🌹 Episode 10 🌹


ඉතිං ඒ දෙන්නා එක්ක නැටුවා. ඒ දෙන්නා හොරෙන් බලාගෙන ඉදියා මොකක්ද වෙන්නේ කියලා.

එතැන් සිට...

Jennie V දිහා හිමින් සැරේ බලාගෙන ඉදියා. එතකොට Vත් හැරැනේ එයා දිහා එතකොටමයි.

Jennie's Pov,

අයියෝ මෙයා දැක්කා නේ මෙයා දිහා මම බලාගෙන ඉන්නවා. දැන් මොකද කරන්නේ ජෙනී.

නෑ නෑ ජෙනී කලබල වෙන්න එපා.ඔයා ඔහොමම ඉන්න.

ලීසායි Jkයිත් මේ වැඩේ දැක්කා...

Vට ගේ කට කොනේ ලාවට හිනාවක් ගියේ ඉබේ...











එක දැකපු ජෙනීත් ලාවට හිනාවක් දැම්මා...











දෙන්නා ඉතිං තමන්ගේ ආදරේ හදවතේ හිර කරගෙන ඔහොම ඉදියා.

ජෙනී V දිහා බලනවා...
V  ජෙනී දිහා බලනවා...❤️

ලීසාටයි Jkටයි නම් හොදටම හිනා...හැබැයි ඒ හිනාව එයාලා ඒ දෙන්නාට පෙන්නේ නැති වෙන්න තමයි හිනා වුනේ...😂

ඉතිං ඔහොම කාලය ගෙවී ගියා...

ඊටපස්සේ ලීසායි Jkයි ආවා V Jennie ඉන්න තැනට.

...........Time Passed...........

ඉතිං කට්ටියම ආයි තමන් හිටපු ටේබල් වලට ගියා. එතකොටම ලයිට් ගියා...

V-මොකද මේ ලයිට් නැති වුනේ...

V ඉදියේ Jennie ලගම හින්දා Jennie ට ලස්සනට ඒ ලස්සනට දිලිසෙන ඇස් ලස්සනට පෙනුනා.ජෙනී වෂි වෙලා වගේ බලාගෙන ඉදියා...😍

එතකොටම Jk 🎶

Happy Birthday To You...
Happy Birthday To You...
Happy Birthday Dear Kim Tae Hyun...
Happy Birthday To You♥️🎂🎂🎂🎂🎂♥️

කිය කිය ලස්සනම ලස්සන කේක් ⁣ගෙඩියක් උස්සගෙන ආවා. එතකොටම එතෙන තිබ්බ ලස්සන බැලුමක් පිපිරැණා....🎊️

ලස්සන පාට පාට කොළ බිමට ඇදගෙන වැටුනා...

⁣එතකොටම ලයිට් ආවා....😍❤️

V-Oh...Ooo..My God Jk.My Besta
Thank You So Much bn...❤️

Vට සතුටු වැඩිකමට හිනා ගියා.අතත් කටට තියාගෙන හිනා වුනා...

අනේ අම්මේ කොල්ලාගේ සතුට.
Jkටත් එයාගේ සතුට තරම් කිසි දෙයක් නැහැ.😍

මේ හැමදේම ජෙනී ලස්සන හිනාවක් දාගෙන බලාගෙන ඉදියා. ඒක ලීසා හොදට දැක්කා...

Jk- You're Welcome. Happy Birthday V

V- Okay

Jk- කට්ටියම Vට Wish කරමු....

ඉතිං හැමෝම 🎶

Happy Birthday To You.......
Happy Birthday To You ......
Happy Birthday To You Dear Kim Tae Hyun...♥️🎂
Happy Birthday To You...

V ඉතිං 🎂 එකේ ඉටිපන්දම් නිව්වා...

V-මගේ බෙස්ටා මුලින්ම එන්න කේක් කන්න ඊටපස්සේ මගේ යාලුවො ඔහොම පෝලිමට එන්න...❤️

ඉතිං V හැමෝමටම කේක් කෑව්වා...

හැමෝම Vට 🎁දුන්නා...

Jk ලස්සන අත් දිග කළු පාට ටී ෂර්ට් එකකකුයි එකටම ගැලපෙන
Shoes දෙකක් දුන්නා,









Lisa ලස්සන අළුපාට Shoes දෙකකකුයි බ්‍රේස්ලට් එකකුයි දුන්නා,

Jennie ලස්සන චොකලට් පෙට්ටියක් දුන්නා,

ඉතිං දැන්නම් රෑ 11ට විතර Vගේ යාලුවො හැමෝම වගේ ගෙදර යන්න ගත්තා...

ඉතිං අන්තිමට අපි හතරදෙනා විතරයි ඉතුරැ වුනේ...

V- මේ ඔයාලා අද අපේ ගෙදර ඉන්නකෝ...🙂

Jk,Lisa,Jennie- මොකාාාක්...

V-අනේ Plz....

Lisa- අපි ඇදුම් අරගෙන ආවෙත් නැහැ නේ. මට දැන් මේ ඇදුමත් ඇදගෙන එපා වෙලා හරිම මහන්සි...

V-හරි මම අපේ ගෙදර වැඩ කරන උන්නිට කියන්නම් ඔයාලාට ලස්සන ඇදුම් ටිකක් දෙන්න කියලා...
හෙට නිවාඩුයිත් එක්ක නේ..
මොකක්ද අනේ....

Lisa- ඒත්...අනේ මන්දා Jk ඔයාවත් මොනවාහරි කියන්නකෝ...
ඔයා ඔහොම කියනකොට ඉන්නත් හිතෙනවා...මම ඔම්මලාට කිව්වෙත් නැහැ...

Jennie- මමත්...

Jk-අපි අදට ඉමු Vගේ ගෙදර.මම ලීසාගේ ⁣ගෙදරට Call එකක් දීලා කියන්නම් ජෙනීලාගේ ගෙදරටත් කියන්න කියලා අපි මෙහේ නවතිනවා කියලා...

L/J- ඈහ්....

Jk-ඔව්...මොකක්ද අනේ එක දවසයි නේ...

Lisa- අනේ...Jk...

Jk- බැහැ අද මෙයාලාගේ ගෙදර ඉමු...පව් නේ හැමදාම නෙමේ නේ ලීසා...

කියලා පුංචි 💋 දුන්නා ලීසාගේ ⁣තොල් වලට...

Lisa- හරි එහෙනම්...ඔයා කියන හින්දා ඉන්නම්...

Jk-හරි ජෙනී ඔයත්...

Jennie- හරි...

Jk- එහෙනම් V ඔන්න අපි කට්ටිය අද ඔයාලාගේ ගෙදර නවතිනවා...

අම්මේ එක කිව්වා විතරයි කොල්ලාගේ හිනාව


V-අනේ මගේ Jk මෙන්න ඔයාට උම්මා එකක්...

කියලා Jk කම්මුලට පුංචි කිස් එකක් දුන්නා...

ලීසාට හිකිස් ගාලා හිනා ගියා...😂
එයාට විතරක් නෙමේ ජෙනීටත්..

Lisa's Pov,

අනේ ඇත්තමයි අර කැම්පස් එකේ ඉන්න චන්ඩි කොල්ලාමද කියලා මට හිතෙනවා...😂

Jennie's Pov,

අනේ මන්දා මම ආදරේ කරේ Jkට ඒත් දැන් ඒ ආදරේ V ගාව නැවතීලා...

ඇත්තටම මම හිතුවේ V Playboy කෙනෙක් කියලා ඒත් ලීසා කිව්වා වගේ මෙයා එහෙම කෙනෙක් නෙමේ කියලා මට දැන් තෙරෙනවා...

V ඇත්තටම හරිම හොද හිතක් තියෙන කොල්ලෙක් කියලා මට අද තේරැනා...

ඊටපස්සේ V ගෙදර වැඩ කරන ටානීයා කියන නූනාටට කිව්වා

ටේ-ටානියා නූනා....

ටානියා-ඔව් සර් කියන්න

ටේ-මේ Girls ලා දෙන්නාට ලස්සන ඇදුම් දෙකකුයි...
මෙතන ඉන්න හැමෝමටම Rooms ටිකකුත් Ready කරන්න...

ටානියා- Okay Sir..

Bye...👋👋👋

✍️Nithini Yashohari

💜️සරන්ග්හේ ඔක්කෝටම 💜️

Bạn đang đọc truyện trên: AzTruyen.Top