🌹 Episode 3 🌹

ටික වේලාවකට පසු ලේක්චර්ස් ඒක ඉවර වුනා...

ඔය අතරේ Jk Lisa දිහා බලාගෙන හිටියා...
Lisa නම් වැඩ කර කර ඉදියේ Jennie එක්ක...
ඊටපස්සේ Jk ආයි ඉස්සරහ පැත්තට හැරැණා...හැරිලා V එක්ක කොරිඩෝව දිගේ කැන්ටින් එකට ගියා....🙂

Jennie- Lisa...Lisa...

Lisa-ඇයි Jennieyoo...

Jennie- මේ අපි යමුද කැන්ටින් එක පැත්තට දැන් ඉදගෙන පස්සත් රිදෙනවා බන් ඔය ඇති වැඩ කරා දැන් යමු මට බඩගිනි ඔළුවත් කැරකෙනවා එකනිසා යමුකෝ...

Lisa-ආ...හරි යමු

ඔන්න ඉතිං දෙන්නා කරට කර අත්දෙකත් දාගෙන සිංදුවකුත් කිය කිය කතා කර කර ෆන් එකේ ගියා...

ගෑනු ලමයි මේ දෙන්නා දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියා...

Lisa- ඇයි හලෝ මේ ලමයි අපි දිහා අමුතුවට බලන්නේ..

Jennie-එහෙමතමයි ඔයා අදනේ ආවේ එකයි...

Lisa- ආ...

ඉතිං දෙන්නා එක්ක ඔහොම කතා කර කර ගියා...

ගිහින් කෑම අරගෙන දෙන්නා එක්ක කෑවා...

Jk වෂි වෙලා මේ කෙල්ල දිහා බලාගෙන ඉදියා...

Jk's Pov,

ඇයි Jk ඔයා මේ කවදාවත් කෙල්ලන්ට අහු නොවන ඔයා මේ කෙල්ලට මෙච්චර වෂි වෙන්නේ කියලා...

ඊටපස්සේ V දෙසට හැරැණු Jk කෑම ටික ගිලගෙන ගිලගෙන ගියා...😂

Lisa- Jennie අද උදේ මට පුදුම හිතුනා අර V එක්ක ආවේ කවුද Jeon Jungkook කියලා...

Jennie-ඔව් ඉතිං

Lisa-මම එයාගෙන් නේ කැම්පස් එකේ ප්‍රොෆෙසර් ඉන්න තැන අහගත්තෙත් මාව එතෙනට අරන් ගියෙත්...

Jennie-මො..මොකක් 😳 කිව්වා ප්‍රොෆෙසර් ඉන්න තැනට අරන් ගියා...මේ Jk

Lisa-ගානක් නැතුව 😂 ඔව් නේ ඇයි ඔයා පුදුම වුනේ...😳

Jennie-නෑ එයා සාමාන්‍යයෙන් එහෙම කරන කෙනෙක් නෙමේ එයා ඔයාට කැමතියි වගේ...

Lisa-ඈ....පිස්සු ද අනේ ඔයාට මන් වගේ කැත කෙල්ලෙක්ට එයා කැමති වෙයිද අනික මටනම් බෑ අර V ගේ හැටි දැක්කාම මට බයත් හිතෙනවා එයා Jk ගෙන් මේක දැනගෙන හිටියොත් එහෙම...😳🙄

Jennie-අනේ මන්දා...ඔයා දන්නේත් නෑ නේ දන්නවා නම් අහන්නේ නෑ නේ...අපි බලමු වෙන දෙයක් 🙄

Lisa- ඔව් ඔව් 🤐

Jennie-දැන් ඔයා ඕක ගැන හිතන්න එපා මේ මම ඉන්නවා නේ දැන් අපි යමු පාර්ක් එකට

Lisa-හරි යමු...ගිහින් ෆන් එකක් ගමු...😍

Jennie- ඔයා කියන එකක් තමයි...

V-ඒක නෙමේ Jk ඔයා මට අර කෙල්ලව පෙන්නුවේ නෑ නේ හලෝ 😎

Jk- ආ...ඔව් මම පෙන්නන්ම්...

V- Okay...😎

Jk- එයා ඉන්නවා දැක්කොත් මම පෙන්නන්නම්...දැන් අපි පාර්ක් එකට යමුද...

V- Ooo නියමයි යමු යමු...😎

එතකොට Jk දැක්කා Lisa ඉන්නවා

Jk- Oii...V...

V- ඇයි බන්

Jk-මෙහේ එනවා අර උදේ මාත් එක්ක ආපු කෙල්ලව පෙන්නන්න වැඩේ කියන්නේ ඕකි ඉන්නේ අපේ පන්තියේ බන්

V- මො..මොකක් ඇයි උබ එහෙනම් මට පෙන්නුවේ නැත්තේ

Jk- මට පෙන්නන්න වේලාවක් තිබුනේ නෑ තිබ්බ වේලාවට තමයි පෙන්නන්නේ...අර ඉන්නේ අපේ Clz එකේ Jennie එක්ක තඹ පාට කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් අන්න එයා...එයාගේ නම් Lisa

V- Wow....Very Very Beautiful කෙල්ලෙක් නේ බන්...Lisa නේද නම කිව්වේ...😎

Jk-ඔව් බන්...

දැන් Jkයි Vයි පුදුමයෙන් මේ දෙන්නා දිහා බලාගෙන හිටියා...😂😂😎 ටික වේලාවක්...

ඊටපස්සේ V කිව්වා හරි අපි පස්සේ වේලාවක එයා එක්ක කතා කරමු කියලා...

V- හරි ඔයා කියන එකක් තමයි කියලා පාර්ක් එකේ තිබ්බ වැටට හේත්තු වෙලා ඉදගෙන කිව්වා...

Jk-දැන් අපි යමු නේද...

V- හරි කොල්ලෝ අපි යමු...

(අනේ ලමයි මට මේ කතාව ලියන්න අදහස් ඔළුවට එන්නේ නෑ අනේ...🤧😒💔 මොකද කරන්නේ...🤐)

Lisa- Jennie අපි යමුද Clz එකට දැන් ඊලග ලේක්චර්ස් එකත් තියෙනවා නේ...

Jennie- හරි හලෝ යමු...

Lisa- හරි එහෙනම් අපි යමු...කියලා පාර්ක් එකේ ඉදගෙන ඉදපු බංකුවෙන් පැන්නා බිමට 😂

Jk-  Hi Girls කොහොමද ඉතිං...😎

Girls- Hi... Hi....Jk 😍 අපිටනම් හොදයි...

Jk- Ooo මන් දන්නවා මගේ කෙල්ලෝ ටික හොදින් ඉන්නවා කියලා...මම නිකං ඇහුවේ ඉතිං..😎😚

ඔන්න එතකොට ඒක කෙල්ලෙක් Jkගේ උරහිසට අතක් දාගෙන ඉදියා...

Jk- Ooo Sweet අනේ ඔයා මගේ Darling නේ....😎

Girls- ඒ Jk එහෙම කියන්න එපා මේ අපිත් ඉන්නවා හරිද...උම්මා..😚😚😚

Jk- ආ හරි හරි...

හම්මු ඉතිං Jk වටේ ලස්සන කෙල්ලෝ ටික වට වෙලා...😂😎

(එහෙම තමයි අපි Jk කොල්ලා වැඩ්ඩා නේ...😎✌️)

Jennie- Lisa...Lisa...

Lisa- ඇයි හලෝ...

Jennie- මෙන්න 📱 Call එකක් ඔයාට ඔයාගේ mom ගෙන්

Lisa- ආ...එහෙමද , අයියෝ 🤦 මම කැම්පස් එකට හොදට ආවා කියලා කියන්න බැරිවුණා නේ එකට බය වෙලා වෙන්න ඇති Call 📱 ඒක...

Lisa's Mom- Hello...Princess...🙂

Lisa- Hello Mom...Sorry අනේ මට කතා කරන්න පරක්කු වුනා...🙁 Mom...

Lisa's Mom- එකට කමක් නෑ...මේ ඔයා හෙට ලස්සන ඇදුමක් ඇදන් එන්න ඕනේ අපේ කම්පැනි එකට හරිද...😌

Lisa- 😳 ඒ..ඒ..මොකදට Mom .

Lisa's Mom- ඔයාව කම්පැනි එකේ අයට අදුන්වලා දෙන්න ඕනේ... මොකද ඔයා තමා අනාගතේ කම්පැනියේ චෙයාර්මන් නැත්නම් අනාගත අයිතිකාරයා...එකනිසා හෙට ගෙදර ඇවිල්ලා ඇදුමක් ඇදගෙන ඉන්න මම බොඩිගාඩ්ට කියන්නම් ඔයාව අරන් එන්න කියලා...😌

Lisa- Okay...Mom...🙂❤

Lisa's Mom- හොද පුතා...දැන් ගිහින් වැඩ කරන්න හරිද...ඔයාට කරදරයක් වුනා නම් Sorry පුතේ..

Lisa- අනේ නෑ Mom...හරි මම දැන් ෆොන් ඒක තියෙනවා හරිද...දැන් ලේක්චර්ස් තියෙනවා එකයි...

Lisa's Mom- Okay...පුතා...

Jennie- මොකද Mom කියන්නේ..🙂

Lisa- මට හෙට ලස්සන ඇදුමක් ඇදගෙන එන්නලු කම්පැනි එකට...🙂
මාව කම්පැනි එකේ අනාගත චෙයාර්මන් කරන්න...🙂

Jennie- Wow..😳 ඔයාට කම්පැනි එකක් තියෙනවාද...ඔයා මට කිව්වෙවත් නෑ...ඔයාගේ අහිංසක දගකාර කමින් පෙන්නෙත් නෑ ඒක...ඇත්තමයි...

Lisa- Sorry...මට කියන්න බැරිවුණා අපිට කම්පැනි එකක් තියෙනවා කියලා ඒක පොඩි එකක් නෙමේ ලොකුම ලොකු කම්පැනි එකක්...අපේ කැම්පස් එකේ බිල්ඩින් සයිස් එකටම ලොකු බිල්ඩින් එකක් තියෙන ලොකු කම්පැනි එකක් තියෙන්නේ...😊

Jennie- Omg 😳 නියමයි 🙂✌️අපිටත් තියෙනවා ⁣කම්පැනි එකක්...😌 ඔයාගේ කම්පැනි එකම වගේ තමයි ලොකුම ලොකුයි...CIA කියලා කම්පැනි එකක් 🙂

Jennie- ඔයාගේ කම්පැනි එකේ නම මොකක්ද...??

Lisa- MIM Company 😊 ලොකු ලොකු ඔඩර්ස් එනවා එකට අපි කරන්නේ විලාසිතා බඩු හදන ඒක විශේෂයෙන්  Makeup බඩු, සුවද විලවුන්, තව ලස්සන ඇදුම් ඩිසයිනින් කරනවා... ඒවා තමයි 😊 මමනම් තාම ඕවා ගැන වැඩිය දන්නේ නෑ 😁

Jennie- අපේ කම්පැනි එකෙත් ඕවාම තමයි හදන්නේ...

Lisa- Wow...නියමයි නේ...😊❤

Jennie- එකනේ...

Lisa- මේ දැන් කොහේද කියව කියව යන්නේ...

Jennie- එන්න අපි සෙල්ෆියක් 🤳 ගහන්න...යන්නේ...

Lisa- ආ...හා...යමු යමු...

Jennie- ඔන්න ආවා ඔයාලා ලෑස්තියි ද Lisa...

Lisa- ඔව් ඔව්

Jennie- එහෙනම් 1,2,3 🤳🙂

Lisa- Wow...ඒක ලස්සනට වැදුනා....

Jennie- ඔව්....😍

Lisa- දැන් අපි යමු ලේක්චර්ස් වලට...

Jennie- ආ...හා...යමු යමු...

Girls- Jk අපිට පාටියක් ඕනේ...Birthday එකත් ලග එනවා නේ එකයි...🙂

එතකොටම Vත් ආවා...😂🙂

ඔව් ඔව් Jk මේ පාර පාටියක් ඕනේ හරිද...

Girls ඔයාලාත් ඉදලා ඉදලා හොද කියනවා නේද...නියමයි Girls...😎

Jk- හරි හරි දෙනවා අද September 28 නේ September 30 දෙනවා අනිවාර්යයෙන්ම පාටිය ඔන්න එහෙනම් හැමෝම ඇවිල්ලා Enjoy කරන්න ඕනේ හරිද...😎✌️

V- අයියෝ Jk ඕක අහන්නත් දෙයක්ද...??

Girls- අපිට Drinks 🍸 මොනවාහරිත් ඕනේ හරිද...😎

V- ඔව් ඔව් Jk Girls ලා කියන විදියට අපිට Drinks ඕනේ...නැත්නම් පාටිය වැඩක් නෑ...

V- එකනෙමේ...මේ දැන් අපි යමු ලේක්චර්ස් පටන් අරගෙන ඇති අම්මෝ ඒ ලෙක්චර් හරිම සැරයි හරිද...එකනිසා යමු...Girls දැන් ඇති ඔය Jk ගාව ඉදියා...දැන් යන්න මමයි Jkයි එන්නම්...😎

Girls- හරි හරි අපි යනවා 😎🙂

V- දැන් යමු Jk...

Jk- හරි යමු....😎

එහෙනම් ලමයි අදට ඇති නේද...🙂❤
මම ඊලග episode 4ත් අරගෙන එන්නම්...🙂
එහෙනම් මම යනවා...❤

Bye...👋👋👋

✍️Nithini Yashohari

💜️ සරන්ග්හේ ඔක්කෝටම 💜️

Bạn đang đọc truyện trên: AzTruyen.Top