❤️Episode 8❤️
කාලය ගෙවී ගියා...🥀
අකාලයේ....😌💔
හරියට කෑමක් මුකුත් නැතුව...
ඇයට සිහිය එනතුරා....
අපි සැවෝම මග බලා සිටියා...
ඇයත් උත්සහා කරා සිහිය ගන්න....😌
ඇය ඒ වෙනුවෙන් ලොකු සටනක..
නමුත් ඇයට සිහිය ආපහු ගැනීමට ගොඩ කාලයක් ගෙවී ගියා.....🥀
ඇගේ සරසවියේ වැඩ කටයුතු බොහොමයක් සැඩ පහරකට හසුවුවා වැනී ලෙස...🤧
විනාශ වී ගියේය....
අප හැමෝම කර බලාගෙන හිටියා මිස කරන්න දෙයක් තිබුණේ නැහැ....
කොයිවෙලේ ඇයට සිහිය එවී නොයෙවීද ඇය සදහටම යන්න යාවීද.....🥀😌
කියා අප කාටවත් සිතා ගත නොහැකිව....🤧💔
අතරමං වී මග බලා සිටියා...
දවසින් දවස අපේ උපාධි උළෙලත් ලං වෙමින් තිබුණා...😌🥀
තාමත් අපි හැමෝමටම මේක හීනයක් වගේ....
අපේ සුහද මිතුරියට මෙහෙම දෙයක් සිදුවුනාද කියා....🥀💔
එය අපට තවමත් සිහිනයකි...😩
එතැන් සිට........
කාලය අකාලයේ ගෙවී ගියා..
සතියක් පුරාවටම....
..........A Week Later .........
Author's Pov,
එතකොට සෙමිටත් හොද වෙලා එයාත් අපි එක්ක ඉදියා කිමීට සිහිය එනකං වීදුරැව දිහා බලාගෙන...😌
ඔන්න එකපාරටම ඩෝක්ටර්ස්ලායි නර්ස් කෙනෙකුයි දුවගෙන ආවා කිමීගේ කාමරේට....
🐯 ඇයි ඇයි එයාට මොකද..😳
එතකොට කිමී හොද තත්ත්වයට එන ගමන් හිටියේ....
👩⚕️Mr.Tea Hyun ඔයාගේ යාලුවාට සිහිය ආවා එයාට දැන් හොදයි
💗 සතුටු වුන පාරට ගිහින් 🐰 ව බදාගත්තා...
💖 ගිහින් 🦄ව බදාගත්තා...
ටේ 🐯 නම් මෙලෝ සිහියක් නැතුව කාමරේට දුවගෙන ගියා...
ඒ යනකොට අනේ කිමීගේ අහිංසක හුරතල් හිනාවක් ලාවට ඇදිලා තිබ්බා...🙂
ඊටපස්සේ හැමෝම ටේ වගේ කිමීගේ කාමරේට ගියා...
එතකොටත් ටේයි කිමීයි කතා කර කර හිටියා...
ගොඩක් කාලෙකින් නේ....
🐯මැණික.....
❤️හ්ම්ම්....
🐯දැන් හොදයි ද?
❤️හ්ම්ම් ඔව් ටේ ඔප්පේ
කෙල්ල පොඩි එකෙක් වගේ ඔළුව වන වන කියන විදියට ටේ 🐯 හිනත් ගියා...
🐯හ්ම්ම්....
මොනවාද කන්න ඕනේ....
❤️අයිස් ක්රීම්.....
🐯හරි මම ගෙන්නම්....
❤️ඔප්පේ.....
🐯ඔව් කියන්න.......
❤️කෝ අනිත් ඔප්පලා ටික.....
🐯එයාලා එළියේ ඉන්නවා....
❤️හැක්....හැක්....
අම්මෝ.....
🐯ඇයි මොකද කිමීයෝ......
❤️අනේ ඔප්පේ මට වතුර ටිකක් දෙන්නකෝ
කට හොදටම වේලිලා එක හින්දා කතා කරන කොට කැස්ස....
🐯අහ් මෙන්න්....
❤️කුමාවෝ ඔප්පේ.....
🐯හරි....
ඉන්න මම ඔයාගේ ඔළුව අත ගාන්නම්.....
ටේ කිමීගේ අතින් අල්ලගෙන කිමීගේ ඔළුව අතගෑවා ඊටපස්සේ... 🙂❤️
ටේ 🐯 දැන් හරියට ගොළුවෙක් වගේ 😂😂😂 කතා කරන්න බෑ....සතුටු වැඩිකමට 😂😂😂
❤️ ඒයි මෝඩයෝ...
මොකද වේලා තියෙන්නේ 😂
ඒ මේ ඔයා හොදින් නේද? මට පොඩි කැස්සයි ආවේ....බය වෙන්න එපා...
මේ මම හොදට ඉන්නවා මොකද අනේ මේ...
ටේගේ 🐯 කට යන්තමට ඇරැනා...😂😅
අර කට්ටිය Room ඒක ගාව ඉදන් හිනාව හිර කරගෙන බලාගෙන ඉන්නවා...😂
චායුසන් 💗 හිමීට කිව්වා...
💗අම්මෝ බන් මටනම් ඉවසන්න බැරියෝ මට හිනා යන්න එනවෝ...කියනකොටම චායුසන්ට හිනා ගියා....
එතකොටම ටේ 🐯 හැරැනා...දැක්කා මේ යක්කු බලාගෙන ඉන්නවා....ඊටපස්සේ ටේ යන්න කියන්න වගේ මුණෙන් පෙන්නුවා...😂
💖 බලපන්කෝ මුන් දෙන්නාගේ ආදරේ මහිම 😅 එහෙම කියාගෙන එයා 🐶ටී ෂර්ට් එකෙන් ඇදගෙන ආවේ අනිත් එවුන්ටත් එන්න කියන්න වගේ...😂
🐨 අපි යමු ඒ දෙන්නාට ඔහොම ඉන්න දීලා...කියාගෙන පොඩි හිනාවකුත් දාගෙන ආවා....😂
🐯 කිමී මේ මම හී..හීනයක් නෙමේ නේද දකින්නේ...
පොඩ්ඩක් මාව කොනිත්තන්නකෝ...
කිමී ❤️ ආයි නෑ ටේට තරැ පෙන්න කෙන්තිත්තුවා...😂
🐯 ආව්....හරි හරි හීනයක් නෙමේ...ඒත් ඔච්චර තදට කොනිත්තන්න එපා අනේ...
❤️හරි හරි ඔප්පේ 🤗
කියලා ආදරයෙන් කිව්වාම ටේටත් පොඩි හිනාවක් ආවා...
🐯අනේ මගේ පණ 🤗😍
මට දුක් දීලා ආවා නේද..??
කියලා කිමීගේ නළලට ආදරයෙක් කීස් එකක් දුන්නා....
❤️අම්මෝ මෙයාගේ පැණි හිනාව ආව් ආව් ලස්සනයි ලස්සනයි හොදේ 😂
🐯 ඒ මේ විහිළු කරන්න එපා අනික ඔයා මට එවලේ මට මෝඩයා කියලාත් කිව්වා...😒
❤️ හරි ඔප්පේ දැන් මම ආදරෙන් කතා කරා නේ...
අම්මෝ එතකොට ටේගේ මුණ..😍😍😍😍😍
ඊටපස්සේ කිමී ❤️ කිව්වා ටේට
❤️ මේ අනිත් අයටත් එන්න දෙනන් පව් නේ...😌🙂
ඔයා ගිහින් අයිස්ක්රීම් අරගෙන එන්න...
🐯 ඔව් ඔව් අම්මෝ ඔයා Hospital එකේ කිව්වාම මෙලෝ සිහියක් නැතුව ආවා...
ඒකනිසා මම එන්න කියන්නම්...
හරි මම අයිස්ක්රීම් අරන් එන්නම්...
❤️ හා...
ඊටපස්සේ ටේ Room එකේ දොර ඇරගෙන ආවා...🙂
🐯 මේ චායුසන් ඔයාලා හැමෝම යන්න අන්න කිමී ඔයාලා එනකං බලාගෙන ඉන්නවා...😌🙂❤️
💗 හරි ටේ...
එහෙම කියන ගමන් 🐰වත් ඇදගෙන ආවා
අනිත් ඔප්පලා ටිකත් ආවා...
🐰ඒ ඕයි...මේ මගේ ටී ෂර්ට් ඒක අතහාරිනවා අර කට්ටිය මට හිනා වෙනවා...😂
💗 ඉතිං මට මොකෝ...😏
මෙන්න මෙහේවර මල විකාර උන්ට බම්බු ගහගන්න කියන්න...
🐰පව් අප්පා..😂🤣
අනේ චායුසන් මොකද යකෝ මේ කරන්නේ මම උබේ බල්ලාද මෙහෙම ඇදගෙන යන්නේ...
මම එන්නම් මටත් කකුල් දෙකක් තියෙනවා ඒකනිසා මම ඔයාගේ පිටිපස්සෙන් ඇවිදගෙන එන්නම්...😌
එහෙම අහිංසක කටහඩින් කියනකොට චායුසන්ට දුකත් හිතුනා...
💗 මගේ පිටිපස්සෙන්ම එන්න ඕනේ හරිද..😏 නැත්නම් මම ඇදගෙන යනවා...
🐰හරි හරි මම එන්නම්...😌
💗ඔන්න අතහැරියා...😂
🐰 ව නිකං කරකවලා අතහැරියා වගේ.....
ඔන්න දැන් කට්ටියම ආවා කිමීගේ Room එකට 🙂❤️
චායුසන් 💗 අඩාගෙන ගියා කිමී ගාවට
💗 අනේ මගේ මැණික ඇයි ඔයා නොකා හිටියේ බීම එකක්වත් බොන්න තිබ්බානේ ආයි එහෙම ඔය වගේ ගොන් වැඩ කරන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න ඕනේ...😌
❤️ හරි චායුසන් මම පොරොන්දු වෙනවා....
කවද්ද මගේ ටිකට් කපන්නේ කියන්නකෝ මට එපා වෙලා මෙහෙම ඉදලා...
💗හෙට කපයි බය නොවී ඉන්න 😌
සෝංයී 💖 කිමීගේ ඔළුව අතගෑවා..🙂
❤️ඒ මේ මට ආවා ඔම්මාගෙනුයි අප්පාගෙනුයි ලියුමක් එදා තමයි මේකත් වුනේ...
💗💖 අනේ ඇත්තද අපි දන්නේ නෑ නේ.
💗 ඒකනෙමේ දැන් අපේ උපාධි උළෙලත් පටන්ගන්නවා...
කිමී ඔයාට මගහැරැනූ ටිකට මොකද කරන්නේ...
❤️හරි මම ඒ ටික අල්ලගන්නම්....
ඒක නෙමේ මට ඔම්මාටයි අප්පාටයි ලියුමක් යවන්නත් ඕනේ...
අනික සෙමිට🐼 කොහොමද 😌😌 ඇයි සෙමි එහෙම දෙයක් කරගන්න හිතලා තියෙන්නේ...😳
💗 හරි අපි යවමු. සෙමිට හොදයි. එයාට Bighit එකේ සර්ලාගෙන් ඒක ඒක ප්රශ්න තිබ්බාලු මෙයා හරියට නටන්නේ නෑ කියලා...බැන්නාලු...
තව එයා එන්න කලින් එයාට තිබ්බ සම්බන්ධය මේකනිසා කැඩුනා කියලා එයා දුකෙන්ලු හිටියේ ඒවා කියන්න බැරි නිසාලු සුවිසැයිඩ් කරගන්න හදලා තියෙන්නේ...😌
❤️පව් නේද..??
💗 ඔව්
❤️ මේ චායුසන් සෝංයී එයාව එක්කගෙන එන්න...
💖හරි මැණික 🙂❤️
ඔන්න දෙන්නාම ගියා සෙමිව🐼 එක්කන් එන්න සෙමිට ලැජ්ජායි එයා නිසානේ මෙහෙම වුන නිසාට කිමීව බලන්න එන්න
💗සෙමි ඔන්නි
🐼 ඔව් චායුසන් නංගී
💗 කිමී එන්න කිව්වා ඔයාට ගිහින් එයාව බලන්න 🙂❤️
🐼 හරි කියලා බෙල්ල පාත් කරගත්තා...
💗 යමු ඔන්නි...
එතෙනම ජීවොනුත්🌹 හිටියා...
💗 ජීවොන් ඔන්නි...
🌹 ඔව් චායුසන් නංගී 🙂
💗 එන්න කිමීව බලන්න 🙂
🌹 ඈ එයාට සිහිය ආවාද...
💗ඔව් දැන් ටිකක් වේලා...🙂
🌹එහෙනම් යන් චායුසන් නංගී 🙂
ඔන්න හතරදෙනාම ආවා කිමීගේ Room එකට
❤️ හායි සෙමි ජීවොන් ඔන්නි ගොඩ කාලෙකින් 😊
🐼ඔව් ඔයාට හොදයිද..?
❤️ඔව් මට හොදයි...
🌹එහෙනම් හොදයි ඔයා නැතුව පාලුයි නංගී ඔයා නේ අපි දෙන්නාව හිනස්සන්නේ ඒකනිසා...🙂❤️
❤️හී.....
හරි දැන් ටිකට් කැපුවාම මම කොහොමත් එනවා නේ...😊
එතකොටම Bighit එකේ බොස් ආවා....
කිමී ❤️ ඇදෙන් නැගිටලා...බොස්ට ආචාර කරා....🙂
🗣️කොහොමද කිමී දැන් ඔයාට හොදයිද...
❤️ ඔව් බොස්...සිදුවුනු දේ පිලිබදව ගොඩක් දුකයි...මන් හින්දා බොස්ට කරදරයි 😌
🗣️ අනේ නෑ ලමයෝ...ඔයාගේ වරදක් නෑ අනික අපේ කෙනෙක්ව ඔයා බේරගත්තා...
❤️ අනේ ඒකට කමක් නෑ බොස් සෙමි කියන්නේ හරි හොද ඔන්නි කෙනෙක් අනේ මන් හින්දා එයාවයි එයාගේ යාලුවායි අස් කරන්නම් එපා බොස්...😌
🗣️ හරි කිමී මම එහෙනම් යන්නම්...සෙමි
🐼 ඇයි බොස්
🗣️ ඔයාට කොහොමද හොදයිද...
🐼ඔව් බොස්
🗣️ ආයි එහෙම ඔය වගේ වැඩ කරන්නේ නෑ....හරිද...
දැන් මේ දවස් ටිකේ කිමී සෙමි දෙන්නාම රෙස්ට් කරන්න මම BTS ලාටත් කිව්වා...
ඔය දෙන්නා නටන්න ආවොත් යවන්න කියලා ඔයාලා ඔන්නම් ඇවිල්ලා බලාගෙන ඉන්න නටන්න යන්න එපා...
එතකොට ජීවොන් ඔයා ප්රැක්ටිස් කරන්න එන්න ඕනේ හරිද...
❤️🐼🌹හරි බොස්
ඊට පස්සේ බොස් ගියා...🙂
🐯අහ් මේ ඔයාලාට අයිස්....
මම බොස් එක්ක කතා කරලා එන්නම්.....
❤️හරි ඔප්පේ....
අහ් කට්ටිය කන්න.....
❤Kimi's Pov,
ටේ බොසා එක්ක මොනවද මන්දා කියවනවා.....
🗣️ටේ හියුන්
🐯ඔව් සර්
🗣️අර දෙන්නාව හොදට කට්ටිය එක්ක බලාගන්න හොදේ...
🐯හරි සර්...
🗣️එහෙනම් මම ගිහින් එන්නම්..
🐯හරි සර්....
ඊටපස්සේ ටේ අපි ඉන්න පැත්තට ආවා...
..........At Morning 🌞.........
👩⚕Kim Soo Hyun
❤️අහ් නර්ස්....
එතකොටම තමයි මම නැගිට්ටේ....
👩⚕අහ් තව ටිකක් නිදාගන්න...
මම ආවේ ඔයාගේ බෙහෙත් ටික තියලා යන්න....
❤️අහ් මගේ නින්ද ගියා නර්ස්....
👩⚕හ්ම්ම්...
එහෙනම් කෑම කාලා බෙහෙත් ටික බොන්න...
ඔයාට අද දවල් වේලා ටිකට් කපයි...
❤️හ්ම්ම් හරි නර්ස්...
👩⚕කොහොමද දැන් හොදයි ද?
❤️ඔව් නර්ස්....
👩⚕හ්ම්ම් මම ගිහින් එන්නම්
❤️හරි නර්ස්...
නර්ස් යනකොටම වගේ ටේ ඔප්පායි චායුසනුයි සෝංයී හැමෝම වගේ දොර ඇරගෙන ආවා...
👩⚕අහ් මෙන්න ඔයාගේ යාලුවො ඇවිල්ලා...
❤️හ්ම්ම්....
🐯💖💗 Good Morning නර්ස්
👩⚕Good Morning
Mr. Tae Hyun ඔයා නේද මෙයාගේ භාරකාරයා..
🐯ඔව් නර්ස්
👩⚕අහ් පොඩ්ඩක් එන්න...
🐯 හරි නර්ස්...
ටික වේලාවකට පස්සේ ටේ කාමරේට ආවා....
🐯කිමීයෝ....
❤️ඔව් කියන්න....
🐯ලෑස්තියි වෙන්න ඔයාගේ ටිකට් කැපුවා...
💗💖අහ් මෙයාගේ ටිකට් කැපුවාද?
🐯ඔව්
💖හ්ම්ම්....
🐯මම අපේ කට්ටියට කියන්නම් වාහනයක් අරන් එන්න කියලා...
ඔයා ලෑස්තියි වෙන්න කිමී....
❤️හරි ඔප්පේ....
.........Half an hour later........
💗කිමී මේ ලැගේජ් එකට ඔක්කෝම දාගත්තා ද?
❤️ඔව් ඔව් පොඩි අක්කේ...
💖දැන් එතකොට ඔක්කෝම ලෑස්තියි කර ගෙන ඉවරද?
💗❤️ඔව්...
🐯කෝ කට්ටිය යමුද?
❤️හරි....
අපි වෑන් එක ඇතුළට ගියා හැමෝමටම හොරෙන්....
කට්ටිය දැක්කොත් ප්රශ්නයක් වෙන නිසා.....
වෑන් දෙකක් ආවා එක වෑන් එකක අපේ බඩු අනිත් වෑන් එකේ අපි
🐨කිමී දැන් හොදයිද?
❤️ඔව් ජුන් ඔප්පේ
🐶මේ මැට්ටියේ ආයි ඕවාගේ මෝඩ වැඩ කරන්න එපා හොදේ...
❤️ හරි ඉතිං....
අනික මට මැට්ටි කියන්න එපා...
🐱අනේ ඔය දෙන්නාගේ රණ්ඩුව නවත්තගන්නවලා....
සුගා ඔප්පා අපි දෙන්නාගේ මුණ දිහා රවලා බලලා කිව්වේ...
💜️ඔව් ඔව් හොදේ...
නැත්නම් ආයි ලෙඩ වුනාම ආයිත් Hospital එන්න බෑ...
❤️හරි ජින් ඔප්පේ...
🐰මේ දැන් හොදයිද කිමී ඔයාට...
🦄ඔව් මාත් මේ අහන්න හිටියේ...
මම ඔයා ඉදපු විදියට ගොඩක් බය වුනා...
❤️අහ් අනේ හොබී ඔප්පේ සමාවෙන්න...
ඔව් මට ටිකක් හොදයි දැන්...
🐯ඔයා ගානින් ගියා ඇති මෙයා...
💜️ඔව් ටේ....
❤️හරි මම ආයි කරන්නේ නෑ....
🐼මම හින්දා තමා හැමෝමටම කරදර වුනේ....
❤️අනේ සෙමි ඔන්නි එහෙම කියන්න එපා....
🐼හ්ම්ම්.....
💜️අහ් කට්ටිය දැන් බහිමු....
ඊටපස්සේ අපි හැමෝම බැස්සා...
සෝංයී චායුසනුයි නම් වෑන් එකේ හිටියා....
🐯කිමී ඔයාලා ඩෝර්ම් එකට යන්න පරිස්සමෙන් මේ ඔයාලාගේ බොඩිගාඩ්ලාත් ඉන්නවා බය වෙන්න එපා අපි ගිහින් මේ ඔයාගේ යාලුවො ටික දාලා එන්නම්.
❤️හරි ඔප්පේ...
සෝංයී චායුසන් පරිස්සමෙන් යන්න....
💗💖හරි කිමී ඔයත් පරිස්සමෙන්
සෙමි ජීවොන් ඔන්නි අපි යනවා කිමීව පරිස්සමෙන් බලාගන්න අපි යනවා...
🐼🌹හරි පරිස්සමෙන් යන්න...
බායි....
එතකොට වෑන් එක ගියා....
ඊටපස්සේ අපි තුන්දෙනාම බොඩිගාඩ් ලා එක්ක ඩෝර්ම් එක ඇතුළට ගියා....
සෝංයී චායුසනුයි එපාර්ට්මන්ට් එකට ටේ ඔප්පායි අනිත් ඔප්පලා ටික ගියා ගිහින් දාන්න...
ටික වේලාවකට පස්සේ ඔප්පලා ටික ආවා ඩෝර්ම් එකට...
ඊටපස්සේ එයාලා හැමෝම ප්රැක්ටිස් Room වලට ගියා...
ඊටපස්සේ මමයි, සෙමියි බලාගෙන ඉදියා මෙයාලා හැමෝම ප්රැක්ටිස් වෙන දිහා...
ඒ අතරේ......,
ටේත් පුළුවන් වේලාවට කිමීව බලන්න ආවා ප්රැක්ටිස් ඉවර වෙලා විවේක වේලාවේ ඇවිත් කතා කරලා යනවා
ජන්කුක් ඔප්පායි 🐰ජිමින් ඔප්පායිත් 🐶 ඇවිල්ලා ගියා....
........සති 2ක් ඔහේ ගෙවීලා ගියා ......
කිමී ඔම්මාටයි අප්පාටයි ලියුමක් ලිව්වා....
ටේත් මේ හැමදේම ලගින් ඉදගෙන බලාගෙන හිටියා...😁❤️
28th of August 2024
ආදරණීය ඔම්මා අප්පා,
ඔම්මා....මට ලියුම ආවා...මට මේ දවස් ටිකේ වැඩ තිබ්බා...මාව කලන්තේ දාලා Hospital එකේ ඉදීයේ ටික දවසක්....කියන්න බැරි වුනාට සමාවෙන්න....දැන්නම් මට හොදයි...සතුටින් ඉන්නවා...🙂🙂
ඔයාලා September 28 එනවා කිව්වා නේද...?? මම අනිවාර්යයෙන්ම එනවා....ඔම්මා අප්පා...කොහොමද අප්පා හොදින් ඉන්නවා නේද...??
ඔයාලා එන ඒක කොච්චර හොදද එතකොට මගේ යාලුවන්ට පාලුවකුත් නෑ අපේ උපාධි උළෙලත් ලග ලගම එනවා ඔම්මා...
ඔයාට සමහරවිට එදාට එන්න බැරි වෙයි කමක් නෑ මගේ යාලුවොගේ අයත් නෑ නේ එකනිසා අවුලක් නෑ....😌
ඔයාලාට මට අදුරවන්න අලුත් යාලුවො ටිකකුත් ඉන්නවා මගේ ඔම්මා...ඔයාලා ආවාම මම පෙන්නන්නම්...🙂 දැන් මෙහේ වේලාව නම් Sri Lankan time වලින් හවස 2යි 😌
මම යනවා ඔම්මා මගේ අතපසු වුනු වැඩ කරන්න ඕනේ නැත්නම් මට උපාධි උළෙලට ඉන්න බැරි වෙවී...😌🙂
මීට දුව,
Kim Soo Hyun (කිමී),
බුදු සරණයි.
ඔන්න කිමී ලියුම ලියලා තැපෑලටත් දැම්මා....🙂
කිමී ❤️ බරටම වැඩ දැන්....
මොකද ඉතිං එයාට Hospital එකේ ඉන්න කොට මගහැරැණු ගොඩක් ලෙක්චර්ස් තිබ්බා නෝට්ස් තිබ්බා..
හැබැයි කිමී ඒ දවස් දෙක තුනෙන් ඒ වැඩ හැමදේම ඉවර කරේ තව සතියක්වත් උපාධි උළෙලට කල් නොතිබ්බ නිසා....
❤️Kimi's Pov,
දැන් ඉතිං උපාධි උළෙලටත් ලගයි නේ....👩🎓
අපි කැම්පස් එකේ චායුසන් සෝංයී මමයි බංකු වල වාඩි වෙලා කතා කර කර හිටියා.
ඊටපස්සේ සෝංයී ඇහුවා....
💖කොහොමද ටේ කතා කරාද...
❤️ඔව් ඔව්
චායුසන්ට එකපාර හීනා ගියා...
💗😂😂😂එහෙනම් වැඩේ තවත් හොදට යනවා වගේ නේ...😂🙂
💖ඔව් ඔව්....😂
❤️ඔය දෙන්නාගේ හිනාව ඉවර නැද්ද මන් අහන්නේ...
💗💖හරි හරි ඉවරයි...
❤️හෙට අපේ කැම්පස් ගමනත් ඉවරයි නේ.....
💗ඔව්....😥
❤️අපි යමු අපිට අදින්න ඇදුමක් ගන්න....
💖හරි.....
ඉතිං ඊටපස්සේ තුන්දෙනාම Shopping කරන්න ගියා....
❤️මේ මේ ඇදුම හොදයි නේ...
එක අපි තුන්දෙනාගෙම සයිස් වලට තියෙනවාත් එක්ක...
💗ඔව් එක ගමු...
💖හරිම ලස්සනයිත් එක්ක...
❤️එකනේ....
ඉතිං ඊටපස්සේ එයාලා ඒ ඇදුම් අරගෙන කිමී ඩෝර්ම් එකට ගියා අනිත් දෙන්නා එපාර්ට්මන්ට් එකට ගියා....
.........At Morning 🌞🎓........
❤️හම්මෝ අදින් පස්සේ අපි ආයි කැම්පස් යන්නේ නෑ නේ අනේ මට බෑ....මට කැම්පස් යන්න ඕනි ආයිත්.....
ටික වේලාවක් අඩ අඩ හිටපු කිමී හිමින් සැරේ බාත්රෑම් ගිහින් ලස්සනට ලෑස්තියි වුනා....
🌹 Good Morning Kimi.
අද Graduation Ceremony ,එකනේද?
❤️ඔව් ජීවොන් ඔන්නි. මට දුකාාායි අනේ. හැබැයි ලොකු සතුටකුත් තියෙනවා
🌹හ්ම්ම් 😊
අද කෙල්ල ගොඩක් ලස්සනයි.
❤️හී.ස්තුතිය ඔන්නි
මම දැන් යන්න ඕනේ....
එතකොටත් මම ලෑස්තියි වෙලා ඉවරයි.
🌹හරි ඔයා යන්න
අපි තව ටික වේලාවකින් එන්නම්.
එන්න අපි සෙමි ඔන්නිටත් පෙන්නමු....
❤️හා....
🌹සෙමි ඔන්නි.....
🐼ඔව් කියන්න.....
🌹බලන්නකෝ අපේ කෙල්ලගේ ලස්සන....
🐼 ඔව්මයි. අද Graduation Ceremony නේහ්. අහ් මේ බිත්තර ඔම්ලට් ටික කාලා යන්න.
❤️හරි ඔන්නි.....
ඊටපස්සේ කාලා මම පඩි පෙළ දිගේ පහළට බැහැලා ගියා....
🐯අහ් මැණික......
❤️අහ් ඔප්පා.....
🐯අද හරිම ලස්සනයි.....
Congratulation හොදේ....😊
❤️Thank You ඔප්පේ....
මම දැන් යන්න ඕනේ......
🐯හරි ඔයා යන්න....
❤️කෝ අනිත් ඔප්පලා....
එයා ටිකක් නිදි අනිත් අය ඔය එහේ මෙහේ ඉදියා....
🐰අහ් කිමී නංගීයා....
❤️ඔහ් ඔප්පේ...
මොකෝ අද උදේ පාන්දර ඇහැරිලා....
🐰ඔයාගේ Graduation Ceremony එකට Wish කරන්න තමා නැගිට්ටේ...
Congratulation Kimi ඔයාටයි ඔයාගේ යාලුවොටයි...😊
❤️අනේහ් Thank You ඔප්පේ....
මම එහෙනම් ගිහින් එන්නම්....
ඔයාලා එනවා නේ....
🐯ඔව්....
❤️හරි මම යන්නම්....
🐯හා....
මම ඉතිං ටික වේලාවකට පස්සේ කැම්පස් එකට ගියේ මට Company එකෙන් දීලා තිබ්බ කැබ් එකකින්...
බොඩිගාඩ් ලාත් මාත් එක්කම ආවා...
ඊටපස්සේ මගේ යාලුවො දෙන්නා කැම්පස් එක ලග ඉදියා....
අපි තුන්දෙනාම ඊලගට Graduation Ceremony එක තියෙන තැනට ගිහින් ඉදියා....
ඔහොම ටික වේලාවක් ගියාම Graduation Ceremony අවසානේ...
එතකොට Invited Guest විදියට ඇවිත් හිටියේ BTS ඔප්පලා ටික...
මට මගේ Graduation එක ගන්න වුනේ ජින් ඔප්පාගේ අතින්....
මටනම් ගොඩක් සතුටුයි....
ගොඩක් අය දැනගෙන හිටියා මාත් මෙයාලාගේම කෙනෙක් කියලා....
එහෙම කියලා විශේෂයක් තිබ්බේ නෑ හැමෝම මාත් එක්ක හිටියා...
ඊටපස්සේ ඉතිං අපි තුන්දෙනාම අපේ ඔන්නිලා දෙන්නා එක්කත් කතා කරලා පස්සේ අපි අපේ Graduation Ceremony එකේ ෆොටෝ ගන්න ගියා.....
අපේ කට්ටිය හැමෝම ස්ටාෆ් එකේ හැමෝම අපිට Wish කරා...
Graduation Ceremony Photos
මේ වගේ ෆොටෝ ටිකක් තමා හැමෝම ගත්තේ....
ඊටපස්සේ මේ වගේ ෆොටෝ ටිකක් විතර හැමෝම වගේ ගත්තා...
ඉතිං ඊටපස්සේ අපේ Graduation Ceremony එක End වුනා.....
එතකොටත් මගේ යාලුවො දෙන්නාට රස්සාවක් හම්බ වෙලා තිබ්බේ....
💖කිමී ඔයාට ආවාද තානාපති තනතුරට එකක්...
❤️ඔව් මට ඇවිල්ලා තිබ්බා...
මම දැන්ම යන්නේ නෑ...මේ බෑන්ඩ් එකේ වැඩ ඉවර වුනාම යනවා...
💖හ්ම්ම්....
චායුසන්ටත් ඔයාලාගේ Company එකේ K Pop, Model Designer කෙනෙක් විදියට රස්සාවක් හම්බ වෙලා...
❤️වාව් ඔය ඇත්තමද?
💗ඔව් කිමීයෝ....😊
ඉතිං ඔහොමම දවස ගෙවීලා ගිහින් මගේ ඔම්මායි අප්පායි එන දවසත් දන්නෙම නැතුව ලං වුනා...
28th of September 2024
ඔන්න ඉතිං අද හරි බිසී දවසක්....
එක කියන්න ඕනේ නෑ දින දැක්කාම තෙරෙනවා...
ඉතිං අද කිමීගේ ස්ටාෆ් එකේ ඔක්කෝම වගේ අද කිමීගේ පවුලේ අයව පිලිගන්න වගේම එයාගේ යාලුවො දෙන්නාගේ පවුලේ අයත් පිලිගන්න....
ඊටපස්සේ එයාලා ආවාම එයාලාට ඉන්න ගෙවල් මේ හමැදේම හින්දා...
❤️ටේ ඔප්පේ අද හවස අපි 4.30ට වත් මෙහෙන් යන්න පිටත් වෙමු නේද?
🐯ඔව්....
ස්ටාෆ් එකේ අයත් ලෑස්තියි වෙනවා එයාලා අපිට යන්න වාහන ඔක්කෝම දෙයි...
🦄ඔව් කිමී අපි ඒවා ගැන ඔක්කෝම බැලුවා....
❤️හරි ඔප්පේ....
🐨ඔයාගේ යාලුවො දෙන්නාට කිව්වාද?
❤️නැහැ ඔප්පේ දැන් කියන්න ඕනේ...
එහෙම කියන ගමන් මම උඩ තට්ටුවට ආවා....
❤️📲 Hello Chausun ...
💗📲 ඔව් කිමී කියන්න
❤️📲අද හවස 4.30 වෙද්දී ලෑස්තියි මෙහෙට එන්න.
💗📲හරි අපි දෙන්නා එන්නම්.
❤️📲හරි මම තියන්නම්
💗📲හරි
Call End.....
ඊටපස්සේ අපි හැමෝම ලෑස්තියි වුනා....
අද වැඩ වැඩි හින්දාම වේලාව යනවා තේරැනේ නෑ එකත් ජින් ඔප්පාගේ කෑගැහිල්ල නැත්නම්...
අද එකම යුද්ධයක් ඩෝරම් එක ඇතුලේ කරනවා කිව්වොත් මම නිවැරදි....
💜️ලමායියියියියියිය........
🐨ඕ ඇයි ජින් හියුන්......
🐱මොකද මේ වැඩ අස්සේ ජින් හියුන් ඝන්ටාර තියෙන්නේ...
🐶🐰එකතමයි.....
🐯ඇයි ජින් හියුන් මෙච්චර හයියෙන් කෑගහන්නේ.....
🐼ජින් ඔප්පේ දැන් වේලාව 3.30යි නේ.....
💜️අහ් ඕක කියන්න තමයි මම ඔහේලාට කෑගැහුවේ...
දැක්කා නේ එයත් කිව්වා වේලාව....
🐨🐯🐰🐱මො....මොකක් කිව්වා 3.30 වේලාව.....
💜️ඔව් ඔව් 3.30යි ලෑස්තියි වෙන්න දැන්....
කෝ කිමී ලෑස්තියි වෙන්න කියන්න ටේ එයාට....
🐯අහ් හරි ජින් හියුන්....
💜️එකනෙමේ කෝ හොබී, කිමී....
🐯අහ් ඒ දෙන්නා අනේ මන්දා....
🦄ඒ අර අපේ නම් නේද කිමී අර කියන්නේ.....
❤️ඔව් මටත් ඒ වගේ තමා ඇහුනේ....
ගිහින් බලමු මොකක්ද කියලා....
🦄හා....
එහ් කිමී....
❤️ඕ ඔප්පේ කියන්න....
🦄බලන්න වේලාව....
කියලා මගේ දිහාවට ඔරලෝසුව හොබී ඔප්පා දික් කරා....
❤️ඈහ් 3.30යිද වේලාව....
අපි ලෑස්තියි වෙන්න එපැයි කී දෙනෙක් ඉන්නවා ද ලෑස්තියි වෙන්න.....
🦄ඔව් අපි යමු....
ඉතිං දෙන්නා එක්ක ටක්ගාලා කර කර හිටපු වැඩේ ඉවර කරලා දිව්වා ඩෝර්ම් එකට එයාලා ස්ටාෆ් එකේ මොකක්ද වැඩක් කර කර හිටියේ එළියේ...
🐯අහ් මේ ඉන්නේ ඩබල කොහේද ගිහින් ඉදියේ...
🦄❤️අපි එළියේ වැඩක් කර කර හිටියේ....
🐯ගිහින් ලෑස්තියි වෙන්න අන්න ජින් හියුන් ඝන්ටාර පුජ කරනවා....
🦄❤️අහ් හරි හරි....
එතකොට අපේ ඩබලත් ආවා....
💖💗අහ් කිමී.....
🦄අහ් ඔය දෙන්නා ආවද?
💖ඔව්....
💗මේ ඇයි කිමී ලෑස්තියි වෙන්නේ නැත්තේ....
බලන්නකෝ වේලාව....
❤️හරි හරි මම ගිහින් ලෑස්තියි වෙලා එන්නම්....
ඊටපස්සේ හැමෝම ලෑස්තියි වෙලා Airport එකට පිටත් වුනා....
............At Airport ✈️.........
අපි ගිහින් පැයකට විතර පස්සේ...
Sri Lankan Air Line 🇱🇰
කියලා ගහපු Plane එක Seoul Incheon International Airport එකට Landing කරා හවස 6 වෙද්දී...
ඊටපස්සේ කිමීගේ පවුලේ අයයි චායුසන් සෝංයී ඒ දෙන්නාගේ පවුලේ අයයි හැමෝම ආවා Airport එකට....
කිමී දුවගෙන ගිහින් ඔම්මාව බදාගත්තේ පොඩි ලමයෙක් වගේ.....
❤️ඔම්මා ඔයාලා ආවා නෙහ් කොහොම හරි.....
👩'❤️ ඔව් ඔව්....
කෝ ඔයාගේ යාලුවො....
❤️අර ඉන්නේ ඔම්මා....
ඒ වේලාවේ මීඩියා වලින් ඇවිල්ලා හිටියේ.....
ඒ වෙන කොටත් හැමතැනම සොශල් මීඩියා වල ගිහින් තිබුණා....
මීට සුලු මොහොතකට පෙර BTS සාමාජිකාවක් වන කිමී නැත්නම් Kim Soo Hyun ඇතුළුව BTS සමාජිකයන් සහ ඇයගේ යහළුවන් දෙපළ
Seoul Incheon International Airport එකට පැමිණ සිටිනු දැකගන්නට ලැබුණි....
අපට වාර්තා වුයේ කිමී ඇතුළුව ඇයගේ යාලුවන් දෙපලගේ පවුලේ අය South Korea බලා පැමිණි බවයි....
මෙහෙම මැසේජ් Twitter, Instagarm හැමතැනම පල වී තිබුණා...
එයට පිලිතුරැ වශයෙන් Bighit Entertainment එක
HYBE Announcement
Hello Army.
අද හවස 5.00 ඔවුන් අද Seoul Incheon International Airport එකට ගියා...
ඒ Kim Soo Hyun සහ ඇගේ යහළුවන් දෙපළ වන Jun Ji Hyun,Park Shiy Hey යන අයගේ පවුලේ අයව පිලි ගැනීම සදහා...
එම හේතුවෙන් BTS ඇතුළු ව සියලු දෙනා ඔවුන්ව පිලි ගැනීම සදහා Incheon Airport එකට පැමිණියා...
Thank You.
මේ ආකාරයට....
එතකොටම කිමීගේ යාලුවො දෙන්නාත් එයාගේ ඔම්මලා ගාවට ගියා....
❤️ඔම්මා ආන්ටි අදුරගන්න මෙයාලාව....
මෙයාලා තමා BTS කියන්නේ....
👩'❤️💗💖 Oh....
Nice too meet you....
🐨Nice too meet you Miss....
ඊටපස්සේ හැමෝම එපාර්ට්මන්ට් එකට ගියා....
ඊටපස්සේ ඉතිං කිමී සෝංයී චායුසන් ගේ ඔම්මලා අප්පලා කෑම කෑවා...
👩'❤️ම්ම්ම් හරිම රසයි නේ...කිමී කිමීට දැන් හොදට උයන්න පුළුවන් නේ...🙂
❤️ ඔව් ඔව් ඔම්මා...😁
❤️👩ඇයි පුතේ...කියන්න මොකක්ද...🙂
❤️ඔම්මා කැමති වෙයිද දන්නේ නෑ...
ඔයාලාට දෙන්නද ටිකක් අප්පලාටනම් අවුලක් නෑ නේ...😁
👩'❤️මොනවාද පුතේ...
කියන්න බලන්න...
❤️ඔම්මා ඔයාලාට වයින්🍷 ෂෑම්පෙන් බීයර් 🍺 නැත්නම් බීම 🍹 දෙන්නද..? අප්පලා මොනවාද බොන්නේ...🙂
👩'❤️අපිට වයින් ෂෑම්පෙන් බියර් නම් එපා පුතේ...අපිට බීම 🍹 එකක් දෙන්නකෝ...🙂
❤️හරි ඔම්මා...එතකොට අප්පා...
👨'❤️ ආ...වයින් දෙන්නකෝ පුතේ නැත්නම් බීම දෙන්න...
ඔයාලා කැමති එකක් දෙන්න...🙂
❤️හරි අප්පා...
මම වයින් දෙන්නම් වැඩිය බොන්න එපා...
👨'❤️ හරි පුතේ...🙂
❤️මම ඔයාලාගෙන් ඒවා බොනවාද කියලා ඇහුවේ නිකං මම ඔයාලාට ගෙන්නම්
අපිනම් වයින් තමයි බොන්නේ හී...🍷 මම අරගොල්ලෝ ලාගෙනුත් අහලා එන්නම්...
👩'❤️වැඩිය බොන්න එපා පුතේ..😌
❤️ පිස්සු ද ඔම්මා අපි ගානට බොන්නේ...🙂
👩'❤️ හරි පුතේ...🙂
❤️ටේ ඔප්පා...
🐯ඔව් කියන්න කිමී...
❤️ ඔයාලා මොනවාද බොන්නේ...වයින්ද 🍷ෂෑම්පෙන් ද බීයර් ද 🍺බීම ද 🍹
🐯පොඩ්ඩක් ඉන්න මම කට්ටියගෙන් අහන්නම්....
🐯ඒ බම් උබලා මොනවාද බොන්නේ....
🦄වයින් හරි ෂෑම්පෙන් හරි හොදයි නේ....
💜️ඔව් අවුලක් නෑ.....
ඔයාලා මොනවාද බොන්නේ....
🐶මම වයින්...
🐱🐰🐨මේ අපිත් වයින්ම ගෙන්න එහෙනම්....
ඔය අතරේ කිමීගේ ඔම්මා කිව්වාලු අපේ දුවට ඒ පුතාවනම් හොදයි...
හොද කොල්ලෙක් වගේ...🙂❤
මේක හොදට සෝංයී චායුසන් අහගෙන ඉදියා...
මේ දෙන්නා බොහොම අමාරැවෙන් හිනාව හිර කරගෙන හිටියේ.😂❤
(ඇයි කිමී හැමදේම අහන්නේ ටේගෙන් නේ...ඔන්න දැන්නම් මෙයාලාට ටිකෙන් ටික තේරීගෙන එන්නේ ලමයි...😁😂)
🐯වයින් 🍷 ගෙන්න කිමී..
❤️හරි ටේ ඔප්පේ...🙂
ඊටපස්සේ ආයිත් මම ඔම්මලා ඉන්න පැත්ත යන්න හැදුවේ බීම කිව්වාට බීම මොන ජාතියද කියලා අහන්න....
❤️ඔම්මලා බොන බීම Orange ද...🙂
👩'❤️ ඔව් පුතේ...
❤️හරි ඔම්මා...
අරගොල්ලෝ නම් වයින් බොන්නේ කිව්වේ...😁
👩'❤️හරි පුතේ...🙂
එක නෙමේ දැන් අපිට ගෙයක් හොයාගන්න වෙනවා නේද...😌
මේ එපාර්ට්මන්ට් ඒක මදී නේ අදටනම් ඇති ඒත් හැමදාම බෑ නේ ඔයාලාටත් කරදරයි නේ...😌
👩'💗ඔව් ඔව් අපිත් මේ ලග එපාර්ට්මන්ට් එකක් ගමු...
👩'❤️ඔව් ඔව් අදනම් මෙහෙම ඉමු ඒයි කිමීගේ අප්පා..
👨'❤️ ඔව් කියන්න කිමීගේ ඔම්මා
👩'❤️අහ් මේ අපිට ඉන්න ගෙයක් බැලුවානම් හොදයි නේ....
අදනම් මෙහේ ඉන්න පුළුවන් ඒත් හැමදාම බෑ නේ....
👨'❤️ ඔව් මම මේ ලග එපාර්ට්මන්ට් එකක් බලලා තියෙන්නේ...
ඔන්න ඉතිං කට්ටියගේ කතාව...
මම ❤️ බීමයි 🍹 වයින් 🍷 බෝතලයකුයි අරන් ආවා...
❤️ඔන්න ඔම්මා ගන්න බීම...
මොකක්ද ගැනද ඔම්මා ඔයාලා කතා කරේ....
අප්පා මෙන්න ඔයාලාට වයින්...
👩'❤️ අහ් පුතේ අපි එපාර්ට්මන්ට් එකක් බැලුවා...
❤️අයියෝ ඔම්මා ඒවා ගැන කරදර වෙන්න එපා ඔයාලාට ලස්සන ගෙයක් තියෙනවා මේ ලගම.....
👩'❤️ අහ් එහෙනම් ඕනේ නෑ නේ එපාර්ට්මන්ට් හොයන්න...
නේද කිමීගේ අප්පා....
👨'❤️ ඔව් එකනම් ඇත්ත....
❤️ දැන් ඔයාලාගේ ප්රශ්නේ ඉවරයි නේ....
මමයි මගේ යාලුවො දෙන්නායි BTS ලා එක්ක බොන්නම්...🙂😁 කමක් නෑ නේ..
👩'❤️හා හා පුතේ යන්න ඔයාලාගේ යාලුවො නේ...🙂
ගොඩක් ස්තුතිය පුතේ ඔයාලා ගොඩක් කරදර වෙනවා....
❤️ අයියෝ එක කමක් නෑ...🙂
💗 කිමීයෝ...
❤️ඔව් කියන්න මම අහගෙන ඉන්නේ...🙂
💗 ඔයාගේ ඔම්මා කිව්වා ඔයා BTS ලාගෙන් මොනවාද බොන්නේ කියලා අහන්න ගියාම කිව්වා ඔයා ටේ එක්ක කතා කරානේ...
❤️ඔව්...🤨😌
💗 එතකොට ඔයාලාගේ ඔම්මා කිව්වා...
ටේ ඔයාට ගැලපෙනවා කියලා...
මායි සෝංයී පුදුම අමාරැවෙන් හිනාව නවත්තගත්තේ...😁😂
❤️ අප්පටසිරි එකත් එහෙමද ඔය ඔහොම මම එයා එක්ක යාලුයි කියලා කිව්වොත් අපේ ඔම්මාට කලන්තේ දායි 😂
අපේ ඔම්මාත් අනේ අනේ 😂👍
💗 ඕක අහන්න එපා නැත්නම් මම කේලම්කාරි වෙනවා...🙂😂
❤️ හා හා පිස්සු ද ඕයි ඕවා කියන්නේ...
මම මේ කල්පනා කරේ ගෙදර ඉන්න බැරි වෙයි නේද
මට මගේ ඩෝර්ම් එකට යන්න වෙයි නේද..??
එහෙම වුනොත් මම උදේ පාන්දර එන්නම් එපාර්ට්මන්ට් එකට...
දැන් මේක අපේ ගෙදර වගේ නේද බන්...🙂🤗❤
💗ඔව් උබ යන්න ඩෝරම් එකට යන්න...
ඔයා කියන ඒක හරි මේක දැන් අපේ ගෙදර වෙලා...
බලන්නකෝ කාලේ ගෙවීලා යන විදියහ නේද...🙂❤
❤️ඔව් බන්...
අපි අපේ ඔම්මලාට අරන් දුන්න ගෙදර පෙන්නන්නත් ඕනේ නේද
💗ඔව්මයි....
💖එක්ස්යුස්මි මේ දෙන්නා එක්ක අර එදා වගේ වෙරි වෙන්න බොන්න එපා නැත්නම් අපි ඉදලා ඉවරයි තේරැනා නේ දෙන්නාටම...
❤️💗 ඔව් සෝංයී අක්කේ🤐🤐 අපි දැන් එහෙම කරන්නේ නෑ අපි හොද ලමයි හරිද😏
ඔයාත් වැඩිය බොන්න එපා හරිද...
ඔයාටත් එදා වෙරි වුනානේ...එකයි 😏😂
💗එකනෙමේ දැන් අපි ඔම්මලාට ගෙදරත් හෙට පෙන්නමු නේද...?
❤️💖ඔව් ඔව්....
💖හරි හරි දැන් යමු අපි නැත්නම් අරගොල්ලෝ බලයි මොනවාද අපි කච කච ගාන්නේ කියලා...🙂😂
❤️හරි හරි යමු යමු..
BTS' s Pov,
❤️හායි කට්ටියට ඔන්න වයින් ගෙනාවා...🙂
හොදට බොන්න හැබැයි වැඩිය එපා
නැත්නම් යන්න වෙන්නේ නෑ...
වෙන දවසක නම් කමක් නෑ අපේ එපාර්ට්මන්ට් එකේ හරි නවත්තගන්න පුළුවන් අද එහෙමත් බෑ නේ එකයි...🙂😂
🐯 ආ...හරි හරි ඔයා හරි ගානට බොනවා නේ බේබද්දි..😂💔
❤️මේ මේ ටේ කතාවල මැදින් පනින්න එපා හරිද...
🐰පනින්න අපි හාවෝද..😏💔
❤️ චායුසන් තරහා වෙන්න එපා මෙයාට මෙහෙම කියනවාට...අනේ යනවා යන්න Bunnyයෝ...😂💔
🐰 ඒ ඕයි ඔය නමින් කතා කරන්න එපා...🤐
❤️හරි මම එහෙම කියන්නේ නෑ හැබැයි ඔයා අර ටේ ගොන් තඩියාට කියන්න මට බේබද්දි කියන්න එපා කියලා..😏😌
🐰Okay....
මේ ටේ ඔය විකාර කියවන්න නැතුව හිටපන් බන්...😌
🐯හරි හරි මම විහිළුවට කිව්වේ දැන් කියන්නේ නෑ...😌🙂
❤️එහෙනම් හරි නේ...
🐨 ඔව් කිමී දැන් ඔයාලා ඇවිල්ලා වාඩි වෙලා එන්න අපි අද දිනේ සමරමු...🙂
❤️හා...ඔන්න වයින් බෝතලේ තිබ්බා...
ඉන්න මම වීදුරැ වලට දාන්නම්...
🐯හරි මැණික...
❤️ඔන්න දැම්මා...කට්ටිය දැන් බොමු...ඔන්න චියස්🥂🍷
❤️මේ දැන් හෙට ඉදන් වැඩ පටන්ගන්නත් එපැයි නේ...
🐶ඔව් කිමී...😌
........විනාඩි කිහිපයකට පසු ......😂
❤️ටේ මැණික ඔයාට උම්මා...💋💫 ආදරෙයි පැලෙන්න...
මගේ මැණික... කියලා ඉවර වෙන කොටම එයාට නින්ද ගියා..😌
ටේ 🐯මේ සේරම Recording කරා.😂
💗💖හොදටම නිදි වෙරි මරගාතේ ටේ ඔප්පලාටනම් එච්චර වෙරි නෑ...😌
🐯මේ දැන් රෑ වෙලා...
අපි කිමීව නැගිටවලා අරන් යන්න ඕනේ...
🐰ඔව් බන්...
උබට උම්මා එකකුත් දුන්නා නේද...උබේ පුංචි හුරතල් සුරංගනාවී 😂❤
🐯ඔව් ඔව් 😂❤💫 බලපන් කෙල්ලෝ බිව්වාම තමයි හිතේ තියෙන සේරම කියන්නේ...😂👍
🐰ඔව් බන්...😂
🐶ආහ් බන් කොහොමද....
මොකෝ බන් උබලා ඔච්චර හිනා වෙන්නේ....හ්ම්ම්....😴
🐯🐰අහ්....
🐯මේ ඉන්නේ අනිත් එක....
ඕයි නැගිටාහක් යකූ....
ජින් හියුන් මොනවාහරි ඔයාලා කියන්නකෝ....
💜️මොනවා කියන්නද ඉතිං....
මේකාව උස්සගෙන අරන් යනවා මිස....
✍️Nithini Yashohari
💜️ සරන්ග්හේ ඔක්කෝටම 💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top