Form🐻💕

ඇති ෆෝම් එකක් නෑ.මන් ආසනෑ එහෙම ඒවට..🙂💔 කමෙන්ට්ස් දාන්න කවර් එකක් හදා ඕනිනන් 🙈 ලස්සනයි ද මම්දා මන් හදන ඒවා

ඔයාලට ඕනි විදිහට දෙන්න ට්‍රයි කරන්නන්..ඉස්සෙල්ල කියන්න කොහොමද ඕනි කියලා බැරිනන් කෙලින්ම කියනවා මන් 😂💔

එක කමෙන්ට් එකකින් දාන්න කොහොමද ඕනි කියලා..දිග උනාට අවුලක් නෑ මන් ආසයි දිග කමෙන්ට්ස්වලට 🙂💔

ආ කමක් නෑ 🙂💔👍

credit එකටනන් ඇඩ්‍රස් එක දෙන්නන් චොක්ලට් එකක් හරි එවන්නකො 😌💔
නෑ නෑ එපා චොක්ලට් හෙන ගනන් නෙ දැන්..හීනෙන් කෑවොත් මිසක්..ඒවා දැන් රාජකීය ආහාර..යූ නෝ 🙂💔

ඔය පොතේ කොනක දාන්න:taennie's cover shop කියල නැත්තත් කමක් නෑ 😂💔

අයියට මල් පෝච්චියකින් ගහල ජනේලෙ කුඩු කරල ඉන්නෙ 🙂 මන් හොඳින් 💔

Bạn đang đọc truyện trên: AzTruyen.Top