The Darkness Of Death 🚫☠️ ( complete )

The Darkness Of Death 🚫☠️ ( complete )

3,215 404 19

මරණයේ අන්ධකාරය වෙලාගත් ලේ පිපාසිත රුදුරු ආත්මයක පලිගැනීමේ බැල්ම වැටුන ඇයගේ කතාවයි.....☠️…

" සුදු රෝස "

259 13 2

ඒකිත් හරියට සුදු රෝස මලක් වගේ බන්...ඒ අහින්සක මූන දැක්කම මට මාවම අමතක වෙනවා...මගෙම කරගන්න හිතුනත් මන් වගේ ඉන්න තැනක්වත් නැති කාලකන්නියෙක්ට ඒ වගේ ලස්සන මලක් ගැලපෙන්නෑ බන්....ඒකයි ඈතින් ඉඳන් හරි මන් මගෙ සුදුරෝස මලව ආරක්ශා කලේ...මට ඕන කොහොම හරි මගෙ කෙල්ලගෙ ඇස් දෙක සනීප කරගන්න බන්..ඒ වෙනුවෙන් මන් මගෙ ඇස් දෙක හරි දෙන්න දෙපාරක් හිතන්නෑ...දේශ් & අයානා…

Haru...♡    |  JJk ✔️ ( complete )

Haru...♡ | JJk ✔️ ( complete )

159 35 1

Queen Anne's lace....♡__________________________________________________🥀මට ඔබව නැවත මුනගැසුන "දවසක" මම ඔබේ දෑස් දෙස බලා පවසන්නම් මට ඔබව ගොඩක් මතක් උන බව..♡ ඉතින් සමුගනිමි ලබන හැම ආත්මයකම නැවතත් හමුවන පොරොන්දුව මත....♡"හාරු"...(දවස)only my imagination ♡…

IF YOU....🥀♡ (one shot)   || pjm ||  (complete)

IF YOU....🥀♡ (one shot) || pjm || (complete)

178 33 1

ඔබේ මතක මා ලඟ අදටත් හරි පරිස්සම්...♡🥀i remember the old times....🥀i remember you....🥀if it's not too late....🥀can't we get back together.....🥀only my imagination ♡…

°•𝐁𝐋𝐔𝐄 𝐄𝐘𝐄𝐒•°   ┃ 𝐣𝐡𝐬  ( complete )

°•𝐁𝐋𝐔𝐄 𝐄𝐘𝐄𝐒•° ┃ 𝐣𝐡𝐬 ( complete )

565 196 15

අදටත් ඒ නිල් ඇස් වල ලියවි තිබුනේ ඇගේ හදේ මා වෙනුවෙන් තිබූ අසීමත ආදරයම පමණයි....🦋.....ඉතින් අවසරද නවතින්න සසරපුරාවටම ඔය නිල් නෙතු ලඟ......🦋𝐠𝐢𝐫𝐥×𝐛𝐨𝐲…

Only you   ┃ Kth ✔️  ( complete )

Only you ┃ Kth ✔️ ( complete )

607 144 10

හමුවුන හැම බැඳීමක්ම එක්වීමකින් අවසන් උනානම්......🥀සමහර ආදර කතාත් ඒ වගේ...සමහරෙක්ට හිමි වෙනකොට... සමහරෙක්ට අහිමි වෙලා ගියා...හැම වෙන්වීමක්ම අවසානයත් නොවෙයි..මතකයන් එක්ක ඔවුන් හැමදාමත් හදවතේ ජීවත් වෙනවා හරි පරිස්සමට..❤️ඇයත්....ඔහු වෙනුවෙන් ඇගේ මුලු ජීවිත කාලේම බලාගෙන ඉන්නව ඇති ඔහුටම වෙන්වුන ඇගේ තනිවුන හදවතත් එක්ක ❤️🥀…

𝙲𝙾𝚅𝙴𝚁 𝚂𝙷𝙾𝙿

𝙲𝙾𝚅𝙴𝚁 𝚂𝙷𝙾𝙿

234 53 23

Shenu's cover collection 🦄..Whattpad Book covers..කවර්ස් හදලා ඕන නම් කියන්න😁shenukawi 🥀…

Sakura..🌸        ┃ kth ✔️ ( complete )

Sakura..🌸 ┃ kth ✔️ ( complete )

2,710 423 9

ගෙවෙන හැම තප්පරේකම හැම මොහොතකම මන් මටම කියනව...මන් එයාව අමතක කලා.....මට ඔයාව අමතක උනා....එහෙනම් ඇයි ඔයාගෙ මතක...ඇයි මාව අඬවන්නෙ....🥀tae & semi....🥀#1#4#6…

ස්වේත මීදුම් 🌬️ 🤍 ( complete )

ස්වේත මීදුම් 🌬️ 🤍 ( complete )

436 23 2

ස්වේත මීදුම් වලාවක් සේ මගේ ජීවිතයට විත් ඔබ මා එදින අසරණ කර හැර ගිය තැනම සිට මා අදටත් එයට හේතු සොයමි....🤍…

°•White tulips•° ┃ KNJ  ( onhold )

°•White tulips•° ┃ KNJ ( onhold )

54 12 2

ඔයත් හරියට ආදරේ බෙදන ටියුලිප් මලක් වගේ යූ.....🥀**********************************ඉතින් එක් සිනහවකින් පමණක් සමුගන්නම්...🌷දේපළ වෙනුවෙන් සිද්ද වෙන කසාදයක්..ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික මිස්ටර් කිම්ගෙ නාහෙට අහන්නේ නැති එකම සෙල්ලක්කාර පුතා කිම් නම්ජුන්... මොනා වෙයිද කොලේජ් එකේ ප්‍රසිද්ධම කොල්ලාට...හැමදාම වලි දාගෙන රණ්ඩු වෙන කොල්ලො පේන්න බැරි..කොල්ලෙක් වගේ ඉන්න කෙල්ලෙක් මැරි කරන්න උනොත්....ඒකත් දේපළ වෙනුවෙන්. ?only my imagination ❤️don't copy my work...…

°• The gun •°  ┃JJK ✔️ ( complete )

°• The gun •° ┃JJK ✔️ ( complete )

381 76 2

නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ...... කියාගන්නට බැරුව සිරවුණු.......එකම එක දිග පුංචි පැතුමක්...... තවම පතනවා මං.......#නුඹේ සුසුමක් සමග මියැදි යන්න තිබුණානම්.....🥀 °•🥀•° ආ දුර මෙතැනින් නවතමු කාලයට ඉඩ දී...🥀සංසාරේ කොතැනක හෝ යළි අපි හමුවේවි........🥀 °•🥀•°only my imagination....don't copy my work .....fiction by _shenukawi_🥀…