🌹 Episode 8 🌹
......... Time passed............
මෙන්න ෆොන් එකේ එලාම් එක වදිනවා....
Let's Kill This Love
Yeah...Yeah...Yeah...Yeah..Yeah..
Rum Pum Pum Pum Pum Pum Pum
Let's Kill This Love
Rum Pum Pum Pum Pum Pum Pum..
(මරැ Ringtone එකනේ..😂)
ආශ්... මෙච්චර උදේ වුනාද?
අම්මෝ තියෙන නිදිමත...
පාන්දර 5.30
වේලාව දැකපු මාව ඉබේටම Bathroom එකට ගියේ වුනා..
අද IU මිස් පේපරේ ලකුණුත් දෙනවා කිව්වා...
කීයක් තියෙයිද දන්නේ නෑ...
මම එහෙම බයෙන් මුණ හොදන ගමන්ය. ඊටපස්සේ ලස්සන ඇදුමක් ඇදගත්තු මම කෑම ටිකත් කාලා කැම්පස් ගියා...
.........Good Morning ...........
Lisa- කවුද ඒ පාර අද උදින්ම මගේ ඇඟට කඩා පාත් වෙන්න හදන්නේ...
Jennie- Hi...Lisa...
Lisa- ආ ඔයාද? මේ. මම බැලුවා මේ පාන්දර කැම්පස් එකට එනකොටම මගේ නම කියාගෙන කෑගහන්නේ කියලා...
Jennie- හී...එහෙමද..අද මම මේ ටිකක් උදින් ආවා...🙂
Lisa- හරි එහෙනම් අපි කැම්පස් එකට යමුද? එහෙම කියන ගමන් මැසේජ් එකක් ආවා..
💬ආ ලීසා..කොහේද ඔයා දැන් ඉන්නේ...
Jungkook
මේක ජෙනී දැක්කොත් මම ඉවරයි...
Jennie- කවුද මැසේජ් කරන්නේ...
Lisa- අහ් මේ මගේ යාලුවෙක්...
මම මොකද කරන්නේ Reply කරනවාද නැද්ද? Reply එකක් දැම්මා නම් හරි..
💬 අහ්...Jungkook මම මේ පන්තියේ නේ ඉන්නේ...
Lisa
💬 ආ ඇත්තද? බොරැ කියන්න දන්නේම නෑ නේද? මොකද ඔය ජෙනී එක්ක කරන්නේ...ආ යන්න නේද හැදුවේ..මම සේරම බලාගෙන හිටියේ...
Jungkook
😯 මොකක්..
මෙයා සේරම බලාගෙන ඉදලා..
දැන් මොකද කරන්නේ..
එහෙම හිතන ගමන් මම ඉබේටම පිටිපස්සට හැරවුනේ..
මේ ඇත්තමද කියලා බලන්න...
හීනයක් නෙමේ නේ දකින්නේ...
ඇත්තමයි මෙයා අපේ පිටිපස්සේ ඉදලා...🙊
ජෙනී ලග තිබ්බ මගේ දකුණු අත එකපාරටම පහළට වැටෙන්න මහ ලොකු වේලාවක් ගියේ නෑ...
ජෙනී ඇස් දෙක උඩ දාගෙන ඉන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා...
මගෙයි Jkයි අතර දුර මීටරයක් තරම්...මට මාව පාලනය කරගන්න බැරිවුණා...මම පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට ගියේ දන්නේම නැතුව..
ජෙනී මගේ අතින් ඇල්ලුවා නවතින්න කියලා...
ඒ කිසිම දෙයක් මට ඇහුනේ නෑ..
Jk බිම දණගහලා ලස්සන රෝසමලක් දුන්නේ මට මාව තවත් පාලනය කරගන්න බැරැව.
මම තාම Shock වෙලා.
Lisa- J..Jk මේ මොකද?
කතා කරලා ඉවරයක් කරන්න වුනේ නෑ Jk මගේ නළලට 💋 දුන්නේ හරිම ආදරෙන්.
Jk- සරන්ග්හේ ලීසා...❤
මමත් ඉතිං රොබෝ කෙනෙක් වගේ ගල් ගැහිලා බලාගෙන හිටියා..
Lisa- J..Jk..සරන්ග්හේ ❤
ජෙනීම නම් ඇස් දෙක උඩ දාගෙන බලාගෙන හිටියේ මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරැව. එයාට ගොඩක් ජේලස් හිතුනු පාරට.
Jennie- Lisa...Oii...අපි යමුද?
Lisa- හ්ම්ම් හා...
කියලා ලීසා යන්න හදනකොටම Jk මාව ඇදලා ගත්තා...මාව නිකං පුලුන් බෝලයක් වගේ ඇදිලා ගිහින් Jkගේ පපුවේ තමයි නතර වුනේ...
Jk- ඔයා කොහේ යන්නද?මාත් එක්ක යමු...
එතකොට V 👏 ගහ ගහ ආවේ එයාගේ Birthday එක දවසේ මේ වෙච්ච ලස්සන සිදුවීම දැකලා...
V- Ooo...Jk...& Lisa...Wow Beautiful Couple 🙂😂
කියාගෙන ආවා ඇවිල්ලා Jkයි Lisaවයි හග් කරා...
මේ වෙන කොට V හැමදේම දැනගෙන ඉදියේ...
දැන් ලීසාත් Jkට කැමතියි...
ලීසාට දැන් Jkගෙන් තොර ලොවක් නැති තරම්...
එක එයාට අද දැනුනා...❤
ජෙනී නම් පන්තියට දුවගෙන ගියේ...තිබ්බ දුකයි තරහායි...ඔක්කෝම හිතේ තියාගෙන..එයාගේ ක්‍රෂ් එක වුනේ Jk...🙂
ලීසාටනම් මේවා එච්චර තේරැනේ නෑ...
ලීසා ඉතිං Jk එක්කයි V එක්කයි Clz එකට ගියා...
ජෙනී නම් වැඩිය ලීසා එක්ක කතා කරේ නෑ..
ලීසාටත් මේ වෙනකොට පොඩි තරහාක් ජෙනී එක්ක තිබුන නිසා එයාට එක එච්චර ගානක් වුනේ නෑ...
Good Morning Children...🙂
Children-Good Morning Mis...🙂
IU Pov,
මම ඔයාලාගේ පේපර්ස් බැලුවා..
ගොඩක් සතුටුයි මට...
මගේ ළමයි ටික හොදට උත්තර ලියලා තිබ්බා...
වැඩිම ලකුණු තියෙන්නේ ගැහැණු ළමයින්ගෙන්...
Lisa- අනේ මිසා ඕක නම් කියන්න එපා...
(ලීසා බය වෙලා ඉන්න තරමට එයාගේ කකුල් දෙකත් වේවුලනවා...)
Lisa- අනේ කකුල...පොඩ්ඩක් නවතින්නකෝ...
(ඒ අතරේ IU මිස් කිව්වා වැඩිම ලකුණු ගැහැණු ලමයින්ගෙන් තියෙන්නේ කාටද? කියලා)
IU Pov,
වැඩිම ලකුණු තියෙන්නේ...
Lalisa Monoban....👏
Congratulation Lisa...
කෝ අපි මෙයාට 👏 දෙමු...
Very Good Lisa ඔයා...
Jk-හැරවුනා නෙමේ ඉබේටම හැරවුනා...😂
Wow...මගේ කෙල්ලේ...😋
(Jk එයාගේ සුපුරුදු 👏 ගැහුවා..එක දැකපු ලීසා බොහොම අමාරැවෙන් හිනාව නවත්තගත්තේ...)
Lisa- Thank You IU Mis...
(ඒ අතරේ ලීසා අනේ මන්දා මේ Jkත් ආතල් දෙනවා...😂)
IU-Welcome ...එන්න ඉස්සරහට ඇවිල්ලා ඔයාට ඔයාගේ යාලුවන්ට ඔයාට කියන්න තියෙන දේ කියන්න...🙂
Lisa- ටික වේලාවක ගල් ගැහිලා ඉදපු ලීසා...
Lisa Pov,
Good Morning Friends
ඔයාලාත් හොදට පාඩම් කරන්න එතකොට හැමෝමටම වැඩිම ලකුණු ගන්න පුළුවන්...
ඒ කියනකොටම ලේක්චර්ස් එකේ හිටපු හැමෝම වගේ 👏 ගැහුවේ...Come On Lisa...කියන්න වගේ...
Lisa- I Love You Friends...❤
Thank You...
ජෙනී නම් තරහානුයි ඊරිසියාවෙන් පුපුරනවා...
එකපාරටම ජෙනී කෑගැහුවා...
හැමෝමටම හිතා ගන්න බැරි විදියට....
Jennie- Hey...Lisa...තමුන් එන්න කලින් මමයි මේ පන්තියේ වැඩිම ලකුණු ගත්තේ...
තමුන්ට කොහේන්ද ඔච්චර හයියක්...
මගේ හිත රිද්දන්න...
මුකුත් හිතාගන්න බැරි ලීසා..😯
Lisa- J...Jennie මොකද මේ....
ඇයි ඔහොම කෑගැහන්නේ...
කෝ එන්න...
එතකොට ජෙනී අඩ අඩ ලීසා ගාවට ගියේ...
ලීසාට අඩන්න ආවාත් එයා එක පාලනය කරගත්තා...
Lisa- Okay...Okay...ඔක්කෝම හරි දැන්...
කෝ හොද ලමයා වගේ අඩන්න එපා..
මටත් ඇඩෙනවා නේ...
කෝ පොඩ්ඩක් අයින් වෙන්න...
Lisa Pov,
මට ඔයාලාට පොඩි දෙයක් කියන්න අමතක වුනා...
ඇත්තටම මගේ යාලුවා හින්දා තමයි මම අද මෙතන ඉන්නේ...
එයා තමයි මගේ හොදම යාලුවා...
එයාට පොඩ්ඩක් දුක හිතුනා...
එක එච්චර ගනන් ගන්න එපා..
මම එයා ගැන කිව්වේ නෑ නේ එකයි...
දැන් හරි එයා මාත් එක්ක යාලුයි..
❤
ඔහොම තමයි යාලුවො වුනාම පොඩි පොඩි රණ්ඩු වෙනවා...
Thank You...
Lisa- එන්න ජෙනී...
Jennie- I'm Sorry Lisa...
Lisa- It's Okay...Jennie ❤️
IU Pov,
හරි ලමයි දැන් ඔක්කෝම හරිද?
ඉතිං මම දැන් කියන්නම්...
පිරිමි ලමයින්ගෙන් වැඩිපුරම ලකුණු ගත්තේ කවුද කියන්න...
Jeon Jungkook... 👏
Congratulation Jungkook ...
කෝ අපි මෙයාට 👏 දෙමු...
Very Good Jk ඔයා...
Lisa- හැරවුනා නෙමේ ඉබේටම හැරවුනා...😂
Wow...මගේ කොල්ලෝ...😋
(ඔයාගේ කොල්ලා නේද? ලීසා)
Lisa- ඔව්. ඔයා කොහොමද දන්නේ...?😯
Jennie- ඇයි උදේ...මතක නැද්ද.
Lisa- අහ්...මම ඔයාට කියන්න ඉදියේ...Very Sorry Jennie
ඒ දුකට නේද? ඔයා ඇඩුවේ...
එක පෙනවා මට...
Jennie- Yeah...මගේ ක්‍රෂ් එක එයා...
Lisa- හ්ම්ම්...
(මට තෙරෙනවා මෙයා මොකද Jk BPP Company එකේ අනාගත Chairman කියලා කිව්වේ නැත්තේ...
මාව එදා ප්‍රොෆෙසර් ගේ Room එකට අරන් ගියාම මෙයා කියපු ඒවා....මට දැන් ඔක්කෝම තෙරෙනවා...මේ ජෙනී නම් මට කම්මුල් පාරක් ගහන්න තරම් කේන්තියක් ආවාත් මම මාව පාලනය කරගත්තා...)
Jennie- ඕයි ලීසා...
Lisa- අහ් ඔව් කියන්න....
Jennie- ඊයේ මොකද වුනේ...
Lisa- මුකුත් වුනේ නෑ Reports ලා එක්ක හොදට කතා කරා...
Jennie- එතකොට Jk එක්ක යාලුවුනේ...
Lisa- එක...එයා එදා ආවා අපේ Company එකට...මම දන්නෙත් නෑ...පස්සේ තමා දැනගත්තේ...
එකනෙමේ ඔයා ඇයි ඔච්චර ප්‍රශ්න අහන්නේ...අනික ඔයා ඇයි මට BPP Company එකේ අනාගත Chairman මෙයා කියලා කිව්වේ නැත්තේ....)
Jennie- අහ්..නිකං...ආ...මේ..එක කියන්න මට බැරිවුණා නේ...
Lisa- හ්ම්ම් ඇත්තද? මාව හම්බවෙන්න එන්නකෝ...මේ ලෙක්චර් එක ඉවර වුනාම...
Jennie- අදනම් මම ඉදලා ඉවරයි...
Lisa- ආවා මෙතන මට බැනගෙන..එයා කිසිම වරදක් කරලා නෑ නේ...
............Time Passed..........
ලේක්චර්ස් ඉවර වුනා...
ලමයි හැමෝම ගියා...
Lisa- දැන් තමුන් මට මගේ මුණ බලාගෙන කියනවා...
ඇයි Jk එකේ BPP Company එකේ අනාගත Chairman කියලා කිව්වේ නැත්තේ...
Jennie- අනේ ඉතිං අමතක වුනා..
Lisa- හරිම දක්ෂයි නේ ප්‍රශ්න වලින් පැනලා යන්න...
ඇත්තද ඔයා ඔක්කෝම මතක තිබුනා මේක විතරක් අමතක වුනා...
අහ් මට දැන්නේ මතක් වුනේ...
මෙයාගේ ක්‍රෂ් එකනේ....
ඉතිං එහෙම කෙනෙක් කොහොමද තමන්ගේ ක්‍රෂ් එකේ තොරතුරු අනිත් අයට කියන්නේ...
ජෙනී ඔයාට බෑ මාව අන්දවන්න..
හරිද?
මම අදට සමාව දෙනවා ඔයාට යාලුවෙක් විදියට...
මට බනින්න ආවා...තමුන්ගේ වැරදි තියාගෙන...
(මේ සේරම Jk බලාගෙන හිටියේ..)
Jennie- අනේ මම සමාව ඉල්ලනවා ඔයාගෙන්...
හරි කමක් නෑ ඔයා මගේ ක්‍රෂ් එක Jkගේ දැන් Boy Friend නේ...
මම ඒ ගැන සතුටු වෙනවා...
මට බැරිවුණාට ඔයාට හරි හම්බුනා නේ....🙂
ඒ ගැන හදවතින්ම මට සතුටුයි...
Lisa- Thank You...
එතකොට Jk ආවා...
Jk- ආ ඇත්තද ජෙනී ඔයා මගේ ක්‍රෂ් එක වෙන්නද හැදුවේ...
ලීසා මම ඔයාට එදා කිව්වා නේද ජෙනී ගැන ඒත් ඔයා පිළිගත්තේ නෑ...දැන් ඔයාටම තෙරෙනවා නේද?
Lisa- ඔව්...Thank You Jk...මට මෙයා කවුද කියලා කිව්වාට...
Jk- හරි...මම යනවා Vගේ අද Birthday එක තියෙනවා...අද පාටියක් තියෙනවා එහේ...එකට හැමෝමටම Invite Card බෙදන්න...
ඔයත් එනවාද?
Lisa- අහ් හරි...ඔයා යන්න..මම මෙයා එක්ක එන්නම්. මොනවා වුනත් මෙයා මගේ යාලුවා...
කමක් නැහැ...එයා ආයි එහෙම කරන්නේ නෑ කියලා මට විශ්වාසයි...
Jk- හරි එහෙනම් දෙන්නාම ඉක්මනට එන්න...
L/J- ආහ් හරි...
Jennie- Lisa...ඔයා තාමත් මාත් එක්ක තරහාද? ඔයා හොද යාලුවෙක්...මමයි මෙතන වැරදි..
ඔයා යන්න...මම එන්නේ නෑ...
මම වැරදි තියාගෙන කොහොමද එන්නේ....
Lisa- No..ඔව් මම හොද යාලුවෙක් තමා...හරි මාත් වැරදි මමත් ඔයාට බැන්නා නේ...දෙන්නාම වැරදි...දැන් හරි ඕක අමතක කරමු.. මම කැමති නෑ ප්‍රශ්න දුර දිග අරන් යන්න...බැහැ ඔයා එන්න ඕනි...
එහෙම එකක් නෑ....Jk V එහෙම හිතන්නේ නෑ...දැන් එයාලා එක අමතක කරලාත් එක්ක...එන්න මම ඔයාට උදව්ක් කරන්නම්...
Jennie- මොකක්ද?
Lisa- මම ඔයාට V ව යාලු කරලා දෙන්නම්. ඔයා කැමතියි නේ..
එතකොට අපි දෙන්නාම සමානයි..මොකෝ කියන්නේ...
ලීසා එයාගේ ලස්සන හිනාවත් දාගෙන ඇහුවේ...😊
Jennie- අපෝ...මටනම් බැහැ...එයා හරිම සැරයි...අනික එයා Play Boy කෙනෙක් එකනිසා මම එයාට කැමති නෑ...
Lisa- එහෙම නැහැ. එයා හරිද? එයා හරි හොද කොල්ලෙක්...
මම කියනවාට ඔයා කැමති වෙලා ඉන්නකෝ...
Jennie මැඩම් දැන් අපි යමු Jkට Invite Card බෙදන්න උදව් කරන්න...
ඔයා අද පාටියට අනිවාර්යයෙන්ම එන්න ඕනේ...මාත් එක්ක යමු...
එහෙනම් දැන් අපි පන්තියෙන් එළියට යමු....
එහෙනම් අදට ඇති නේද ලමයි...🙂❤
අදනම් ගොඩක් දුන්නා..ඉස්සරහට වෙන්න යන දේ ගැනත් ඔයාලාගේ අදහසක් කියාගෙන යමු...
ඉක්මනට ඊලග episode 9 දෙන්නම්..🙂
එහෙනම් මම යනවා...🙂❤
Bye...👋👋👋
💜️ සරන්ග්හේ ඔක්කෝටම 💜️
✍️Nithini Yashohari
Bạn đang đọc truyện trên: AzTruyen.Top