අවසානය...♡


last chapter...⚘

______________________________________♡

5 years later..,

🌸= ඔම්මා... 😄

🦋= ඕහ් ටේහියා..මගෙ ප්‍රින්සස්..😄

🌸=ඔම්මා බලන්නකෝ අප්පා මට අයිත්කීම් දෙකක් අලන් දෙන්න බෑ කිව්වා

🦋=ඕහ්..ඒකත් එහෙමද කෝ දැන් ඔයාගෙ අප්පා..මැනික😄

🌸= අල එන්නේ අයිත්කීමුත් අලන්..😄

🐯=අම්මෝ සෙමී ඔයාගෙ මේ කොටි පැටියවනම් ආයෙ මාත් එක්ක තනියම එවන්න එපා මාව කෑවෙ නැති ටික විතරයි අයිස්ක්‍රීම් දෙකක් ඕන කියලා..🥲

🦋=😂..අයියෝ මොකද්ද ටේ ඔයාට දුවවත් හැන්ඩ්ල් කර ගන්න බෑනෙ අනේ තාම😂😂

🐯= යැයි තමා යක්ශ පැටියෙක් වගේ... 😒

🌸=අප්පා..!!!
හහ් මන් තාහයි අප්පා එක්ක 😒

🐯=අයිගූ මගෙ චූටි ප්‍රින්සස් අප්පා එක්ක තරහයිද..😚

🌸=ඔව් ...තලහම තලහයි..

🐯=ඕහ් ඒකත් එහෙමද..😄එහෙනම් මන් ගෙනාපු අයිස්ක්‍රීම් දෙකම මන්ම කන්නම් 😌

🌸=ඈහ් 😩
ඔම්මා😩බලන්නකෝ අප්පා තනියම කනවලු😩

🦋=😂අයියෝ මොකද්ද ටේ ඔයත් නිකන් පොඩි එකෙක් වගේනේ 😂

🐯=චුට්ටක් ඉන්නකෝ සෙමී මේක මගෙයි ප්‍රින්සස් ගෙයි ප්‍රශ්නයක් 😌

🦋= අප්පයි දුවයි ඕන දෙයක් කර ගන්නෙකයි ඇත්තේ... 😒
අප්පා වගේම නැතෑ දුවත් 😒🖐️

මන් හිටපු තැනින් නැගිටලා ආවෙ අප්පයි දුවයි ඕන මගුලක් කර ගන්නැතෑ කියලා 😒
දෙන්නම එකයි ටේහිට වැඩිය හපන් ටේ😂මදෑ ටිකක් නිදහසේ ඉන්න පාර්ක් එකට ආවා අදත් පටන් ගත්තා දෙන්නගෙ රන්ඩුව 😒ඒවා හිත හිත ඉන්නකොට මට දැනුනේ කවුරු හරි ඇවිත් මගෙ ඉන වටේ අත් දාලා මාව බැක්හග් කරනවා වෙන කවුද ඉතින් ටේ මිසක්...

🐯= තරහද..ම්ම්ම්

🦋=ඔව් ඇයි 😒

🐯=😅කෝ බලන්න මූන😅

🦋=අනේ යන්න ටේ විහිලු නොකර 😅

🐯=😚😚

🦋=අයියෝ මොකද්ද ටේ ටේහිත් ඉන්නවා...මොනව කරනවද මන්දා..

🐯= එයා අයිස්ක්‍රීම් කනවා අනේ 😌

🦋=කපටියා..ටේහිට අයිස්ක්‍රීම් දීලා යාලුකරගෙන එයාව එතන තියලා ආවෙ මේකට නේ 😒

🐯=ඔව් ඉතින් 😌

🦋=යැයි යැයි තමා 😒

🐯=😂😚

🦋=අනේ මොකද්ද ටේ😄
දැන් ගෙදර යමු පරක්කු වෙනවා😄

🐯=ම්ම්හ් තව ටිකක් මෙහෙම ඉමු..

🦋=හ්ම්ම්

tae,
හහ් කාලෙ හරි ඉක්මනට ගෙවිලා ගිහිල්ලා මන් දැන් ගොඩක් සතුටින් මොකද සෙමී දැන් මන් ගාව අපිට අපෙ පුන්චි ප්‍රින්සස් ඉන්නවා හැමදේම දැන් සම්පූර්නයි...අවුරුදු පහකට කලින් අපි දෙන්න මැරි කලා..අපේ ආදරේ ප්‍රතිපලය තමා අපෙ පුන්චි කෙල්ල අපෙ ටේහී..එයා තමා දැන් අපි දෙන්නගෙ මුලු ලෝකෙම..
මැරෙන්න ඕන්න මෙන්න හිටපු මන් අද ජීවත් වෙන්නේ සෙමී නිසා...ඔව් මගෙ කැන්සර් එක දැන් හොඳයි ඒ සෙමි නිසා මට ඉක්මනට හොඳ උනා එයාගෙ කැපවීම ආදරය මාව ජීවත් කලා...අද මන් සතුටින් මගෙ ජිවිතේ මට හරියනම කෙනා එක්ක මගෙ ගමන යනවා..
ආහ් තව දෙයක් නේහත් මැරි කලානෙ😄
දැන් එයත් අම්මා කෙනෙක්😄
කල්පනා ලෝකෙ හිටපු මන් ආයෙ සිහියට ආවෙ සෙමී කතා කරපු නිසා..

🦋=ටේ දැන්නම් යන් නේද රෑත් වෙලා..

🐯= හ්ම්ම් යමු..

🌸=අප්පා!! ඔම්මා!!

🐯🦋= ටේහි දුවන්නැතුව එන්න වැටෙයි...😄

🐯= අයිගූ මගෙ දඟ මල්ල😄😚

🦋= දැන් ගෙදර යන් 😄

semi,

පාක් එකේ ඉඳන් අපි එහෙන්මම ගෙදර ආව ගෙදර එනකොටත් ටේහිට හොඳටම නින්ද ගිහින්..එහෙන්මම ටේට වොශ් එකක් දාගන්න කියලා උඩට යවලා මන් ටේහිව එයාගෙ රූම් එකෙන් ගිහින් තියලා මාත් ගියේ වොශ් එකක් දාගන්න මන් රූම් එකට යනකොටත් ටේ වොශ් දාලා ඇඳට වෙලා නිදි 😅
මාත් වොශ් එකක් දාන් එහෙන්ම ටේ ගාවින් නිදාගෙන ඒ පපුවට තුරුලු උනේ තවත් ලස්සන දවසක නිමාව ඒ විදියට අවසන් කරලා....
ටේත් පොඩි එකෙක් වගේ මට තවත් තුරුලු වෙලා නිදා ගත්ත..😄
හැමදේම හොඳින් සිද්ද උනා..මාව කාලයක් අඬවපු කෙනාම අද මාව මේ විදියට සතුටින් තියනවා...මට දැන් පව්ලක් තියෙනවා..🥺
ජීවීතේ නරක කාලය අවසන් වෙනවත් එක්කම වසන්ත කාලයත් අපෙ ජීවීතේට අනිවාරෙන්ම එනව ඒක නිසා හැමදේම දරා ගන්න පුරුදු වෙන්න..කාලය දවසක හැමදේම විසඳාවි...⚘❤️

____________________________________♡🥀

-නිමි-

♡⚘

_shenu_🥀

හිතනවා ඔයාලා කතාවට කැමති ඇති කියලා...❤️
මේක short story එකක් නිසා මට ගොඩක් දිගට ඇදන් යන්න ඕන උනේ නෑ ඒකයි ඉක්මනට ඉවර කලේ...❤️
වැරදි අඩුපාඩු තිබ්බනම් ඒවට සොරි හොඳේ 🥲🖐️☺️

ඉතින් සමුගනිමු...ටේ...සෙමී...ආදර කතාවෙන්✍🌸

කතාව කියවපු හැමෝටම ගොඩාආආඅක් ස්තූතියි 🥺🌸

.....♡🥀

Bạn đang đọc truyện trên: AzTruyen.Top