❤Episode 2❤️
❤Kimi's Pov,
ඊට පස්සේ කිමී ❤එදා Onlien ගියා පව් නේ මොනවා වුනත් මගේ දුක සැප බෙදාගන්න ඉන්න යාලුවො දෙන්නා නේ..
ෆොන් එක බලනකොට දෙන්නම ගොඩක් මැසේජ් කරලා..
මට ඔම්මා පෙන්නලා කිව්ව විදියට Call ගොඩක්කුත් මට මේ දෙන්නා අරගෙන...
මම ඉතිං එදා Onlien ගිහින් 10 වෙනකං එයාලා එක්ක කතා කරා..
හැබැයි වැඩි හරියක් බැනුම් අහන්න වුනා..
💖💬 ඇයි අනේ ඔහොම දෙයක් වුනාම කියන්න බැරි කියලා...
ඒ ටිකම චායුසනුත් කිව්වා..
💗💬මොකක් ද ඕයි මැසේජ් කරාම මැසේජ් කරන්න බැරි හුම්..
ඉතිං මම දෙන්නාටම ඊටපස්සේ වුන දේ කිව්වා
❤💬 මට ෆොන් ඒක ගන්න දුන්නේ නෑ...එකයි
ලෙඩේ ගැන එයාලාට කිව්වාම එයාලා තේරැම් ගත්තා..
මොකද එයාලා මගේ පොඩි කාලේ ඉදන් යාලුවො නිසා ඒ ලෙඩේ ගැන දැනන් හිටියා...😌
ඔය අතරේ අපි දන්නේම නැතුව O/L Exam එකටත් මුහුණ දුන්නා..
ඒත් දන්නේම නැතුව කාලය ගිහින්
අපේ රිසාල්ට් එකත් ඇවිල්ලා...
👩පුතේ කිමී මෙන්න O/L රිසාල්ට් ඇවිල්ලා...
❤අහ්...O/L රිසාල්ට් එකත් ආවාද මේ ඊයේ ලිව්වා වගේ නේ Exam එක...
මෙච්චර කාලයක් ගියාද?
👩හ්ම්ම් ඔව් පුතේ...
බලන්න ඉතිං රිසාල්ට් එක..
❤අහ් හරි...
ඕහ් ඔම්මා මට A9 ක් තියෙනවා..
ඕ...හුරේ...අරැන් දෙන්නාට කොහොමද දන්නේ නෑ...
👩කොච්චර හොදයිද?
ඔව් ඔයාලාගේ යාලුවන්ගෙනුත් අහලා බලන්න...
❤හා ඔම්මා..
මම ඉතිං අහලා බැලුවා ඒ දෙන්නාටත් A9යි..
❤ඔම්මා...
👩ඇයි එයාලාට කොහොමද...
❤එයාලාටත් A9යි ඔම්මා...
👩ගොඩක් හොදයි නේ කිමී...
❤ඔව් ඔම්මා...
මේ අතරේ....
❤Kimi's Pov,
අපි A/L කරන තරැණියන් වෙලා දැන් 😊.
ඒ අතරේ Covid -19 තිබීම හින්දා අපිට එකට ඉන්න පුළුවන් කාලය අකාලේ ගියා...😔
ඔය අතරේ චායුසන් එයාගේ ඔම්මාගේ රටට ගියා ඉන්දුනීසියා..
(මේ වේලාවේ තමයි කිමීගේ ලෙඩේ නිසා ඇය අනාගත සිහින බොද වී යන්නේ 😔)
ඒත් මට හිටියේ ඒ තරම් සතුටින් නෙමේ මොකද මට දකුණු කොරියා යන්න වෙන්නේ නෑ 😢 මට මගේ ලෙඩේ නිසා..
ඒ නිසාම මගේ K drama Actor සිහිනය බොද වී යනවා පෙනුනා එය මට විතරක් නෙමේ මගේ යාලුවොන්ටද පෙනුනා.
ඊටපස්සේ එයාලා කිව්වා ඔයාට පොඩි කාලේ හොද වුනා වගේ ඔයාට ආයෙමත් හොද වෙයි කියලා කිව්වා. එකෙන් මම හිත හදාගත්තා 😌
මේ අතරේ මම ටික් ටොක් එකෙන් Idol Song කියලා Song එකක් මම ඒක වට්සැප් ස්ටේටස් දැම්මා.
ඊටපස්සේ සෝංයී කිව්වා ඔය BTS කණ්ඩායමේ Song එකක් කියලා.
💖💬 හේයි කිමී ඔයා දන්නවා ද එයාලාව...😊
❤💬අහ් නෑ..මට ආස හිතුනා එක නිසා දැම්මේ එයාලා කවුද ඇත්තටම...
💖💬 එයාලාගේ නම BTS.
මම ඒ masseg ඒක දිහා පුදුමයෙන් බලාගෙන හිටියා..😳
(මං තනියම කල්පනා කරේ මොකක්ද BTS බෑන්ඩ් ඒක කියන්නේ කියලා...)
මම ඊටපස්සේ සෝං යීගේ ඇහුවා
❤💬 BTS කියන්නේ කවුද, කොහේ බෑන්ඩ් එකක්ද, කවුද මෙයාලාගේ නම් මොනවාද, සාමාජිකයෝ කීදෙනෙක් ඉන්නවාද, කවදාද මේ බෑන්ඩ් ඒක පටන්ගත්තේ යන ප්‍රශ්න ගොඩක් ඇහුවා සෝංයී ගෙන්
(මම දන්නේ නැති වුනාට එතකොටත් මේ බෑන්ඩ් ඒක ලෝකය 🌎 පුරාම ප්‍රසිද්ධ බෑන්ඩ් එකක් 😌😊)
💖💬 අයියෝ කිමී උබනම් මහ හෙන ඩියුබ් ලයිට් නේ ඔයා මුකුත්ම දන්නේ නෑ නේ
මට ඉතිං චුට්ටක් විතර දුක හිතුණා 😢.
මොකද ඉතිං මන් සමාජ මාධ්‍ය වලට ඉන්නේ වට්සැප්, ටික් ටොක් යු ටියුබ් විතරනේ (මන් තනියම හිතුවා)
ඊටපස්සේ මම සෝංයීට
❤💬 හරි හරි දැන් ලොකු සීන් දාන්නේ නැතුව කියපන්කෝ.
💖💬අයියෝ හරි බන් උබට ඕකට ඔච්චරටම දුක හිතුනාද හරි ඉදපන් මම කියනකං
මට ටිකක් විතර දුක හිතුනා 😢 හිනාත් 😂 ගියා.
ඊටපස්සේ දසෝංයී මට BTS ගැන පැහැදිලි කරා....
💖💬 මෙහෙමයි කිමී BTS
බෑන්ඩ් ඒක පටන් ගත්තේ 2013දී,
HYBE එහෙම නැත්නම් (Bighit Entertainment) එකෙන් තමයි පටන්ගත්තේ.
මෙකේ සාමාජිකයෝ හත්දෙනෙක් ඉන්නවා ඒ V,Jk,Jimin,J-Hope,Suga,Rm,Jin මේ හත්දෙනාගේ ස්ටේජ් නම් ටික.
මේකේ වැඩිමහල්ම කෙනා Jin තමයි එතකොට බාලම කෙනා Jk මේ බෑන්ඩ් එකට අන්තිමට එකතු වුනේ V (ටේ).
මේ BTS බෑන්ඩ් එකේ ලිඩර් Rm. මේ මම කෙටියෙන් තමයි BTS බෑන්ඩ් ඒක ගැන කිව්වේ 😌.
තව මේකේ මේ BTS Members ලාට ඉන්නවා ලොකු ෆෑන් බෙස් එකක් එයාලාට කියන්නේ Army කියලා.
එතකොට අපි දැන් ගෑනු පිරිමි අනුව ඒ Army ව හදුන්වන්නේ මෙහෙම BTS Army Girl කියනවා ගෑනු ලමයින්ට තව BTS Army Boy කියනවා පිරිමි ලමයින්ට.මෙහෙම සෝංයී BTS ගැන මට කිව්වා..
මේ බෑන්ඩ් එකත් දකුණු කොරියාවේ තමයි. '
❤💬 අනේ සෝංයී මට හරිම ආසයි අනේ එයාලාව දකින්න යන්න😇
💖💬උබට පිස්සුද එහෙම යන්න බෑ ඒ රටට ගොඩක් සල්ලි ඕනේ වෙනවා. අපි එයාලා ඩිස්බෑන්ඩ් වෙන්න කලින් යමු ලොකු වෙලා.
❤💬 හ්ම්ම් හා..😇
ඊටපස්සේ මම මේ ගැන චායුසන් එක්කත් කිව්වා.
❤💬අනේ චායුසන් අපි යමුකෝ
දකුණු කොරියා BTSලාව බලන්න.
💗💬උබට පිස්සුද කිමීයෝ ඒ රටට අපි නිකං ගන්නේ නෑ අපි හොදට ඉගෙන ගන්න ඕනේ අපි ලොකු වෙලා යමු තව අවුරැදු චුට්ටයි නේ අපිට තියෙන්නේ
❤💬 මම ඔයා රටනේ ඉන්නේ අපි කොරියා යන දවසේදී ඔයා ලංකාවට ඇවිල්ලා යාලුවො හම්බවෙලා නේ යන්නේ.
එතකොට අපි එකම එයාර් පෝට් එකේ, එකම ප්ලෙන් සීට් එකේ, එකම Apartment එකේ, එකම කැම්පස් එකට යමු කියලා මමයි චායුසනුයි එක්ක කතා වෙලා... ප්‍රාර්ථනා කරලා හිටියේ එහෙම හම්බවෙන්න කියලා....
❤Kimi's Pov,
මම සෝංයීට වඩා වැඩියෙන්ම යාලු චායුසන් එක්ක ඊටපස්සේ ඒවගේම සෝං යීටත් ආදරෙයි මොකද එයා තමයි මගේ BTS Army Besty
(එතකොට මම BTS Army Girl කෙනෙක් වෙලා හිටියේ 😋💜️)
අනික දැන් මට K drama Actor කෙනෙක් වෙන්න හොදම මාර්ගය BTS KPop බෑන්ඩ් එක වගේ එහේ මම KPop Idol කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියේ ඉතිං ඒ හිනය දකින්න මට උදව් කරපු තරැව Lee Min Ho ඇත්තටම ඔහුට කොහොම ස්තුතිය කරන්නද කියලා හිතුණු වාර අනන්තයි.
ඒත් මම Army වුනාට BTS ලාගේ ටික දෙනෙක් විතරයි ෆොටෝ දැක තිබ්බේ ඒ Rm,Jimin,Jin,Suga,J-Hope,යන පස්දෙනාගේ ෆොටෝ දැක තිබුණත් Vගෙයි Jkගෙයි ෆොටෝ දැක තිබුණේ නම් නැහැ..
මම මගේ BTS බයස් V කරගෙන හිටියේ එයාගේ නමට ආස නිසා.. ඒත් Vව මම bias කරගෙන හිටියත් මම එයාව දැක තිබුණේ නැහැ...
දවසක් මම ලස්සන කොල්ලෝ දෙනෙක්ගේ ෆොටෝ තියෙන විඩීයෝ ඒක මම සෝංයීට දැම්මා.
මේ ඒ විඩීයෝ එකේ තිබුණු ඡායාරූප දෙකක්
Bye...👋👋👋
✍️Nithini Yashohari
💜️ සරන්ග්හේ ඔක්කෝටම 💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top