🌹 Episode 2 🌹

V- හරි හරි දැන් යමු අපි කැම්පස් එකට....😌

ඔන්න දෙන්නා එක්ක ගියා...කොරිඩෝ ඒක දිගේ ගියා...අම්මෝ කොරිඩෝ ඒක පලාතම සුවදයි මුන් දෙන්නාගේ සෙන්ට් වල සුවද නිසා...😂😍💖

කෙල්ලෝන්ට මේ දෙන්නාගේ සෙන්ට් වල සුවදට පිස්සු වගේ 😇ඔන්න ඉතිං V එක්ක Jk එනකොට කොරිඩෝ එකේ හිටපු කෙල්ලෝ ටික අයින් වෙලා ගියා....

(මම කිව්වා නේ V 😎 එනකොට ඒ පලාතේ ඒක කෙල්ලෙක්වත් ඉන්නේ නෑ කියලා....😌)

දැන් දෙන්නා එක්කම එකපාරට හයියෙන් දොාර ඇරගෙන ආවා...😎😌

ඒ ආවා විතරයි කෙල්ලෝ ටික ගැස්සුනා...😂💔

එතකොට Jk නිකං ගැස්සුනා වගේ...😂(මොකද මේ ලීසා කෙල්ල හිටියේ මෙයාලාගේ Clz එකේ නිසා....)

V-මොකෝ බන් උබව ගැස්සුනේ හරියට හොල්මනක් දැකලා වගේ නේ....😂💔

(V දන්නේ නෑ මේ Jkට උදේ හම්බවුනු කෙල්ල Jk V ඉන්න Clz එකේ ඉන්නේ කියලා....😌)

එතකොට Lisa පුදුමයෙන් 😇😳 වගේ ටික වේලාවක් බලාගෙන ඉදලා පස්සේ එයාගේ දැන් ලෙක්චර් එකට අදාළ පාඩම් ටික බලාගත්තා...🙂🙂

Jk-අහ්...ආ නෑ බන් මට මොකක්ද මතක් වුනා ඒත් දැන් ඒක අමතක වුනා...😌 අනික උබ දොර ඇරපු විදියට ගැස්සෙන්නේ නැද්ද බන්

අම්මෝ ඇති යන්තම් 😌 මේකි මේ පන්තියේ ඉන්නවා මම දැක්කා කියලා  කියලා මුට දැනුනොත් එහෙම ⁣මගුලයි 🙂💔 කියලා Jk හිතුවා...

(පෙනවා නේ Jk ත් බයයි Vට 😂💔)

V-අයියෝ බන් උබව ඒ සද්දේටත් ගැස්සෙන් තරම් උබ බය වුනාද...😂😂😂😂

Jk-ඔව් බන් 🤐

V ඔන්න Clz එකට ආවා...

Hi කෙල්ල⁣නේ අද අලුතින් ආපු කට්ටියත් ඇති නේද....⁣මන් ගැන දැන් ඔයාලා එහෙම කලින් ඉදපු කට්ටියගෙන් දැනගෙන ඇති නේ මන් මොනවගේ චරිතයක්ද කියලා...😎😎😎

මට එහායින් මේ University එකේ යන්න වෙන කොල්ලෝ නෑ...

නැද්ද මචං කියලා Jkගේ පිටට ගැහුවා Jk ගල් ගැහීලා අර කෙල්ල දැකපු වෙලේ ඉදන්....

Jk-ඔව් බන් 😎

(Jk බය නැති කරගෙන ගැම්මෙන් කිව්වා...😎)

V-ඒක නේ බන් 😎

අනික මේ පන්තියේ ඉන්න ඕනේ මන් කියන විදියට නැත්නම් ඉතිං බුදු සරණයි...😌😌

අනිත් ඒකතමයි මේ ඉන්නේ මගේ බොක්ක Jeon Jungkook කෙටියෙන් කිව්වොත් Jk 😎❤

මෙයාට අතක් හරි තියලා හම්බුනොත් බලාගන්න පුළුවන් දෙගොල්ලන්ටම (Girl / Boys)😎

අනික Girlලා මෙයාට ඒක වැරදි වචනයක් හරි කියලා තිබ්බොත් බලාගන්න පුළුවන්... Okay😎💔

ඉන්පසුව මම Kim Tae Hyun කෙටියෙන් කිව්වොත් V 😎❤

එතකොටත් Lisa Jennie Kim කියලා යාලුවෙක් ගෙන් මේ සේරම දැනගෙන හිටියේ....😌

මේ ඉන්නේ Lisa ගේ හොදම යාලුවා 😍💖

නම- Jennie Kim
මෙයාට ලේසියට කියන්නේ Jennie කියලා 😋💖
වයස- අවුරැදු 20

මෙයා දැන් මාස දෙක තුනකට කලින් University එකට ආපු කෙනෙක් 😌
මෙයාත් හොදට සල්ලි තියෙන පවුලක සල්ලිකාර ගෑනු ලමයෙක් 🙂😌
මෙයාත් හරිම දගකාර,ෆන් එකේ ඉන්න කැමති ගෑනු ලමයෙක් 😋
මෙයාත් හරිම වැදගත් විනීත ගෑනු ලමයෙක් 🙂🙂❤❤

මෙයා තමයි ලීසා කැම්පස් එකේ නොදන්න දේවල් කියා දෙන්නේ 😌ලීසාගේ හොදම යාලුවාත් දැන් ජෙනී තමයි 🙂😘

Jk-ඒ ඕයි දැන් උබේ දේශනය නවත්තපන් මේ අර ලෙක්චර් එනවා....

V-එහෙමද හා හරි

V-දැන් ලෙක්චර් එනවා මන් ගැන මොනවාහරි ලෙක්චර්ට කියලා Girls Boys මම නරක මිනිහා කියන්න එපා මම කියන්න ඕනේ නෑ නේ මෙත⁣න ඉන්නවා නේ මගේ රැග් කාපු අය එහෙම වැඩිය දගලන්න ඇවිල්ලා...😎😎

ඒකනිසා දැන් ලෙක්චර් ඒක අපිත් එක්කම අහගෙන ඉමු මොකද මාත් ඉන්නේ මේ ⁣Clz එකේ තමයි කියලා Jk වත් ඇදගෙන ගියා ටේබල් එකට ගිහින් පුටුවෙන් ඉද ගත්තා....😎

Good Morning Children ....🙂

මම තමයි ඔයාලාගේ ලෙක්චර් Lee Ji Eun නැත්නම් IU 🙂💖

හරි අපි දැන් ලෙක්චර් ඒක පටන්ගමු....

ඊටකලින් ඔයාලාගේ නම් කියන්න මට නම් ලකුණු කරන්න 😌

ඉස්සරහ පෝලිමේ V,Jk ඉන්න ටේබල් ඒකට එහා පැත්තේ බිත්තියට ලග ටේබල් එකේ ඉදියේ ලීසායි ජෙනීයි 🙂

IU-පිරිමි ලමයින්ගේ නම් කියාගෙන යන්න.

Kim Tae Hyun
Jeon Jungkook....

IU-හරි දැන් ගෑනු ලමයින් නම් ටික කියාගෙන යන්න.

Lalisa Monoban
Jennie Kim....

IU-හරි ලමයි දැන් අපි පාඩමට යමු....


Bye...👋👋👋

✍️Nithini Yashohari

💜️ සරන්ග්හේ ඔක්කෝටම 💜️

Bạn đang đọc truyện trên: AzTruyen.Top