🚫Intro🚫

ෂෙනාලි වික්‍රමසිංහ
වයස අවු.23

සාහිල් මාධව විජේසිංහ
වයස අවු.25

---------------------------☠️-----------------------------


ගොඩ කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් හොල්මන් කතාවක් ලියන්න ඉතින්
අදහසක් ආපු ගමන් ලියන්න හිතුනා 🙂

මේක මගෙ පලවෙනි horror story එක ඒක නිසා අඩුපාඩු ගොඩාආආඅක් ඇති 🥲

එහෙනම් කතාවෙන් හම්බෙමු 😈
පුලුවන් උපරිමෙන්ම ලියන්න උත්සහ කරනවා..වැරදි අඩුපාඩු වලට සමාවෙන්න🥲

මේක ශෝර්ට් කතාවක්...

only my imagination.....

shenukawi ┃🥀

Bạn đang đọc truyện trên: AzTruyen.Top