❤ Episode 4❤

මුන් කරන සේරම කොහොමහරි විඩීයෝ වෙලා මොකද එක තියලා තිබ්බෙත් ඒ ගාව තිබ්බ මේසයක තියලා බිත්තයිට හේත්තු කරලා...

වෙරි වෙන්න කලින් තමයි....

එතැන් සිට........

❄😴 ..The Next Day Morning ..😴❄

කට්ටියගේ ඉතිං ඔන්න උදේ පාන්දර වෙරි බැස්සේ මෙන්න මේ විදියට....😂

❤අහ් ආව් කවුද යකෝ...

මම බැලුවා මොකද මේ කියලා බැලින්නම් මම නිදාගෙන ඉදලා තියෙන්නේ චායුසන්ගේ ඇග උඩ...

ඔන්න එතකොට චායුසන් මහා හයියෙන් කෑගැහුවා..

💗කීමියෝ නැගිටපන් යකෝ අම්මෝ මගේ කකුල...
ඕයි නැගිටිපයි

(කිමී නැගිටලා ඒත් නැගිටගන්න බෑ මොකද තාම වෙරි බැහැලා නෑ 😂 ඒත් මේකි කෑගහන විදියට එකපාරටම හරියට කිමී ❤️ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා 😂...)

එතකොටම චායුසන් කෙදිරි ගාගා...

💗අම්මෝ බන් මගේ කකුල ඉදිමිලාද මන්දා අම්මෝ මගේ කකුල කිය කිය  චායුසන් කකුල අතගාන කොට

❤️"බකස්" 😂ගාලා හිනා ගියා

( ඒ සද්දේට සෝංයීත් නැගිට්ටා...)

💖 අම්මෝ මගේ ඇගම රිදෙනවා... කියාගෙන

💖 අම්මෝ මගේ ඇඟ...
ඇයි බන් උබලා දෙන්නා මේ මහ පාන්දර දගලන්නේ...

බිම හිටපු සෝංයී 💖 මුණත් දෙක කරගෙන අපි දෙන්නා දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා...

❤️💗 😁😁😁

💖දැන් මොකක්ද තොපි දෙන්නාට වෙලා තියෙන්නේ...

💗අහ්...මේ කිමී ❤️ මගේ ඇග උඩ ඉතිං රිදෙන හින්දා කෑගැහුවා..
මම දන්නේ නෑ නේ මෙයා මෙතන කියලා...

❤️කිමී හිනා වෙනවා...😂

චායුසන් බැන්නා උබනම් හිනා වෙනවා උබලා නම් මාර යාලුවො තමයි 😒

💗 බලපන් මගේ කකුල උබ මොකද මගේ ඇගට ඇවිල්ලා නිදාගත්තේ...බලපන් උබනම් අලි මස් කාලාද මන්දා කියලා...කෑගහගෙන චායුසන් නැගිට්ටා...

💖දැන් මේ වේලාවේ සෝංයී බොහොම ඉවසීමෙන් බලාගෙන ඉදියේ...

ඊට පස්සේ කිමී ❤️ කෑගැහුවා උබනේ මම පුටු සෙට් එකේ නිදාගෙන ඉන්නකොට මන් ලගට ආවේ...කියාගෙන 😒

ඔන්න මේකිත් කෑගහනවා...💔

ඊටපස්සේ චායුසන්

💗හරි හරි බන් ඉතිං ඕකට ඔච්චර කේන්ති ගන්න එපා...මට රිදුන හින්දා කිව්වේ නැගිටින්න කියලා..

💖 හැක් හැක්...මේ මගේ රතු කට්ට පනින්න කලින් තොපි දෙන්නාගේ ඔය කටවල් දෙක වහගන්නවාද? නිදාගන්න දෙන්නේ නෑ...

❤️💗 හා හරි...

💗😳😳😳😳

චායුසන් නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවාම දැක්කේ වේලාව..

❤මොකද ඔය....

💗බලනවා වේලාව 6.30යි යකෝ කැම්පස් යන්නේ නැද්ද යකූනේ කියලා එතකොට තමයි චායුසන් කෑගැහුවේ....

💖 අනේ උබලා දෙන්නාගේ ඔය කෑගැහිල්ල නවත්ත ගන්නවාලාකෝ...
මම කලින් පාරත් කිව්වා නේ...

එක කියලා කට ගන්න වුනේ නෑ සෝංයීට 💖

අහ් බලපන් මගේ ඇගම රිදෙනවා මදුරැවොත් කනවා...

ඔන්න එතකොට තමයි සහෝදරකම කට්ටියටම මතක් වුනේ...

❤💗හයියෝ සෝංයී ඔයා බිමනේ නිදාගෙන ඉන්නේ ඉතිං ඇග රිදෙන්නේ නැද්ද කියලා දෙන්නාම එකවරම කිව්වා..

ඊටපස්සේ කිමීයි චායුසනුයි මේකිව උස්සලා ඇදෙන් ගිහින් තිබ්බා...😂

ඊටපස්සේ කිමීටයි චායුසනුටයි සෝංයීටයි ආවේ එකම සිතුවිල්ලයි...

ඔන්න එතකොට කිමී ❤ පටන්ගත්තා...

ඒකනෙමේ ඇයි මේ මායි චායුසනුයි පුටු සෙට් එකේ නිදාගත්තේ එතකොට ඇයි සෝංයී බිම නිදාගත්තේ...😶

(දැන් මුන්ට මතක නෑ උන් ඊයේ රෑ ඉදන් කරපු දේවල් ඒකනිසා දැන් කල්පනා කරනවා.😂)

❤ ඇයි බන් මම මෙච්චර ⁣හොද ඇදක් තියාගෙන පුටු සෙට් එකට ආවේ...😳

💗එකනේ බන් මාත් ආවා නේ...

(ඔන්න දැන් චායුසන්ට ටිකක් මතක් වෙනවා..🤣)

ඒ මේ කිමීයෝ ❤ අර අපි රාමේන් නුඩ්ල්ස් එකත් එක්ක සෝජු කියලා බොන ජාතියක් බිව්වා නේද..

එක බිව්වාට පස්සේ අපි තුන්දෙනාට මොනවා වුනාද මන්දා...

එතකොට කිමී❤

එකනෙමේ බන් අර බලපන් එපාර්ට්මන්ට් එකේ ජනෙල් පියන් සේරම ලොක් කරලා නෑ කියලා ලගට ගිහින් දොර ඇරියා..විතරයි















තව චුට්ටයි...🙃













චුට්ටම චුට්ටයි...🙃



(Readers- මොකක්ද කියපන්කෝ ඉක්මනට....
Author- හරි හරි..)

කිමීව ❤දඩස් ගාලා..බිම..😂

අයියෝ බන් ඊයේ අපි මුකුත් වහලා නෙමේ නිදාගෙන තියෙන්නේ එකතමයි මෙච්චරටම හීතල...❄

අම්මෝ ෆ්‍රිජ් ඒක මීට වඩා හොදයි කියලා කිමී❤ නැගිටන ගමන් කිව්වා...

මුන් ටිකගේ කටවල් වැහෙන්නේ නෑ කියලා තේරැම් ගිය සෝංයී නැගිට්ටා ඇදෙන්...😂🖐️

💖ඔන්න චායුසන් 💗කිව්වා හරිනේ අපි සෝජු බිව්වා...ඊටපස්සේ වෙරි වුනා...ඊටපස්සේ නිදාගත්තා එච්චරයි කියලා...

ඇදෙන් නැගිටින ගමන් සෝංයී  කිව්වා...

❤️අප්පටසිරි අපි එච්චර බිව්වාද බන්...

සෝංයීට කියන ගමන්

💖ඔව් ඇයි යකෝ බෝතලයක්ම අපි පහක් හයක් බිව්වා නේ ඉතිං ඕක අහන්න දෙයක්ද වෙරි වෙලා ඔය ගියා ඇති...කියලා සෝංයී ටිකක් සැරින් කිව්වේ නිදාගන්න දුන්නේ නැති එකේ තරහාත් එක්ක....😂

ඒ කියන ගමන් සෝංයී කිචන් ඒකට යනකොටම ඇදගෙන වැටුනා..😂

💖අම්මෝ මගේ පස්ස...කියාගෙන නැගිට්ටා..😶 මොන මගුලක්ද මන්දා අද වැටෙන එකම නේ වෙන්නේ කියලා

පැටලිච්ච එක බලද්දී සෝංයීගේම ඇදුමක්...😂

💖අයියෝ සාම්ත මගේ ඇදුම් කියලා තව වටපිට බලද්දී දැක්කා ඇදුම් ⁣හැමතැනම තියෙනවා කියලා...😂

ඒ වෙන කාගේවත් නෙමේ සෝංයීගේමයි එකයි ලස්සන...

සෝංයී තමන්ටම බැනගත්තා...

💖 අනේ මන්දා මටත් වෙන දේවල් කියලා...🤣

එතකොට....

❤️වේලාව 7.00යි

කියන ගමන් වැනී වැනී පොඩ්ඩක් නිදාගන්න ගියා..😴

❤️පොඩ්ඩක් මම නිදාගෙන එන්නම් කැම්පස් යන්න තව පැය 2ක් තියෙනවා නේ....😴

💗💖 හරි කමක් නෑ අපි දෙන්නා කෑම හදන්නම් කියලා..

❤️දෙන්නාටම Thanks කරලා පොඩ්ඩක් නිදාගත්තා 😴😴

දැන් අර දෙන්නා උයන්න ගත්තා බලන්නකෝ එයාලාගේ කිචන් එකේ ලස්සන 😍😍







💗 සෝංයී ඉක්මන් කරමු නේද නැත්නම් අපිට පරක්කු වෙනවා...

💖 අහ් හරි දැන් මේ ටික ඉස්සරහට අරන් යන්න ඔයා මම එන්නම්....

ඊටපස්සේ ටික වේලාවකින් කිමී ❤️නැගිට්ටා....

එතකොට චායුසනුයි සෝංයී අපිට කෑම හදලා තිබ්බා...

❤️හිමින් සැරේ කිව්වා වාව්....රසට කෑම හදලා වගේ 😋




💖 ඉක්මනට එන්න ලමයි කන්න..
දැන් චායුසන් කෑගැහුවේ කැම්පස් යන්න ඕනේ කියලා...

💗අහ් ඔන්න මම ආවා...

❤️මමත් ආවා...රස පාටයි කෑම ටික....😋

ටික වේලාවකට පස්සේ....

ඔන්න දැන්  ඔක්කෝම කාලා බීයර් ටිකකුත් බීලා යන්න ලෑස්ති වෙනකොට සෝංයී බැලුවා කෝ ෆෝන් එක

💗 ඔයාලා දැන් බෑග් ලෑස්තියි කරගත්තා ද?

චායුසන් එළියට යන්න ලෑස්තියි වෙන ගමන් ඇහුවේ...

💖 ඔව්....⁣ඒත් මගේ ෆොන් එක නෑ නේ....

❤️ඔය කොහේහරි දාලා ඇති මුල්ලක..

කිමී එහෙම කිව්වේ එයාගෙත් බෑග් එක හදාගන්න ගමන්...

💗ඔව් ඔයා ඊයේ දාපු තැන තමයි සෝංයී ඇත්තේ...

💖ම්ම්ම් එකතමයි බලන්න ඕනේ...

කියලා ඊටපස්සේ සෝංයී 💖 දැක්කා අපි ඊයේ රෑ ඉදපු තැන මේසයක තියලා බිත්තයිට හේත්තු කරලා තියෙනවා 😂

ඊටපස්සේ දැක්කා එකේ ඊයේ රෑ සිට මේ වෙනකං වුන දේවල් විඩීයෝ වෙලා තියෙනවා...😂

අම්මෝ එක විඩීයෝ වන එක නතර කරලා බැලුවා මොනවාද විඩීයෝ වෙලා තියෙන්නේ කියලා...

අම්මෝ එක බැලුවා සෝංයී ගේ💖 ඇස් උඩ ගියා...

💗 මොකද සෝංයී කට ඇරගෙන ඇස් දෙක නළලේ තියාගෙන බලන්නේ ඔච්චර...

එක ඇහුන සෝංයී මුකුත් නොකියා චායුසන්ට 💗 පෙන්නුවා...

💗ඈහ්....මේ ඊයේද? 😶😶😳

💖ඔව්...කොහොමද කට්ටිය...

❤️මොකක්ද ඕතන වෙන්නේ යන්නේ නැද්ද?

💗මෙහේ එන්නකෝ පොඩි දෙයක් පෙන්නන්න....

❤️ඈහ් මේ අපි නේද...😳

එතෙනින් එහා කිසිම කෙනෙක් මුකුත් නොකියා බලාගෙන ඉදියේ කට්ටියම හැසිරැණු විදියහ බලාගෙන...

ඊටපස්සේ තමන්ටම බැනගත්තා.

අපි බලමුද එයාලා ඒ ඉදපු විදියහ👇






ඊටපස්සේ තුන්දෙනාම කොහොමහරි 8.30 වෙනකංම්ම බැලුවා මුළු විඩීයෝ එකම තුන් දෙනාම නළලට ගහ ගත්තා🤦🤦🤦

❤️💗💖 පිස්සු ද මන්දා අපිට...

ඊටපස්සේ කට්ටියම "බක බක" ගාලා හිනා වුනා තමන්ටම 😂🤣

ඊටපස්සේ ඔරලෝසු දැකපු කිමී❤️ කෑගැහුවා

❤️8.30යි වේලාව යමු කැම්පස්

කියලා ඔන්න ඊටපස්සේ කට්ටිය  කැම්පස් එක කිට්ටවුට යනකංම්ම කට්ටිය හිනා වෙවී හෙන චිල් එකේ ගිහිල්ලා කැම්පස් ලගට ආවාම ආචාරශිලි ලමයි ටිකක් වගේ හිටියා...😂

(කට්ටියගේ අවුරැදු ගානක හීනය නේ මේ ඉතිං....)

එයාලා ගියේ..... සෝල් වල තියෙන ලස්සන කැම්පස් එකකට..

කැම්පස් එකේ නම Seoul National Unversity එක

ඒ කැම්පස් එකතමයි පහල තියෙන්නේ ඒ කැම්පස් ඒක ලගම තියෙන Seoul ටවර් ඒකතමයි දෙවෙනි රෑපේට තියෙන්නේ 😊♥️









මේ සෝල් වල තියෙන සෝල් ටවර් එක ඒකේ නම තමයි (නම්සන් කුළුණ)😍💖😊

❤️Kimi's Pov ,

මම ගියේ වැඩිදුර අධ්‍යාපනයට සෝං යීත්💖 එහෙමයි

හැබැයි චායුසන්💗 ඩිසයිනින් රෑපලාවන්‍ය කටයුතු ඉගෙන ගැනීමට ආවා.

ඊට පස්සේ  අපි තුන්දෙනාම Part Time Job එකක් කරා ඒ හොටෙල් එකක පිඟන් හෝදන..

ඒ අතරතුර KPop පුරැදු වුනා..

අපි එතකොටත් KPop බෑන්ඩ් එකකට බැදිලා ඉදියේ...

Bighit Entertainment එකේ. ඒ අතරේ අපි BTSලාව හොයාගෙන ගියා..😊

අපි එයාලාගේ ඩෝර්ම් එකට ගියා. එතකොටම අපේ BTS Membersලා හැමෝම අපි සාදරයෙන් පිලිගත්තා.💜️

අපි හැමෝම ඊටපස්සේ ඩෝර්ම් එක ඇතුළට ගියාම Rm 🐨ඇතුළු හැමෝම අපි එක්ක කතා කරා..

සෝ්ං යී 💖 චායුසන් 💗නම් කටර් එකක් වගේ Rm🐨 Suga🐱 හැමෝම එක්ක කතා කරනවා.

❤️💗💖 අන්⁣⁣යෝ...

🐨💜️🐱🦄🐶🐯🐰අන්යෝ...

💖 අපි ඔයාලාගේ හොද ෆෑන්ස්ලා..
හමුවීම සතුටක්...

සෝංයී💖 තමයි අපි වෙනුවෙන් කතා කරේ...

🐨අපිටත් ඔයාලාගේ නම් කියන්නකෝ අපිට...

💖මම Jun Ji Hyun

❤මම Kim Soo Hyun

💗මම Park Shiy Hey

🐨ලස්සන නම් ටිකක්...
ඔයාලාගේ රට මොකක්ද?

💖ශ්‍රි ලංකා..

🐨හ්ම්ම්...ලස්සන නමක්
ඒත් ඒ රට ගැන වැඩිය දන්නේ නෑ...

🐨ජින් මෙයාලාට මොනවාහරි අරන් එන්න කන්න...

💜️ හරි හියුන්...

🐱ඒ රටේ ඉදලා ඔයාලා ඇයි මේ රටට ආවේ කියන්නකෝ

💗 ඉගෙනගන්න තමයි ආවේ සුගා ඔප්පේ..

🐱හ්ම්ම්...තව මොනවාද කරන්නේ

💗අපි මෙහේ ඔයාලාගේ Entertainment එකේ K Pop පුරැදු වෙනවා තව Part Time Job එකක් කරනවා එතකොට තමයි අපිට ඔයාලාවත් මතක් වුනේ...

🐱අහ්...එකනම් හොදයි..
මොකක්ද Part Time Job එක..

💗 හොටෙල් එකක පිඟන් හෝදනවා....

🐱අහ් හොදයි නේ...

එහෙම නේද ජුනී හියුන්..🐨

🐨ඔව්...අපිට සතුටුයි අපේ ආමිලා මේ K Pop වලට කැමති එකට...

🦄 එකනම් ඇත්ත හියුන්...

💖 Thank You...
අපි ඔයාලාගේ හුග කාලෙක ඉදන්ම හොද ෆෑන්ස්ලා...

💜️ ඇත්තද...සතුටුයි අපිට
අහ් ඔයාලාට මම කෝපි අරගෙන ආවා අයිස් කේක් එක්ක..
අද ටිකක් හීතලයි...

💖 ඔව් ඔප්පේ...

ඔය අතරතුර

❤Kimi's Pov,

මම පොඩ්ඩක් කටවහගෙන මගේ සිහින කුමාරයා (V) දිහා බලාගෙන ඉදියා..😊

එයාගේ ලස්සන හිනාව දිහා

ඒත් එක්කම එක 🐰දැක්කා මට වස ලැජ්ජාවයි 🙈

✍️Nithini Yashohari

Bye...👋👋👋

💜️ සරන්ග්හේ ඔක්කෝටම 💜️

Bạn đang đọc truyện trên: AzTruyen.Top