WHAT ARE WE?||18+


" බේබී..... "

ටේහ්‍යුන් කෑගහගෙනම දුවගෙන ඇවිත් ටේෂිගෙ ඇග කැඩෙන්නම බදාගත්තෙ කෙල්ල මහහයියෙන් කෑගහනකොට..මේ දෙන්නා කවුද ..අපෝ නෑ නෑ මුන් දෙන්නා පොඩිකාලෙ ඉදන් යාලුවො දෙන්නට දෙන්නා නැතුව බෑ..බෙස්ටියි බෙස්ටයි තමා මේ..ජිමිනුයි ජන්කුක් මේ කෝලම දිහා හැමදාම වගේ බලන් උන්නා..🤩🙂 මොනා කලන්න ද..

" යා....පිටසක්වල පෙට්ටියාහ්හ්...බහිනවා මගෙ කරෙන්..මගෙ කොන්දට මොකක් හරි උනොත් අනාගතයේ දි හොඳ නෑ..🤩😌 "

ටේෂි කෑගැහුව පාර ටේහ්‍යුන් එකපාරටම කෙල්ලගෙ කරෙන් බැහැලා ඒ මොකක්ද ඒ අහන්න වගේ ඉන්නවා.කෙල්ල සෝෆා එක උඩට පැනලා හතර ගාතෙ දැම්මා..

" මොකෝ...මන් ඉන්නේ නිවුන්නු හදන්න අනාගතයේ දී..🤩😉 "

කෙල්ල කිව්ව එකට ජිමින්ට හිර උනා..කුකියා ඉතින් ටියුබ් ලයිට් නේ..ඌ පොඩි එකා...ටේහ්‍යුන් ගල් ගිල්ලා වගේ බලන් ඉදලා සෝෆා එකේ වාඩි වෙලා ටේෂි ව උස්සලා එයාගෙ උකුලෙන් තියාගත්තා...නිකන්ම යාලුවො ද...අන්ද්වේ ...friends with benefits 🤩😏 ජිමින් වගේම කුකිත් දන්නවා මුන් ඔක්කොම නිකම් රට කාලා වතුර බීලා ඉන්නේ..ටේෂි කෝමත් පිටසක්වලින් ආවා වගේ හැසිරෙන්නේ කෙල්ල පට්ටම බොලදයි 🤩☺️ ටේහ්‍යුන් ඉතින් කෝමත් පිටසක්වලයෙක් නේ..මුන් දෙන්නගෙ අසම්මත සම්බන්ධය තේරුම් ගන්න මුන් දෙන්නටම ඕනිකමක් නෑ...

ඔක්කොමලා ෆිල්ම් එකක් බලනවා..කුකී කෙහෙල් කිරි බීලා මත් වෙලා කුනු කෙල ඔක්කොම ජිමින්ගෙ උරහිසේ ගාලා දොයි..ජිමිනා දන්නවද ඔය වගක් කොහෙද කස් එක එක්ක හීනෙන් මල් කඩනවා ..🤩🙂💔 මේ අතර ෆිල්ම් එක බලන්නෙ ටේ සහ ටේෂි ...ටේෂි ඉන්නෙ ටේහ්‍යුන්ගෙ උකුලෙ...මුන් දෙන්නා කරලා තියෙන ඒවා හැටියට ඕක පට්ටම සාමාන්‍යයී..🤩🙂 ටේෂි පොප් කෝන් කකා ටී.වි එක ගිලින්න වගේ..ටේහ්‍යුන්ගෙ ඇස් නන් තිබ්බේ කෙල්ලගෙ මූනෙ..ඒ ඇයි කියලා එයා දන්නෙ නෑලු..😑

ඒ ඒ දෙන්නගෙ හැටි ඒගොල්ලො එයාලගෙ බැදීමට යාලුකම කියලා නමක් දීලා ඒත් ඒ සම්බන්දෙ යාලුවොන්ට එහාගිය එකක්..ඒත් එයාලා ඒක හිතන්න කැමැති නෑ...🤩🙂💔

ටේහ්‍යුන්ගෙ අත් ඉබේම ගියේ කෙල්ලගෙ ටී එක යටට..කෙල්ල එකපාරටම ගැස්සුනත් ටේහ්‍යුන් කියලා දන්න නිසා පාඩුවෙ උන්නා..එයාලට ඕවා පුරුදුයි..🤩🙂 ටේහ්‍යුන්ගෙ අත් කෙලින්ම ගියේ කෙල්ලගෙ පපුවට ...බ්‍රා එක උඩින්ම ටේෂිගෙ පිරුණු පපුව මසාජ් කරන්න ගත්තෙ ටේෂි පොප්කෝන් එක විසිකරලා..( අපරාදෙ 🤩🙂💔 )

එයාගෙ ටී එක ගලවද්දී..ටේහ්‍යුන්ගෙ පැත්තට හැරිලා කෙල්ල බ්‍රා එක ගැලෙව්වේ ටේහ්‍යුන් යටි තොල හපාගනිද්දී...

" බේබී....මාව පිස්සු වට්ටනවා ඔයා... "

" මාව ඇවිස්සුවනේ...දැන් ඉතින් අතාරින්නෙ නෑ.... "

ටේෂි ටේහ්‍යුන්ගෙ කන හපලා කියද්දි..ටේහ්‍යුන්ගෙ අත් කෙල්ලගෙ පපුවට ගියේ විදුලි වේගෙන්..එහෙම්ම ටේෂිගෙ පිරුණු පපුවට මිරිකන ගමන්..ඉද්දි..ටේෂි එයාගෙ තොල් ටේහ්‍යුන්ගෙ තොල් උඩින් තිබ්බේ...ටේහ්‍යුන් ඒ හාදුවට සැනෙකින් උත්තර බදිද්දී...

ටේහ්‍යුන් කෙල්ලව උස්සගත්තෙ කෙල්ල ටේහ්‍යුන්ගෙ ඉන වටේ කකුල් ඔතලා බෙල්ල වටේ අත් ඔතද්දි..ටේහ්‍යුන් කෙල්ලව හාදුව මැද්දෙම උස්සගෙන ගියේ කාමරේට..ටේෂි ගෙ අත් ටේහ්‍යුන්ගෙ පිටේ රටා ඇන්දෙ නොඉවසිල්ලෙන් ...ටේහ්‍යුන් ඇතුලට ගිහින් දොරට පයින් ගැහුවෙ දොර ගැලවිලා යන්න තරන් හයියෙන් 🤩🙂💔

" ආආආඅ.....සුනාමියක්......... "

කුකියා නින්දෙන් නැගිටලා කෑගහන්න ගත්තෙ ටේහ්‍යුන්ගෙ දොර වැහීමේ බලය දැනිලා..🤩🙂💔 එකපාරටම ජිමිනා ඉක්මනට ෆෝන් එක ගත්තා

" කෝ...කෝ සුනාමිය..මන් පට්ට ආසාවෙන් හිටියෙ සුනාමි රැල්ල එක්ක සෙල්ෆියක් ගහලා..FB දාන්න ෆීලින් ඕසම් විත් සුනාමි රැල්ල කියලා ..🤩😁 "

ජිමිනා කියෝගෙන යද්දි කුකියා අන්දමන්ද වෙලා ගියා..ඌ පොඩි එකා කෝමත් ටියුබ් ලයිට්..🤩🙂

" ඉන්න මාත් මයෙ කැමරාව අරන් එන්නන්...🤩😃 "

කුකියා ගාලකඩාගෙන එලියට ගියේ කාර් එකෙන් කැමරා ගේන්නලු..🤩🙂 ජිමිනා සුනාමි රැල්ල එනකන් බලන් ඉදලා මහන්සියටම ආයෙමත් නිදිලු..කුකියා කැමරාවත් අරගෙන ආවාලු...

" ජිමින්...ජිමින්....ජිමින් හියුන්.... "

" අහ්...කුකියා...මන් හිතන්නෙ අපිට සුනාමි රැල්ල මිස් වෙලා..අපි ඊලඟ පාර බලමු...🤩😐 "

" AHHHHHHHH.....TAE...MMMMMHHHHHHH....... "

" AGGHHHHH...BABYYYY.....YOU're still fucking tighy......AGHHHHH "

එකපාරම ඒම ඇහුනලු...ජිමින් කුකීගෙ කන් කියලා ඇස්ලු වහගෙන ඉදලා තියෙන්නේ ..🤩🙂

" හියුන්..ඇයි ඇස් වැහුවෙ...කන් නෙ වහන්න තිබ්බේ.. "

" ආහ්හ්හ්හ්හ්....මුන්ට නන්..මේ පොඩි එකෙක් ගෙදර ඉන්නවා කියලා ගානක් නැති හැටී....🤩😑

මෙන්න මෙහෙ එනවා ගෙදර යන්න...බේබි සබන් ගාලා නාන්න ඕනි තම්සෙ "

" ඇයි සිග්නල් දාලා දත් මදින්නත් ඕනී... "

" ආ..ඔව් ඔව් යන් ගෙදර "

ජිමින් කුකීව ඇදගෙන ගෙදර ගියේ කුකීගෙ ලමා මනස දූසනේ වෙන නිසාලු...🤩🙂 කුකී කියන්නේ ජිමින්ගෙ චූටි මල්ලි...කොල්ලට අවුරුදු 17 යි..තාම සූටී..🤩😌 ටේහ්‍යුන්, ටේෂි , ජිමින් එකම වයසෙ අවුරුදු 24 යී...තාම යුනි යනවා මේ අවුරුද්දේ ඉවරයි යුනි ගිහින්...

ටේහ්‍යුන් ටේෂි ගෙ බූබ්ස් මසාජ් කරන ගමන්...තව තව ගැඹුරට ටේෂි මත තෙරපෙන්න ගත්තා...ටේෂි ටේහ්‍යුන්ගෙ නමින් කෑගහන්න ගත්තෙ දැනෙන pleasure එකට ...ටේෂි ඒත් එක්කම ටේහ්‍යුන්ගෙ තොල් මත තොල් තිබ්බේ වේගෙන් වගේම ආවේගයෙන් සිපගන්න ගමන්..ටේහ්‍යුන්ගෙ ගෙල වටේ අත් ඔතලා ටේහ්‍යුන්ගෙ hip එක වටේ කකුල් එතුවෙ ටේහ්‍යුන්ව තව තවත් ලගට අදින ගමන්..ටේහ්‍යුන් එකපාරටම ටේෂිගෙන් තොල් අරන් හයියෙන් කෙදිරිගෑවේ...ටේෂිගෙ තුල එයාගෙ අවසානෙ කරලා...දාඩියෙන්ම නෑවුනු ටේහ්‍යුන් ටේෂිගෙ පපුවට වැටුනා දෙන්නම වේගෙන් හුස්ම ගන්න ගමන් මොහොතක් නිසොල්මනේ ඉදියෙ හුස්ම සාමාන්‍ය වෙනකන්...එහෙම්ම එයාගෙ ඩික් එක ටේෂිගෙන් අරගත්තා...

" ම්ම්ම්හ්....වෝහ් ඒක මරු..🤩😂 "

" ටේ...🤩😂 අම්මෝහ්...ඔයා මගෙ කකුල් කැඩුවද කොහෙද ..මෝඩයා "

ටේෂි හයියෙන් හුස්ම ගන්න ගමන් කියද්දි ටේහ්‍යුන් ටේෂි ගෙ පපුවේ මූන ඔබාගත්තෙ ටේෂි ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ අස්සෙන් සිනිඳුවට ඇගිලිතුඩු ගෙනියද්දි...ටේහ්‍යුන්ට දැනෙන සනීපෙට කොල්ලා ටේෂිගෙ තුරුලු වෙලා හොඳටම නිදි...ටේෂිගෙ ඉන වටේ අත් යවලා වලස් පැට්ටෙක් වගේ නිදි..ටේෂි ඇද රෙද්දත් කෝමහරි අරගෙන දෙන්නගෙ නිරුවත් සිරුරු වැහෙන්න පෙරෙව්වා...එහෙම්ම එයත් නින්දට වැටුනෙ ඇදේ තිබුනු ක්‍රියාවලියෙ මහන්සිය නිසා..🤩🙂💔 දෙන්නම ඉන්නෙ ටේහ්‍යුන්ගෙ apartment එකේ...වෙන කවුරුත් ම නෑ ඒක ටේහ්‍යුන්ගෙ ...

In the morning 🌞

*ට්‍රීන් ට්‍රීන් *

ටේෂිට එකපාරටම ඇහැරුනේ බෙල් එක වදින සද්දෙකට ..කෙල්ල උන්නේ ටේහ්‍යුන්ගෙ ඇග උඩ..ටේෂි ටේහ්‍යුන්ගෙ දිහා ඇස් පීදලා බැලුවම ටේහ්‍යුන් හොඳටම නිදි..ටේෂි ත් බෙල් එක ගහන එකා එපා වෙලාම යයි කියලා ටේහ්‍යුන්ගෙ පපුවේ මූන ඔබන් ආයෙත් ඇස් පියාගත්තා ...බෙල් එක ගහන එකා නවත්තන්නෙ නැති නිසා...

" ටේ.........ඈලෙන්නකූ..අර මොකෙක් දෝ ඇවිත් බෙල් එක ගලවන්න හදනෝ..😪"

" ම්ම්හ්හ්හ්...😪 බේබී...ඕකා ඒක ගලවන් හරි යයි...අපි එකක් දාමු...දැන් දොයියන්න ගන්න.... "

" ආආආහ්....ටේ...ඔයා නැගිට්ටේ නැත්තං මම් මේම යනවා..🤩😏 "

කෙල්ල ටේහ්‍යුන්ගෙ ඇගෙන් නැගිටලා කියද්දි...කොල්ලා එකපාරටම නැගිට්ටා...එහෙම්ම කෙල්ලගෙ බූබ් එකක් හැපුවෙ කෙල්ල කෑගහද්දි...

" මිනීමරාගන්න ඕනිද මට කියලා ..අඩියක් හෙල්ලෙන්නෙ නෑ කාමරෙන්...😤 "

ටේහ්‍යුන් කෙල්ලට සැර කරලා ටේෂි ගෙ නලලින් හාද්දක් තියලා වැටිලා තිබ්බ ශෝටත් අරන් දොරත් වහන් එලියට ගියේ කෙල්ලට ආයෙ ඇගිල්ලකුත් දික් කරලා...ටේෂි ආයෙත් වැටිලා නිදි..🤩🙂💔

" හැ....හැල්මොනී...🤩😲 "

" මයෙ පුතණ්ඩිය...අම්මේහ්...කෝ මයෙ චූටි දූත් ඉන්නවා ද... "

" ටේෂි නිදී...තාම මටත් නිදී මතයී..😪 "

" මොකෝ ඩබල ඊයේ නිදි මැරුවද..🤩😏 "

" ඕඕඕ.... ආ..........අනී...අනී 🤩😫 "

" මොකෝ එකපාරටම බය උනෙ...මන් ආවෙ කෑම ටික දීලා යන්න දෙන්නම ආසායි නෙ කිම්චි රයිස් කන්න....හොඳට කන්න ...දූට කියන්න මම් මතක් කලා කියලා ..... "

" අරස්සෝ..හැල්මොනී...බායි... "

හැල්මොනිට සමු දීලා කොල්ලා කෑම ටික කුසියෙන් තියලා...එකපාරටම බැලුවේ ටී එකක් ඇදලද කියලා ......

" හුටාහ්හ්හ්හ්හ්.....ආයිශ් දැන් නෙ තේරුනේ හැල්මොනී ඇයි ඒම බැලුවේ කියලා ......🤩😫 "

කොල්ලා ටී එකක් ඇදලා නෑ..මුලු බෙල්ලෙමයි පපුවේ මයි ටේෂි ගෙ හයිකීස්...හූරපුවයි ...හැපුව ඒවයි..කොල්ලා ඔලුවෙ අත ගහගෙන..ඒත් එකපාරටම පිස්සෙක් වගේ ඒවා අතගාන ගමන් හිනාවෙනවා..🤩🙂💔 එහෙම්ම දිව්වේ කාමරේට....

ටේෂි නැගිටලා වොශ් රූම් ගිහින්...ඒත් එක්කම එලියට ආවේ ඕවර් සයිස් ටී එකක් ඇදලා..ඒකත් දනිස්සෙන් උඩ...🤩🙂💔 ටේහ්‍යුන් ඉක්මනට ගිහින් කෙල්ලව බැක් හග් කරා...

" කවුද ආවේ.... ? "

" හැල්මොනී....

" අනේ...🤩😣 එයා ගියාද... "

" ම්ම්ම්ම්...කිම්චි රයිස් ගෙනාවා අපි දෙන්නට...යන් කන්න.... "

ටේෂි අත් දෙක දික් කරේ වඩාගන්න කියන්න ..කොල්ලා හිනාවෙලා කෙල්ලව හරහට වඩාගෙන උඩ දාලා ආයෙ අල්ලගත්තෙ දෙන්නම හයියෙන් හිනාවෙද්දි

මේ දෙන්නා මෙතන ඉද්දි ටේෂි ගෙ ෆැමිලි එකයි ටේහ්‍යුන්ගෙ ෆැමිලි එකයි කුමන්ත්‍රණයක් කරනවා..🤩😆 මොකක්ද ඒ...ටේෂි ගෙ අප්පා චෝයි ගෲප් එකේ ceo එතකොට ටේහ්‍යුන්ගෙ අප්පා කිම් ගෲප් එකේ ceo දෙන්නා ගජ යාලුවො ..කොටින්ම කිව්වොත් සෝල්මේට් ලා..ඉතින් ඒක නිසා තමයි ටේෂියි ටේහ්‍යුන්ගෙ යි සම්බන්දෙ ඇතිවෙන්න හේතුව ..දැන් මේ ගොල්ලො එකතු වෙලා ....

" ඒකනේ...සෝහෝ මේ අපේ ලමයි දෙන්නා කියන්නේ ම යාලුවො කියලා නේ "

ටේහ්‍යුන්ගෙ අප්පා ටේෂි ගෙ අප්පට ඒම කියනවා...

" ඒක තමා ප්‍රශ්නෙ මින්හෝ... "

" මට තියේ අදහසක් එතකොට අපෙ මල්ලි බබාම පිලිගයි එයාට ටේෂි නංගී නැතුව බෑ කියලා ... "

ජින් එහෙම කිව්වා..ජින් තමා ටේහ්‍යුන්ගෙ ලොකු අයියා...ඉතින් හැමෝම එයාගෙ දිහා බැලුවා...එතන තව ඉන්නෙ ටේහ්‍යුන්ගෙ ඔම්මයි ටේෂි ගෙ ඔම්මයි ඒ දෙන්නත් සෝල්මේට් කෑලි දෙකක්..🤩🙂

" මොකක්ද පුතෙ ඒ.. "

" අහන්නකෝ...මෙන්න මෙහෙමයි...ඔයාලා මාව ටේෂි ට ප්‍රොපෝස් කරන්න අජුස්සි...නෑ නෑ නිකන්...නිකන්..හරි ද මෙන්න මෙහෙමයි වෙන්නේ...අජුස්සිල මාව ටේෂි නංගට ප්‍රොපෝස් කරාම මන් ටේෂි ව මගෙ ලගින්ම කෝමහරි තියාගන්නවා ටේහ්‍යුන්ගෙ අහල පහලට යන්න බැරි වෙන්නම...එතකොට දෙන්නටම තේරෙයි නේ...ටේෂි කෝමත් බොලදයි නෙ එයාට නන් තේරෙයිද කියලා කියන්න බෑ..🤩🙂 ඒක වෙනම..දෙයක් ...ඒත් අපේ එකා මොන නාඩගමක් නටාවිද දම්නෙ නෑ..ඕකා යකා ඕම හිටියට ඒත් අපිට මේ අවදානම ගම්න වෙනවා ගායිස්...හූ ඊස් විත් මී.......🤩😌 "

ජින් අන්තිමේ එක හෙන ගැම්මෙන් කෑගහලා අහලා අත් ඉස්සරහට දික් කරා..අර ඔක්කොම අන්දුන් කුන්දුන් වෙලා.....

" යාහ්හ්හ්හ්....🤑😩 අරක අරක...හිපිප් හිපිප් හුරේ....කරන්න.. "

එතකොට තමයි කස්ටියට වැඩේ තේරුනේ හැමෝම එහෙම කතාවෙලා කුරිරු සතුටකින් ඉන්නේ...🤩🙂 හනේ මේමත් දෙමව්පියන්ට ..අපිට නෑ නෙ බම් ඒම..🤩🙂💔

ජින් එහෙම්ම ජිමින්වයි කුකියවත් දැනුවත් කරලා ඒ දෙන්නා මාරම කුරිරු සතුටකින් ඉන්නෙ..🤩🙂 හනී මේමත් යාලුවො ...ටේහ්‍යුනුයි ටේෂියි ...ටේෂි ලාගෙ ගෙදර ආවේ එයාලට එන්න කියපු නිසා...ටේෂි ඇතුලට දුවලා ගිහාම ටේහ්‍යුන්ගෙ පවුලෙ අය ඉන්නවා ..ටේහ්‍යුන් බැලුවේ මේ මොකෝ කියලා ...දෙන්නම වාඩි වෙන්න කියලා සන් කරාම දෙන්නම වාඩි උනා...ටේහ්‍යුන් පැනලා වාඩි උනේ ටේෂි ලගම..🤩🙂💔

" අජුස්සිලා ..ඇයි ඔම්මා මෙහෙ... "

ටේෂි එයාගෙ ඔම්මගෙ කනට කරලා අහද්දි ටේහ්‍යුන්ගෙ අප්පා ටේෂි ගෙ අප්පට ඇහැක් ගැහුවා..🤩🙂 ඒත් එක්කම ටේෂි අප්පා සෝහෝ....

" දූ...කිම් අජුස්සි ජින්ව ඔයාට යෝජනා කරන්න ආවේ... "

ටේෂි අප්පා එහෙම කියද්දි ටේහ්‍යුන්ගෙ පපුව නැවතුනා වගේ දැනුනේ...කොල්ලට ඒ ඇයි කියලා දැනුනෙ නෑ නිකන් කොල්ලගෙ හුස්ම හිරවෙනවා වගේ දැනෙන්න ගත්තා..ටේෂි ගෙ ඇස් ලොකූ වෙලා අනිත් අය දිහා බැලුවා...

" දූ කැමැතියි නේද "

" ආහ්...අනේ ජින් ඔප්පා හොඳයි නේ...මන් කැමැතියි..🤩😁 "

ටේෂි එයාගෙ හුරතල් හිනාව දාලා කියද්දි..ටේහ්‍යුන්ගෙ පපුවට පිහියෙන් ඇන්නා වගේ...හැමෝම කුරිරු සතුටකින් ඉදියෙ..ඒ වගේම ඇස් කොනින් ටේහ්‍යුන්ගෙ දිහත් බැලුවා..කොල්ලගෙ මූන දහඅටපට්ටම වගේ...

" එහෙනන්..ජින් පුතා අපේ ටේෂි දූ එක්ක පොඩ්ඩක් කතා කරලා එන්නකෝ... "

" ටේෂි එන්න යමු... "

" හරි ඔප්පා... "

ජින් ටේෂි ලගට ඇවිත් යන් කිව්වම ටේෂි නැගිට්ට ගමන් ම ඉන්ද උනේ ටේහ්‍යුන්ගෙ අත ටේෂි ගෙ අත අල්ලගෙන නිසා..ටේෂි ටේහ්‍යුන්ගෙ අත ගලෝලා ජින්ගෙ අත අල්ලගත්තෙ ටේහ්‍යුන්ගෙ ලෝකෙ එයාගෙ ඇස් ඉස්සරහම කඩන් වැටුනා වගේ දැනෙද්දි....

( a/n ඔන්න දැන් අකුණක් පුපුරන සද්දෙ...🤔😌⚡ අර හින්දි ඩ්‍රාමා වල තියෙන්නේ ..ආන්න ඒ වගේ... )

' අන්ද්වේ .....ඇයි මගෙ පපුවට මෙච්චර රිදෙන්නේ...ඇයි මේ...ටේෂී...අනේ එපාහ්හ්හ්හ්..ඇයි..ඇයි දන්නෙ නෑ..ඒත් ජෙබල්....මාව දාලා යන්න එපාහ්..මගෙ පපුව පැලෙන්න වගේ..ඒත් ඒ මගෙ හියුන්...ආහ්හ්හ්හ්හ්.... '

ටේහ්‍යුන්ගෙ මොලේ යකාගෙ කම්මල වගේ..හැමෝම හොරෙන් බලන් උන්නෙ ටේහ්‍යුන්ගෙ මූන..🤩🙂💔 ටේහ්‍යුන්ගෙ ඇස් මානෙන් ටේෂි මැකිලා ගියා....

" පොඩී...කොහෙද මේ යන්නේ... "

" අනී...ඔම්මා ම..මගෙ...ඇගට ටිකක්...හරි නෑ.... 🤩 "

" ඇගටද..හිතට ද..🤩😏 "

" අප්පා..මොනාහරි කිව්වද..🤩😶 "

" ආනී...🤩☺️ මම් මොනා කියන්න ද..හරි ගෙදර යන්නකෝ..අපි තව පොඩ්ඩකින් එන්නන්...දැන් ඉතින් කසාදෙකුත් තියේනෙ..වැඩ ගොඩායී....අපි හිතන් ඉන්නෙ ලගදීම කසාදෙ කරන්න..ඒම හොඳයි නේද  ..සෝහෝ "

" අනිවාර්යයෙන් මින්හෝ...වොහ් බලන්නකෝ කපල් එක..මැචින්...🤩😍🤩 "

" ඔහ්...perfect..😍 "

ඔක්කොම එහෙම කතාවෙද්දි ටේහ්‍යුන්ගෙ හිත හොඳටම පෑරුනා ..කොල්ලා ඒ එක්කම බැලුවෙ පඩිපෙළ දිහා ටේෂි ජින්ගෙ අතේ එල්ලිලා...හිනාවෙනවා...ටේහ්‍යුන්ට තවත් මේවා බලාගෙන ඉන්න බැරි තැන එලියට ගියේ යාලුකම කියලා නමක් දුන්නු සම්බන්දෙ වෙනුවෙන් ඇස්වලින් හෝගාලා කදුලු බේරෙද්දී...

" ආහ්හ්හ්හ්හ්හ්... "

ටේහ්‍යුන් මුලු එපාර්ට්මන්ට් එකම අනිත් පැත්ත ගහන ගමන් කෑගහන්න ගත්තා..ඒ ඇයි කියලා කොල්ලට තාම තේරුමක් නෑ..🤩🙂💔 එහෙම්ම කාමරේට වැදිලා සීතලෙ පොලොවෙ වැතිරුනේ...දෙන්නා ඊයේ ගතකපු රෑ ගැන මතක් කරන ගමන්...එහෙම්ම ටේෂි එක්ක ගත කරපු හැම මොහොතක්ම ෆිල්ම් එකක් වගේ මතකෙට එද්දි..කොල්ලා බෙඩ්ශීට් එකේ සුවද..ටේෂිගෙ සුවද විදින ගමන්..අඩන්න ගත්තෙ පිස්සෙක් ගානට...

" ටේෂී....එන්නකෝ...මට සීතලයී...ම..මට ඔයා නැතුව බෑ..බේබී...ප්ලීස් එන්නකෝ...මට ඔයාට තුරුලු වෙන්න..ඕනී....ඔයාගෙ සොෆ්ට් කුක්කු අස්සෙ මූන ඔබන් නිදියන්න ඕනී....මට ඔයාව ඕනී....ජෙබල්..එන්නකෝ...😭 මගෙන් ඈත..ට යන්න එපාහ්..මට ඔයාගෙ සිනිඳු රෝසමල් සුවද ඕනී...ඔයාගෙ හුරතලේ ඕනී...මන් හරි ආසයි ඔයා මා එක්ක හුරතල් වෙ..වෙනවනන්..ඔය බෝල ඇස්වලට මන් පුදුම ආසයී...ඔයාගෙ හුරතල් හිනාව...කියොට් කටහඬ ...බේබී මට පිස්සු හැදෙයි...අනේ එන්නකෝ....ම්ම්ම්හ්....ප්ලීස්....මට ඔයා නැතුව බෑ....බේබී ඔයා නැතුව කොහොමද දෙයියනේ මම් ඉන්නේ...ආ....

ම...මට...දැන් තේරෙනවා....ඔයා මට බෙස්ටි...විතරක්...නෙමේ....ආදරෙයි ...
මන්.. ඔයාට ආදරේ කරනවා......

ආහ්හ්හ්හ්...තෝ ඇයි මෙච්චර මෝඩ උනේ...ටේහ්‍යුන්...තොට එච්චර ම තේරුන් ගන්න බැරි උනාද...ආහ්හ්හ්හ්.......😭

බේබී....එන්නකෝ...ඔයා..ඔයා මගෙ විතරයි ....මගෙ විතරමයි.....වෙන කාගෙවත් නෙමේ..ආහ්හ්...... "

ටේහ්‍යුන් අඩ අඩම සීතලෙ පොලොවෙ ගුලිවෙලා නිදාගත්තා..කොල්ලා හීනෙනුත් කියෙව්වේ ටේෂි ට එන්න කියලා ...ඒත් එක්කම ඇතුලට ආවේ ජිමින් එයා බය උනා මුලු එපාර්ට්මන්ට් එකම අනිත් පැත්ත ගහලා තියෙද්දි

" උබට දැන්වත් තේරුනාද..ටේෂි කියන්නේ උබට යාලුවෙක්ම නෙමේ කියලා ..🤩😥 එහෙමනන් ඇති...අපෝ හොඳටම වැලපිලා වගේ...FB දාන්න ඕනි සෙල්ෆියක්...ෆීලින් සෑඩ් විත් සාජහන් ටේහ්‍යුන් වර්සන් කියලා ..🤩😌 "

ජිමින් එහෙම කියලා එක එක ෆෝස් දිදී සෙල්ෆි ගහනවා..🤩🙂💔 හනී මන්දා 🙂 කොල්ලා දේවකාරිය වැනි සෙල්ෆි ගැහීම අවසන් කරලා ටේහ්‍යුන්ගෙ අත් කකුල් වලින් අල්ලලා කෝමහරි ඇදට දාලා..බෙඩ්ශීට් එක පෙරෙව්වා

" හම්මෝ..මයෙ කොන්ද...🤩😫 මූ අර ටේෂියගෙ ඇග උඩ නැගලා ඉන්නකොට කෙල්ල අච්චර බෙරිහන් දෙන්නෙ ඇයි කියලා තේරුම් ගත්තා...🤩🙂💔 "

(a/n ජිමිනා දස්සයා 🤩😌 බලම්න කොම්ලා තේරුම් අරන්..🙂 )

ජිමින් යන ගමන් ටේහ්‍යුන්ගෙ ෆ්‍රිජ් එකත් හිස් කරගෙනම ගියාලු..🤩🙂💔
ටේහ්‍යුන් උදේ ඇස් ඇරලා පුරුද්දට වගේ එහා පැත්ත අතගෑවේ කවුරුහරි හොයන්න වගේ..ඒත් කොල්ලට ඊයේ උනු දේවල් එකින් එක මතක් වෙද්දී ..ඇද විට්ටට හේත්තු වෙලා ඇස් පියාගත්තෙ කදුලු බින්දු ටේහ්‍යුන්ගෙ කම්මුල් දිගේ රූටද්දී...

*ට්‍රීන් ට්‍රීන් *

ටේහ්‍යුන් කදුලු පිහදාන් නැගිට්ටේ බෙල් එක ගහනවා ඇහුනු නිසා...කොල්ලට හිනාවක් පැන්නෙ ටේෂි කම්මැලිකමේ ටේහ්‍යුන්ට තුරුලු වෙලා බෙල් එක ගහනවා කියලා කියපු එක මතක් වෙලා..ඒත් ඒ හිනාව මැකිලා ගියේ තප්පරෙන්..කොල්ලා තොලත් හපාගෙන පපුවට එකක් ගහන් දිව්වේ දොර අරින්න

" හියුන්.... "

" යාහ්හ්හ්..ඇති යාන්තන් ආවා...ඒක නෙමේ එනවකෝ..පොඩ්ඩක් ...මට කියන්නකෝ ටේෂි කැමැති දේවල් ..කෑම..එතකොට යන්න ආස තැන්...එහෙම .... "

" අහ්..😶 ම්ම්ම්....එයා චොක්ලට් කන්න ගොඩක් ආසයි තව පාර්ක් යන්න ආසයි...නම්සන් යන්නත් ආසයි..කිම්චි රයිස් පෙරේතියක්..🤩😂 එයා සැර කන්නෙ නෑ.. ඉක්මනට සීතල හැදෙනවා එලියෙ හිටියොත්...වහිනවනන් හරි ආසයි...එතකොට හොට් චොක්ලට් එකක් බිබී ජනේලෙ ලග ඉන්නවා ...බීච් යන්න ගොඩාක් ආසයි...තව සරුංගල් අරින්න...ස්ට්‍රීට් ෆුඩ් කිව්වොත් මෙලෝ සිහියක් නෑ...ආසම පාට කහ...🤩 "

ජින් ඒ ඔක්කොම අහන් උන්නේ කටකොනින් හිනාවෙවී..කොල්ලා හිතුවෙ එයාගෙ මල්ලි ටේෂි ගැන දන්න තරන් එයාගෙ ඔම්ම අප්පවත් දන්නෙ නැතුව ඇති කියලා ..ඒ වගෙම ටේහ්‍යුන්ගෙ බෙල්ල මිරිකලා ඇයි යකෝ ආදරේ කියලා කියන්න බැරි උනේ කියලා අහන්න හිතුනලු...🤩🙂💔

" ඕමෝ....තෑන්ක්ස් මල්ලියෝ...මන් එහෙනන් යනවා ..ආ මේන් ටේෂි හැදුවෙ එයා එන්න හැදුවෙ මන් කිව්වා මන් දෙන්නන් කියලා ... "

ජින් එහෙම කියලා ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ අවුස්සලා යද්දි..කොල්ලා සෝෆා එකෙන් වාඩි උනේ කෑම පෙට්ටියත් තියාගෙන...

" හියුන්...ඔයා ඇයි එහෙම කලේ...😭 ඇයී...ඇයි බේබිව එව්වේ නැත්තේ...එයා මගේ නෙ...එයා මගෙ වෙලා ඉන්නේ...ඒකත් අවුරුදු දාසයෙදී...මගෙ බේබි එයාගෙ පිරිසුදුකම මට දුන්නෙ....ඉතින් එයා මගේ..වෙන කාගෙවත් නෙමේ..අඩුම හියුන්ගෙවත්...😭 "

ටේහ්‍යුන් අඩන ගමන්..ටේෂි දුන්නු කෑම එක දිහා බලන් උන්නා...කොල්ලා වෙව්ලන අත්වලින් කෙල්ල හදපු ඔක්කොම කෑවේ අඩ අඩම...

(a/n කෑම වැදගත් ලමයි..🤩😌 සැමට පෙර කෑම... )

ටේහ්‍යුන් දවස ගෙවන්නෙත් අමාරුවෙන් .කොල්ලට ටේෂි නැතුව බෑ එහෙම දවස් දෙකක් ගෙවිලා ගියේ ටේෂි ගෙ හෙවනැල්ලක්වත් ටේහ්‍යුන්ගෙ පේන මානෙ නැතිකොට...

" බේබී....අනේ අදවත් හම්බෙන්න බැරි ද..ජෙබල්.... "

" අයියූ...ටේ...ජින් ඔප්පා මට එන්න දෙන්නෙම නෑ...වෙඩින් එක එන සතියෙ......

" ම්වෝ.......එන සතියෙ...

" ටේ..ඔයා දන්නෙ නැද්ද ..මෝඩයා එන සතියෙ මගෙ වෙඩිම..අයියෝ ජිමිනවත් කිව්වේ නැද්ද..කුකියිත් මෙහෙ..කනවා කනවා...ජිමිනත් වටේ ඉන්න ඔක්කොම එවුන් අල්ලගෙන සෙල්ෆි ගහනවා...ඔයත් එන්න මෙහෙ...එහෙනන් එන්න බායො බායි...ලව් යූ... "

" අයි ලවු යූ ටූ බේබී.. "

ටේහ්‍යුන්ගෙ කටින් පිටවුනා හැමදාමත් වගේ ඒත් අද තේරුමක් ඇතුව එයා ඒක කිව්වේ..මොකද එයා තේරුම් ගත්ත නිසා එයා ටේෂි ට ආදරෙයි කියලා ....ටේහ්‍යුන්ට ටේෂි එන්න කියලා කිව්වත් කොල්ලා ගියේ බාර් එකට...පුළුවන් තරන් බීලා බීලා කොල්ලා කොහොම හරි කාර් එකත් අරන් ආවේ ටේෂි ගෙ ගෙදරට..ටේහ්‍යුන්ගෙ පවුලෙ අය ගෙදර ගිහින් උන්නේ...ඉතින් ටේෂි ගෙ ෆැමිලි එකයි ජිමිනුයින් කුකියි විතරයි හිටියෙ උන් දෙන්නා බහිරවයො දෙන්නා වගේ තියෙන ඔක්කොම ගිලලා සෝෆාවෙ පත බෑවිලා බඩවල් අල්ලගෙන..🤩🙂💔 ටේෂි උන් දෙන්නට කොට්ටවලින් ගහලා එයත් සෝෆාවෙ පෙරලුනා...එතකොට ම............

" බේබී.......... "

ටේහ්‍යුන් වැනි වැනි ඇතුලට ආවේ හැමෝගෙම ඇස් ටීක් බෝල වෙද්දි...ජිමින් ඉක්මනට ගිහින් ටේහ්‍යුන්ව අල්ලගත්තා ...

" ඔහොම ඉදාන්...සෙල්ෆියක් ගහම්න..ආහ්...හී..කියලා කියන්න ...ආන්න හරී....FB දාමු..ෆීලින් අන්දුන් කුන්දුන් විත් මයි සෝල්මේට්...🤩 "

ජිමින් ඒම පෝස්ට් කරාලු..🤩🙂💔 කුකියා ඉතින් පොඩි එකා එයා වෙන දෙයක් බලන් දෙන දෙයක් කාලා පාඩුවෙ ඉන්නවා ...ටේෂි දැන් කන්පියුස් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්...එතකොට චෝයි ෆැමිලි එක හොරෙන්ම පහක් දැම්මලු..🙂👍 එතන වෙනම දෙයක් ..ටේෂි ගෙ ඔම්මයි අප්පයි කාමරේට ගිහින් දොර ලග හැන්ගිලා බලන් ඉන්නවා ..ලේසි නෑ නෙ ටිකට් නැතුව රොමෑන්ටික් ෆිල්ම් එකක්..ඒකත් මේන් කැරැක්ට එකක දුවත් ඉන්නවා නේ එතකොට බෑණත්..🤩🙂💔

" බේබී...මගෙ බේබී...ඇයි ඔයා මට මේම කලේ...ඇයී...මගෙ ආදරේ මදි උනේ කොතනද රත්තරං ...🤩😭 "

(a/n ඇයි යකූ..මට හිනා යන්නේ..🤩😂 සිරාවටම 🤗🙂 )

ටේහ්‍යුන් වැනි වැනි ගියාම ටේෂි ඉක්මනට ටේහ්‍යුන්ව අල්ලගත්තෙ ටේහ්‍යුන් නිකන්  ඔම්මව නැතිවෙලා දැන් දැක්කා වගේ හිනාවෙද්දී..🤩🙂💔

" ටේ....ඇයි මේ..ඔයා බීලද...මෝඩයෝ ඔයාට බොන්න බෑ කියලා දන්නවනේ..🤩😑 "

" ඔහ්...මගෙ බේබිට තලා ගිහින්...එපා තලා ගන්න...මත කිස් එකක් ඕනී..ඕනී ..ඕනී ...ඕනීමයි...නැත්තං ටේ අඩනවා....🤩😭 "

" යාහ්හ්හ්හ්...🤩 මේ මනුස්සයා ගන්ජා ගහලද........ඒයී...ජිමිනා කැත වැඩ කරම්න එපා බම්ලෝ..ඉදාන්...යකෝ...කුකී අලේ නූනව දාලා යම්න එපා සත්තලං හා පැටියෝ... "

" අනී..නූනා ඔයාව මන් දාලා යන්නෙ හිතකින් නෙමේ.... ඒත් මන් යන්න ඕනි බේබි සබන් ගාලා නාලා....සිග්නල් දාලා දත් මදින්න.. "

" හෑ..ඇයි සිරිලක සිනා සුරකින්නද..🤩🙂💔 "

" අන්න..නූනට තේරුනා...හියුන් තමා ඒම කිව්වේ... "

" මට හිතුනා ඔය කොට ජීවිතේ තමා කියලා ...🤩☺️ "

" මට ඇහැනවා.....හරිය.......🤩😒 මෙන්න මෙහෙ එනවා කුකී යන්න....එහෙනන් ටේෂියා ගුඩ් නයිට්..🤩😉 "

" පලයන්න...පාත්තයා..තෝව මන් විකුණනවා මස් කඩේකට..🤩😒 "

ජිමොන් කුකීවත් අරන් මාරු උනේ ටේෂි කිව්ව දේ කොරන නිසා ..🤩🙂💔 එතකොට කෙල්ල බැලුවේ එයාව කෝලා කෙනෙක් වගේ බදන් ඉන්න ටේහ්‍යුන්ගෙ දිහා..කොහෙද කොල්ලා භාවනාව ටේෂි දිහා බලාගෙන..

" මේ..මොකෝ මේ... "

" අනී...මන් මේ ඇරියස් කවර්..කරනෝ..හී 🤩 දවස් දෙකක් මන් දැක්කෙ නෑ නේ ඉතින් ඒවට හරියන්න මන් බලන් ඉන්නවා..🤩😌 "

" මාර ටිකිරි මොලේ...එනගමන් මන්චි ටිකිරි මාරි කෑවද..🤩😒 "

" සෝජු දෙකක් ගත්තම...ටිකිරි මාරි එකක් හම්බුලා..අලේ..🤩😀 "

" කවුරුහරි මට ගලක් දීපල්ල්ල්ලාහ්හ්..🤩🙂 "

" I miss u baby...i miss u so badly ... "

" i feel same...🤩😥 "

ටේහ්‍යුන් එකපාරටම ටේෂිගෙ ටී එක අස්සට රින්ගුවා..

" මට අපි ලව් කරපු කාලෙ මතක් උනා සුදුනෝනේ..🤩😉 "

" හම්මෝ..ඔව් ඉතින් පුදුම විසයක් නෙ කෙනෙක් ට තිබුනේ..🤩😑 "

" නරකට හිටී...හුම් 🤩😌 මොකද කියන්නේ නෝනේ....😏 "

" යාහ්හ්හ්හ්...සෝහෝ බිමින් තියනවා....අනේ මන්දා මේ මනුස්සයාට තියෙන කුලප්පුව...🤩🙂 "

එහෙම වෙද්දි එයාලා කාමරේ ඇතුලට ගිහින් දොර අගුලු ලෑවාලු..🤩🙂💔 එතකොට ටේහ්‍යුන් ටේෂි ගෙ ටී එක ඇතුලෙ ලොකු වැඩක්....

" ටේ....ලමයො මොකද මේ... "

ටේෂි ඇහුවෙ ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා එයාගෙ ටී එක හදාගන්න ගමන්..ටේහ්‍යුන් ටේෂි ගෙ ඉන වටේ අත් යවලා ටේෂිව එයාගෙ තුරුලෙ හිරකරගත්තා ...

" ඇයි...මේ බේබී ඔය ඔක්කොම මගෙ නේ... "

" ටේ...ඒත් මන් ඔයාගෙ හියුන්ව බදින්න ඉන්නේ..ඒ හින්දා අපි මෙහෙම ඉන්න එක හරි නෑ නේද ...අපි යාලුවො වගේ ඉමු... "

" බේබී........ "

" මන් දැන් ඔයාගෙ නෑනා නේ..🤩😂 ඉතින් ආයෙ මාව අල්ලන්න එපා...හරි නෑ නේ..මියන්හේ ..දැන් ඉස්සර වගේ බෑ..ලිමිට් තියාගන්න වෙනවා නේ... "

ටේහ්‍යුන් ගල් වෙලා ඉන්නේ..ටේෂි ටේහ්‍යුන්ගෙ ඔලුව අතගෑවා...ඒත් එක්කම ටේහ්‍යුන්ගෙ ඇස් රතු වෙලා ගිහින් කොල්ලා තරහටම ගෙදරින් ගියේ ටේෂි ලොකු හුස්මක් පහත දාද්දී...

' මියන්හේ ..ටේ...ඒත් වැරැදියි නේද අපි එහෙම හැසිරුනොත්..ජින් ඔප්පා පව් නේ..😔🤑 මටත් ඔයා නැතුව පාලුයී..ගොඩාක් ...ඔයාගෙ උනුහුම මතක් වෙනවා හැම මොහොතෙම..හැම රෑම...අයි මිස් යූ ටේ.... '

ටේෂි කාමරේට ගියේ ඇහින් වැටුනු කදුලු කැට පිහදාගන්න ගමන්...දින ඉගිල්ලිලා ගියා වගේ...ටේහ්‍යුන් මේ දවස් ටිකේ එයාගෙ එපාර්ට්මන්ට් එකෙන් එලියට බැස්සෙ නෑ...කොල්ලා කාමරේට වෙලා අඩ අඩම පිස්සෙක් වගේ ඉන්නවා ...ජිමින් ඉතින් සනසලා එනවා...සැලැස්මට අනුව ටේහ්‍යුන්ව කොහොම හරි වෙඩින් එකට ගෙන්නන්න ඕනී...ඉතින් ජිමින් වැඩ්ඩා කතාවට එන්ටර් උනාලු..🤩🙂💔

" ටේහ්‍යුන්...උබ එන්නෙ නැද්ද..අද වෙඩින් එක යකෝ උබේ හියුන්ගෙයි ටේෂි ගෙයී.... "

කොහොමද රගපෑම..🙂🤗💔 ටේහ්‍යුන් ඒ දවස් ටිකට ඇදිලා ගිහින් හොඳටම ..කන්නෙ බොන්නෙත් නැති නිසා..ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා ....

" දන්නවද ..අපි ආදරේ කරන අය ලග ඉද්දි ඒගොල්ලො ගැන වටිනාකමක් අපිට දැනෙන්නෙ නෑ මොකද එයාලා අපි ලග ඉන්නවා නේ...එයාලා අපෙන් ඈත් උනාම තමා තේරුම් යන්නෙ අපි එයාලට හදවතින් කොච්චර නන් බැදිලද කියලා ...😥 එහෙම නේද ... "

ජිමින් හීමීට අතේ ලියන් ආපු දෙබස ආයෙ චෙක් කරේ හරියට කිව්ව ද කියලා බලාගන්න...🤩🙂💔 කොල්ලා සැනසුම් සුසුම් හෙලුවෙ හරි නිසා..🤩😌
ටේහ්‍යුන් බැලුවේ ජිමින් දිහා කදුලු පුරෝගෙන...

" ජි..ජිම්නාහ්....ම..මන් ටේෂිට..ආදරෙයි බන්...මට එයා නැතුව බෑ...😭 "

ටේහ්‍යුන් ඉකි ගගහා කිව්වේ ජිමින්ගෙ කුරිරු සතුට දෝරෙ ගලාගෙන ගිහින් ගම් බිම් යට කරද්දී..🤩🙂💔

" ම්වෝ....ඇයි යකෝ ඒක නොකිව්වේ...පලයන්...උබ දැන් උනත් පරක්කු නෑ...ඉක්මනට ...උබේ ආදරේ අයිතිකරගනින් සදහටම..🤩😌 "

ජිමින් යුද්ධෙට යන්න වගේ කියාගෙන ගියේ ටේහ්‍යුන්ගෙ හිතේ මාර මොරාල් එකක් එද්දී..🤩🙂

( a/n ඇයි යකූ..මට හිනායන්නෙ 🤩😂 අඩෝ මට බෑ සාම්ත..ජිමින් තමා හොඳටම කලන්නේහ්..🤩😂 )

ටේහ්‍යුන් කදුලු පිහන් නැගිට්ටේ නිකන් මීටර් සීය දුවන්න වගේ..

" තෝ..ඔහොම ද යන්න යන්නේ...පිස්සු හැදීගෙන එනවද ගිහින් හොඳ ඇදුමක් දාගනින්....ආ මන් ගෙනාවා එකක්...මේක ඇද ගනිම්...ඔය කාක් කූඩුවත් හොඳට පීරගනිම්...හොඳට ඇග හෝදලා මූනත් හෝදපන්..ඔය කුනු කෙල යන්න..."

ජිමින් ෆුල් සූට් එකක් දීලා කියද්දි ටේහ්‍යුන් ඔලුව කැඩෙන්න හොල්ලලා ඉක්මනට දිව්වේ බාතෲම්...

ටේහ්‍යුන් ෆුල් සූට් එක ගහගෙන ඉක්මනට එලියට ආවා..ජිමින් සෙල්ෆි ගහනවා..🤩🙂💔

" අප්පටසිරි ..ඔය ඉන්නෙ හැන්ඩියාහ්..වරෙන් සෙල්ෆියක් ගහම්න.....වොහ්...පට්ට පට්ට....FB දාමු...ෆීලින්ග් කුරිරු සතුටක් විත් මයි සෝල්මේට්...🤩😉 "

ජිමිනා ඒම පෝස්ට් කොරාලු..🤩🙂💔 ටේහ්‍යුන් ජිමින්ව කාර් එකට එබුවෙ ජිමින් සෙල්ෆි එක්ක ලව් කොරන නිසා...එහෙම්ම කොම්ලා කාර් එක රේස් කලේ ජිමින්ගෙ සස්සන මූන ඉස්සරහ වීදුරුවෙ චප්ප වෙද්දී...🤩🙂 ටේහ්‍යුන් ඇතුලට යනකොට....

ජින් වගේම ටේෂි අල්තාලේ...දිවුරුම් දෙන ගමන්...ටේහ්‍යුන් පල්ලියෙ දොර දෙබෑ කරගෙන ආවේ..අර හින්දි ෆිල්ම් වල වගේ...ලොකූ හුලහක් එනවා...එකපාරටම ..........

" මන් මේකට විරුද්ධයී.... "

ටේහ්‍යුන් පල්ලිය දෙදරන්නම කෑගැහුවෙ ඔක්කොම ඒ දිහා කම්න වගේ බලම්දී..සමහර නිදන් උන්නු අය නැගිටලා දෑස් දල්වා බලන් උන්නලු..🤩🙂 ඕපේ ඔය මිනිස්සුන්ගේ..චීත්තයක් පේන්න බෑ..🤩😑 එතකොට ෆාදර් ඇස් කණ්ණාඩිය උස්සලා ටේහ්‍යුන්ගෙ දිගා බැලුවලු..🤩🙂💔 එතන හත් දෙනෙක් කුරිරු සතුටකින් ඉන්නේ..වෙන කවුද චෝයි ෆැමිලි එකක් කිම් ෆැමිලි එකයි ජිමින් ඇන්ඩ් කුකී..🤩😌 ටේෂි සුපුරුදු පරිදි ඇස් ලොකු කරගෙන ඉන්නවා ..ජිමින් ටේහ්‍යුන්ට වැලමිටෙන් ඇන්නෙ මොනාහරි කියපන් කියන්න වගේ..🤩🙂💔

" ම්ම්හ්....ටේෂි ....මට ඔයාට දෙයක් ..කියන්න තියෙනවා ...අපි පොඩි කාලෙ ඉදන් හොඳ ම යාලුවො ...ඒත්..ඒත් මට මගෙ හැගීම්..තේරුනේ නෑ..ලොකු වෙද්දි...මන් හිතුවෙ අපි හොඳ ම යාලුවො වගේ කියලා ..ඒත් ඒම නෑ...🤩😔 ..ඔයාව ජින් හියුන්ට යෝජනා කරපු දවසෙ ...ම..මගෙ පපුව පැලෙන්න තරන් රිදුනා...මියන්හේ  හියුන්..මියන්හේ ඔම්මා අප්පා..මියන්හේ ...අන්කල්..මියන්හේ ආන්ටී....ඒත්...මන් ටේෂි ...ට ආදරෙයි ....කියාගන්න බැරි තරන්...මට එයා නැතුව ඉන්න බෑ....මේ සතිය දෙක මන් හිටිය විදිහ....මටම පුදුමයී....

මට ටේෂි නැතුව ජීවත් වෙන්න බෑ....බේබී....මන් ඔයාට ආදරේ කරනවා...ඔයාගෙ ඔය හුරතල් හිනාව...හුරතල් කතා....ඔය බෝල ඇස්...මට...කොටින්ම කිව්වොත් පිස්සු හැදුනෙ නැති එක විතරයි ..ඔයා නැතුව ...ටේෂියා....සරන්හේ ...
සරන්හේ ..මැනික...ජෙබල්..මාව ඈත් කරන්න එපාහ්හ්හ්..මට දරාගන්න අමාරුයි ..නිකන් මගෙ ඇගෙන් කෑල්ලක් නෑ වගේ..ඔයා නැතුව ...ප්ලීස් ඔයා නැතුව ජීවත් වෙන්න ඕනි නෑ මට...ඔයා එක්ක ඉන්නයි ඕනේ...මුලු ජීවත කාලෙටම ...මට ඕනි ඔයාව මගෙ බිරිඳ කරගන්න...මගෙ දරුවන්ගෙ ඔම්මා වෙනවා බලන්න....

බේබී....කියන්න ඉතින්...මට ආදරෙයි ද...මැනිකෙ... "

මුලු පල්ලියම අඩනවා..🤩🙂💔 ටේහ්‍යුන්ගෙ කතාව ඉවර උනේ උතුම් ප්‍රේමවන්තයෙකු ගෙ හැගීම් පල්ලිය පුරාම රැව් දීලා...චෝයි ෆැමිලි එක බදාගෙන අඩනවා..කිම් ෆැමිලි එක ජින්ව බදන් අඩනවා..ජින් අසරණ කුකියවත් ඇදලා අරන් බදාගෙන අඩනවා...ජිමින් වීඩියෝ කරනවා ..🤩🙂💔

" අඩෝ..මේක youtube trending 1 වෙයි...සා ඔක්කොම වීඩියෝ කොරන්න ඕනී..🤩 "

ජිමින් දත කාගෙන කැමරා කරනවා...එතකොට ටේෂි ..එයාගෙ පපුව වේගෙන් ගැහෙනවා..ඔව් එයාටත් දැනුනා ටේහ්‍යුන්ගෙ වෙනුවෙන් තිබුනු හැගීම...කෙල්ල ඒකට නමක් දෙන්නෙ නැතුව උන්නේ..ඒත් කෙල්ල ඒකට ආදරය කියලා නම දුන්නෙ ටේහ්‍යුන්ගෙ වචන ඇහෙද්දි.ටේහ්‍යුන් අඩනවා...කොල්ලා බලන් උන්නෙ දහසක් බලාපොරොත්තු තියන් ටේෂි ගෙන් උත්තරයක් ලැබෙනකන්..

(a/n මල්ලි තේ එකක්..ආ මේ මගෙ ඉස්සරහ ඉන්න කෙනාටත් තේ එකක්..🤩😆 ඔයාට හරි ද.. )

ටේෂි එයාගෙ හෙන වෙඩින් ඩ්‍රෙස් එක උස්සගෙන දුවගෙන ඇවිත් ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේ අත් යැව්වේ...තදින් බදාගන්න ගමන්...[ කොල්ලගෙ බෙල්ල..🤩🙂💔 ]

ටේහ්‍යුන් හිනාවෙන්න ගත්තෙ ජේසුස් වහන්සේට ස්තුතියි කියන ගමන්...පල්ලියෙ ඔක්කොම අත්පුඩි ගහන්න ගත්තෙ සුභ පතලා ...🤩🙂

" නාදූ...නාදූ සරන්හේ...ටේ...තම්සෙ මගෙ පිටසක්වලයම තමා...🤩😭 "

ටේෂි ඉකි ගගහා කියන්න ගත්තෙ ටේහ්‍යුන්ට මුලු ලෝකෙම ලැබුනා වගේ දැනෙද්දී.....

" ඕහ්...සරන්හේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ.......ටේෂී...... "

ටේහ්‍යුන් මුලු පල්ලියම දෙදරන්න කෑගැහුවෙ හැමෝම හයියෙන් හිනාවෙද්දී...ටේෂි හිනාවෙවී ම ටේහ්‍යුන්ගෙ තොල් උඩින් තොල් තිබ්බේ එයාලගෙ ජීවිතේ අලුතින් පටන් ගන්න පලමු පියවර තියන ගමන්...🌝

" ඔහ්...ගායිස්...ඉතින් මගෙ සෝල්මේට් ට එයාගෙ පරම ප්‍රේමය සෙට් උනා...අධ්‍යක්ෂණය..පාර්ක් ජිමින්..🤩😉 ෆීලින් ඕසම් විත් මයි සෝල්මේට්'ස් වෙඩින්...🤩😗 "

ජිමින් එහෙම කියලා Youtube live එක ඉවර කරාලූ....🤩😅

-The End -

ඉතින් මා හා රැදුනු සුවහසක් ප්‍රේක්ෂක බබාලට තුතී...🤩😉

කොහොමද කතාව....🤩😉

මන් කියන්න ද...සිරාවටම ජිමින් තමා හොඳටම කලේ..🤩😂

ඇත්තටම කිව්වොත් මන් ගහමරා ගන්න ඒවා ලියන්න දක්ෂ නෑ..සීනිබෝල රොමෑන්ටික් ලියන්න තමා දම්නේ..🤩🙂💔

ඕකේ...ඕකේ...

වෝට් කොරන අයට හෙට චොක්ලට් එකක් හම්බෙන්න කියලා හිතනවා...🤩😂

කමෙන්ට් එකක් හලන් යන අයට...කස් එකට ලව් එක කියාගන්න පුළුවන් වෙන්න කියලා බොක්කෙන්ම පතනවා..🤩🙂

මන් ගියෝ....🤩😚

සලන්හේඒඒඒඒඒ........🤩🔥





Bạn đang đọc truyện trên: AzTruyen.Top