❤️Intro❤️
~ _Book Log_~
❤️_____________________❤️
Story title- The Star You Are Mine
Language- Sinhala
Category- Fan Fiction
Story Creation- nithiniyasho2004(Kim_Nithini)
Story Cover Page- DimelzaParks
Wearing- story could be a little over 18. But you can remove those parts from the story and watch the story. The story also includes a few small kisses. The names and ages of all the characters here are for this story only and those people are not mentioned. And this story should not be copied in any way. I am writing this story with a lot of hard work and dedication so nothing in this story should be included in another book
Status- On Going
Started Date-2021.10.23
Number Of Chapters-....
This is only an imagination of the author
Thank you so much for your votes, comments and support. I love you so many stars babies.✨️
~ This Story All Rights Reserved.~
______________________________________________
Copyright 2021 @ by nithiniyasho2004(Kim_Nithini)
All Rights Reserved
The Star You Are Mine Story Don't Copy, Reproduce, Republish, Don't Share this Story on any Social Media Network to Another.
Social Platform, Print, Make Videos Or Screenshots Without the Legal Permission From the Author
______________________________________________
Copyright forum is copied under the rightful author
_
_____________________________________________
හරි දැන් මම මේ කතාවේ ඉන්න චරිත ටික ගැන පොඩ්ඩක් කියන්නම්....
මේ ඉන්නේ අපි හැමෝම දන්න
Lee Min Ho
වයස අවුරැදු 34
මෙයා තමා කිමීගේ සිහින තරැව..
කිසිම හීනයක්, බලාපොරොත්තුවක් නොතිබුණු කිමීට ලස්සන හීනයක්, බලාපොරොත්තුවක් මුලින්ම ජිවීතයට ගෙනාවේ මොහුය.
මේ ඉන්නේ Koo Hye Sun
ඇය කතාවේ ප්‍රදාන ගැහැනු චරිතයයි.
වයස අවුරැදු 36
කතාවේ නම Kim Soo Hyun
ඒ නම කෙටි කරලා කිමී කියලා තමා හැමෝම මෙයාට ආදරේට කියන්නේ...
(කතාවට වයස අවුරැදු 17ක තරැණියකට ඉන්නේ)
මෙයා ශ්‍රි ලංකා ගෑනු ලමයෙක්
කොරියන් නමක් තිබුනාට...
මෙයා ෆිට් කියන රෝගයෙන් පොඩි කාලේ ඉදන් 6වසර වෙනකුනුත්, 10 වසරේ ඉදලා කැම්පස් යනකුනුත් මෙම රෝගයෙන් පෙළෙනවා...
මේ කිමී අසනීප වී සිටිය දිනක
ගත් රෑපයකි
ඇය බොහොම පොඩි කාලයයි
රෝගය සුවපත් වී සිටියේ...
පසුව ඇය ඉතා වැඩිකාලයක් ෆොන් එකේ ඉදපු නිසා 10 වසරේදී
මෙම රෝගය ඇති වෙනවා...
පසුව කැම්පස් යන පලවෙනි
අවුරැද්දේ තමයි මෙම රෝගය
හොද වෙන්නේ..
ඇයට මෙම හේතුව නිසාම ඇය
වැඩිය සමාජය පිළිබඳ කිසිම
දැනුමකුත්, ඇයව සමාජය තුළට
නොයැවීම නිසාත් ඇය සමාජය
ගැන දන්නේ නැහැ..
නමුත් ඇය සමාජයේ සිටීමට
බොහෝ වෙහෙස දැරැවත් ඇයට
එයටනම් කිසිදු අවස්ථාවක්
නොලැබිණි..
ඇයව ගෙදර තියාගෙන ලස්සන රෝසමලක් වගේ තමයි හැදුවේ..
කිසිම අඩුපාඩුවක් ඇයට තිබුණේ
නැතිතරම්. ඒ තරම් ඇයට සැප පහසුවලින් නම් කිසිදු අඩුවක්
පෙනෙන්නට නම් නෑ
ඇයට යාලුවො බොහෝ සිටියත් ඇය ගොඩක් ආදරය කරපු යාලුවො
දෙන්නෙක් ඉදියා..
එක්කෙනෙක් චායුසන් අනිත් කෙනා චෝං සෝංයී
ඒ යාලුවො දෙන්නාත් එයාලාගේ
සහෝදරිය වගේ කිමීව බලාගත්තා..
ඇගේ යාලුවන් ඇගේ කුඩා කල සිටම එකම පන්තියේ හිටපු
යාලුවො දෙදෙනෙකි.
කිමීගේ සිහිනය වූයේ K Drama Actor,K Pop Star,Fashion
Desiner, Model වැනි ක්ෂේත්‍රයන්හි
නියැලී සිටිමටය. නමුත් ගෙදරින්
නම් කැමති වුයේ ඇය කොරියාවේ තානාපතිවරියක් පත් වනු දැකීමටය.
මේ ඉන්නේ කිමීගේ යාලුවා
නම Park Shiy Hey
වයස අවුරැදු 31
කතාවේ නම චායුසන්
ඇය කිමීගේ පොඩි අක්කා වූවාය. ඒ තරම් ඇය කිමීට ලං වූ
යෙහෙළියකි.
ඇයගේ සිහිනය වුයේ Fashion Desiner,Model වැනි ක්ෂේත්‍රයන්හි
නියැලී සිටීමටය. තව ඇය K Pop Idol කෙනෙක් විමටද කැමැත්තෙන් සිටිය. තව එය කිමීගේ ප්‍රධානතම සිහිනයයි..
මේ ඉන්නේ කිමීගේ අනිත් යාලුවා
නම Jun Ji Hyun
වයස අවුරැදු 38
කතාවේ නම චෝං සෝංයී/සෝංයී
ඇය කිමීගේ ලොකු අක්කාද වුවාය.ඒ තරම් කිමීට ලං වු යෙහෙළියකි.
ඇයගේ සිහිනය වුයේ කොරියාවේ තානාපතිවරියක් වීමට සහ කිමීගේ ප්‍රධානතම සිහිනයයි..
මෙම කිමී, චායුසන්, චෝං සෝංයී යන තිදෙනාගේම සිහිනය එකම අරමුණක් වූවාය.තමන්ගේ ක්ෂෙත්‍රයන් වෙනස් වුවාට.
ඇත්තටම මොවුන් තිදෙනාම K Pop තරැ වු BTS ෆෑන්ස්ලා වුවා...එමෙන්ම (Lee Min Ho)
නැතහොත් මොවුන් තිදෙනාගේම සිහින තරැව දැක බලා ගැනීමටය..
මේ අතරතුර මේ තිදෙනා කොරියන් ගිහින් University එකේ ඉගෙනුම ලබන ගමන් Part Time Job එකක් විදියට HYBE (Bighit Entertainment)එකේ වැඩ කරන්න හිතාගෙන හිටියා.
කිමී නම් ඒ Part Time Job එක රස්සාවක් වශයෙන් කිරීමටද බලාපොරොත්තු වුවා ටික කාලයක් වැඩ කරාට පසුව. නමුත් කිමීගේ යාලුවො දෙන්නා නම්
මෙය University ඉවර වෙනකං Part Time Job එකක් විදියට
මේ තමයි කිමී, චායුසන්, සෝංයී ගේ ප්‍රධානතම සිහිනය..💜️
ලොව ප්‍රසිද්ධ K Pop Boy Band එක
~BTS~
මෙම කණ්ඩායමේ ඉන්න චරිත කිසිම බලාපොරොත්තුවක්, හීනයක් තිබ්බේ නැති කිමීට ලස්සන බලාපොරොත්තු, හීන ගෙනාපු චරිත ටිකක් කිව්වොත් හරි...
මුලදී කිමී මොවුන් ගැන දැන නොහිටියත් පසුව ඇය ඇගේ පණ වුනත් දෙන්න ලෑස්තියි වුනු රසිකාවියක් වුවා BTS Boy Band එකට...
මේ BTS Band එකේ V,Jk,Jimin යන තුන්දෙනා පොඩ්ඩක් මේ කතාවේ විශේෂ වෙනවා...
මේ තුන්දෙනා ගැන කිව්වොත් කිමීගේ හොදම යාලුවො දෙන්නා වෙන්නේ Jk,Jimin
හැබැයි මේ කතාවේදී V විශේෂ වෙනවා...
මේ ඉන්නේ කිමීගේ Bf කිව්වොත් හරි..
මේ කතාවේ ප්‍රදාන පිරිමි චරිතය
නම Kim Tae Hyun
වයස අවුරැදු 25
කතාවේ නම V/Tae
හරිම ආදරණීය හදවතක් තියෙන
කොල්ලෙක් කිව්වොත් හරි..
කිමීව තේරැම් ගන්න පුළුවන්
හොද කොල්ලෙක් තමයි Tae
කියන්නේ..
මේ ඉන්නේ කිමීගේ යාලුවා
ඇත්තටම කිමීගේ යාලුවො
දෙන්නා වගේම තමයි කිසිම වෙනසක් නෑ. වෙනසකට තියෙන්නේ පිරිමිකම විතරයි...
නම Jeon Jungkook
වයස අවුරැදු 24
කතාවේ නම Jk
හරිම හොද යාලුවෙක් කිව්වොත් හරි..
පොඩ්ඩක් වෙලා තියෙන්නේ කටට බ්‍රේක් නැතිකමයි, නසරාණි වැඩ තමයි ඉතිං..
පොඩි වුනත් ගම්මිරිස් ඇටේ ලොකුයි කිව්වාලු නේ ඒ වගේ
තමයි ඉතිං Jk
එයාගේ යාලුවන්ට මොනවාහරි වුනොත් ඉතිං ඒ මනුස්සයා
ඉවරයි..
මේ ඉන්නේ කිමීගේ අනිත් යාලුවා
V ගේ Soulmate.
නම Park Jimin
වයස අවුරැදු 26
කතාවේ නම Jimin
හරිම හොද කොල්ලෙක් V ට වගේම කිමීටත් හරිම ආදරෙයි Jk
වගේම තමයි..
පොඩ්ඩක් කටට බ්‍රේක් නෑ Jkගේ
වගේ..ඔක්කෝම වැඩ වනසනවා කිව්වොත් හරි..
හැබැයි හොර වැඩක් වුනත් බලාගෙන ඉදලා හොදට මීටර්
කරන්, හොදට මොලේ පාවිච්චි කරලා වැඩ කරන එකෙක් කිව්වොත් හරි.
BTS අනිත් අය ගැන ඉතිං මම කියන්නේ නෑ. එයාලා කතාවේ ඉන්නවා හැබැයි.
අපි බලමු Lee Min Ho කිමීට
ලස්සන හීනයක්
බලාපොරොත්තුවක් දෙන හැටි.එතකොට BTS එයාලාත් ඒ ටිකම තමයි. හැබැයි කිමීව ලස්සන ආදරවන්තියක් කරන හැටියි කිමී BTS ලාට කැමති වෙන විදියහ මේ හැමදේම අපි බලමු කතාවේදී..
____________________________
මම මේ කතාවේදී මේ කතාවේ ඉන්න චරිත වලට ඉමෝජි පාවිච්චි කරනවා..
💟Lee Min Ho
❤️Kim Soo Hyun
💗Park Shiy Hey
💖Jun Ji Hyun
🐯Kim Tae Hyun
🐰Jeon Jungkook
🐶Park Jimin
🐨Kim Namjoon/Rm
💜️Jin
🐱Suga
🦄J-Hope
✍️Nithini Yashohari
Bạn đang đọc truyện trên: AzTruyen.Top