🌹 Episode 7 🌹
ඔන්න ලීසා නම් ගෙදර ගියපු ගමන් කාමරේට ගිහින් දොර වහගත්තා...
Lisa Pov,
අම්මෝ අද දවස නම් මහ පුදුම දවසක්.
Reports ලාට උත්තර දීලා ආවාට පස්සේ මෙන්න Jungkook ඉන්නවා. මාත් එක්ක කතා කරන්න. මම හිතුවේ Company එක ගැන මොනවාහරි කතා කරන්න එන්න කිව්වා කියලා ඒත් එයා කැම්පස් එක ගැනයි එයාට කැමැති වෙන්නලු...😐
දැන් ඉතිං හෙට කැම්පස් ගියාම අහයි.
" ලීසා ඔයා කැමතිද? මට "
දැන් ඉතිං මේකටත් දෙන්න උත්තරයක් හොයන්න එපැයි. මට හිතාගන්න බෑ මේ කොල්ලාගේ වැඩ. කැම්පස් එකේ V එක්ක හෙන ලොකුකමින් කවුද වගේ ඉන්නේ. හැබැයි පොඩි ආදරණීය, සෙල්ලක්කාර ගතියකුත් තියෙනවා කොල්ලාගේ.
මම දැන් මොකද කරන්නේ...
මෙව්වා දැවෙන ප්‍රශ්න ළමයි..
එක්කෝ මම එයාට කැමති වෙනවා පව් හොද කොල්ලා හැබැයි මෙච්චර ආදරෙන් කැමැත්ත ඉල්ලනකොට මම අකමැති වෙන එක හරි නෑ නේද?
මම මේක ජෙනීට කියනවාද? නැද්ද? නෑ ලීසා ඔයා කියන්න එපා මොකද එයත් Jk BPP Company එකේ අනාගත Chairman කියලා කිව්වේ නෑ නේ. Jk මාව අතින් අල්ලගෙන යනකොට එයාට තෙරෙන්න ඇතෑ...
මම Jkට කැමති කියලා Dadට කියනවාද? කිව්වොත් බැනුම් අහන්න වෙයිද?කියලා මම මනෝ ගහ ගහ හිතනකොටම...
ඩෝං ඩෝං...
කවුද මන්දා මගේ දොරට තඩි බානවා...
Mr.Han- ලීසා පුතේ..කන්න එන්න දැන් නිදාගන්නත් ඕනේ හෙට කැම්පස් නේද?
Lisa- ආ හරි Dad මම එන්නම්
Mr.Han- ඉක්මනට එන්න. මට ඔයා එක්ක කතා කරන්නත් ඕනේ පොඩ්ඩක්...
Lisa- හරි Dad
එතකොට වේලාව රෑ.10 ට විතර.
ඔරලෝසුව දිහා බලපු මම දැක්කේ...මගේ ඇස් උඩගියා යකෝ මෙච්චර වේලා ගියාද? කියලා...👀
එහෙන් Dad කතා කරනවා..
Mr.Han- මොකද කරන්නේ එන්නකෝ...
Lisa- මේ එනවා Dad
ඔන්න ඉතිං මන් ගියා..
දැන් ඉතිං Dadට මොනවාද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ එක ගැන හිතන ගමන් මම කාගෙන කාගෙන ගියේ තිබ්බ බඩගින්නටයි මහන්සියටයි.
Mr.Han- පුතේ ඔයා හොදින් නේද? අද පොඩ්ඩක් මහන්සි දවසක්. ඔහොම තමා මටත් දැන් ඔයා වැඩ භාරගත්තාට පස්සේ ඔයට වැඩිය මහන්සි වෙනවා.
Lisa's Mom- ඔව් පුතේ...
Lisa- හරි Dad Mom මට අද හොදටම බඩගිනි විතරයි මහන්සියක් නෑ....
මම එහෙම කිව්වේ එයාලාගේ හිත හදන්න. ඇත්තටම මට මේ වේලාවේ ඕනේ ඇදට ගිහින් කෑගැහලා අඩන්න තරම් මහන්සියක්. මම එහෙම කිව්වාට මගේ මුණෙන් ඒ මුණ පෙනවාද දන්නේ නෑ...😐
මම ඉතිං කාලා Dad ගෙන් ඇහුවා මොනවාද මාත් එක්ක කතා කරන්න කිව්වේ කියලා...
Mr.Han- එන්නකෝ අපි Swimming Pool එක ලගට යන්.
ගෙදර ඉස්සරහ තිබ්බ ලස්සන Swimming Pool එකක්.
මේක තමයි ලීසාගේ ගෙදරයි Swimming Pool එකයි.
Mr.Han- ඉතිං පුතේ ඔයාට Mr.Choi ගේ පුතා Jungkook ගැන මොකද හිතෙන්නේ. මම දැක්කා ඔයාලා කර කර හිටපු සේරම දේවල්.
එහෙම කියන ගමන් Mr.Han පොඩි විහිළු හිනාවක් දැම්මා. මම හිතන්නේ ඔයා ඒ ලමයාට ටිකක් කැමතියි වගේ.
Lisa- අනේ එහෙම එකක් නෑ Dad. එයාගෙන් ටිකක් කරදරයි. කැමැත්ත අහලා. මම මුකුත් කිව්වේ නෑ ගෙදර ගිහින් හිතන්නම් කිව්වා එච්චරයි. මට මුකුත් කියන්න බෑ Dadගෙන් Momගෙන් අහලා ඕනේ කියන්න.
ලීසා පොඩි ලමයෙක් වගේ මුණත් ජම්බෝල ගෙඩියක් කරගෙන කිව්වේ...
Mr.Han- අයියෝ පුතේ. ඒ කොල්ලා හේන හොද කොල්ලා..ඇයි ඔයා කැමති නැහැ කිව්වේ නැත්තේ.
අනික ඔය වගේ හොද ලමයෙක්ට මමයි අම්මායි කැමති නැතුව ඉන්නවා ද. මගේ ලීසා කෙල්ලේ හෙට ගියපු ගමන් ඔයා Jk පුතාව හම්බවෙන්න ඕනේ හරිද?
කියලා මගේ පිටට තට්ටුවක් දාලා ගියා...
Mr.Han- තව පාරක් කල්පනා කරන්නකෝ. මම කියපු දේවල්.
Lisa- හරි Dad...
Lisa Pov,
අපේ Dad දන්නේ නෑ මේ පිස්සා කැම්පස් එකේ ඉන්න විදියහ...
අනේ මන්දා මේ විදියට ඉදපු Jungkookටයි අපේ Dadටයි මොනවා වෙලාද කියලා...
එදා මාව දැක්කා විතරයි මෙන්න මගෙන් කැමැත්ත ඉල්ලනවා...
මොන විකාරයන්ද? දැන් ලීසා ඔයා ගිහින් Jkව හොයාගෙන ගිහින් කියන්නකෝ එයාට කැමතියි කියලා...
ආශ්...මොනවාද ලීසා ඔයා ඔය හිතන්නේ...
පිස්සු ද ඔයාට Jkව හොයාගෙන යන්න..
Jk ඔයාව හොයාගෙන එනකං ඉන්න...
අනික කවදාද කෙල්ලෙක් මෙහෙම කොල්ලෙක් ගෙන් කැමතියි කියලා මුණට කිව්වේ...
අනික Jkනේ මට කැමති කිව්වේ...
එකනිසා එයා ඔයාව හොයාගෙන එනකං ඉන්න..
ඔහොම මනෝ ලෝකේ ඉදන් මාස්ටර් ප්ලැන් ගහපු මට දැන් හෙට උදෙන් කැම්පස් යන්න ඕනි නේද? දැනුයි මතක් වුනේ...
හෙට පරක්කු වෙලා ගියොත් මම ඉවරයි ජෙනීයා බැනලා..😐
එහෙම හිතනකොට මෙන්න..
ට්‍රිං ට්‍රිං කියලා මැසේජ් එකක් ආවා...
එක දැකපු මගේ ඇස් උඩ ගියා..
💬 නිදිද...
මන් ගැන හිතුවාද?
හෙට ලස්සනට
ලෑස්තියි වෙලා ඉන්න මම එනවා ඔයාව එක්ක යන්න. අපේ ගෙදරින් ඔයාට එකෙන්ම කැමති...😋
ඔන්න ලෑස්තියි වෙලා ඉන්න හරිද? මගේ රෝස මල ඔයාගේ නිදිමත කැඩුවා නම් Sorry...Good Night ❤️
Jungkook
😯 හෑ...
මුට අමු කැවිලාද? මට බෑ මම යන්නේ මම යන සුපුරුදු පරිදි..
මොන මගුලක්ද මේ වෙන්නේ..
ඇත්තමයි මගේ ඔළුව විකාර වෙනවා...
මේ මනුස්සයාට මක් වුනාද? එදා මාව දැකලා...
හාට් එකකුත් දාලා...
ඒ මදිවට..😐
මම හංගගෙන ඉදපු රහස් ඔක්කෝම එළිවෙනවා නේ..
මෙහෙම වුනාම...
එයාලාගේ ගෙදරින් කැමතියි ලු..
මම මොකද කරන්නේ Reply කරනවාද? නැද්ද? දැන් වේලාව කීයද?
හෑ රෑ. 11යි වේලාව..👀
මැසේජ් එකක් දාමු...
බැහැ කියලා...
💬 ඔව්..
ඔව්...
මට බැහැ..මම එන්නේ මම වෙනදා එන විදියටම...අපේ ගෙදරිනුත් ඔයාට කැමතියි..👀
එපා එන්න කැම්පස් එකේදී කතා කරමු ඔයාට ඕනි නම්.. කමක් නෑ Sorry..එපා..Good Night❤
Lisa
හ්ම්ම්... මම ඉතිං එයාට හාට් එකක් දැම්මා..මොනවා වුනත් එදා මාව වැටෙන්න යද්දී අල්ලගෙන මට ආදරෙන් සලකපු කොල්ලානේ..
එකනිසා දැන් මම එයාට කැමති...💕
( මම ඉතිං මෙහෙම ඉදියාට Jk තමයි ඉතිං මගේ ක්‍රෂ් එකත්..
දැන් එයා මගේ කැමැත්ත අහනවා..ටිකක් මම අකමැති කිව්වේ ගෙදරින් ෂුවර් නැති හින්දා..ඒත් දැන් ගෙවල් දෙකෙන්ම කැමති නේ...😋)
ඔහොම ආයි මනෝ ලෝකේ හිටපු මට සීතලකුයි ට්‍රිං ට්‍රිං ගාලා මැසේජ් එකකුයි ආවා..
ඒ පාර මොකක්ද දන්නේ නෑ කියන්නේ...
කියලා බලන්න ෆොන් එක අතට ගත්තා..👀
💬 අනේ මගේ රෝසමල ඔයා අන්තිමට මට කැමති වුනා නේ...😋
ඔයාලාගේ ගෙදරිනුත් කැමති නේ..ඉතිං අපි දෙන්නා එක Relationship එකක් තියාගමු..
අහ්..එහෙනම් ඔයා එන විදියට එන්නකෝ...හැබැයි අනිද්දා ඉදන් මාත් එක්ක යමු...
හෙට කැම්පස් එකේදී බලමු. හෙට Vගේ Birthday එක. මම එකනිසා යනවා නිදාගන්න...Good Night ❤️
Jungkook
Relationship අනේ මන්දා මෙයානම්
මොනවා කරන්නද දැන් ඉතිං එයා මගේ නේ..
එයාත් කැමති නම් එයාගේ ගෙදරිනුත් ප්‍රශ්නයක් නැත්නම් අපේ ගෙදරත් ප්‍රශ්නයක් නැත්නම් මට කමක් නෑ...👀😋
💬 හ්ම්ම්
Relationship එකක් හරි ඒවා ගැන හෙට කතා කරමු..
හරි මම ඔයා එක්ක එන්න බලන්නම්කෝ අනිද්දා ඉදලා...
Okay...Good Night❤
Lisa
ලීසා කාමරේට යනකොට වේලාව රෑ.11.30යි
මනෝ ප්ලැන්..
මැසේජ් වලට උත්තර දීලා..
ඔක්කෝම කරලා යනකොට 11.30යි...
එතකොට පුදුම හීතලක් තිබ්බේ...
ලීසා නිදිමත වැඩිකමට ඇදට ගියා නෙමේ පැන්නා..
ඇද උඩ තිබ්බ රෙද්දත් හොදට පෙරෝගෙන ලීසා නිදාගත්තේ Jk ගැන තාමත් හිතන ගමන්...
ඉස්සරහට මොනවා වෙයිද?
ජෙනී මේ වැඩේ ගැන මොකක් හිතයිද?
Bye...👋👋👋
💜️සරන්ග්හේ ඔක්කෝටම💜️
✍️Nithini Yashohari
Bạn đang đọc truyện trên: AzTruyen.Top