❤️ Special ❤️

අද අපි ගොඩක් දෙනෙක් ආදරය කරන ලී මින් හෝ ඔප්පාගේ උපන්දිනය....

ඉතිං මම ඒ වෙනුවෙන් අද ඔයාලාට එයා ඉන්න තව කතාවක් ඔයාලාට දෙන්න තීරණය කරා...

Happy Birthday Lee Min Ho...🎂❤️

_My Actor 😍_

මේ කතාව ඉවර වුන ගමන් දෙනවා කතාව...🌹

මම හිතනවා මිනෝස් ලා ගොඩක් කැමති වෙයි කියලා...

අපි හැමෝම ගොඩක් ආසයි
ලී මින් හෝ වගේ තරැවක් එක්ක හම්බවෙලා කතා කරන්න...😍

මේ ඔහු වෙනුවෙන් ඇය කියු පද පෙළ....
නමුදු ඔහු දන්නේ නැත...🙂

මගේ දෑස් ඔබ සෙවු තරම්...
මම තරම් කිසි කෙනෙකු නොදනී..
මා මෙතරම් ඔබට ආදරේ යැයි කියා...
මම තවමත් සිතින් සොයමී....
ඉතිං නුඹම පවසන්න මා ළගට පැමි⁣ණ
ඔබට මා මේ තරම් ආදරේ ඇයි කියා....
පවසන්න සොදුර මට පවසන්න....❤️

ඇය සිතින් සිය දහස් වාරයක් පාසා..
අහසේ තරැ ගානට ඇය මේ පද පෙළ සිතින් සිතන්න ඇති...

මේ ඇගේ කතාවයි....
My Actor

ඉක්මනට දෙන්නම් ලමයි...
මට ඉතිං හොදට නිසදැස් ලියන්න බෑ....😁

Bạn đang đọc truyện trên: AzTruyen.Top