න ගියා..

..........Time Passed.......

ලීසායි ජෙනීයි දෙන්නාම එකම වගේ ලස්සන ගවුම් දෙකක් ගත්තා...

Sorry මෙතන තියෙන දෙක එයාලා දෙන්නා ඇදන් ඉන්න ඇදුම් දෙකම නෙමේ. ඒ ඇදුම් දෙක ඔතෙන තියෙන්නේ කියලා හිතාගන්න..

Lisa- ජෙනී......ඔයා ලෑස්තියි ද.

ලීසා ජෙනීගේ ගෙදරට ගිහින් කෑගහනවා.

Jennie- ආ...පොඩ්ඩක් ඉන්න

Lisa- ඉක්මනට එන්නකෝ...

Jennie- ආ හරි ඔන්න මම ආවා.

Lisa- එන්න අපි ඉක්මනට Jk බලාගෙන ඉන්නවා කාර් එකට වෙලා...

........ .Party Time..........

Lisa's Pov,

අපි තුන්දෙනා ඉතිං Vගේ ගෙදරට ආවා. ලස්සනට Decoration කරලා තිබ්බා...








ඉතිං වේලාව දැන් හවස 6යි.

University එකේ ඔක්කෝම ලමයි වගේ ඇවිත්. ඉතිං අපි තුන්දෙනාත් ගෙදර ඇතුළට ගිහින් V ව හම්බවුනා...

අපි තුන්දෙනාම Vව හග් කරලා. පැත්තකට වෙලා වයින් වීදුරැවකුත් අතේ තියාගෙන කතා කර කර හිටියා.

අද හැමෝම මායි Jennie දිහා කට ඇරගෙන බලාගෙන.


ඉතිං අපි දෙන්නා මේ විදියට තමයි පාටියට ගියේ...

ඒ අතරේ V,

V-Thank You So Much Birthday Partyයට ආවාට. අද ලීසා හරිම ලස්සනයි. ජෙනීත් එහෙමයි නිවුන් සහෝදරියෝ වගේ ඈතට පෙන්නේ දෙන්නාව.❤️

Lisa's Pov,

V ඉතිං බටර් පාර ගහ ගහ එන්නේ මොකටද කියලා ඔයාලා දන්නවා නේ මගේ බබාලා...😂

අනේ ඇත්තමයි මේ V නම්.

V- Lisa මාත් එක්ක නටන්න එන්නකෝ...😁

Lisa- මේ දැන්...තාම අපි ආවා විතරයි නේ...

V-අර බලන්න කට්ටියම නටනවා එන්නකෝ. Jk කියන්නකෝ මෙයාට.

Jk- Lisa යන්නකෝ පව් නේ.

Lisa- හරි හරි

ඉතිං Vයි Lisaයි ගියා නටන්න. Jkයි Jennie තනිවුනා. ඒ දෙන්නා ඉතිං බලාගෙන ඉදියා මේ දෙන්නා නටන දිහා.💃💃💃

Jk's Pov,

මගේ කෙල්ල. Company එකක අනාගත Chairman කෙල්ලෙක්. කවදාහරි අපි දෙන්නාත් මේ විදියට අපේ ලස්සන දවසේ මෙහෙම නටයි නේද? සුරදුතියක් වගේ.ලස්සන තඹපාට කොණ්ඩේට.

ඔහොම ඉතිං Jk මනෝ ලෝකේ මනෝ ගහ ගහ ඉන්නවා. අර දෙන්නා දිහා වයින් වීදුරැවත් අතේ තියාගෙන බලාගෙන.

V- Jk මේ බලන්නකෝ මෙයා. හරිම ලස්සනට නටනවා නේ. ඔයා පුරැදු කරලාවත් ගත්තාද?

Lisa- ඒයි V මල විකාර කියවන්න එපා අනේ. එයා මට මුකුත් ඉගැන්නුවේ නෑ.මට දැන් මහන්සි යමුද?

Lisa- Jkට නම් හොදටම හීනා V කියන ඒවාටයි මම එයාට කියන ඒවාටයි.

Author's Pov,

University එකේ කොල්ලෝ කෙල්ලෝ නම් මැජික් වගේ බලාගෙන ඉන්නවා. ඇයි ඉතිං කැම්පස් එකේ ඉන්න චණ්ඩිම කොල්ලා එක්ක ලස්සනට හිනා වෙවී නට නටා ඉන්නකොට පුදුම හිතෙනවා නේ.

ඒ මදිවට හොදම යාලුවා. සමහරැ නම් පාටිය වෙලේ හිතුවේ Jk Jennie ගේ කෙල්ල Lisa Jkගේ නෙමේ Vගේ කියලායි. ඒත් එහෙම නෑ ලීසාට පණටත් වඩා ආදරය කරන එයාව පතාගෙනම ආපු ලස්සන හැඩකාර Jk තමයි Lisa ගේ කොල්ලා.Jennieට නම් තාම කොල්ලෙක් නෑ ඒත් අද මොනවා වෙයිද දන්නේ නෑ.

...........Time Passed.........

ලීසායි V යි ආවේ දෙන්නාටම හොදටම මහන්සි හින්දා.....

V- අනේ අම්මේ Jk⁣ගේ මුණ ඇඹුල් වෙලා. මොකද උබට ජෙලස්ද? ආ ඔන්න ඔයාගේ පුංචි කුමාරි.ගිහින් දෙන්නා එක්ක නටන්න.

Jennie නම් වයින් බී බී ඔහේ බලාගෙන ඉන්නවා.එක දැකපු ලීසා එයා ගාවට ගියා.

Lisa- ඒයි ජෙනී. මොකද මම ඔයාට Vව සෙට් කරලා දෙන්නද?

Jennie- ඒ පිස්සු ද?එයා මට කැමති වෙන්නේ නෑ.

Lisa- ඔයා ඉන්නකෝ. මම වැඩේ කරන්න.

එහෙම කියලා ලීසා Jk ගාවට ගිහින් මොනවාද කිව්වා ඊටපස්සේ ලීසා Vගාවට ගිහින් ශේප් එකේ මේ ප්‍රශ්නේ ඇහුවා.

Jennie- මොනවා කරන්න හදනවාද දන්නේ නෑ.

Lisa- ඒයි V මම වෙනුවෙන් මේ උදව්ව කරනවාද?

V- මොකක්ද?

Lisa- මගේ යාලුවා ජෙනී ඉන්නේ එයාට තාම කොල්ලෙක් නෑ.ඔයා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ.

V- එකත් එහෙමද? ඉන්න මම Jkගෙන් පොඩ්ඩක් අහලා බලන්නම්.

V-Jk අර ජෙනී ලීසාගේ යාලුවා ඒ කෙල්ල හොදයිද බන්.

Jk- අවුලක් නෑ. එයාට කොල්ලෙක් නෑ උබටත් කෙල්ලෙක් නෑ නේ එකනිසා අවුලක් නෑ ගිහින් අහලා බලන්න. අහලා බලන්න එපා මායි ලීසායි යනවා Dance කරන්න. ඒ වේලාවට ඔයා මොකක්හරි කරන්න.

V- Okay

Jk- Lisa යමු අපි Dance කරන්න.අර දෙන්නාව සෙට් කරන්න.

Lisa- Okay

ඉතිං ඒ දෙන්නා එක්ක නැටුවා. ඒ දෙන්නා හොරෙන් බලාගෙන ඉදියා මොකක්ද වෙන්නේ කියලා.


Bye...👋👋👋

✍️Nithini Yashohari

💜️සරන්ග්හේ ඔක්කෝටම 💜️

Bạn đang đọc truyện trên: AzTruyen.Top