Prologue

"මේ ලෝකේ සමහරු ජීවිතේ වටිනාකම නොදැන ජීවිතේ නැති කරගන්න හදනවා , ඒත් සමහරු තමන්ගේ ජීවිතේ නැතිවෙනවා කියලා දැනගෙන හිටියත් මොකුත්ම කරන්න බැරුව අසරණ වෙලා බලාගෙන ඉන්න වෙනවා , මේ මම වගේ ටේහ්‍යුන්ග් . එයාලාට ජීවිතේ නොවටින තරමටම අපි ජීවත් වෙන්න ආස කරනවා ." මින්හී කිව්වේ ඇස්වල පිරුන කඳුළු පිසදමමින්

"ඔම්මා ඔයාලා දෙන්නට මගේ ජීවිතේ ගැන කිසිම අයිතියක් නෑ , මගේ පවුල කියලා මට හිටියේ හැල්මොනි විතරයි , ඒත් මට එයාවත් නැති උනේ ඔයාලා නිසා ." ටේහියුන්ග් ගේ මූණේ තිබුනේ කේන්තියක් වගේ ම ලොකු  දුකක්

ඩේගුවල හැල්මොනි එක්ක හිටිය ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ හැල්මොනිගේ මරණයත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා , දෙමව්පියන්ගෙන් ඈත් උන තමන්ගේ ලෝකෙක ජීවත් වෙනවා . ඒත් දවසක් අහම්බෙන් වගේ ටේහියුන්ග්ට හම්බවෙන මින්හී නිසා ටේහියුන්ග්ගේ ජීවිතේ ආපහු වෙනස් වෙයි ද??? මින්හීව අහිමි වෙන ටේහියුන්ග්ට අවුරුදු ගානකට පස්සේ හමුවෙන්නේ එයාගෙම මින්හී ව ද????

බුසාන්වල ඉදලා සෝල්වලට ආව මින්හීට ජීවත් වෙන්න එයාගේ ඉරණම ඉඩ ලබා දේවිද??? එකවතාවක් ටේහියුන්ග් ඒ ජීවිතෙත් නික්ම යන මින්හීට අවුරුදු ගානකට පස්සේ ටේහියුන්ග්ව මතක තියේවිද???

"අන්න්‍යොන්ග් හසෙයෝ චොනන් කිම් ජේ හ්‍යුන්ග් ඉම්නිදා , please look after me .

'චෝයි මින්හී .... එකම නම.. එකම පෙනුම .. .ඒත් අවුරුදු 7කට පස්සෙත් ඒ නම දකිද්දී මතකෙට එන්නේ මගේ මින්හීව.. ඒත් එදා එයා මගේ ඇස් ඉස්සරහදි ම ඇක්සිඩන්ට් උනේ ....'

Kim corporation එකේ තමන්ගේ co worker කෙනෙක් විදිහට අලුතෙන් එන්නේ තමන්ගේ පළවෙනි ආදරේ කියලා අඳුරගන්න මින්හීට පුලුවන් වෙයිද??? තමන්ගේ සත්‍ය අනන්‍යතාව සඟවන ටේහියුන්ග් ට ජේ හ්‍යුන්ග් විදිහට මින්හීගේ හදවත දිනාගන්න පුලුවන් වෙයිද ??

"මින්හී නූනා මම නූනට ආදරෙයි ..... ඒත් ...." මින්හී අවුරුදු 7ක ඉදන් ජන්ග්කුක් එක්ක තියෙන යාලුකම , ඒක යාලුකමක් විතරක් නෙවෙයි කියලා මින්හී ජන්ග්කුක් දෙන්නටම දැනගන්න දවසට එයාලාගේ යාලුකම තවදුරටත් රැකගන්න එයාලාට පුලුවන් වෙයිද???

Bạn đang đọc truyện trên: AzTruyen.Top