❤️ Episode 1❤️
❤️හ්ම්ම්...කෝ මගේ ෆොන් එක..මම මෙතන ටේබල් එක ලග නේ තියලා ගියේ..මම ටවල් එකත් ඇදගෙන ඔළුවත් පිහ දාදා හෙව්වේ පොඩ්ඩක් ටික් ටෝක් පැත්තට ගිහින් සර්ච් පාරක් දාලා එන්න
(ටික වේලාවක් ගියාමයි මතක් වුනේ උදේ ඇදට ගිහින් එහෙමම එතෙන ෆොන් එක තියලා ආවා නේද? කියලා..)
❤️ආශ්...මටත් පිස්සු නේ...ඇද ලග තියෙන කොට්ටේ ගාව නේ තිබ්බේ...(මම එහෙමම මගේ ඔළුවට මමම අත ගහගෙන ගියේ..)
වේලාව කීයද?
😱😱😱😱😱😱😱😱
අයියෝ අද මම පාඩම් කරන්නත් ඕනි O/L Exam එක ලබන මාසේ නේ මොනවාහරි ලියන්නත් එපැයි..
ඒත් ඊටකලින් මම පොඩ්ඩක් ටික් ටොක් එක පැත්තට ගිහින් සර්ච්
පාරක් ගහලා එන්න ඕනේ...
______________________________________________
❤Kimi's Pov..
මේ මොනවාද මේ...
කවුද මේ ජැන්දි...ගුජුම්පියෝ...
එකදිගට එයාලාගේමයි විඩීයෝ...
ම්ම්ම්ම්ම්ම්....
කවුද මේ මෙයාලා...
මම හිතන්නේ සෝං යී දන්නවා ඇති...
එයා ඉතිං මේ වගේ අයගේ ඒවා බලනවා නේ..මම දැකලා තියෙයි..
Author Pov,
මම එහෙම හිතන ගමන් Tik Tok App එකෙන් අයින් වෙලා ගියේ වැඩි විස්තර දැනගන්න Watsapp
පැත්තට...
❤💬 Hi...Hi..කොහොමද සෝංයී ඔයාට...
මම ඉතිං පොඩි මැසේජ් එකක් දැම්මා...
❤ සෝංයී Onlien ඉදියාට තාම මගේ මැසේජ් එක බැලුවේ නෑ...
❤ මේ සෝංයී මොනවා කරනවාද මන්දා...
එහෙම කියන ගමන් මම මැසේජ් එකක් දාන්න ගියේ චායුසන්ට
❤💬 Hi චායුසන්....
චායුසන් ඉතිං මට රිප්ලයි එකක් දැම්මා...
💗 💬 Hi කිමී...
එතකොටම තමයි සෝංයී මගේ මැසේජ් එක බලලා තියෙන්නේ...
💖 💬 Hi කිමී ඇයි මට කතා කරේ...
❤💬 අහ්...මේ මට දෙයක් අහන්න...
💖💬 මොකක්ද කිමීයෝ....
❤ 💬 එකනෙමේ සෝංයී අර ටික් ටොක් එකේ ඇයි හලෝ අනේ මගේ ජැන්දි අක්කා, අනේ මගේ ගුජුම්පියෝ කියලා හැම විඩීයෝ එකකම Comment වල නම් තියෙනවා...
මොකක්ද ඒ K Drama එක. කවුද ඉතිං ඔය ජැන්දි, ගුජුම්පියෝ කියන්නේ....
ඒ කවුද කියලා දැනගන්න තමයි කතා කරේ...🤔
💖 💬 අයියෝ කිමී ඔයා දන්නේ නැද්ද? Boys Over Flowers කතාවේ ඒ චරිත දෙකක් අනේ...🙂
❤💬 මම පුදුමයෙන් බැලුවා මැසේජ් එක දිහා ටික වේලාවක්..😶
(Boys Over Flowers මොකක්ද ඒ කතාව? 🤔)
ඉතිං සෝංයී 💖 ජැන්දි, ගුජුම්පියෝ මෙයාලා කියලා රෑපයෙන් මට විස්තර කරා...
මමත් ❤ ඉතිං කවුද වගේ කටවහගෙන අහගෙන ඉදියා..
💖💬 මේ ගුජුම්පියෝ කියන්නේ ඒ Boys Over Flowers කතාවේ පිරිමි ප්‍රධාන චරිතය. එයා නම Lee Min Ho ආසියාවේ තරැව එයා තමයි..
මට පුදුමයි ඔයා Lee Min Ho ගැන දන්නේ නෑ කිව්වාම....😳
❤💬😔😔😔😔
💖💬 ඉතිං කිමී පොඩ්ඩක් හිටපන්කෝ කියනකං...
සෝං යී ටිකක් සැරින් කිව්වා...
❤ මම ඉතිං කතා නොකර හිටියා..😶
💖💬 ජැන්දි කියන්නේ Boys Over Flowers කතාවේ ප්‍රධාන ගැහැණු චරිතය. එයාගේ නම Koo Hye Sun.
එයා ඒ රටේ හොද Singer කෙනෙක්.
හරිම ලස්සන Love Story කතාව කිමී ❤ ඔයා කතාව බලන්නකෝ..
❤💬 ඔව් සෝංයී ඔයා එහෙම කියනකොට මටත් බලන්න ආසයි
ඒ කතාව බලන්න...
ඒ අතරේ චායුසන් කෑගහනවා එයා එක්ක මැසේජ් කරන්න කියලා...(මාව භාගේ භාගේ මුන් දෙන්නාට දෙන්න තමයි මට වෙන්නේ..)
❤💬 අනේ චායුසන් මම මේ Boys Over Flowers කතාව ගැන මේ සෝංයී ගෙන් අහගන්නවා මම ඒ ගැන කතා කරලා. මම ඔයත් එක්ක මැසේජ් කරන්නම්.
මම ඉතිං චුටි මැසේජ් එකක් දාලා එයාව ශේප් කරගත්තා..
ඒ අතරේ සෝංයී මට මැසේජ් එකක් දැම්මා..
💖💬 You Tube එකේ Boys Over Flowers සිංහල කියලා Search කරන්න කිමී. එතකොට 1- Episode
එයි End වෙනකං.
❤💬 අනේ Thank You So Much සෝංයී...
💖💬 Welcome
.........After 2 Weeks .........
❤💬 Hi සෝංයී
💖💬 ඇයි කිමී
❤💬 ඒ හලෝ අර Boys Over Flowers කතාවනම් මරැ... අනේ මට දැන් Lee Min Ho ගැන ලොකු හැගීමකුත් ඇති වෙලා. අනේ මට එයාව Marry කරන්න තිබ්බානම්, එයාගේ හිනාව දැක්කාම ලෝකේ නතර වෙනවා වගේ...😇
💖💬 පිස්සුද ද බන් කිමී.ඌට තිස්ගානක් වෙනවා. නිකං දවල් හීන දකින්නේ නැතුව හිටපන්. අපිත් ආසයි බැරිනම් මොකද කරන්නේ...
❤ අනේ ඉතිං ගොඩක් දුකයි..
(එහෙම කියලා සැලෙනවාද? නෑ නේ...)
❤Kimi's Pov,
කිමී දිගින්ම දිගටම Lee Min Ho ගේ ෆොටෝ දාලා ටික් ටොක් විඩීයෝ තව එයාගේ හොද ෆෑන් කෙනෙක් වුනා.
කිමී හිතුවා මට එයාව Marry කරන්න බැරි වුනාට කමක් නෑ. මම ආසම K drama Actor විදියට පිළිගන්නවා කියා හිතුවා තනියම..
ඊටපස්සේ කිමී ජැන්දි ගැන චායුසන් එක්ක කතා කරා.
💗 Chausun's Pov,
අනේ මන්දා කිමී නම් Boys Over Flowers කතාවට පිස්සු වැටිලා..
එහෙම හිතන ගමන් චායුසන්ට බකස් ගාලා පොඩි හිනාවක් ගියා..
ඊටපස්සේ ආයි කිමී සමග ජැන්දි ගැන කතා කරා..
❤💬හලෝ..ජැන්දිගේ හිනාව, එයාගේ හුරැබුහුටි මුණයි, කටේ සැරයි, එයා ගහන විදියයි හරිම ශෝක්. හලෝ එයා මොනවා කරත් එයාගේ මුණනම් හරිම ශෝක් ලස්සනයි..
💗💬 හ්ම්ම් ඔව් ඒකනම් ඇත්ත. එයත් හරියට උබ වගේමයි 😂 කියා විහිළුවක් කළා..
❤ එයට සිනාසුනා..
❤💬 ඔව් ඔව් මගේ ගතිගුණ තමයි එයාටත් තියෙන්නේ.. 😂
ඊටපස්සේ මම හැරැණේ සෝංයීගේ පැත්තට
❤💬සෝං යී අනේ හලෝ මගේ අනාගත සිහිනය Lee Min Ho (ගුජුම්පියෝ)වගේ K drama Actor කෙනෙක් වෙන්න.
💖💬 ඒකනම් හොදයි තමයි 🙂
Author's Pov,
ඊටපස්සේ ❤ මේ වගේ K drama එක දිගට ෆෝන් එකේ Screen ඒක දිහා බලන් ඉදලා ඇය ලෙඩ වුණා..😢
ඇයට පොඩි කාලේදීත් එම ලෙඩේම තිබ්බා. එදා ඇගේ ඔම්මා පැය 2කට ආසන්න කාලයක් නිදාගෙනයි සිටියේ, ඇය දන්නෙත් නෑ ඇය පැය 2ක් පුරාවට K drama බලලා තියෙන්නේ. ඊටපස්සේ ඔම්මා බැන ඇයගෙන් ෆොන් ඒක උදුරලා ගත්තා.
ඉන්පසු ඇයගේ ඇස් නිරංකාර වී තිබුණා ඇය එය ගනන් ගත්තේ නෑ . මොකද ෆොන් එකේ Screen එකේ ඉදලා නිකං ඉදියාම ඔහොම වෙනවා කියලා යැයි ඇය හිතුවේ.
(නමුත් ඇය නොදන්න වුනාට ඇයට ඒ ලෙඩේ හෑදි හමාරයි ඒ වන විටත්.😢)
තව ඇයට හිසරදයක් තිබුණා එකත් ඇය එච්චරටම ගනන් ගත්තේ නැත. නමුත් ටිකක් වේලා යනකොට කිමීගේ ඔළුවේ නහර පුපුරන්න වගේ ආවා.තව ඇස් දෙකත් අමුතු වෙන්න වැඩි වේලාවක් ගියේ නෑ..
❤ අහ්..අම්මෝ මගේ ඔළුව 😵
👩 මොකද මේ..
❤ අම්මෝ මගේ ඔළුව රිදෙනවා..
අහ් ආව්....
👩 ඔය ෆොන් එකේ ඉදලා..
ඊට ටික වේලාවකට පස්සේ... 🏥
Hospital එකේ ඇදක් උඩ...
පස්සේ බලාගෙන යනකොට මට ආයෙමත් පොඩි කාලේ තිබ්බ ෆිට් එක කියන ලෙඩේ හැදී තිබෙන බව E.E.G ස්කැන් එකකින් දැගන්නට ලැබුණා කියනවා මට ඇහුනා.
ඔම්මා ඊටපස්සේ ඇවිල්ලා
👩 මම කිව්වා ෆොන් ඒක ගන්න එපා කියලා බලන්න K drama මගුලක් බලලා ආයෙමත් උබ මේ ලෙඩේ හදාගත්තා අනේ මන්දා මේ ලමයානම්...කියා ඔම්මා මට පෙන්න එයාටම කියාගත්තා...
මට ඔම්මා පව් කියලාත් හිතුනා..😢😔
එතකොට ඔම්මාට නර්ස් කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙයාට M.R.I ස්කැන් එක කරවන්න කිව්වා..
එතකොට තමයි මට තේරැම් ගියේ ලෙඩේ හොදටම වැඩිවෙලා කියලා..
ඊටපස්සේ M.R.I ස්කැන් එක කරලා ඉවර වෙලා එකෙන් දැනගන්න ලැබුණා ❤ මේ ලෙඩේ හොදටම වැඩිවෙලා
මම එතෙන ඉන්නකොට ඩෝක්ටර් කිව්වා ඔම්මාට...
ඊටපස්සේ ඔම්මා මට ටික කාලයක් යනකං ෆොන් ඒක ගන්න දුන්නේ නෑ
මට එතකොට හිතුනා
(අනේ මගේ යාලුවො දෙන්නා එක්ක කතා කරන්න වෙන්නේ නැද්ද මට පව් එයාලාට පාලු ඇති..මම නේ හැමදාම එයාලාව හිනස්සන්න ඉන්නේ එයාලාට පාලු ඇති පව් 😔)
එතකොට ඔම්මා ඇවිල්ලා බෙහෙත් ටික දීලා ගියා බොන්න කියලා...
ඔය අතරේ යාලුවො දෙන්නාත් මෙහෙම හිතුවා..
(අපේ කිමී මේ දවස් ටිකේම Onlien ආවේ නෑ මොකද කරදරයක් ද දන්නේ නෑ වෙනදාට මේ වගේ වේලාවට එයා එනවා නේ අපිව හිනස්සන්න.
මෙයා හිනස්සන්නේ නැතුව පාලුයි බලමු Watsapp Call එකක් ගමු කියා දෙන්නාම එකවරම ෆොන් ඒක ගත්තා. අනේ මන්දා ❤ Call එකක්වත් ගන්නේ නෑ
ඊටපස්සේ දෙන්නාම එකවරම ෆොන් ඒක මේස උඩට දඩස් ගාලා විසික් කරා මුන් දෙන්නාට හොදටම කේන්ති ගිහින්
මෙහෙම වුනාම තමයි හැමෝමටම තමන්ගේ යාලුවා ගැන අගේ තෙරෙන්නේ..
ඊටපස්සේ මේක ඔම්මා දැක්කා මෙයාලා Call 20 ගානක්ම අරන් තියෙනවා කියලා (කොහොමද යාලුවො දෙන්නාගේ ආදරේ නේ..))
ඔම්මාට ඒ වේලාවේ තමයි අනේ කිමී පව් එක්කෝ මෙහෙම කියනවා රෑ 10 වෙන්න කලින් කතා කරන මගුලක් කතා කරලා ෆොන් එක අරන් එන්න කියලා..ඇය සිතමින් කිමී❤ ලගට ගියා...
👩 කිමී පුතේ අර ඔයාගේ යාලුවො දෙන්නා ඔයාට Call 20 ගානක් අරන් කියන කොට කිමීගේ මුණ පුදුම වෙලා බලාගෙන ෆොන් එක දිහා බලන් ඉදියා..😮
ඒ කියන්නේ මුන් දෙන්නාටත් මාව මතක් වෙලා..
❤Kimi's Pov,
ඇය මේසේ හිතුවා ඔව් හිතෙන්නේ එපැයි මොකද උන් දෙන්නාට මම කොච්චර උදව් කරනවාද හිනස්සන එකම මැදෑ
කිමී මේක හිතන්නත් අමතක කරේ නෑ..
මේ වේලාවට තමයි හිතන්න පුළුවන් අනේ මුන්ට මාව කොච්චර ඕනේද, මගේ අගේ තේරෙනවාද, ඇත්තටම ආදරෙයි ද කියලා, කියලා දැනගන්න පුළුවන්..
ඒ අතරේ ඔම්මා,
👩 මේ පුතේ රෑ 10 වෙනකං ඉන්නේ නැතුව දැන්ම කතා කරන මගුලක් කතා කරලා රෑ 10 වෙන්න කලින් ෆොන් එක ගෙනත් දීපන් උබට ටිකක් අඩු නිසායි දුන්නේ කියලා ටිකක් සැර කරලා කිව්වා.
ඊටපස්සේ තමයි කිමී කල්පනාවෙන් ආයි සිහියට ආවේ
❤හරි අම්මේ මම එයාලාට කතා කරලා ගෙනත් දෙන්නම් පව් හොදටම බය වෙලා කියලා කිමී හිතපු ඒවා පැත්තක තියලා ඔන්න යාලුවො එක්ක කතා කරන්න කියලා ගියා Onlien 😋
කතාව ටිකක් වෙනස් කරා ස්ටාර්ස් බෙබී...
මේ කතාව මුලින්ම බලපු අයට ආයම වතාවක් කතාවක් කියවන්න වෙයි...
අනේ ඉතිං කතාව බලලා අහක බලාගෙන යන්න එපා වෝට් එකකුත් දාගෙන යන්න...
✍️Nithini Yashohari
Bye ...👋👋👋
💜️ සරන්ග්හේ ඔක්කෝටම 💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top