Chapter 30 🗡️
උදෑසන හිරු කිරන කර්ටන් අතරින් රූම් එකට වැටෙද්දී ජන්කූක් එක අතක් ඇදට තියාගෙන එයට බරවෙලා සැපට නිදාගෙන ඉන්න එයාගේ කියුට් වයිෆ් දිහා බලාගෙන හිටියා ජන්කූක් එක අතක් කෙල්ලගේ කම්බුලක් මතින් තිබ්බා ඒත් එක්කම සනා ඇස් පියාගෙනම කොල්ලාගේ අත අයින් කලා
" මාව අල්ලන්න එපා..."
සනා අනිත් පැත්ත හැරෙන ගමන් කිව්වා
" අල්ලන්න එපා කියන්නේ ඇයි බබා..?"
ජන්කූක් ඇහුවේ කෙල්ලගේ මූනට එබෙන ගමන්
" මම තමුසේ එක්ක තාම තරහයි ජන්කූක්.."
සනා කොල්ලා දිහා නොබලාම කිව්වා
" ඒත් ඊයේ මාව කිස් කලේ.."
" කිස් කලා කියලා තමුසෙට සමාව දුන්නා කියන්නේ නැ නේ "
තමන්ගේ ඇගට බර වෙලා ඉන්න කොල්ලාව තල්ලු කරලා දාපු සනා කිව්වා
" එතකොට මේක තව දුර ඇදගෙන යන්න ද ඕන "
" යේ...යූරා ඇවිත් තමුසෙගේ උකුලෙන් වාඩි වෙනකම් යසට ඉදලා දැන් මෙතන බබා වගේ හැසිරෙනවා..."
සනා ජන්කූක්ට පිටුපාලා ඇදෙන් වාඩිවෙලා කිව්වා
" යූරා එකපාරට ඇවිත් වාඩිවුනා ඒත් එක්කම තමයි තමුසේ ආවේ...."
' වාහ්....ලස්සන බොරුව මම පිලිගන්නම්.."
සනා එහෙම කියලා යන්න හදනකොට කොල්ලා අතින් අල්ලලා නැවැත්තුවා
" දැන් කොහෙද යන්න හදන්නේ "
" මම කොහේ ගියත් තමුසෙට මොකද ආපහු මගේ ගැන හොයන්න ඕන නැ ගිහින් යූරා ගැන හොයාගන්න '
ජන්කූක්ගේ අත ගසලා දාන ගමන් සනා කිව්වා
" එතකොට තමුසේ ගැන හොයන්න එපා කියලා ද.?"
" යේ..."
" ඕකේ ෆයින් මිසිස් ජොන්..... මම ආපහු තමුසේ ගැන හොයන්නේ නැ ඕන දෙයක් කරගන්නවා "
ජන්කූක් එහෙම කියලා සනා දිහා නොබලාම යන්න ගියා සනා කොල්ලා යන දිහා බැලුවා ඉදලා හුස්මක් පහත දැම්මා
ඒ අතරේ මහ පාන්දර වෙනකම් ආදරේ බෙදාගත්ත ටේසෝ ඩබල උදේ දහයත් පහුවෙලා සැපට නිදි ටේහ්‍යුන් ඇහැරුනේ එයාගේ පපුව හරියේ දැනුනු තෙත ගතියක් නිසා කොල්ලා කම්මැලිකමේ ඇස් ඇරිලා බලනකොට දැක්කේ නින්දෙන්ම එයාගේ නිපල් එකක් උරන ජීසූව කෙල්ල ටේහ්‍යුන්ගේ ඇගට අතකුයි කකුලකුයි දාගෙන හොදටම නිදි
" Ahhmmm....baby..."
ටේහ්‍යුන් සිහින් කෙදිරිල්ලක් පිට වුනේ ජීසූ නිපල් එක දිවෙන් lick කරන්න ගත්ත නිසා කොල්ලා ජීසූගේ කොන්ඩේ අතරේ අතැගිලි යවලා අතගෑවා ටිකකින් කොල්ලාගේ නිපල් එක අතහැරලා ටේහ්‍යුන්ගේ නිරුවත් පපුවට තුරුල් වුනා
" බබා....දැන් නැගිටින්න.."
කොල්ලා ජීසූගේ හිස් මුදුන ආදරෙන් සිපගන්න ගමන් කිව්වා
" බැ...මට දොයිමතයි.."
ජීසූ ටේහ්‍යුන්ගේ පපුවේ නහය අතුල්ලන ගමන් කිව්වා කොල්ලා හිනා වෙවී ජීසූගේ අවුල් වෙලා තියෙන කොන්ඩේ හැදුවා
" Mmmm..."
" බබා...?"
" බඩ රිදෙනවා ටේටේ.."
ටේහ්‍යුන්ට තව ටිකක් තුරුල් වෙන ගමන් සිහින් හඩකින් කිව්වා
" රිදෙන් නැතුව තිබුනොත් තමයි පුදුම...අනිත් පැත්ත හැරෙන්න බබා.."
කොල්ලා කිව්වාම ජීසූ අනිත් පැත්ත හැරුනේ කෙල්ලගේ පිට ටේහ්‍යුන්ගේ පපුවේ වදින විදියට ජීසූ ඇස් පියාගෙන ඉදිද්දී ටේහ්‍යුන් කෙල්ලගේ බඩ සියුම්ව අතගෑවේ කෙල්ලගේ වේදනාව අඩු කරන්න
" ජීසූ..."
" ම්ම්ම්...."
" තමුසේ වල් කෙල්ලෙක් ඕයි.."
" තමුසෙගේ ආශ්‍රය නිසා තමයි ඉතින් "
" අහිංසක මට කතා හදන්න එපා මලක් වගේ අහිංසකව හිටපු මාව තමුසේ හින්දා තමයි නරක් වුනේ "
" නරක් වෙන්න පලතුරක් ද...?"
ජීසූ ඇහුවේ කොල්ලාගේ පැත්තට බෙල්ල හරවන ගමන් ටේහ්‍යුන් මුකුත් නොකියා ජීසූගේ උල් වෙලා තියෙන තොල් වලට කිස් එකක් දුන්නා
" වොෂ් එකක් දාගෙන painkiller එකක් බොමු ම්ම්ම්.."
කොල්ලා එහෙම කියලා ඇදෙන් බැස්සා නූල් පොටක්වත් ඇගේ නැතුව තමන් ඉදිරියේ ඉන්න වලස් තඩියා දිහා ජීසූ බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන
" එයා හලි සෝයි නේත...?"
ජීසූ ටේහ්‍යුන්ගේ dick එකට ඇගිල්ලක් දික් කරලා කිව්වා
" යාහ්හ්...තමුසේ එක්ක ඉන්න බයයි ඕයි.."
ටේහ්‍යුන් අත් දෙකින්ම අදාළ ස්ථානය වහගන්න ගමන් කිව්වා ජීසූ හිනා වෙන්න පටන් ගත්තා කෙල්ලගේ හිනා වෙන දිහා කට කොනින් හිනාවක් දැම්මා ජීසූ නිරුවත් ඇග වහගෙන ඉදපු බ්ලැන්කට් එක ටේහ්‍යුන් අයින් කලේ කෙල්ල කෑගහද්දී
" යාහ්හ් කිම් ටේහ්‍යුන්......"
ජීසූගේ ඇගේ කොල්ලා තියපු මාක්ස් හොයාගන්න නැති තැනක් නැ ජීසූ අත් දෙකින් පපුවත් වහගෙන හැකරැල්ලා වගේ ගුලි වෙන්න ට්‍රයි එක ටේහ්‍යුන් තොල් තෙත් කරන ගමන් ජීසූගේ නිරුවත් සිරුර පුරා ඇස් දිව්වා
" දැන් තියෙන ලැජ්ජාව ඊයේ රෑ කොහෙද තිබ්බේ...?"
" සුද්ද කොරියන් වලින් අහන්නේ නැතුව මාව වඩාගන්නවා..."
කෙල්ල ඇස් හීනි කරගෙන කොල්ලාට කිව්වාම ටේහ්‍යුන් ජීසූව වඩාගෙන බාත් රූම් එකට ගියා කකුලෙන් දොරත් වහගෙන ගිහින් සින්ක් එක උඩින් ජීසූව ඉන්දුවා
" දගලන්නේ නැතුව ඉන්නවා "
ටේහ්‍යුන් එහෙම කියලා කොල්ලා බාත් ටබ් එකට වතුර පිරෙව්වා ඊට පස්සේ කෙල්ලව වඩාගෙන ඇවිත් බාත් ටබ් එකෙන් තිබ්බා දෙන්නත් එක්කම වොෂ් එකක් දාගෙන ආවා ඇදේ ශීට් අයින් කරලා අලුතින් ශිට් දාපු ටේහ්‍යුන් ක්ලෝසෙට් එකෙන් එයාගේ ලොකු හූඩියක් අරගෙන ජීසූට ඇන්දුවා ටේහ්‍යුන් ඇදුමක් ඇදගෙන කෙල්ලට ඇදට වෙලා ඉන්න කියලා රූම් එකෙන් එලියට ගියා
ජීසූ ඇදේ headboard එකට හේත්තු වෙලා මෙච්චර දවසක් වුනු දේවල් මතක් කරන ගමන් ඊයේ රෑ වුනු දේවල් මතක් වෙද්දී කෙල්ලගේ දෙතොලතර සිහින් සිනාවක් රැදුනා විනාඩි කිහිපයකින් ටේහ්‍යුන් වතුර වීදුරුවක් අරගෙන ඇවිත් කෙල්ලගේ ලගින් වාඩිවුනා
" මේක බීලා නිදාගන්න..."
කොල්ලා ජීසූගේ අතට painkillers දීලා කිව්වා කෙල්ල painkiller අතේ තියාගෙන කොල්ලා දිහා බැලුවා
" මොකද..?"
" මේ..මේ ටේටේ...."
ජීසූ ගොතගහන ගමන් අහන්නේ මොකද්ද කියලා කොල්ලාට තත්පර කිහිපයක් යනකොට තේරුනා
" birth control pills ඕන නැ...බබෙක් හදලා අපි මැරි කරමු.."
ටේහ්‍යුන් කෙල්ලට ඇහැක් ගහලා කිව්වාම ජීසූ කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා
" වේ...? නැත්නම් බබා අහයි වෙඩින් ෆොටෝ එකේ එයා නැත්තේ ඇයි කියලා.."
" දැන් කියන්නේ බබෙක් හදලා මැරි කරමු කියලා ද..?"
" ඔය තේරුනේ... එතකොට තමුසෙගේ president අප්පාට බැ නේ මාව එපා කියන්න '
කොල්ලා හෙන ගැම්මෙන් කියද්දී ජීසූ හිනා වුනා
" හිනා වුනා ඇති දැන් ඕක බීලා නිදාගන්න...."
ජීසූ painkiller බීලා වතුර වීදුරුව ටේහ්‍යුන්ගේ අතට දුන්නා කෙල්ලගේ ඔලුව අතගාලා කම්බුලට කිස් එකක් දුන්නා
" දැන් නිදාගන්න...."
" කොහේහරි යන්න ද හදන්නේ...?"
" යේ බබා පොඩි වැඩක්.."
" ම්ම්ම් පරිස්සමින්...තුවාලෙත් හොද නැ නේ "
" තමුසෙට ඕවා ඊයේ රෑ මතක් වුනේ නැ නේ "
" යනවා යන්න වලස් තඩියා "
ජීසූ ටේහ්‍යුන් තල්ලු කලාම කොල්ලා හිනා වෙවී ඇදෙන් නැගිට්ටා කෙල්ලව ඇදේ හාන්සි කරලා බ්ලැන්කට් එක පෙරෙව්වා කොල්ලා ජීසූගේ නලලට කිස් එක දුන්නා
" මම නිදාගත්තම යන්නකූ..."
කෙල්ල කියුට් විදියට කිව්වාම කොල්ලා ඇදෙන් වාඩිවෙලා ජීසූට නින්ද යනකම් ඔලුව අතගෑවා ටිකකින් කෙල්ලට නින්ද ගිහින් කියලා තේරුනාම බ්ලැන්කට් එකත් හරියට පොරවලා රූම් එකෙන් එලියට ගියා
ටේහ්‍යුන් ගියේ mansion එකේ තිබුණු ජන්කූක්ගේ office room එකට ටේහ්‍යුන් යනකොට අනිත් හය දෙනා ඇවිත් හිටියේ ජන්කූක් ටේබල් එක උඩ කාසියක් කරකවන ගමන් කල්පනාවක හිටියේ යුංගි ජිමින්ගේ උරහිසට බර වෙලා නිදි ජිමින් යුංගිව නැගිට්ටන්න ට්‍රයි එක හෝසොක් නම්ජූන් ජින් තුන් දෙනා වෙනම සාකච්ඡාවක් ජින් හෝසොක් නම්ජූන් දෙන්නාට කෙල්ලෝ දෙන්නෙක් හොයනවා
ජිනදාස මංගල සේවය මගින් ඔබටත් සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගැනීමට හැකිය වැඩි දුර තොරතුරු සදහා President's daughter ඕතර්ව අමතන්න
මෙය මුදල් නොගෙවා ප්‍රකාශ කල දැන්වීමකි
ටේහ්‍යුන් ඇවිත් වාඩිවුනාම ජන්කූක් කැරකැවෙමින් තිබුණු කාසිය මතට ගැහුවේ මෙච්චර වෙලා එක එක කතා වල හිටපු කොල්ලෝ පස් දෙනා ගැස්සිලා යද්දී තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් ජිමින් අතිසාර්ථක ලෙස පොලොව සිපගන්නවා
" මොකද්ද යකෝ කරන්නේ...? තව පොඩ්ඩෙන් හුස්ම ලෙෆ්ට් වෙනවා.."
ජින් පපුව අල්ලාගෙන කිව්වා ජින් කිව්ව දේ ගනන් නොගෙන ජන්කූක් කතා කරන්න පටන් ගත්තා
" ඔක්කොටම එන්න කිව්වේ වැදගත් දෙයක් කියන්න "
ජන්කූක් ටේබල් එක උඩින් අත් දෙක තියාගෙන කිව්වා
" මොකද්ද ජේකේ..."
" සනාගේ ඇක්සිඩන්ට් එක ගැන වගේම ජීසූ පස්සෙන් පන්නන මිනිස්සු ගැන "
ජන්කූක් එහෙම කිව්වාම ටේහ්‍යුන් කොල්ලා දිහා බැලුවා
" උබ ඒ කවුද කියලා හොයාගත්තා ද..?"
ටේහ්‍යුන් ඇහුවාම ජන්කූක් ඔව් කියන්න ඔලුව වැනුවා
" කවුද ඒ.."
" ලී මින්හුක්..."
ජිමින් ඇහුවාම ජන්කූක් උත්තර දුන්නා
" ඒ නම අහලා පුරුදුයි "
නම්ජූන් කිව්වේ කල්පනා කරමින්
" ලී මින්හුක් හිටපු ආරක්ෂක ඇමති මිනිහා එච්චර හොද කෙනෙක් නෙවෙයි අවයව ජාවාරම් ස්ත්‍රී දූෂන drugs බෙදාහැරීම සම්බන්ධයෙන් 2014 දී අත්තඩංගුවට ගන්නවා Election එකට වැඩි කාලයක් තිබුණේ නැ ලී මින්හුක් හිටපු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විදියට ඉදලා තියෙන්නේ මින්හුක්ගේ අපරාධ ගැන media වලට කිව්වේ දැන් ඉන්න president එහෙම නැත්නම් ජීසූගේ අප්පා ලී මින්හුක්ගේ වැරදි නිසා සිද්ධ වුනු අගෞරවය දරාගන්න බැරුව මිසිස් ලී suicide කරගත්තා මාස කිහිපයකට කලින් ලී මින්හුක් නිදහස් වෙලා තියෙනවා "
ජන්කූක් කිව්වේ ටැබ් එකෙන් ඒ සම්බන්ධ ෆොටෝස් විස්තර පෙන්නන ගමන්
' මේ නිසා ද ඌ ජීසුව මරන්න හදන්නේ...?"
" වෙන්න පුලුවන්..."
" එතකොට සනා ඇක්සිඩන්ට් කරන්න හේතුව මොකද්ද "
" ඒක දන්නේ ඌ නේ හොබි හියුන්ග් "
" ටේ මොකද සද්දයක් නැත්තේ...?"
" president මේ හැමදේම දන්නවා කියලා හිතෙනවා ජීසූගේ පස්සෙන් පන්නනේ මින්හුක් කියලා "
" උබ ඇයි එහෙම කියන්නේ "
" දවසක් මට ඇහුනා president කාටද ෆෝන් එකෙන් කියනවා මගේ දුව මේ කිසිදෙයක් දන්නේ නැ එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා ඉතුරු ටික අහගන්න බැරි වුනා වූ බින් කියන එකා කඩාගෙන පහත් වුනා ඒ කතා කලේ මින්හුක් වෙන්න ඕන "
ටේහ්‍යුන් කිව්වා
" හොද ප්ලෑන් එකක් ගහලා ඕකාව ඉවරයක් කරමු ඊට කලින් ජීසූගේ ආරක්ෂාව ගැන අපිට බලන්න වෙයි "
" ජීසූ මෙහේ ඉන්නකම් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැ ජින් හියුන්ග් "
" උබලා හිතන්නේ ජීසූ එලියට නොයවා තියාගන්න එක ලේසියි කියලා ද ඒකි සනාට වඩා අන්නතයි සනා ජීසූ දෙන්නා හොදම යාලුවා උන් දෙන්නා ගේමක් ගහලා මෙතනින් පැනලා යන්නේ නැ කියලා ද උබලා හිතන්නේ "
ටේහ්‍යුන් කියාගෙන ගියේ ජීසූ ගැන අත්දැකීමෙන් දන්න නිසා
" දැන් සනා කොහෙද...?"
ජින් ඇහුවාම ඔක්කොම ජන්කූක් දිහා බැලුවා ජන්කූක් මුකුත් නොකියා හිටියේ එයාගෙන් නෙවෙයි වගේ ඇහුවේ
" ජන්කූක් තොගෙන් යකෝ අහන්නේ සනා කොහෙද "
" දන්නේ නැ "
කොල්ලා ගත් කටටම කියලා දැම්මා
" ඒක යකාගේ කතාවක් නේ යකෝ තොගේ වයිෆ් නේද පොඩ්ඩක් හිටපන් තොපි දෙන්නා තාම තරහයි ද "
" හ්ම්ම්..."
" සනා තාම ඩිවෝස් වෙන්න ඕන කිව්වේ නැද්ද "
ජිමින් ඇහුවාම ජින් ජිමින්ගේ ඔලුවට හොද පාරක් ගැහුවා
" මොකද හියුන්ග් ගහන්නේ...? කුකී එක්ක සනියා තරහ වුනාම සාමාන්‍යයෙන් කියන වාක්‍ය තමයි 'ජොන් ජන්කූක් මට තමුසෙගෙන් ඩිවෝස් වෙන්න ඕන ' කියලා නේ "
ජිමින් ඒක සනා කියන විදියට ඇක්ට් කරලා පෙන්නුවාම ඔක්කොටම හිනා ගියා
" සනා හිටියා නම් උබ කනවා කෑමක් අමතක නොවෙන්න "
" දැන් ජීසූ කෝ...? උබත් කියන්න හදන්න එපා දන්නේ නැ කියලා "
" එයා නිදි හියුන්ග් '
ටේහ්‍යුන් එහෙම කිව්වාම හෝප්මින් ඩබල කොල්ලා දිහාට හෙන කුප්ප හිනාවක් දැම්මා
" මින්හුක් ගැන තව විස්තර අපි හොයාගන්න ඕන නම්ජූන් හියුන්ග්ට ඒක කරන්න පුලුවන් නේ "
" ඕම්කේ කුක්කෝ වැඩේ වුනා කියලා හිතාගන්න "
" යාහ්හ් හියුන්ග් කුක්කා කියන්න එපා "
" ඒ මොකද බන් සනාට විතර ද එහෙම කියන්න හොද..."
නම්ජූන් කියනකොට ජන්කූක් පුලුවන් උපරිමයෙන් නම්ජූන්ට රැව්වා
" මින්හුක් ඉක්මනට අල්ලගන්න ඕන දැන් කට්ටිය යන්න පුලුවන් "
ජන්කූක් එහෙම කියලා නැගිටලා යන්න ටේහ්‍යුන් කොල්ලා පස්සෙන් ගියා
To be continue...........
චැප්ටර් 35 න් ඉවර කරන්න හිටියේ ඒ වුනාට දැන් චැප්ටර් 40 විතර ඇදෙයි වගේ
අපායේ ගිහින් යම රජාට කොන්ඩම් එකක් දීලා ආපු ජීවියා කවුද...?
යම රජා කිව්වා එම දැරිවිය උප බිසවක් කරගන්න කැමතියි කියලා
Bạn đang đọc truyện trên: AzTruyen.Top