❤️Episode 10❤️

.......කාලය ගෙවී ගියා ........

Author's Pov,

ඉතිං හැමදාම වගේ ටේ කිමීව බලන්න ආවා...

එයාලාගේ ඔම්මලා අප්පලා එක්ක කතා කරා....

කිමීගේ යාලුවො දෙන්නා සෝංයී💖 චායුසන්ටත්💗 එහෙමයි එයාලාගේ ඔම්මලා අප්පලා එක්ක 🐰🐶 කතා කරා...

ඉතිං ඔහොම කාලය හරිම සුන්දර විදියට ගෙවී ගියා...

දවසක් හැමෝම ඉස්සරහ කිමී, සෝංයී, චායුසන් එයාලාගේ ඔම්මාලා අප්පලා ඇහුවා ප්‍රශ්නයක්...

"දැන් ඔයාලා කවදාද මැරි කරන්නේ..."

❤️මේ ලඟම අපි මැරි කරනවා...

💖💗 ඔව් ඔව් අපි දැන් ඒවා කතා කරලා තියෙන්නේ ඔම්මලා අප්පලා මහන්සි වෙන්න එපා...

අපි හැමදේම කරන්නම්...

ඉතිං ඔහොම හැමෝම කතා කරගෙන මැරි කරන්න දවස ලඟ ලඟටම ආවා...

.......Two Months Later 👰🤵....

Author's Pov,

අද කිමී සෝංයී චායුසන් තුන්දෙනාටම හුඟාක් විශේෂ දවසක්...😊

ඔව් අද තුන්දෙනාගේම Wedding එක.....

අද තුන්දෙනාම එකම විදියට ඇදලා....

කට්ටිය හරිම සතුටින් හිටියේ The Bride's Room එකේ....🙂❤️

👆 සෝංයී ❤️


👆කිමී ❤️


👆චායුසන් ❤️

❤️ ඒ සෝංයී මේක කීයවෙනකං ඇදගෙන ඉන්න ඕනේද බන්....

මේ ඇදුම හරිම ශෝයි නිකං පාවෙනවා වගේ මාව....
ඒත් දාඩිය දානවා නේ හොදට....

එකතමා එපාම වෙන්නේ....😶

💖ඒ ටික වේලාවක් ඉවසපන්කෝ බන් අපිටත් අමාරැයි...
අමාරැයි කියලා මැරෙන්නද...

ඔව් මටත් ඒ වගේ ෆිලින්ග් එකක් දැනෙනවා....
මේ ගවුම පුම්බලා වැඩි හින්දා වෙන්න ඇති....

ඒත් එක්කම මේ දෙන්නාව ගැස්සිලා ගියේ චායුසන් 💗 ගේ ලස්සන ටකරං වොයිස් එකට....

💗ඒ... මොකද ඔයාලා දෙන්නාට වේලා තියෙන්නේ කියනවාද? මේ ලස්සන දවසේ රණ්ඩු වෙන්නේ...

තාමත් මේ දෙන්නාගේ කටවල නම් වෙනකස් වෙලා නෑ....😌

❤️අනේහ් ඉතිං ඔයා හරි හොද කෙනා නේ....
පුහ්....😏😏

💖එකනේ....😏😏

💗අහ් හරි හරි දැන්වත් නවත්තගන්නවලා ඕක....

❤️ඔන්න මම යනවා මගේ ලස්සන බලන්න.....

මම ආසම දවස අද...

අවුරැදු කීයක් බලාගෙන ඉදියාද මේ දවස වෙනකං...🙂❤️

එහෙම කියන ගමන් කිමී එතෙන තිබ්බ ලොකු කණ්ණාඩියට ගිහින් ලස්සන සෙල්ෆියක් ගත්තා....

මෙන්න මේ වගේ....😍







කිමී ඉතිං පැය ගානක් The Bride's Room එකේ කණ්ණාඩිය ඉස්සරහ ෆොටෝ ගහනවා එක එක විදියට......

අර ඩබලත් එතෙනට දුවගෙන ගිහින් සම්ප්‍රාප්ත වුනා එතෙන්ට....

💗ඒයි කිමී අපි දෙන්නාවත් ගන්නකෝ.....

❤️එන්න ඉතිං....

කිමී ඉතිං එයාගේ ඔන්නිලා දෙන්නාව ලගට අරන් පැය ගානක් ෆොටෝ අරගෙන

ඊටපස්සේ තුන්දෙනා කියවන්න ගත්තේ හෙටින් පස්සේ වෙනස්ම ජිවීතයකට මුහුණ දෙන්න වෙන එක ගැන කතා කරන්න....

❤️ඒ චායුසන් Wedding එක ගත්තා වගේ නෙමේ...
හෙට උදේට අර ටේට කෑම හදලා දෙන්නත් එපැයි උදේ ඇහැරීලා...
තව මම වැඩට යන්න ඕනේ...


💗ඔව්.....😶

❤️බලනවා හෙට නිවාඩුවක්වත් දානවා...
මට බෑ බන් 😒

💖ඒ කිමී එහෙම තමා Wedding එක ගත්තා වගේ නෙමේ..
ඊලඟට වැඩ කරන්න ගියාම...😌

❤️එකනම් තිත්ත වුනත් ඇත්ත ලොකු ඔන්නි....🤒

💗ඔව්.....🤒


ඔහොම කතා කර කර ඉදපු තුන්දෙනා....

විනාඩි 2කට පස්සේ තුන්දෙනාම එකවර හග් කරගත්තේ එයාලාගේ බැදීම් හැමදාම තියෙන්නේ ඕනේ කියන එක හගවමින්.....💘

ඉතිං තුන්දෙනාම හරිම සතුටින් තමන්ට ඉතුරැ වී තිබුණු පැය ගත කළා.....

ඊටපස්සේ මේ තුන්දෙනා ⁣ගේ අප්පලා ටික ඇවිල්ලා කතා කරා

කිමී සෝංයී චායුසන් දැන් යමු...
දැන් වේලාව හරි...

න්න යමු.....

තුන්දෙනාම එක පේලියට හැදිලා තමන්ගේ අප්පාගේ අතින් එල්ලුනේ පුංචි කාලේ අප්පාගේ අතින් අල්ලපු විදියට....🙂

ඒ අතරේ මේ කෙල්ලෝ තුන්දෙනාගේ ඇස් වල අසරණ දෙයක් ලියවිලා තිබුණා.....

" අනේ අපේ අප්පා......😥"

කියන වාක්‍යය......

එවගේම තමයි අප්පලා තුන්දෙනාගේම ඇස්වල කදුළු පොරකනවා....😥

ඒත් එයාලා ඒවා හරි අමාරැවෙන් හංගගෙන Wedding එක ලෑස්තියි කරලා තිබ්බ තැනට ගියා...

"දුවේක්ට අප්පා කියන්නේ වීරයා..

අප්පාට දුව කියන්නේ ලෝකයක්..."

එක හොදටම අප්පලාටයි දූලා තුන්දෙනාටයි හොදටම තේරැනේ අද.....😥❤️

මුහුද ළග හදලා තිබ්බ Wedding Stage හරිම චාම් විදියට හදලා තිබ්බේ...

එතන හරි ලස්සනට ටේ, ජිමින්, ජේකේ තුන්දෙනාම බලන් ඉදියේ එයාලාගේ ප්‍රින්සස් ලා එනකම්💘

ජින් 💜️ ඔප්පයි ඇතුළු හැමෝම ඉස්සර බෙන්ච් වල වාඩි වෙලා ඉදියා...

එයාලාගේ හැමෝගේම ඇස්වල සතුටු කදුළු වලින් පිරිලා....❤️

තව මිඩීයා හැම එකකින්ම ඇවිල්ලා බලාගෙන ඉන්නවා....

ඉතිං කෙල්ලෝ තුන්දෙනා....
හරි ලස්සනට

අප්පලාගේ අත්වලින් අල්ලගෙන පෝලිමට ආවේ දැනුන ලැජ්ජාවට බිම බලාගෙන...

ඉස්සරහ ඉදන් බැලුවම 🙂

ලස්සනම ලස්සන පුංචි සුරංගනාවීයෝ තුන්දෙනෙක් වගේ කෙල්ලෝ ටික ඉස්සරහට එනවා..😍❤️

කිමී, චායුසන්, සෝංයී ලස්සනට එකම විදියට එකම කොණ්ඩ මෝස්තරය දාලා...😍

කිමීගේ අප්පා ගිහින් කෙල්ලගේ අත ටේගේ අතින් තිබ්බේ...

" මගේ දරැවව හොදට බලාගන්න මගේ පුතේ...😌 "

කියන ගමන්....😥❤️

ටේ කිමීගේ අත් ගත්තේ...

" හා අප්පා... "

කියන ගමන්ය...

සෝංයී ලැජ්ජාවෙන් ගිහින් ජිමින් ලඟ හිටගත්තා

චායුසන් & ජේකේ කපල් එකත් එකටම ඉදියා..😍❤️

ලැජ්ජාවෙන් ඇඹරැනාට මොකද ප්‍රින්සස් ලා තුන් දෙනාම ලඟ ලස්සන හිනාවකුත් තිබ්බා..😊

පියතුමා ඇවිත් අර මොකක්ද පත හෑල්ලක් කියවලා අවසානේදී...

"දැන් මනාලියව සිපගන්න "

කිමී❤️ නම් ලැජ්ජාවෙන් ඇඹරී ඇඹරී ටේගේ මුහුණ දිහා බලාගෙන හිටියේ....

අනිත් අයත් එහෙමයි 😂

ටේ කිමීගේ ඉණ වටා අත යවා ලං කරගෙන කිමීට හරිම ආදරෙන් කිමීගේ දෙතොල සිපගත්තා...

🐯" සරන්ග්හේ කිමී⁣ ❤️ "

❤️" සරන්ග්හේ ටේ 🐯"

ජිමිනුත් සෝංයීව ලං කරගෙන දෙතොල සිපගත්තා...

සෝංයී ලැජ්ජාවෙන් ඇඹරී ඇඹරී ඉන්නකොට හුඟාක් ආදරයෙන්...

🐶" සරන්ග්හේ සෝංයී 💖"

💖" සරන්ග්හේ ජිමින් 🐶"

ජේකෙත් චායුසන්ගේ දෙතොල සිපගත්තා...⁣

හුඟාක් ආදරෙන් හැබැයි චායුසන් නම් ලැජ්ජාවෙන් ඇඹරී ඇඹරී...😂

🐰" සරන්ග්හේ චායුසන් 💗"

💗" සරන්ග්හේ ඔප්පා...🐰"

කියන ගමන් හැමෝම ටික වේලාවක සිපගෙන හිටියා...

ඊටපස්සේ හැමෝම රින්ග් ටිකත් මාරැ කරගත්තා...💅💍

හැමෝමගේම අත්පොලසන් මැද්දේ...🙂❤️

ඔන්න ඉතිං ඒ විදියට ඉතිං වැදගත් දේ සිද්ධ වුනා...😌

ඊටපස්සේ BTS Members ලා ටික ඒ කපල් තුනේම හැමෝම හග් කරේ ඇස් වල කදුලු පුරවගේන...

ඊටපස්සේ කිමී, සෝංයී, චායුසන් එයාලාගේ යාලුවො හැමෝම හග් කළේ ඇස් වල කදුලු පුරවගේන..😌

ජීවොන් සෙමි ඔන්නි ලාත් කිමීව බදාගෙන විනාඩි දෙක තුනක් ඇඩුවේ...

" කිමී නැතුව හුඟාක් පාලු බව 😌❤️ "

කියනගමන්....

ඊටපස්සේ හැමෝම කපල් තුනටම සුබ පැතුව...

දන්නේම නැතුව කාලයත් ගෙවී ගිහින්...

දවස අවසානයට කෙමෙන් ලං වී තිබුණා...

ඔන්න ඉතිං කපල් තුනම හනිමුන් ගියා...
ලස්සන කාර් තුනක නැගලා..😍

BTS Members ලා ටික ගියා වැඩ තිබ්බ නිසා මොකද එයාලාගේ Wedding එකත් ලඟම තියෙන නිසා...😍

කට්ටියම හෝටෙල් එකට ගියා...

Author's Pov,

එදා ටේයි කිමීයි හොටෙල් එකේ හැමතැනම ඇවිදින්න ගියා...

අනිත් අයත් එහෙමයි...

පස්සේ කට්ටියම බැස්සේ Swimming Pool එකට

ඉතිං කට්ටිය පින පින පිස්සු වැඩ කරනගමන් හිනා වෙවී රෑ වෙනකංම්ම ඉදියා...

ඊටපස්සේ හැමෝම ලස්සන ඇදුම් ඇදගෙන ගියා...කන්න...

අනේ ඉතිං කිමී❤️ හරියට කවදාවත් කෑම කාලා නෑ වගේ අම්මෝ කාගෙන කාගෙන ගියා...

එයාගේ යාලුවො හැමෝමටම හිනා ගියා...😂

කිමී තැනකට ගියොත් ඔහොමමයි...😂 මොකක්හරි වැඩක් කරලා තමා එන්නේ...🤣

ඉතිං එදා ටේ කිමීගේම වුනා..
මුළු ආත්මේටම....🤗

ඒවගේම අනිත් හැමෝම චායුසන් ජේකේගේ වුනා...
සෝංයී ජිමින්ගේ වුනා...😌❤️

...........After 9 months.......

Author's Pov,

ඉතිං ටේටයි කිමීටයි ලස්සන දුව පැටියෙකුයි ලස්සන පුත් කුමාරයෝ හතරදෙනෙකුයි ඉදියා...🤗❤️

සෝංයීටයි ජිමින්ටයි ලස්සන දුවෙකුයි පුතෙකුයි හිටියා..🤗❤️

චායුසන්ටත් එහෙමයි දුවලා දෙනෙකුයි පුතෙකුයි හිටියා...🤗❤️

ඔහොම තමා අපේ පවුල තියෙන්නේ...

අද මහා පුදුම යුද්ධයක් අපේ ගෙදර....

මේක ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ මෙයාලාව හම්බවුන දවසේ ඉදන් 365 දවසේම මෙහෙම තමා ඉතිං....🙂

🌸ඔම්මා......අලේ එන්නකෝ පොඩ්ඩක්.....

❤️ඇයි ටේහි මොකද පුතේ....

🌸මේ අප්පා මට ඉන්න දෙන්නේ නෑ අලේ....
මට කුචි කවනවා.....

❤️😂😂😂😂😂😂
ඇත්තද මගේ ප්‍රින්සස්......
අප්පා මේ අහන්නකෝ අපේ ටේහි බබාට කුවි කවන්න එපා හොදේ....

🐯හා.....😂😂😂😂😂

❤️කෝ අපේ පුතාලා හතරදෙනා ටේ.....

🌸අන්න ඔම්මා එයාලා ජන්කුක් අංකල් එක්ක සෙල්ලම් කරනවා...

❤️ඇත්තද මගේ පණ්ඩිත ආච්චියේ....

කෝ එන්න බලන්න ඔම්මා පොඩ්ඩක් වඩාගන්න...

කුචි කාලා හොදටම මහන්සිත් ඇති නේ අපේ ප්‍රින්සස්ට....😂😘

❤️අම්මෝ අපේ ටේහි බබාගේ බර....😍

🌸ඔව් අලේ....
ඔයාට තේරැනේ නැති වුනාට මම ලොකු ලමයෙක් අලේ්....

පුංචි ටේහි එහෙම කියලා ඔම්මාගේ කම්මුලට පුංචි කිස් එකක් දුන්නා....

ටේට නම් මේවාට හොදටම හිනා...

අපරාදේ කියන්න බෑ ටේගේ කාපාලු පලුවම තමා අපේ ටේහි..

ඒ හද වගේ ලස්සන සුරදුත පෙනුම කිසි අඩුවක් නැතුව තියෙනවා....😍

💗කිමී පොඩ්ඩක් එන්නකෝ...

❤️ඇයි මොකද?

💗මෙහේ එන්නකෝ......

❤️හ්ම්ම්.....

💗අර බලන්නකෝ අපේ කුකී එක්ක ඔයාගේ බබාලා ටික සෙල්ලම් කරන හැටි....

❤️😍😍😍😍😍
අනේහ් ඔව්මයි......

ඒ අස්සේ චායුසන් ගේ දුව ශැනන්

🌼ඔම්මා......
එන්නකෝ අලේ සෙල්ලම් කරන්න.....

💗අර ටේහි එක්ක සෙල්ලම් කරන්න ගිහින්....
ඔම්මාට වැඩ නේ දුවේ....

🌼හරි ඔම්මා......

ලීසා ඉතිං වැනි වැනි ගියපු විදියහ දැකලා අපි දෙන්නාටම හිනා....

කිමී, සෝංයී, චායුසන් මේ තුන්දෙනාගේම ලොකු දුවලා තුන්දෙනාම එකම වයසේ....

අවුරැදු 3 ක් වෙනවා මේ තුන්දෙනාටම.....

අනිත් පුතාලා දුවලාගේ වයස අවුරැදු 4,5 ක් වගේ...😍

මේ අස්සේ සෝංයී එයාගේ දුව පස්සේ දුවනවා කෑම ටික කවාගන්න...😂

එයාගේ නම ජෙනී.....

💖ජෙනී දුවේ අනේ මේ බත් කට කන්නකෝ......

🌺අලේ මට එපා පුළුවන් නම් මාව අල්ලගන්නකෝ.....

💖 අනේ බෑ කියලා හරියන්නේ නෑ...
අනේ දුව මට ඔයත් එක්ක දුවන්න බෑ අනේ ඉන්නකෝ.....

මේ සිද්ධිය අපි දෙන්නා එක්ක හිනා වෙවී බලාගෙන හිටියේ අනේ සෝංයීට ගිය කල කියලා හිත හිත.....

ජෙනී හරි දගමල්ලක් ඔහොම ඉදියාට.....

❤️ජෙනී දුවේ....
මෙහේ එන්නකෝ මැණික කිමී ආන්ටි ගාවට.....

🌺ඔන්න ආවා.....

අම්මෝ ඇවිල්ලා මගේ අත්දෙකට ආවා නෙමේ පැන්නා....😂🤕

මොනවා කරන්නද පේන්ස් බිමට අතහරින්නද.....

❤️මේ අහන්නකෝ ජෙනී....

🌺ඔව් කියන්න අලේ....

❤️අර ටේහියි ලීසායි එක්ක ගිහින් සෙල්ලම් කරන්න පැටියෝ....

🌺හා හරේ....

ඔන්න ඊටපස්සේ මේ දගමල්ල මගේ අත් දෙකෙන් බිමට පැන්නා..

බුදු අම්මෝ මගේ අත් දෙක...

🌺ටේහි ලීසා ඔන්න මමත් ආවා...

🌸🌼අහ් එන්න ජෙනීයෝ....

❤️සෝංයී දැන් සේප් එකේ බත් ටික කවන්න....

💖හ්ම්ම්....

🌺ජෙනී හොදටම සෙල්ලම් කරන හින්දා බත් කෑවාද කියලා එයාට තේරැනේ නෑ....

⁣❤️කොහොමද මේ කිමීගේ ටිකිරි මොලෝ....😏😂

අපේ පුතාලා ඔක්කෝම ටේවයි කුකීවයි ජිමිනාවයි වට කරගෙන සෙල්ලම් කරනවා....

ඉතිං ඔහොම තමා අපේ පුංචි ජීවින රටාව ගෙවෙන්නේ....

අපේ අනිත් ඔප්පලාටත් ලස්සන පොඩි ලමයි ටිකක් ව හම්බවෙන්න ඉන්නවා කියලාත් අපිට ආරංචි වුනා....😍



ඉතිං මේ පවුල් තුනම හරිම සතුටින් කාලය ගත කරමින් හිටියා...😍❤️😊

ලස්සන ආරම්භයක් එක්ක ලස්සන අවසානයකුත් මම ඔයාලාට දුන්නා...😊❤️

" සංසාරයක් තරම් දිගයි අපේ ආදරේ " යන අදහස දෙමින් මම මේ කතාව ඉවර කරනවා...❤️

...The End...❤️🙏

...... 😍 Happy New Year හැමෝමටම 😍 .....

සතුටින් පරිස්සමෙන් මේ උදා වූ 2022 නව වසරේ ආදරයෙන් සාමයෙන් ඉන්න....🤗💖

සෑම හීනයක්ම, බලාපොරොත්තුවක්ම, ප්‍රාර්ථනාවක්ම වගේම නිරෝගී සැප සම්පන්න ජීවිතයක් ලැබෙන්න කියලා මම ඔයාලාට සුබ පතනවා..!!🌝♥️🤗


✍️Nithini Yashohari

💖✨ The Star You are mine The Story Is Over ✨💖💜️

Bạn đang đọc truyện trên: AzTruyen.Top