❤️ Episode 6 ❤️
❤️Kimi's Pov,
ඉන් පසුව මම සෝංයී චායුසනුයි
වැලදගෙන අනේ අපි කැම්පස් ගිහින් ඉවර වුණාම ආයෙමත් වෙන් වෙනවා නේ 😓
💗එහෙම නෑ කිමී ඔයාව හොයාගෙන අපි එනවා හරිද. ඔයාව තනියම ඉන්න දෙන්නේ නෑ හොදේ...
(එතකොට තමයි මට හිතට සැනසීමක් ආවේ 🙂)
💖ඔයාගේ ඔම්මායි අප්පයි බලා ගත්තා වගේ අපි ඔයාව බලා ගන්නවා 😊.
අපි ඔයාව කවදාවත් අමතක කරන්නේ නෑ ඔයාව බලන්න එනවා....
ඔයා අපි දෙන්නාගේ බාලම සහෝදරියනේ...
(අපි තුන්දෙනාටම ඇඩුනා 😢)
එහෙමම බදාගෙන අඩ අඩ අපි ටික වේලාවක් ඉදලා....
❤️මාත් එනවා පුළුවන් වේලාවට මගේ ලොකු අක්කාවයි පොඩි අක්කාවයි හොයාගෙන....👩❤️👩💫🥀
ඊට පසුව
💖💗අපිව වෙන් කරන්න බෑ අපි හැමදාම එකටමයි ඉන්නේ අපි පොඩි කාලේ දැකපු සිහින එකක්ම අපිට ලැබුනා..🙂
ඒ වගේමයි අපි කවදාවත් වෙන් වෙන්නේ නෑ මොන ප්‍රශ්නය ආවත් කියාලා..
ඇඩීම නවත්තලා තව වයින්🍷 ටිකක් බීලා
පොඩි කාලේ අපි දැකපු හීන සෑබැ වුන සතුටට හයියෙන් හිනා වුනා..
අපි හෙට සවාරියක් යමු කිව්වා එකටත් සතුටින් 🙂🥀👩❤️👩
ඊටපස්සේ තුන්දෙනාම කිමීගේ ඇදේ කිමීව චායුසනුයි💗 සෝංයී💖 තුරැල් කරගෙන නිදාගත්තා 😴
උදේම සෝංයී චායුසනුයි කෑම හදනවා සවාරියට යන්න....
මට දුකත් හිතුනා 😢💔
මාත් නැගිටලා උදව්වට ආවා..
💖💗කිමී තව ටිකක් නිදාගන්න කියාලා කිව්වත් මන් බෑ කියලා උදව්වට ආවා 🙂
හරියට උදේ 9.00 ගානට අපි බෑග්වල බඩු පුරෝගෙන උදේම සංචාරයේ යෙදෙන්න පිටත් වුණා..
ඊටපස්සේ සෝල් ටවර් එක උඩට ගිහින් අපි තුන්දෙනාගේ ආදරය සනිටුහන් කරමින් කිටැග් එකක් එල්ලුවා..
එකේ යතුර එතෙන තිබ්බ බාස්කට් එකට දැම්මා..😊❤
තව කිටැග් එකක් සෝංයී චායුසනුයි දුන්නා.. 🙂
💖💗මේක එල්ලන්න
❤️ඇයි ඒ....
💗කිමී ඔයාගෙයි Vගෙයි ආදරය සදාකල් පවතින්න කියලා ප්‍රාර්ථනා කරලා.. 💑💫
ඕක එල්ලන්න
ඊටපස්සේ මම එල්ලලා යතුර බාස්කට් එකට දැම්මා. 😊💖
ඒ අතරේ සෝංයී චායුසනුයි
💖💗 එකවරම කිව්වා කිමී ඔයානම් මාර lucky කෙල්ල අර වගේ ලෝකයක් කෙල්ලෝ ආදරය කරන කඩවසම්ම පුද්ගලායට හිමි
ඒ Vගේ Girl Friend වෙන්න ඔයා නම් මාරම පිං කරලා තියෙනවා...
❤️එහෙම කියන්න එපා ඉතිං ඔයාලාත් එහෙමයි...
ඇයි සෝංයී අර ජිමිනා එක්ක කතා කර කර ඉන්නේ...
එතකොට චායුසන් උබ අර Jk එක්ක අත් අල්ලන් ගියේ...
ඒ ඔක්කෝම ප්‍රාර්ථනා කරලා තමයි මම මගෙයි Vගෙයි ආදරය ප්‍රාර්ථනා කරා වගේ ඔයාලාගේ ඒවාත් ප්‍රාර්ථනා කරා..😊💑
💗අනේ මගේ කිමීයෝ උබනම් මරැ බන් අනේ ආදරෙයි ගොඩාාාක්❤️❤️❤️ උබට
එතකොටම සෝංයීත් 💖 අැවිල්ලා..
මාව එකපාරටම බදාගත්තා...
💖අනේ මගේ පණ කියාගෙන අපි හිතුවේ උබ අපේ ඒවා දන්නේ නෑ කියලා ඒත් උබ දන්නවා නේ...
❤️ඔව් එහෙම තමයි අපි
💖💗කවුද බන් උබට ඔය ටික කිව්වේ මුන් දෙන්නාම ඇස් උඩ දාගෙන ඇහුවා..
❤️මම දන්නවා කියපු එකාවයි ඕවා පෙන්නපු එකාවයි කිව්වොත් උබලා දෙන්න උන් දෙන්නාට බනියි 😌
💗💖 අනේ නෑ බන් අපි බනින්නේ නෑ කවුද කිව්වේ කියන්නකෝ..
❤️හරි බන් කියන්නම් මට කිව්වේ V 🐯
එතකොට පෙන්නුවේ Rm🐨 දැන් හරිද...
...........Flashback...........
🐯 කිමී පොඩි බඩුවක් කියන්න එන්න...
❤️ ඇයි ටේ ඔප්පේ...
🐯 ඔයා දන්නවා ද?
❤️ මොකක්ද...😳
🐯 අපේ ජන්කුක් එක්ක චායුසන් යාලු කියලා දන්නවා ද?
❤️😳😳😳
මොකක් කිව්වා...
🐯 හ්ම්ම් ඔයා දන්නේ නැද්ද?
❤️නෑ නෑ කවුද කිව්වේ...
🐯අරයා තමයි කිව්වේ එයා දැකලා..
අහ් තව සෝංයී හොබි හියුන් එක්කත් යාලුයි...
සෝංයී හරියට එයා එක්ක කතා කරනවා...
තව විස්තර අරයාගෙන් දැනගන්න පුළුවන් කියලා අත දික් කරා....
❤️ ඒ ජුනී ඔප්පාට...😳
🐯හ්ම්ම් ඔව්...
🐨ඔව් කිමී ටේ කියන කතාව හරි..
මම දැක්කා....
මන් හිතන්නේ ටේ ඔක්කෝම වගේ කිව්වා ඔයාට...
❤️Kimi's Pov,
ජුනී ඔප්පාව පෙන්නනකොට එයා ඉදියේ පොතක් කියවන ගමන්...
පස්සේ උත්තර දුන්නෙත් පොත බල බල...
එතකොට එයාලාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?
එයා රෑල්ස් දැනගෙන හොරෙන් නේ ඔය වැඩේ කරන්නේ...
නැත්නම් ආමි දැනගත්තෝ ඉවරයි නේ...
🐨නෑ නෑ එයාලා හොරෙන් කරන්නේ...
ස්ටාෆ් එකේ අය විතරයි දන්නේ..
ආමිලාට දැනගන්න තරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ...
ඔයා බය වෙන්න එපා....
❤️හ්ම්ම් හරි ජුනී ඔප්පේ...
(කිමී BTS බෑන්ඩ් එකට බැදෙන්න කලින් මේ....)
ඊට ටික වේලාවකට පස්සේ...
🐨කිමී මේ එන්න පොඩි බඩ්ඩක් පෙන්නන්න...
ජුනී ඔප්පා හීනා වෙන ගමන් එක කිව්වේ..
❤️හ්ම්ම් මොකක්ද ඔප්පේ...
🐨අර බලන්න...
සෝංයී හොබි එක්ක කතා කරනවා...
❤️ඕහ්...
ඇත්තමයි...ඔයා පෙන්නනකං මම දැක්කේ නෑ...
ඔයා කොහොමද ඔප්පේ දැක්කේ..
🐨 මේතන ඉන්නකොට ඉතිං මම දැක්කා...
ඔය අතරේ ටේ ඔප්පා...
🐯කිමීයෝ...මෙහේ එන්නකෝ...
🐨අන්න ඔයාගේ කෙනාත් එනවා..
❤️ඇයි ටේ ඔප්පේ....
🐯යමුකෝ එළියට...
කම්මැලි...
❤️හ්ම්ම් හරි යමු...
අපි පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් ජුනී ඔප්පේ...
🐨හරි හරි...
අනේ මන්දා මේ ළමයි....
❤️ඇයි දැන් මාව ඇදගෙන ආවේ..
🐯කතා කරන්න අනේ...
ඔයාව අල්ලගන්න හරිම අමාරැයි නේ...
මොනවද ඔයාලා දෙන්නා එක්ක හිනා වෙවී ඉදියේ...
❤️අහ් ඔයා තව ටිකක් ඉක්මනට ආවානම් හරි...😂
සෝංයී ජිමින් ඔප්පායි කතා කර කර ඉන්න දිහා අපි බලාගෙන ඉදියේ...
එකටතමයි හිනා වුනේ....😂
🐯අපරාදේ...
මම ඉදියේ නෑ නේ...
❤️😂😂😂😂
🐯ඔයත් මරැ අප්පා...😂
ඊටපස්සේ අපි කතා කර කර ඉන්නකොට ටේ හියුන්,
🐯 කිමී අර බලන්නකෝ.
අන්න චායුසනුයි ජන්කුක්ත් කොහේද මන්දා අත් අල්ලගෙන යනවා...
කොහේ යයිද දන්නේ නෑ මෙලෝ සිහියක් නැතුව....
❤️කෝ මමත් ඉතිං පොඩි එකා වගේ බැලුවා...
හ්ම්ම් ඔව්මයි...
මම කතා කරන්නද?
🐯 නෑ නෑ එපා...
❤️ඉන්නකො ටේ ඔප්පේ මම මරැ වැඩක් කරන්න...
එහෙම කියලා මගේ ෆොන් එක අරගෙන ලස්සනට ෆොටෝ ටිකකුයි විඩීයෝ ටිකකුයි අරගත්තා...
🐯ඔයත් හරියට අපේ ජන්කුක් වගේ....
මොනවාහරි දැක්කොත් ෆොටෝ ගන්න හරි විඩීයෝ කරන්න...
එකට හීනා වෙන ගමන් කිව්වේ...
❤️හ්ම්ම් හී...😁
ඊටපස්සේ මමයි ඔප්පායි Entertainment එකේ ඉස්සරහ ඉදන් ඉදලා Room එකට ආවා...
එයාලාට ඒ වේලාවේ Free Time තිබ්බේ....
...........Flashback End..........
❤️ඒ කවදාද බන් කිව්වේ දැන් ටිකක් කල් උබලා KPop පුරැදු වෙන වේලාවක
💖💗ආ එහෙමද 😁
❤️ ඔව් බන්..
අර අත් අල්ලන් යන එකනම් දැක්කේ මමයි Vයි මල් කඩ කඩ Bighit Entertainment ඉස්සරහ ඉන්නකොට 😂
අම්මෝ ඒක කිව්වා විතරයි
මේ චායුසන්ගෙයි සෝං යීගෙයි ඇග හිරි වැටුනා වගේ...
💖💗 අම්මෝ කිමීයෝ අපි නැති අතරේ වැඩේ හොදට යනවා වගේ නේ...
අම්මෝ මේ කිමීයා තව මොනවා කරයිද දන්නේ නෑ අපි දෙන්නා ඉස් මිස් වෙනකං ඉදලා අර Vත් එක්ක
❤️හපෝ උබලා දෙන්නාගේ කැත හිත විතරක් අපි එහෙම නෑ ඉන්නවා මම Vට කියන්න අපි දෙන්නාට මෙහෙම කිව්වා කියන්න 😒💔
"අයියෝ බන් විහිළුවක් කරේ. ඕකට මුණ නරක් කරගන්න එපා එතකොටම හරියට පරිසරය කිමීගේ හිතයි යාලුවන්ගේ හිතයි සනසන්න වගේ 🙂💫"
එතකොටම අපේ පලමු හිම පතනය වැටුණා ❄️❄️❄️❄️
❤️Kimi's Pov,
ආදරය කරන කෙනා තමන්ට ආදරෙයි කියන්නේ හිම පතනයේදී ❄️💑❤
සෝං යී චායුසනුයි මට හිනා වුණා..😂😂
❤️ඇයි මම බොරැද කිව්වේ ඇයි ඔයාලා K drama වල දැකලා නෑ 🙂
💖💗 ඔව් ඔව් ඇත්ත ඇත්ත කියලා....
❤️ඉතිං එකනේ
💖Song-yi & 💗Chausun's Pov
ඊටපස්සේ අපි Bighit Entertainment එකට ගියා කිමීව❤️ එහේ භාර කරන්න
චායුසනුයි💗 සෝං යීගෙයි💖ඇස්වල කදුළු පිරැණා..
මොකද අදින් පස්සේ මෙයාට එකේ නවතින්න වෙන නිසා..😌💔
❤️Kimi's Pov,
මම එයාලාගේ හිත සැනසුවා..😌 මම එයාලාට Address එක දෙන්නම් මන් ලග ඔයාලාගේ Address එක තියෙනවානේ....
එකට මම ලියුම් එවන්නම් පුළුවන් වේලාවට....
💖Song-yi & 💗Chausun's Pov,
ඊටපස්සේ සෝං යී චායුසනුයි අඩ අඩ 😭😭💔 නවාතැනට ආවා..
රෑ නින්ද ගියෙත් නෑ. හරිම පාලුයි...
💗කිමී ඉන්නකොට හැමතැනම එළියයි. ඒත් දැන් අදුරැ වෙලා... 😔
💖 ඔව් එයාගේ හිනාව දෝංකාර දෙනවා මටනම්...
💗මාත් ඒකම කියන්න තමයි හිටියේ කියලා...
ඊටපස්සේ සෝං යී චායුසනුයි කිමීගේ කාමරේ නිදාගත්තා😴 රෑට බියර් ටින් 🍺🍺🍺🍺🍺🍺6ක් හිස් කරලා ඒ අතරේ....
💖කිමී තනියම හොදටම අඩනවා ඇති මටනම් උබවත් ඉන්නවා ඒකි තනියම කියලා 😔.
ඊටපස්සේ චායුසන්
💗නෑ එයාට යාලුවො හම්බවෙයි ඔන්නම් සතියක් ඔහොම ඉදියි කියලා...🙂
ඊටපස්සේ කැම්පස් එකේදී කිමීව හම්බුණා...
❤️ මට ටික වේලාවයි දුකෙන් හිටියේ ඊටපස්සේ BTS ලා මාව බලා ගත්තා 😊
එයාලා තව අක්කා කෙනෙක්ටත් මාව බලාගන්න කියලා කිව්වා..
එයත් හරියට ඔය දෙන්නා වගේමයි කියලා 🙂
❤️ ඒක නෙමේ ඔයාලා අපේ ඔම්මාටයි අප්පාටයි කිව්වාද 😌 මම ඉන්නේ දැන් මෙහේ කියලා..
💗 ආ...ඔව් ඔව් මේ ලගදී ඔයා ගියාම Call කරා...මම කිව්වා බය වෙන්න එපා අපි එයාව බලා ගන්නවා කිව්වා කියලා...
❤️අම්මෝ දැනුයි හිතට සැනසීමක් ආවේ...😊
💗 මේ උබේ ඔම්මායි අප්පායි එනවා කිව්වා ලගදීම
💖 ආ...ඔව් මට අමතක වුනා එහෙම කිව්වා එයාලා එනකොට Call එකක් දෙන්නම් කිව්වා..🙂
❤️ ඇත්තද..එක හොදයි මාත් ආසාවෙන් හිටියේ ඔම්මායි අප්පායි එනකං
මේ සෝංයී චායුසන් මගේ Address එක දෙන්න ඔම්මාටයි අප්පාටයි මොකද එයාලා එනකොට මට එයාලාව ගන්න එයාර්පෝට් එකට යන්න ඕනේ දැන්ම ලියුමක් එවන්න කියලාත් කියන්න
💖හරි කිමී...
මම කැම්පස් ඉවර වෙලා එපාර්ට්මන්ට් එකට ගිහින් Call එකක් දීලා කියන්නම්කෝ
❤️ Thank You සෝංයී 💖
❤️ එකනෙමේ සෝංයී චායුසන් මේ අහන්නකෝ මම කොහොමද කියන්නේ මමයි BTS V යි යාලුයි කියලා...මොකද ඔම්මායි තාත්තායි කැමති වෙයිද...අපි දෙන්නා මැරි කරනවාට....
මම බෞද්ධ කෙනෙක් එයා ක්‍රිස්තියන් කෙනෙක් ඉතිං ආගම් දෙකක්....
එකනිසා කැමති වෙයිද දන්නේ නෑ...😶
💖💗කට උත්තර නැති වුනා...ඒත් එයාලා කිමීගේ හිත සනසන්න නෑ එහෙම වෙන්නේ නෑ ඔම්මායි අප්පායි කැමති වෙයි ඔයා බය වෙන්න එපා....අනික තව කල් තියෙනවා නේ....
ඊටපස්සේ සෝංයී චායුසනුයි කල්පනා කරේ එකම දෙයක් ගැනයි දැන් මොකද කරන්නේ මෙයාගේ ඔම්මා කැමති නැති වුනොත් මේකි ආයි ලෙඩ වෙයිද කියලා...
කැම්පස් එකේ පඩිපෙලක වාඩි වෙලා ඔන්න එකපාරටම
💖💗දැන් මොකද කරන්නේ කිමීගේ ඔම්මා කැමති නැති වුනොත් මොකද අපි කරන්නේ 😶
💖ඒකතමයි කොහොමහරි මේකිගේ ඔම්මාව කැමති කරගන්න වෙනවා...
💗 මට හිතෙනවා මෙයාගේ ඔම්මා කැමති නොවීනම් ඉන්න එකක් නෑ....
(මේ වේලාවේ කිමී ලෙක්චර් වල)
💖 අපි බලමුකෝ..
(කිමී අහන එක ඇත්ත මොකද කිමී කියන්නේ බෞද්ධ ආගමිකයෙක් නමුත් V 🐯ක්‍රිස්තියන් මේ ආගම් දෙක ගැලපෙයිද අනික වෙනත් ආගමික කෙනෙකු සමග මැරි කිරීමට අවසර දෙයිද 😌)
ඔන්න කිමීට ප්‍රැක්ටිස් Room එකේ ඉන්නකොට ලියුමක් ආවා....
ඒ වෙන කාගේවත් නෙමේ ඔම්මාගෙනුයි අප්පාගෙනුයි එක දැක්කාම කිමීගේ ඇස්වලට කදුළු ආවා..
"සට සට" ගාලා අවුරැදු 3කට පස්සේ තමන්ගේ ඔම්මාගෙයි අප්පාගෙනුයි ලියුමක් ආවාම සතුටු නැත්තේ කාටද....😌🙂
ටේ 🐯 මේක දැක්කා....
🐯ඒ කිමී...ඇයි අඩන්නේ 😳
❤️ නෑ...මම ඇඩුවේ නෑ...😌
🐯බොරැ කියන්න එපා ලමයෝ...බලන්න ඔයාගේ මුණේ හැටි....
(අම්මෝ ඉතිං ටේගේ ආදරේ 😂❤❤❤)
🐯අනේ මම ඇඩුවේ නෑ ටේ ඔප්පේ...මගේ ඇහට රෝඩ්ඩක් ගියා ඒකයි...
🐯මොකක්ද මේ ලියුම 🙂
❤️ආ...ඒ අවුරැදු 3කට පස්සේ ඔම්මායි අප්පායි මට ලියුමක් එවලා එයාලා දැනගෙන මම එපාර්ට්මන්ට් එකේ නෙමේ ඉන්නේ මෙහේ ඉන්නේ කියලා...
ඒකට වෙන්න ඇති මම තාම ලියුම බැලුවෙත් නෑ...😌
🐯ඒක තමයි මේ කිමී ඔයා අඩන්නේ 😂
හරි හරි මටත් ඔය දුක තෙරේනවා ඔයාට වගේ තමයි අපිටත් ඉස්සර ඔම්මාගෙනුයි අප්පාගෙනුයි ලියුමක් ආවාම ඊට වඩා දෙයක් නෑ...🙂
හරි හරි මෙහේ එන්න අපි යමු මුණ හෝදගන්න බලන්න ඔයා කැත වෙලා...😂💔
❤️ අනේ මේ ටේ ඔප්පා ඉන්නවා මම ලස්සනයි හොදේ ඔයා තමයි ඇඩුවාම කැත..😂💔
🐯ඔව් මම කැතයි හැබැයි ඉතිං මගේ පණ නම් කැත නෑ මොන විදියට මුණ තිබ්බාත් 🙂
හරි ඒකනෙමේ යමු යමු මුණ හෝදගන්න නැත්නම් මෙතන ඉන්න අය හිතයි වෙන දෙයක්...
❤️හරි හරි ඉතිං මම තනියම ගිහින් එන්නම් 🙂
🐯බෑ බෑ ඔයාව තනියම යවන්න ඔය ලියමු තියලා මෙන්න මෙහේ එනවා මාත් එක්ක පැහෙන්නේ නැතුව 😏❤
❤️හරි හරි යමු..ලස්සන හිනාවකුත් දාලා...😊❤ආ....පොඩ්ඩක් ඉන්න මම කදුළු පිහදාගන්නකං
🐯නෑ එපා...ඉන්න මම පියහදාගන්නම්...🙂
❤️ඒ V ඔයාට පිස්සු ද අනේ...මම තනියම පියහදාගන්නම් අනේ...මට ලැජ්ජායි ඔයා ඔහොම මෙතන ඉන්න හැමෝම ඉස්සරහ ඔහොම කරනකොට
🐶අනේ ඇත්තද ඔයාට ලැජ්ජායි...
ඕහ් ඔච්චරයි අඩුවට හිටියේ....
❤️ ඔව් ඇයි....
🐶😂😂😂😂😂
❤️මේ ජිමින් ඔප්පේ මගේ ගුටි කන්නේ නැතුව ඉන්න හොදේ....
🐶ඔව් ඔව් ඔයා කියනකං ඉදියේ...
🦄ඔව් දැන් අපේ ජිමිනා ඉල්ලගෙන කන්න යනවා...
🐶අනේ හොබි හියුන් කටපියාගෙන ඉන්නකෝ....
🦄 මම ඉතිං ඇත්ත කිව්වේ...
🐯අහ් හරි හරි මෙන්න මෙහේ එන්න කිමී ඔයා...
ජිමින් හියුන් කටපියාගෙන යනවාකෝ....
🐶 හරි හරි මම මේ පණ්ඩිත ආච්චිව පස්සේ අල්ලගන්නම්....
❤️මොකක් කිව්වා පණ්ඩිත ආච්චි...
🐶අම්මට ඩේග කිව්වාලු දැන් ඉතිං හරි.....
දුවපාන් ජිමින්.............
❤️ඒයි කොහේද ඔය දුවන්නේ....
ඉන්නවා ඔහොම ඉන්නවා....
🦄මම කිව්වේ....
අයියෝ නිදාගෙන ඉන්න නයි අවුස්සගන්න එපා කියන්නේ ඕකට...
💜️කෝ ඉතිං අහන එකක් ඈ...
කමක් නෑ ගුටි කාලා ආපු දෙන්...
ජිමින් නම් මේ කිමීගෙන් අම්බානෙක ගුටි කෑවා....
ජන්කුක් ඔපාට පිං සිද්ධ වෙන්න මට ඕන යකෝ යකෙකුට ගහන්න පුළුවන්....
🐰මගේ පුහුණු වීම් අතිසාර්ථකයි වගේ....
කියලා එයා හොදටම හිනා වෙනවා...
😂😂😂😂
❤️මටත් හිනා ගියා එකටනම් පස්සේ මම ආවා....
ආයි කියනවාකෝ බලන්න මට පණ්ඩිත ආච්චි කියලා...
ජිමින් නම්....,
🐶 අම්මෝ මගේ පිට....
🐯🐨🦄💜️🐱🐰❤️ එකටනම් ජිමින්ට හැර අනිත් හැමෝමටම හිනා ගියා...
ජිමින් ඔප්පා නම් මුණ ඇඹුල් කරගෙන ගියා කට්ටිය ගාවට
🐯දැන් හරි නේ අපි යමු....
❤️අනේ ටේ ඔප්පේ සොරි ඔයාගේ සෝල්මේට්ට මම ගැහුවාට....
🐯අනේ එකට කමක් නෑ....
හරි දැන් යමුකෝ....
❤️හ්ම්ම් හරි.....
ඒත් මට නිකං ජිමිනුත් අරම කිව්වාම....
🐯අනේ මේ යන්න අනේ එයා විහිළුවට කිව්වේ...
අපිට මොකෝ ඕන කෙනෙක් ඕන දෙයක් හිතාගත්ත දෙන්.
එහෙම කියන ගමන් V සාක්කුවෙන් ලේන්සුවක් අරන් කිමීගේ ඇස් පිහ දැම්මා.
ඒත් එක්කම Vගේ හාට් එකේ ස්පීඩ් ඒක වැඩි වුනා...
Vගේ හාට් එක " ඩග් ඩග්" ගාලා ගැහෙනවා....😂
ඔන්න ඉතිං කිමීගේ ඇස්වල කදුළු පිහදැම්මා..
එන්න දැන් යමු කියලා කිමීගේ අතින් අල්ලගත්තා...🙂❤
❤️ගේ හාට් එක දැනුයි ගැහෙන්න ගත්තේ..😂
කිමීයාත් නිකං ඉදියේ නෑ Vගේ අත හයියෙන් අල්ලගත්තා...
💜️මේ ටේ ඔය කරන මගුලක් ඔයා ඉන්න තැන කරගන්න...
මෙතන පොඩි ලමයි ඉන්නවා....
🐯අපොයි ඔව් හරි පොඩි...
කියාගෙන කිමීවත් ඇදගෙන ගියා...
ඔන්න ඉතිං කිමී❤️ ගියා මුණ හෝදගන්න..
ඊටපස්සේ ඔන්න කිමීයා ආවා යන්න.
❤️ හරි අපි දැන් යමු
🐯ඔයාට දැන්ම යන්න ඕනේද අනික දැන් ප්‍රැක්ටිස් කරලා ඉවරයි නේ ඉතිං අපි පොඩ්ඩක් මෙතන ඉමු...🙂
කිමීගේ ඇස් උඩ ගියා 😳
❤️ ඒ..ඒ..ඇයි දැන් මෙතන ඉන්න ඕනේ...
කිමී වේවුලන හඩින් ඇහුවා...
එතකොට ඇගේ තොල් ගැහෙමින් තිබුණේ...
🐯අයියෝ බය වෙන්න එපා අනේ අමතකද අපි යාලුවා වෙලා ඉන්නේ කියලා...
මේ මොකද අනේ මාව හොල්මනක් වගේද පෙන්නේ ඔච්චර වේවුලන්නේ 😂
❤️ අනේ නෑ...මාව වේවුලුවේ නෑ හරිද...
🐯ඇත්තද එහෙනම් මොකෝ ඔය තොල් වේවුලන්නේ 😂
❤️හිමින් සැරේ තොල් අතගෑවා
ඇත්තටම ඇයව වේවුලනවා..
අයියෝ මොකද මාව මෙච්චර වේවුලන්නේ...හිමින් සැරේ හිතුවා...
කිමී කොච්චර ට්‍රයි කරත් එයාව වේවුලනවා...
🐯එතකොටම කිමීව ඇදලා ලගට ගත්තා...
දැන් Vයි කිමීයි ඉන්නේ හුස්ම වැදෙන තරම් දුරින්..😂
❤️මේ..මේ..මොකෝ
🐯ඔයාගේ වේවුලන ගතිය අඩු කරන්න හිතුවේ....
❤️😳 ඈ..ඒ කොහොමද?පිස්සු ද ඔයාට...
දැන්නම් මේ දෙන්නාගේම හාට් ඒක හේන හයියෙන් ගැහී ගෙන ගියා.....
🐯ඉන්න මම ඔයාට පෙන්නනම් කියලා එකපාරටම කිමීව තුරැල් කරගෙන ඇගේ තොල් සිපගත්තා..💋💘
❤️එයත් ආදරේ පෙන්නන් ඕනේ නිසා...එයාව තුරැල් කරගත්තා...
ටේ ඔප්පේ....
🐯හ්ම්ම් කියන්න මැණික...
❤️මට බයයි....
🐯ඇයි ඒ....
❤️මේක කවුරැහරි දැක්කොත්....
🐯කවුරැත් දකින්නේ නෑ...
දකිනවා නම් මම මෙතන මෙහෙම කරන්නේ නෑ නේ...
❤️ඒත්
එච්චරයි ඉතුරැ ටික පටන්ගන්නකොටම ටේ ආයිත් කිමීව කිස් කරා....
එතකොටම
🐯 සරන්ග්හේ කිමී...
❤️ සරන්ග්හේ ටේ 💑💘
🐯කිමීව තව ටිකක් තුරැල් කරගත්තා...හරියට කවදාවත් අතහරින්නේ නෑ කියන්නේ නෑ වගේ 🙂❤
❤️ නිකං ඉදියේ නෑ එයාත් තද කරලා Vව බදාගත්තා
මෙහෙම Vයි කිමීයි විනාඩි 5ක් විතර ඉදියා...🙂
❤️දැන් අපි යමු...
ටේ නැත්නම් තව කවුරැහරි දැක්කොත් ඉවරයි දන්නවා නේ අපේ නිතී...😌
මේක කවුරැහරි ගිහින් කියලා තිබ්බොත් අපි දෙන්නාට බෑන්ඩ් එකෙන් අස් වෙලා යන්න තමයි වෙන්නේ ඒකනිසා Plzz දැන් අපි යමු ඔපා...
🐯මම එකසැරයකුත් කිව්වා මෙතනට කවුරුත් එන්නේ නෑ කියලා....
❤️හරි ඉතිං දැන් ටිකක් වෙලා නේ දැන් යමු...
කට්ටිය බලනවා ඇති ඇයි අපි පරක්කු කියලා....
ප්‍රැක්ටිස් Room එක....,
🐰කෝ අනේ මේ දෙන්නා...
Washroom එක හෝදනවා ද දන්නේ නෑ....
මම පොඩ්ඩක් බලලා එන්නම්....
💜️ ජන්කුක් ඔහොම ඉන්නවා..
එයාලාට පාඩුවේ ඉන්න දෙනවා...
🐰හරි ඉතිං මම පොඩ්ඩක් බලල එන්නම්....
කම්මැලි කිමීව කතාවකට ගන්නවත් එකයි....
🦄මමත් කුකී කල්පනා කරන දේම තමයි මමත් කල්පනා කරේ..
මෙච්චර වෙලා...
🐨හරි ඉතිං ඒ දෙන්නා පොඩ්ඩක් කතා කර කර ඇත්තේ දැන් එයි...
ඔය අතරේ 🐰 ගියා මෙයාලාව බලන්න....
🐰Jungkook's Pov,
ජින් හියුන් නම් කෑගහනවා...
ඒත් ඉතිං මම කොහොමහරි ආවා...
ඇත්තමයි මුන් දෙන්නා මොනවා කරනවා ද මන්දා.....
අහ් අර ඉන්නේ....
අම්මෝ දෙන්නා ඉන්න ලස්සන..
ආව් හරියට ෆොටෝ එකක් ගන්නම ඉන්නවා වගේ දෙන්නා...
මම ඉතිං ටක්ගාලා පින්තූර දෙක තුනක් අරගෙන එතෙනින් පැනලා ගියා....
💜️අම්මෝ මෙයාගේ මුණේ හිනාව
මොකක්හරි මගෝඩි වැඩක් කරලා...
මොකක්ද කරේ....
🐱ෂුවර් එකට ෆොටෝ එකක් ගහන්න ඇති....
🐨🦄ඔව් ඔව්....
🐶අපේ ජන්කුක්ටත් ඕන නැති මගුලක් නෑ නේ ඉතිං....
🐰අනේ ජිමින් ඔයාට ගුටි කෑවා මදී ද...
🐶අනේහ් නෑ....
🐰එහෙනම් කට පියාගෙන ඉන්නවා....
🐱ඇත්තටම මොකක්ද කුකීයෝ තමුන් කරේ කියනවා දැන්....
🐰අහ් මම මේ ෆොටෝ දෙක තුනක් ගත්තා....
🐱මම කිව්වේ....
🐨අනේ මන්දා කුකී ඔයා....
🐰ඉතිං එයාගේ බනි ස්මයිලි එක දාගෙන එහෙට මෙහෙට උඩ පනිනවා...
💜️කෝ ඉතිං ගත්තු එක පෙන්නන්න.....
🐰අහ් මේ....
🐨ම්ම්ම් දෙන්නාගේ ආදරේ නැගලාම යනවා වගේ...
අද කුකී තමුන්ට හොද කෑමක් හම්බවෙයි අර දෙන්නා දැනගත්තොත්....
🐯 හරි යමු එහෙනම්...
🐯මේ කිමී....🙂
❤️ ඇයි ඔප්පේ...
🐯මටත් ඔයාගේ ඔම්මායි අප්පායි එවපු ලියුම බලන්න පුළුවන් ද 😊
ටේ හියුන් යන ගමන් අහනවා....
🦄අන්න ඩබල එනවා....
🐨ඔව් ඔය ෆොටෝ එක අයින් කරගන්න...
❤️ඔව් ඔප්පේ...
ඔයාත් එන්න බලන්න අපි දෙන්නාම බලමු මොනවාද කියලා එවලා තියෙන්නේ 😊♥️ කියලා...
අනික මට ඔම්මාගෙනුයි අප්පාගෙනුයි ආපු පලවෙනි ලියුම නේ ඉතිං අපි දෙන්නාත් එකටම ඉදගෙන බලමු...
❤️අර මොකද අර කුකී උඩ පැන පැන ඉන්නේ....
මොකක්හරි හොර වැඩක් කරලා වගේ....
🐯මටත් ඒ වගේ තමයි පෙන්නේ...
යමු එකත් බලලා එමු...
❤️හා යමු ඔප්පේ....
🐱අන්න දෙන්නා එනවා...
මන් හිතන්නේ වැඩේ තේරිලා වගේ ඇයි ඉතිං මේකා පිස්සා වගේ උඩ පැන පැන ඉන්නකොට හිතෙනවා නේ....
🐨ඔව්...
🐯මොකද මේ පිස්සාට වෙලා තියෙන්නේ...
මොකක්හරි හොර වැඩක් කරාද?
ඒක ඇහුනා විතරයි කුකීගේ මුණ නිකං අමුතු වුනා...
💜️හරි ගම කාගත්තා...
🐯ජින් හියුන් කියන්න මොකක්ද වුනේ කියලා....
💜️මෙන්න මෙයා....
කුකී ජින්ගේ කට වැහුවා....
එතකොටම ටේ කුකීට පස්සට දෙකක් ගහලා අයින් කරා...
❤️එක දැක්කාම මටත් හිනා ගියා...
🐯මොකක් ද ජින් හියුන් කියන්න..
💜️ඔයාලා දෙන්නා ඉන්න ෆොටෝ දෙක තුනක් අරගෙන...
🐰අනේව් නැහැ...
මේ ජින් හියුන් කියන්නේ බොරැ...
මේ ජිමිනා තමා කරේ...
🐶ඈහ් අනේ යනවා ඕයි යන්න මම මෙතනට වෙලා ඉදියේ....
🐯කුකී තමුසේත් මගේ ගුටියක් කාලෙකින් කෑවේ නෑ නේද?
🐰අහ් අනේ රිදෙනවා ඕයි...
ගහන්න එපා ඉතිං....
🐯මොකටද අහන්නේ නැතුව ෆොටෝ ගන්නේ....
කෝ පෙන්නනවා බලන්න....
🐰අනේව් බැහැ....
මෙන්න මෙහේ දියන් කියලා කුකීගේ අතේ තිබ්බ ෆොන් එක ගත්තා දැන්නම් කුකීට දෙයියෝ බුදුන් සිහි වෙලා....
🐯මෙහෙට එනවා කොහේද දුවන්නේ....
🐰අනේ ටේ හියුන් ගහන්න එපා මුළු ඇගම රිදෙනවා...
හරි මම ආවා ආවේ කිමීව අරගෙන යන්න ඉතිං මම ෆොටෝ එකක් ගත්තා එච්චරයි....
🐯හ්ම්ම් හරි අදට සමාව දෙනවා ආයි කරනවා කෝ බලන්න ඔය වගේ වැඩ....
එන්න කිමී අපි යමු වෙන ප්‍රැක්ටිස් Room එකකට...
❤️හරි යමු....
💜️ඔය කොහේද යන්නේ ලමයි....
🐯අහ් මේ කිමීගේ පොඩි බඩුවක් බලන්න...
💜️හරි....
ඊටපස්සේ දෙන්නාම ගියා ප්‍රැක්ටිස් වෙන Room එකට 🙂
❤️ ඔන්න ටේ ඔප්පේ මම ලියුම අරිනවා...
🐯හරි මැණික අරින්න..🌝
❤️ ඔන්න ලියුම ඇරියා..😊💖
Dear Kimi
20th August 2024
මගේ Princess ඔයා හොදින් ඉන්නවා නේද. අපිට ඔයා ගියපු දවසේ ඉදන් මතක් වුනා..අපි ඔයාට ලියුම් එව්වේ නැත්තේ ඔයාට කැම්පස් එකේ ගොඩක් වැඩ තියෙන නිසායි අපි දන්නවානේ කැම්පස් යන ලමයෙක්ට තියෙන වැඩ ඒකයි තරහා නෑ නේද Princess.
අනික තමයි මට සෝංයී චායුසන් දුවලා දෙන්නා කිව්වා ඔයා හොදින් ඉන්නවා ඔයා මෙහෙට ආවා එයාට කතා කරන්න බෑ Call දීලා ලියුමක් යවන්න කියලා කිව්වා ඉතිං එයාලාත් අපිට Address ඒක දුන්නා ඉතිං අපි මේ ඒකට එව්වා..
පුතේ ඔයාට ලියුම ආවානම් අපිට ලියුමක් එවන්න. අනික තමයි පුතේ ඔයාට යාලුවො දෙන්නා කිව්වාද අපි එනවා කියලා...අපි මේ ලබන මාසේ September 28 එනවා ඔහේ ඔයත් එක්ක ඉන්න. අපි ඒන ප්ලෙන් එකේ වේලාව තියෙන්නේ මෙහෙන් හවස 2.00 ට ඒ කියන්නේ ඔහේ වේලාවෙන් 6.00ට...
ඔයාට එන්න පුළුවන් නම් විතරක් එන්න එන්න බැරිනම් කමක් නෑ අපි අර දුවලා දෙන්නාට හරි කියන්නම් එන්න කියලා...පුතේ එහෙනම් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි පුතේ..!!!
අපි දැන් නිදාගන්න යනවා..
Good Night Princess
මීට,
ඔයාගේ ආදරණීය ඔම්මා අප්පා.
මේක කියවපු කිමීටයි ටේටයි සතුටට හොදටම ඇඩුනා..😌😌
(මේ ලියුම කොරියන් වලින් කියවපු හින්දායි ටේට තේරැනේ)
🐯 ඒක නෙමේ කිමී මොකක්ද බුදු සරණයි..කියන්නේ 😳
❤️ඒ අපේ ආගමේ වචනයක් බුදු සරණයි කියන්නේ 🙂 ඒකෙන් කියන්නේ හොදින් පරිස්සමෙන් ඉන්න කියලා..
🐯එහෙමද. එතකොට ඔයාගේ ආගම මොකක්ද?
❤️ බෞද්ධාගම ☸️
🐯 එහෙමද මෙහෙත් තියෙනවා බෞද්ධාගම එකද?
❤️ ඔව් හැබැයි බෞද්ධාගමේ කොටස් දෙකක් තියෙනවා නේ ථෙරවාදය මහායානය කියලා...
ඒ දෙකෙන් අපි අදහන්නේ ථෙරවාදය එක තමයි ඇත්ත.
ඔයාලාගේ තියෙන්නේ මහායානය එකේ කියන විදියහ බොරැ ථෙරවාදය තමයි පිලිගන්නේ මොකද ඒක තමයි ඇත්ත නිසා..😌🙂
🐯එතකොට ඔයා කියන්නේ මහායානය කියන්නේ බොරැ කියලාද?
❤️නෑ ඒත් ඒකේ ටිකක් වැරදි තියෙනවා. ඒ ඇයි? එකනෙමේ ඔයා ක්‍රිස්තියන් ✝️ නේ ඒකනිසා ඔයාට කිව්වාට තෙරෙන්නේ නෑ.මටත් ඔයාලාගේ ආගමේ දේවල් තෙරෙන්නේ නෑ?
🐯 ආ...ඔව් නේ මන් හිතුවේ ඔයත් ක්‍රිස්තියන් කියලා...
❤️ අනේ නෑ ටේ ඔප්පේ 😌
ඒකනෙමේ දැන් මම අපේ ඔම්මායි අප්පායි එන දවසට යන්න ඕනේ...
මට පුළුවන් නේද යන්න කිමී යටහත් පහත්ව ටේගෙන් ඇහුවා...
🐯ඔව් කිමී යන්න පුළුවන් මාත් එන්නම් 🙂
❤️පිස්සු ද ඔයාට එනවානම් ඔයාගේ BTS ටීම් එකම අරන් එන්න..😌😌
නැත්නම් ඔම්මාට අතේ මාට්ටු අපි දෙන්නා යාලු වෙලා ඉන්නේ කියලා..
🐯හරි කිමීයෝ නෑ Princess හරි මම අපේ කොල්ලෝ සෙට් ඒක ලෑස්තියි කරගෙන එන්නම් එදාට 🌝
❤️ හා...ඒක හොදයි එතකොට අපේ ඔම්මායි අප්පායියි සප්‍රයිස් වෙයි 😊
අම්මෝ දැන්නම් නිදි මතයි ටේ ඔප්පේ...
මම යනවා මම නිදාගන්න තැනට ඔයා ඉක්මනට යන්න ඔයාගේ යාලුවො ඉන්න තැනට...
අනික මට Princess කියන්න එපා...ඒක මට ගෙදර අය විතරක් කියන නමක් අනික ඔයා නිකමට හරි ඔම්මලා ඉන්න තැන කිව්වොත් අනිවාර්යයෙන්ම ඔම්මාට සැක හිතෙවි ඒකයි 😌
🐯හරි හරි පණ මම ඔයාව දාලා යන්නම්...
දැන් ටිකක් රෑ නිසා තනියම ඒතනට යවන්න බෑ
❤️අයියෝ ඉතිං ඔයාලාගේ ඩෝර්ම් එකේ උඩ කාමරේ නේ මම ඉන්නේ ඉතිං මොකටද බය වෙන්න ඕනේ
අනික මාත් එක්ක අර අක්කාත් ඉන්නවා නේ...
ඉන්න බලන්න එයාව මම හොයාගෙන එනකං 🙂
🐯හරි මම ඉන්නම්..
❤️ හරි ටේ ඔප්පේ...
Semi- 🐼
Jiwon-🌹
සෙමි කියන්නේ ටේ ඔප්පාගේ වයසේ....
BTS බෑන්ඩ් එකේ ප්‍රධාන සහය ඩාන්ස්ර් කිව්වොත් හරි...
ජීවොන් කියන්නේ එයාගේම වයසේ එයාගේ හොදම යාලුවා එයත් සහය ඩාන්ස්ර් කෙනෙක්...
❤️ සෙමි ඔන්නි.....ඔයා කොහේද මේ ඔයා ගෙදර යන්නේ නැද්දෝ ඔන්නි...
කෝ බලන්න මේ සෙමි ඔන්නි කොහේද ගියේ බලන්න ඈ..
එයා මේ Room එකේ නෑ නේ එයා මේකෙනේ ප්‍රැක්ටිස් වෙන්නේ බලමු ඇතුලට ගිහින්...
සෙමි ඔන්නි...අනේ මාව බය කරන්නේ නැතුව එන්නකෝ කොහේද ඔයා..
❤️Kimi's Pov,
අර මොකක්ද කවුද ඒ මුල්ලට වෙලා ඉන්නේ දැන්නම් මට බයත් එක්ක..
නෑ නෑ කිමීයෝ යනවා බය වෙන්නේ නැතුව සෙමි ඔන්නි...
ඔන්න ලගට යනකොට සෙමි ඔන්නි හොදටෝම නිදි මුල්ලකට වෙලා...
අනේ පව් ඔන්නි...
අද මම දැක්කා දවසේම නට නට ඉන්නවා අතපය රිදෙනවා ඇති තෙහෙට්ටුත් ඇති...
ඒ වුනාට ඇහැරවන්න ඕනේ නැත්නම් මට පුළුවන්ද මෙයාව මෙතන දාලා යන්න...
සෙමි ඔන්නි....
නැගිටින්න එන්න අපි ඉන්න තැනට ගිහින් නිදාගමු....
ඒත් මෙයා ඇහැරැනේ නෑ නේ අනේ සෙමි ඔන්නි ඇහැරෙන්නකෝ...
අර ටේ ඔප්පාත් බලන් ඉන්නවා යමු අපි විතරයි තාම මේ ප්‍රැක්ටිස් Room එකේ ඉන්නේ එන්න යමු...
එතකොට අපි තුන්දෙනා විතරයි අනිත් කට්ටිය අපි Room එකේ ඉන්න වෙලාවේ ගියා...
ඒත් ඔන්නි ඇහැරැනේ නෑ....
අනේ ඔන්නි ඔයාට මොකද වුනේ...
එතකොට තමයි දැක්කේ බෙහෙත් පෙති තියෙන කුප්පියක් මම අතට අරන් බැලුවා...
ඒ වහ අයියෝ මෙයා කොයිවෙලේ ද බිව්වේ මේවා..
දැන්නම් බලන් ඉන්න බෑ ටේට කතා කරන්න ඕනේ මට මෙයාව තනියම උස්සන් යන්න බෑ
අයියෝ ඉක්මනට Hospital එකට අරන් යන්න ඕනේ....
මම ගියා ටේව හොයාගෙන...
ටේ ඔප්පා.....
එන්නකෝ ඉක්මනට
🐯ඇයි කිමී බෙරිහන් දීලා කෑගහන්නේ අනේ
❤️මේ සෙමි ඔන්නි මේ බෙහෙත් බීලා...
අනේ මෙයාව ඉක්මනට Hospital එක්කන් යමු එන්න එන්න වැඩි වෙලා කතා කර කර ඉන්න බෑ....
පොඩ්ඩක් ඉන්න මම හියුන්ලාට කියන්න වාහනයක් හරි ඇම්බියුලන්ස් එකක් හරි අරන් එන්න කියලා....
අනේ මම වේලාවට ගියේ නැත්නම් මේ සෙමි ඔන්නි🐼
මැරෙනකං මන් දන්නේ නෑ එයා මොකටද එහෙම කරගත්තේ එයා හේන ජොලියේ ඉන්න කෙනෙක් නේ....
ඇයි ටේ එයා එහෙම කරගෙන තියෙන්නේ එයාට කලින් මොකක්හරි ප්‍රශ්නයක් තිබ්බාද..?
කියන්නකෝ....
ඒක මම පස්සේ කියන්නම්...ඉන්න මම යාලුවන්ට කියලා එන්න....
🐯📲 Hello...
🐨📲 ඕ කියන්න ටේ...
මොකෝ මේ කලබල වෙලා ඔයාලා එන්නේ නැද්ද?
අපේ කිමී කෝ....
🐯📲මේ මම ඕවාට උත්තර දෙන්නම්...
මේක අහලා ඉන්න හියුන්...
අපේ අර සහය ඩාන්ස්ර් සෙමි....
🐨📲ඔව් ඉතිං...
🐯📲එයා බෙහෙත් වගයක් බීලා..
අර ලමයා හොදටෝම බය වෙලා
එයා තමා මට කිව්වේ....
ඉක්මනට ඇම්බියුලන්ස් එකක් අරගෙන හරි වාහනයක් අරගෙන එන්න.....
ගොඩක් වෙලා බලාගෙන ඉන්න බෑ....
🐨📲අහ් හරි ටේ.....
මම දැන් කතා කරන්නම්.....
🐯📲Plzz ඉක්මනට පුළුවන් නම් අපේ ප්‍රැක්ටිස් Room එකේ මැද තියෙන පොඩි Room එකට එන්න කියන්න...
නැත්නම් අපි අරන් එන්නම් ඉක්මනට වාහනයක් ගෙන්න....
ඒ අතරේ කිමී ❤️ කෑගහනවා...
❤️ටේ එන්නකෝ.......
🐯හරි කිමී මම එනවා....
🐯මේ කිමී ඔයා මෙයාව කකුල් හරියෙන් අල්ලගන්න...
මම ඔළුව හරියෙන් අල්ලගන්නම් ඉන්න මම පොඩ්ඩක් නාඩි අල්ලලා බලන්න මෙයාට සිහිය නැතුව ඉන්නේ...
හරි දැන් උස්සන් අපි අරන් යමු අරගොල්ලෝ ඉක්මනට එයි...
❤️හ්ම්ම් හරි....
කිමී හොදටම බය වෙලා.....
🐯හරි අම්මෝ ඇති යාන්තම් උස්සගෙන එලියට ආවා...
අන්න අපේ කට්ටිය ඇම්බියුලන්ස් එකක් අරන් ඇවිල්ලා යමු...
❤️අනේ මෙයාව පුළුවන් තරම් ඉක්මනට අරන් යන්න...
කිමී කෑගහුවා...
අනේ සෙමි ඔන්නි ඔයාට මුකුත් වෙන්නේ නෑ....
ඊටපස්සේ ටේ කිව්වා එයාට තාම සිහිය නැතුව විතරයි ඉන්නේ...කියලා
ඇම්බියුලන්ස් එකේ හිටපු අයට කිව්වා...
👤හරි අපි මෙයාට ඉක්මනට ප්‍රතිකාර කරන්නම්...
ඔයාලා Seoul වල තියෙන Hospital එකට එන්න
🐯❤️ හරි අපි එන්නම්...
ඊටපස්සේ ටේයි BTS ටීම් එකේ හැමෝම කිමී බය වෙන්න එපා...හරිද...එයාව බේරගන්න පුළුවන්...
Bye...👋👋👋
✍️Nithini Yashohari
💜️ සරන්ග්හේ ඔක්කෝටම 💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top