❤️ Episode 9 (Part 1)❤️
🐯ඔව් ඔව් 😂❤💫 බලපන් කෙල්ලෝ බිව්වාම තමයි හිතේ තියෙන සේරම කියන්නේ...😂👍
🐰ඔව් බන්...😂
🐶ආහ් බන් කොහොමද....
මොකෝ බන් උබලා ඔච්චර හිනා වෙන්නේ....හ්ම්ම්....😴
🐯🐰අහ්....
🐯මේ ඉන්නේ අනිත් එක....
ඕයි නැගිටාහක් යකූ....
ජින් හියුන් මොනවාහරි ඔයාලා කියන්නකෝ....
💜️මොනවා කියන්නද ඉතිං....
මේකාව උස්සගෙන අරන් යනවා මිස....
එතැන් සිට.............
ඊටපස්සේ ඉතිං ටේයි කට්ටියම කිමීව උස්සන් ගිහින් වාහනේට දාගෙන ඩෝර්ම් එකට අරන් ගියා...
අනිත් දෙන්නාව එපාර්ට්මන්ට් එකේ එයාලාගේ කාමර වලට උස්සන් ගියා....
👩'❤️ අනේ මන්දා මේ ලමයි ටික පව්.....
මේ ලමයි මෙහෙම වැඩ කරපු හින්දා මේ ලමයින්ට තියෙන වදේ බලන්නකෝ ඉතිං....
👩'💗 කියලා වැඩක් නෑ මෙයා...
🐯ආන්ටි.....
👩'❤️ ඔව් පුතේ කියන්න....
🐯අපි කිමීව එයා ඉන්න තැනට අරන් යනවා....
මේ දෙන්නාව කාමරේට දාලා ඔක්කෝම කරලා අපි ආවා....
එහෙනම් අපි ගිහින් එන්නම් දැන් ගොඩක් රෑ නිසා....
👩'❤️ අනේ හරි පුතේ....
ඔයාලාට අපේ දූ ලා හින්දා හරි කරදරයි....
🐯අනේහ් නෑ ආන්ටි...
එයාලාට බනින්න එපා ආන්ටි පව්නේ....
හැමදාම ඔය වගේ නෑ එයාලාට....
👩'❤️ හරි හරි පුතා.....
පරිස්සමෙන් යන්න....
🐯හරි ආන්ටි....
🐯Tae's Pov,
ඉතිං අපි කට්ටිය වෑන් ටිකේ නැඟලා ආවා....
කිමීගේ සියලු විස්තර මැනේජර්ට කිව්වා....
ඊටපස්සේ බොඩිගාඩ් ලා දෙනෙක් කිමීව උස්සන් ගිහින් කාමරේ ඇතුළට ගිහින් දැම්මා.....
මම ගිහින් අපේ එකාවත් උස්සගෙන ආවා.....
මූ අලි මස් කාලාද මන්දා මෙච්චර බර....
🐯ජිමිනා ඕයි නැගිටාහන් යකෝ....
🐶ඈහ්....අනේ මට නිදාගන්න දීහන් බන්....
🐯නිදාගනින් ගිහින් කාමරේට ගිහිල්ලා....
🐶ඉතිං කාමරේ තමයි බුරැවෝ මම නිදාගෙන ඉන්නේ....
🐯අනේහ් ඇහරිලා බලපන් කාමරේද මගේ ඇග උඩද උබ ඉන්නේ කියලා....
ඉතිං මම ඔහොම කතා කර කර මේ ජිමිනාව ගිහින් ඇදට දැම්ම පාර මූව කෙලින්ම බිත්තිය අස්සේ....
හිනාත් යනවා මේවා දැක්කා.....
මහ ලොකු Cute Sexy Boy 😂
මම ඉතිං එකට හිනා වෙවී සාලෙට ආවා....
💜️ටේ කෝ අර දෙන්නාව කාමරේට දැම්මාද
🐯අනේහ් ඔව් හියුන් මගේ අත් දෙකයි කොන්දයි නෑ වගේ....
මුන් දෙන්නාම අලි මස් ගිලලා....
💜️කවුද කිමීයි ජිමිනායි ද?
🐯ඔව් ඔව්....
කෝ අනිත් අය....
💜️එයාලාත් භාගේට වෙරි හින්දා නිදාගන්න ගියා....
🐯හ්ම්ම් කිමීව හෙට උදේ පාන්දරම ඇහැරවන්න ඕනේ එයා හෙට උදේ වැඩට යන්න එපැයි...
මම ගිහින් අර සෙමියාටත් කියලාම එහෙන්මම මම නිදාගන්න යනවා හියුන් ඔයත් නිදාගන්න.....
💜️හරි ටේ...
මට කුස්සියේ වැඩ ටිකක් තියෙනවා ඒ ටික ඉවර කරලා මම යනවා නිදාගන්න....
🐯හා....
මම ඉතිං එහෙන්මම ගියේ පඩි පෙළ දිගේ උඩට කිමීගේ කාමරේම ඉන්න සෙමිව හම්බ වෙන්න....
🐼Semi's Pov,
අපි තුන්දෙනා ඉන්න කාමරේට කවුරැහරි දොරට තට්ටු කරනවා හින්දා මාත් බැලුවා කවුද කියලා බැලින්නම් මේ ටේ ඔප්පා නේ...
මෙච්චර රෑ මොකද දන්නේ නෑ...
🐼අහ් ඔප්පේ මොකද මේ රෑ වෙලා නිදාගන්නෙ නැද්ද?
🐯අපේ දගමල්ල නිදි නේද?
🐼අහ් කවුද මගේ කිමී මැණික ද?
🐯ඔව් අනේ...
මරැ මැණික දගම දග මල්ලක් පෙනවා නේ අද කොච්චර හොද සිහි බුද්ධියෙන්ද ඉදියේ කියලා...
🐼 අනේහ් පව්....
එකනෙමේ ඔප්පා ආවේ....
🐯අහ් ඔය දගමල්ලව හෙට උදේ පාන්දර ඇහැරවන්න හොදේ එයා හෙට උදේ වැඩට යන්න ඕනේ...
ඔයා නිදාගන්න සෙමි මමත් යනවා හොදටම නිදිමතයි....
🐼අහ් හරි ඔප්පේ....
ඔප්පාත් එහෙම කිය කිය ඇනුම් ඇර ඇර ගියා පහළට....
........Next Day Morning ........
❤️මම හොද කලර්ෆුල් හීනයක වෙලීලා එතිලා ඉන්න වේලාවක මාව කවුද මන්දා හොලවනවා හොලවනවා ඉවරයක් නෑ.....
🐼කිමී නංගී නැගිටින්න ලමයෝ...
උදේ වැඩට යන්න තියෙනවා නේද...
❤️අහ්ම්....හා හරි ම...මම නැගිටින්නම්.....
🐼හ්ම්ම් හොද මැණික....
❤️මොන හොදද සෙමි ඔන්නි නිදාගන්නවාත් නෑ.....
මම එහෙම නිදි මරගාතේ කියව කියව යනකොට ගල් ගෙඩියක වැදුනා වගේ තේරැනා....
කවුද කියලා ලාවට ඇස් ඇරලා බලද්දී....
ටේ ඔප්පා......
❤️ඔප්පේ ඔයා මොකද මෙහේ කරන්නේ.....
🐯ඔප්පේ නෙමේයි බලනවා වේලාව ඔයාගේ යාලුවො දෙන්නා වැඩට යයි පොඩ්ඩක් ගිහින් උන් දෙන්නාව බලලා ඔයත් හියුබ් එකට යන්න ප්රැක්ටිස් වැඩ වලට...
මම මේ ඔයා පරක්කු නිසා ඇහැරවන්න ආවේ....
එහෙනම් මුණ හෝදගෙන ඉක්මනට එන්න....
❤️අහ් ඔව්මනේ....
හරි හරි ඔප්පේ.....
දැන් කිමී පල ඉක්මනට අරැන් දෙන්නාව බලන්න එපාර්ට්මන්ට් එකට....
ඉතිං මන් ටක් ටක් ගාලා එපාර්ට්මන්ට් එක මේ විදියට ඇදුමකුත් ඇදගෙන ගියා...
ඒ යනකොටත් ඩබල හොදටම නිදි....
මම ගියාම දොර ඇරියේ ඔම්මා...
එයාලාත් අපි එයාලාට දුන්න ගෙදරට යන්න ලෑස්තියි වෙනවා...
👩'❤️අහ් දුව....
❤️ඔම්මා....
අර දෙන්නා තාම නිදිද....
👩'❤️ඔව්.....
❤️කීයටද දන්නේ නෑ උන් දෙන්නා අද වැඩට යන්නේ යන පලවෙනි දවස නේද මේ.....
කැම්පස් උපාධි ගත්තාට පස්සේම ගෙදර ඉදලා අද නේ මේ වැඩට යන්න හදන්නේ....
👩'❤️ අනේහ් මන්දා ඔයා ගිහින් ඇහැරවන්න.....
තව ටික වේලාවක් තියෙනවා නේ.....
❤️හ්ම්ම්.....
මම එහෙම කියාගෙන හයියෙන් ගියේ අරැන් දෙන්නාගේ නම් දෙකත් කියාගෙන.....
❤️සෝං යී...................
චායුසන්..............
නැගිටාහන් ඕයි..........
මම යනකොට යස අගේට දෙන්නා දපනේ ගහලා නිදි හොදට.....
ඒ අස්සේ මගේ සද්දේ ඇහිලාද මන්දා සෝංයී නිදි විකාරෙන් කියවනවා.....
💖මට දැන් අරකිගේ වොයිස් එක හීනෙනුත් ඇහෙන්න ගත්තාද?
❤️සෝංයී..........
💖චායුසන්.......
💗අහ් ඇයි බන් නිදාගන්න දීපන්කෝ බන්.......
💖උබට නිකං කිමීගේ කටින් සෝංයී කියන සද්දයක් එහෙම ඇහුනේ නැද්ද....
අනේ මන්දා මට හීනෙන් වගේ ඇහෙනවා ඇහෙනවා වගේ බම්....
💗අනේ බම් නිදාගනින්......
❤️ඊටපස්සේ මම ගිහින් සෝංයී හෙලේව්ව.....
ඕයි ගෑනියේ......නැගිටාහන් බම්.....මේ මම ඉන්නවා මෙතන මොන හීනද බන් නැගිටහන් බන් ඉස්සෙල්ලාම වැඩට යන දවස කියලා උබට අමතක වුනාද බම්.....නැගිටහන් යකෝ.....
💖අහ්.....අනේ කිමී බන් පලයන්කො ඕයි නිදාගන්න දීලා....
උබේ කටහඩ මට හීනෙනුත් දැන් ටිකකට කලින් ඇහුනා....
❤️මොකක් මොන හීනද හීන නෙමේ මම මේතනට ඇවිල්ලා ඔයාගේ නම කිව්වා බම්.....
💗මොකක්ද අනේ මේතන මේ වෙන්නේ.....
❤️මේ චායුසන් නැගිටාහන් බන් උබේ වැඩට යන්න......
ඊටපස්සේ දෙන්නාම ඇහැරැනා....
මෙන්න ඒ පාර දෙන්නා මන් දිහා බලාගෙන ඉන්නවා.......
❤️මොකද බන් බලාගෙන ඉන්නේ පලයම් ගිහින් ලෑස්තියි වෙන්න මටත් පරක්කු වෙනවා.......
හ්ම්ම් ඉතිං යනවා.....
මම එහෙම කියලා දෙන්නාව ඇදෙන් බිමට ඇදලා අරගත්තා...
💖අයියෝ හරි කිමී......
පොඩ්ඩක් හිටපන්.......
❤️පොඩ්ඩ පොඩ්ඩ ඉන්න පුළුවන් ඉක්මනට නැගිටිනවා නම්.....
හ්ම්ම් ගිහිල්ලා ලෑස්තියි වෙනවා චායුසන් ඔයත් යන්න.....
වොෂ්රෑම් දෙකක් තියෙනවා නේ...
මම පහලට යනවා ඔම්මලාට උදව් කරන්න විනාඩි 10ක් 15ක් ඇතුළත දෙන්නා පහළට ඇවිල්ලා කෑම කාලා මාත් එක්ක යන්න එන්න ඕනේ......
💖💗හරි හරි.....
මම ඉතිං මගේ ඔම්මාටයි අර දෙන්නාගේ ඔම්මාටයි අප්පලාටයි මම උදව් කරා හරියටම වේලාවට මේ දෙන්නත් ලෑස්තියි වෙලා ආවා.....
❤️අපි එහෙනම් යනවා ඔම්මේ....
👩'❤️ පොඩ්ඩක් ඉන්න.....
අහ් මේ වතුර ටික බීලා යන්න...
අද යන පලවෙනි දවස නේ.....
❤️හරි ඔම්මා....
ඊටපස්සේ අපි ඒ වැඩේත් කරලා ආවා....
ඊටපස්සේ සෝංයී බස් එකේ නැගලා ගියා බුසාන් වලට.....
මායි චායුසනුයි සෝල් අපේ හියුබ් එක ගාවට ආවා ඊටපස්සේ මම අපේ කම්පැනි එකට ගියා චායුසන් එයාගේ ශෝප් එකට ගියා...
අපේ ඔම්මලා අපේ යතුර තියලා එයාලා එයාලාගේ ගෙදරට යනවා කිව්වා.....
ඕකත් ඔලුවේ තියාගෙන මම ගියා මට නියමිත වැඩ ටික කරන්න....
මට අද තිබුනේ Dancing ප්රැක්ටිස් කරන්න......
❤️Kimi's Pov,
ඉතිං මට මහන්සි නිසා මම අපේ කම්පැනි එකේ බැල්කනියට ගිහින් පොඩ්ඩක් එලියේ තිබ්බ සීතල හුළගත් එක්ක මම මගේ අතීතයට ගියා...
ඒ කොරියන් මුලින්ම එන්න ආපු සිතුවිල්ල.....
මගේ මුල්ම කොරියන් එන්න ආස හිතුනේ.....
චංගුමීට පිං සිද්ධ වෙන්න ඒ මම 4,5 වසර වලදී වගේ....
ඒ දවස්වල හෙන භීෂණයක් චංගුමී......
ඊට අවුරැදු ගානකට පස්සේ Boys Over Flowers භීෂණය.....
එකතමයි මෑත කාලීන වැඩිම භීෂණයක් ඇති කරපු කොරියානු එකම ඩ්රාම එක.....
අම්මෝ ගුජුම්පියෝ.....
ඇත්තටම මමනම් බැලුවේ ෆොන් එකෙන්......
මම ඒ කතාව ටිවී එකෙනුත් ගිහින් ඉවර වුනාට පස්සේ හැමෝම කතා කරන නිසාම මටත් ආස හිතුන නිසාම නිකමට බලපු කතාවක්.....
බැලුවාම තමා ඉතිං.....😍
ඒ දවස්වල ගුජුම්පියෝ බුදු අම්මෝ මම මැරෙන්නේ නැතුව විතරයි මෙහේ ඇවිල්ලා එයාව හොයන්න ඕනේ කියලා.....
මගේ අරැන් දෙන්නා එක හොදටම දන්නවා.....
ඊටපස්සේ BTS එයාලා තමා හොදටම මට කරේ.......
චංගුමී 20%ක් මට පිස්සුව හැදුවා....
ලී මින් හෝ 30%ක් පිස්සුව හැදුවා...
BTS ඉතුරැ % ගාන පිරෙව්වා....
දැන් අංග සම්පුර්ණයි මගේ කොරියානු පිස්සුව......❤️
Lee Min Ho, BTS හැමෝටම පිං සිදු වෙන්න අද මට ලස්සන හීනයක් සැබෑ කරගන්න පුළුවන් වුනා....
ලෝකේ තියෙන ලස්සනම බෑන්ඩ් එකේ අවුරැදු ටිකකට හරි මට එකේ සමාජිකාවක් වෙන්න හම්බ වුනා.....
ඒත් එක අඩුවක් තියෙනවා....
ඒ මගේ ස්ටාර්ව මම මෙච්චර ප්රසිද්ධ වෙලත් මට එයාව හම්බ වෙන්න බැරිවුණා....
හැබැයි එහෙම කියලා මම සැලුනේ නෑ පේන්ස්.....
මම මගේ ටේ ඔප්පාට ඕක එක්තරා දවසක කනේ තිබ්බා....
...........Flashback ...........
🐯 කිමී මොකක්ද ගැනද ඔයා ඔච්චර කල්පනා කරන්නේ.....
❤️මමද මම කල්පනා කරේ මගේ මින් හෝ ඔප්පාව හම්බවෙන විදියක් ටේ ඔප්පේ.....
බලන්න මම මෙච්ච ප්රසිද්ධ කෙනෙක් වෙලත් මට එයාව තවම හම්බ වෙන්න බැරිවුණා....
😪😪😪😪😪😪
🐯හරි මම ඔයාටයි ඔයාගේ යාලුවොන්ටයි එයාව මම මිට් කරලා දෙන්නම්......
එක ගොඩක් දුරට සප්රයිස් එකක් වෙයි....😍
❤️අනේ කවදාටද මට කියන්නකෝ....
🐯අපෝ දැන්ම බෑ.....
එතකොට කිසි ගතියක් නෑ.....
.........Flashback End..........
ඉතිං එදා මම එයාට ඒ ගැන කිව්වාම එයාට මාව සප්රයිස් කරන්නන් කිව්වා.....
ඒත් එක්කම පිටිපස්සෙන් මගේ ඉණ වටේ ගියපු සීතල අත් දෙක මොකක්ද කියලා මම බැලුවේ.....
බැලින්නම් මේ ටේ ඔප්පා නේ.....
🐯කල්පනා කරලා ඉවරද?
❤️හ්ම්ම්.....
🐯මොනවාද ඔච්චර කල්පනා කරන්නේ මගේ දග මල්ල.....
❤️කවද්ද මම ඔයාගේ දග මල්ල වුනේ.....
🐯ඒ ඊයේ ඉදන්......
❤හ්ම්ම් ඒ මොකටද? ඔයා මෙච්චර දවස් මට කිව්වේ මැණික, පණ කියලා නේ.....
🐯ඔව් ඉතිං......
ඒත් ඊයේ කරපු වැඩ ටික දැක්කාම මට හිතුනා දගමල්ල කියලා නම දාන්න.....
❤️මොකක්ද ඉතිං මම කරේ ඊයේ.....
එතෙතින් එහාට මතක් වුන ටික මගේ උගුර අස්සේ හිරවුනේ ඊයේ වෙච්ච දේවල් ටික මතක් වෙලා පේන්ස්.....
🐯මොකද මේ.......
මතක් වුනාද ඊයේ වෙච්ච ටික....
මම එහෙන්මම
කිසි දෙයක් වුනේ නැති ගානට ඉන්න හැදුවේ මම ඊයේ කරපු මන මනස්ගාත ඔලුවේ දොන්කාර දේදී...
මට ඊයේ කරපු ඒවායින් හොදටම මතක දෙක
මෙතන ටේ ඉන්නවා කියලා හිතාගන්න ලමයි....😁
මම කල්පනා කරේ මට ඊයේ මොන බිබිකමක් කෑවුන ද කියන එක....
අර කිස් එකතමයි මට ඉවසන්න බැරි පොලොවන් පලන් යන්න හිතෙනවා දැන්නම්....
❤️අහ්.....ඔව් මතක් වුනා.....😁
🐯හරි ශෝක්......
ඕක තමා දගමල්ල කියලා දැන් කිව්වේ.....
හ්ම්ම් දැන් ඇති Dance කරා යමු දැන් ඩෝර්ම් එකට.....
❤️හරි......
Author's Pov,
මේ වෙන කොට ටේට කිමීට ආසකරන දෙයක් දීලා සප්රයිස් කරන්න හිතුන වේලාවක මේක කිව්වාම ටේ එවලේම වගේ ප්ලැන් එකක් ගැහුවා......
ඊට ටික දවසකට පස්සේ තිබ්බේ කිමීගේ උපන්දිනේ....
ඒත් වැඩත් එක්ක කිමීටනම් ඒවා ඔක්කෝම වගේ අමතක වෙලායි තිබ්බේ....
✍️Nithini Yashohari
💜️සරන්ග්හේ ඔක්කෝටම 💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top