Chapter 29 🍑
" තමුසෙලාට ඒකවත් හරියට කරගන්න බැරි ද ඕයි පොඩි කෙල්ලෙක් ඉවර කරන්න කිව්වේ තමුසෙලා දෙපාරම අසාර්ථකයි "
මින්හුක් කේන්තියෙන් කෑගැහුවා මින්හුක්ගේ ඉදිරියේ හිටපු ගාඩ්ස්ලා ඔක්කොම බිම බලාගෙන හිටියා
" මියානේ බො...."
ඒ මනුස්සයා ඉතුරු ටික කියන්න කලින් මින්හුක් ඔලුව කුඩු වෙන්න වෙඩි තිබ්බා සුදු පාට ටයිල් බිම පුරා රත් පැහැති ලේ ගලාගෙන ගියේ අනිත් ගාඩ්ස්ලාට ජීවිතය ගැන බයක් ඇති කරලා
" එක වැරැද්දට දෙපාරක් සමාව දෙන්න මම ලෑස්ති නැ තමුසෙලාට හරියට වැඩක් කරන්න බැරි නම් පලයන් මේක කරන්න පුලුවන් එකෙක් මම හොයාගන්නම්.."
මින්හුක් කෑගැහුවා
" ආපහු එහෙම දෙයක් වෙන්නේ නැ බොස් ඊලග පාර කෙල්ලව කොහොමහරි ඉවර කරනවා.."
" කිම් කෙල්ල ජීවතුන් අතර ඉන්නවා කියලා දන්නවා ද...?"
" මම හිතන්නේ නැ බොස්..."
" තමුසේ හිතන දේවල් වලින් මට වැඩක් නැ මිනිහෝ..."
මින්හුක් කේන්තියෙන් කෑගැහුව නිසා ඒ මනුස්සයා බිම බලාගත්තා
" මියානේ බොස් හොයලා කියන්නම්..."
" දැන් යනවලා ඊලග පාර කෙල්ල මැරුනේ නැති වුනොත් උබලාගේ ජීවිත වලට තිත තියන්න වෙයි.."
මින්හුක් එහෙම කිව්වාම ගාඩ්ස්ලා ආචාර කරලා එතැනින් යන්න ගියා
" තමුසේ දැන් මට ලොකු හිසරදයක් වීගෙන එන්නේ කෙල්ලේ..."
මින්හුක් එයාගේ අතේ තියෙන පිස්ටල් එක දිහා බලාගෙන මිමිනුවා
_____________________________
කෙමෙන් කෙමෙන් අහස අදුරු වලාකුළු වලින් වෙලා ගනිද්දී පුංචි පුංචි තරු එක දෙක දිලිසෙන්න ගත්තා ටේසෝ ආපහු ආපු එකේ සතුටට පොඩි පාටියක් දාන්න තමයි ලෑස්තිය හැමෝම mansion එකේ හිටියත් හැබැයි එක් කෙනෙක් ඇරෙන්න ඒ වෙන කවුරුවත් නෙවෙයි සනා කෙල්ලට කෝල් කලත් එයා ආන්සර් කලේ නැ ඒ නිසා මැසේජ් එකක් දැම්මා
කට්ටිය ඔක්කොම රවුමට වාඩිවෙලා මැදින් කෑම බීම ඔක්කොම තියලා තිබුනා ජිමිනා නම් වයින් බෝතලයකට කුරුමානම් අල්ලන ගමන් ඉන්නේ සුකී ජිමින් දිහාට සම්පූර්ණ අවධානය දීලා තියෙන්නේ ජිමින් බොන්න පටන් ගත්තොත් බොන එක නවත්තන්න වෙනම වෙහෙසක් දරන්න ඕන කියලා කෙල්ල අත්දැකීමෙන් දන්නවා ජන්කූක් පැත්තකට වෙලා හිටියා කොල්ලා සැරින් සැරේ දොර දිහා බලනවා දැකපු ජින් ජන්කූක් ලගින් වාඩිවුනා
" මොකද සැරින් සැරේ දොර දිහා බලන්නේ.."
" හියුන්ග් සනා තාම නැ නේ "
කොල්ලා ජින් දිහා නොබලාම උත්තර දුන්නා තත්පරේ කිහිපයක් යනකොට කියපු දේ මොලයට මීටර් වෙනකොට ජින් දිහා බැලුවා
" හියුන්ග්..."
" හියුන්ග් තමයි බන්... දන්නවා ද කුකි සනා ඇයි ඔයා එක්ක තරහ වෙලා ඉන්නේ කියලා "
ජන්කූක් ඔව් කියන්න ඔලුව වැනුවා
" සනා බයයි කුකී ඔයා එයාගෙන් ඈත් වෙයි කියලා ඔයා වෙන කෙනෙක්ගේ ලගට යයි කියලා සනා බයයි කුකී "
" හියුන්ග්....මම එයා අතහැරලා වෙන කෙනෙක්ගේ ලගට යන්න හීනෙකින්වත් හිතලා නැ "
" ම්ම්ම් මම දන්නවා කුකී අද උදේ ජීසූ සනා ඉස්සර කැමැත්තෙන් ඉදපු කොල්ලෙක් ගැන කියද්දී ඔයාට දැනුනු හැගීම ම සනාට ඔයා යූරා එක්ක ඉන්නවා දකිද්දී දැනෙන්න ඇති කුකී... සනා එක්ක කතා කරන්න "
ජින් එහෙම කියද්දී ජන්කූක් ඔලුව වැනුවා ඒත් එක්කම වගේ සනා ආවා
" යාහ්හ් සනා කෝල් කීයක් ගත්තා ද "
" මියානේ සූයා surgery එකක හිටියේ "
සනා එහෙම කියාගෙන රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන විනාඩි කිහිපයකින් ආවා කෙල්ල ජන්කූක්ට ඉස්සරහින් ජීසූ ලගින් ඉදගත්තා කට්ටිය හිනා වෙවී ආ ගිය තොරතුරු කතා කරමින් කන්න පටන් ගත්තා හැමෝම කාලෙකින් එකට ඉන්න නිසා සතුටින් හිටියේ
" අයියූ මෙහෙම ඉන්න බැ කාලෙකින් අපි හැමෝම එකට ඉන්නේ මොනාහරි කරමු "
ජින් කටත් හද හද කියද්දී අනිත් අය හිනා වුනා
" මම ගේම් එකක් කියන්නම්..හැබැයි මට විනාඩි පහක් ඕනි..'
සුකී එහෙම කියලා නැගිටලා ගියා
" යාහ්හ් මේ පොඩි ඇටයා මොකද්ද කරන්න හදන්නේ "
සූයා ඇහුවේ සුකීගේ ගේම් ගැන දන්න නිසා
" එක දෙයක් නම් ෂුවර් නම්බුව ලෙෆ්ට් කියලා "
සනා ඇස් හීනි කරගෙන කිව්වා විනාඩි කිහිපයකට පස්සේ සුකී පාට පාට කොල නවලා දාපු බෝල් එකක් උස්සගෙන ඇවිත් තිබ්බා
" මොකද්ද සුකී කරන්න හදන්නේ "
" මේකයි නම්ජූන් ඔප්පා මේ බෝල් එක ඇතුලේ තියෙන කොල වල එක එක challenges ලියලා තියෙනවා ඔක්කොම රවුමට වාඩිවෙලා නේ ඉන්නේ මේ බෝතලේ කරකවනවා ඊට පස්සේ බෝතලේ නවතින කෙනා මේ බෝල් එකෙන් කොලයක් අරගෙන කරන්න තියෙන දේ කරන්න ඕන තියෙන දේ කරන්න බැරි නම් තමන් හංගගෙන ඉන්න ලොකුම රහස කියන්න ඕන "
සුකී හැමෝම දිහා බලන ගමන් කිව්වා
" මෙතනින් වාස්ප වෙන එක මගේ ශරීර සෞඛ්‍යයට හිතකරයි වගේ "
ජීසූ තමන්ට මුමුනනගෙන එතැනින් නැගිටලා යන්න හදනකොට සනා කෙල්ලගේ අතින් අල්ලලා ඉන්දුවා ඉස්සෙල්ලාම සුකී බෝතලේ කැරකුවාම නතර වුනේ හෝසොක් ලග බෝල් එකට අත දාලා කොලයක් ගත්තා
" සැක් යකෝ....බය වුනාම හැසිරෙන විදිය රගපාන්න තියෙන්නේ එහෙම කොහොමද යකෝ රගපාන්නේ "
හෝසොක් මූන දෙල් කරගෙන කිව්වා
" හොබී හියුන්ග් ඔන්න පිඹුරා.."
" යාහ්හ්හ් ඔම්මා.....I Hate Snacku...."
වැඩි දෙයක් වුනේ නැ හෝසොක් ගිරිය යටින් කෑගහගෙන ලග හිටපු නම්ජූන්ගේ උකුලට පැන්නා නම්ජූන්ගේ බෙල්ලත් මිරිකගෙන හෝසොක් කෑගහනවා කොල්ලාගේ ඇස් වල කදුලු පිරිලා
" නයිස් කපල්..."
" මුන් දෙන්නා බන්දලා දුන්නා නම් ඉවරයි "
" බලපන් වෙලිලා ඉන්න ලස්සන "
" යාහ්හ් කෝ පිඹුරා ගියා ද.."
හෝසොක් වටපිට බැලුවේ පිඹුරා හොයාගන්න
" බැහැපන් මිනිහෝ මගේ ඇගෙන්.."
නම්ජූන් එහෙම කියලා හෝසොක් තල්ලු කලාම කොල්ලා බිම වැටුනා
" ඇති පිඹුරෙක් නැ හොබි..."
ජින් කිව්වාම මුකුත් නොවුනු ගානට හෝසොක් වැදගත් විදියට වාඩිවුනා
" දැන් මගේ වාරේ..."
හෝසොක් එහෙම කියලා බෝතලේ කරකැව්වාම නතර වුනේ යුංගිගේ ලග යුංගි බෝල් එකට අත දාලා කොලයක් ගත්තා කොල දිග ඇරපු යුංගි කට කොනින් හිනාවක් දැම්මා
" හියුන්ග් මොකද්ද තියෙන්නේ...?"
ජිමින් ඇහුවා
" ආදරේ කරන කෙනාට ලිප් කිස් එකක් දෙන්න "
යුංගි ඒක කියවලා හැරුණේ සූයාගේ පැත්තට සූයාට හිතන්නවත් වෙලාවක් නොදී සූයාගේ තොල් අල්ලගත්තා
" තනිකඩ හිත් පෑරෙනවා පූසෝ..."
හෝසොක් බොරුවට එක්ක කදුලු පිහිද ගමන් කිව්වා
" මේ දෑස හන් ගගට විසි කරන්න හොදයි "
නම්ජූන් කිව්වා
" උබලා දෙන්නා කෙල්ලෙක් හොයාගත්තා නම් ඉවරයි නේ "
" අපි ත්‍රීසම් වෙන්න ආස නැ හියුන්ග් "
ජින් කිව්වාම නම්ජූන් උත්තර දුන්නා
" මොකා....?"
" ඇයි හියුන්ග් කිව්වේ කෙල්ලෙක් හොයාගන්න කියලා අපි දෙන්නා එක කෙල්ලෙක් හොයාගෙන ත්‍රීසම් වෙන්න ද...?"
නම්ජූන් කියනකම් හෝසොක් ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා
" කට වහගනින්.."
ජින් ලග තිබුණු බියර් බෝතලේ නම්ජූන්ට ගහන්න උස්සනකොට ජිමින් බියර් බෝතලේ අල්ලගත්තේ එයාගේ පන ලෙෆ්ට් වෙනවා යනවා
" මේ මිනිහා මටවත් මෙච්චර ආදරේ ඤැ "
ජිමින් දිහා බලාගෙන ඉදපු සුකී කියනකොට අනිත් ඔක්කොම හිනා වුනා එතකොට මෙච්චර වෙලා කිස් කරමින් හිටපු කපල් එක ඈත් වුනා ඊට පස්සේ යුංගි බෝතලේ කැරකුවාම නතර වුනේ ජිමින් ලග ජිමින් බෝල් එකට අත දාලා කොලයක් ගත්තා කොලය දිග ඇරපු ජිමින්ගේ මූනේ මල් මල් හිනාවක් ඇදුනා
" බියර් බෝතල් හතරක් එක හුස්මට බොන්න "
ඒක ඇහුනා විතරයි සුකී ඔලුවේ අත ගහගත්තා ජිමින් සුකීට හිනාවක් දාලා එක හුස්මට බියර් බෝතල් හතරක් බීලා ඉවර කලා කොල්ලාට දැන් හොදටම වෙරි ඊලගට ජිමින් බෝතලේ කැරකැව්වාම නැවතුනේ ජන්කූක් ලග ජන්කූක් බෝල් එකෙන් කොලයක් ගත්තා
" ආදරේ කරන කෙනාට ආදරෙයි කියන්න "
කොල්ලා ඒක කියලා තමන්ගේ ඉස්සරහ ඉන්න සනා දිහා බැලුවා
" රොමෑන්ටික් ෆිල්ම් එකක් ලයිව් බලන්න පුලුවන් "
ටේහ්‍යුන් කිව්වා ජන්කූක් සනා ඉස්සරහින් දනගහලා කෙල්ලගේ අත් දෙක අල්ලගත්තා
" මට තේරෙන්නේ නැ මේ කතාව කොහෙන් පටන් ගන්න ද කියලා මම කාටවත් මෙහෙම දෙයක් කියලා නැ කියන්න තියා කා ගැනවත් මට මෙහෙම හැගීමක් දැනිලා නැ බේබි මගේ ජීවිතේට එන්න කලින් මගේ ජීවිතේ ගෙවුනේ මාෆියා වැඩ එක්ක ක්ලබ් එකේ නැත්නම් කම්පැනි එකේ වැඩ එක්ක ඒත් ඔයා ආවාම ඒ හැමදේම වෙනස් වුනා කොයිවෙලෙත් මාත් එක්ක රන්ඩු වෙන පොඩි බබෙක් වගේ දග වැඩ කරන මගේ සනා බේබ්ව පුංචි හරි සීරිමක් වෙන්න නොදී පරිස්සම් කරන්න ඕන වුනා එදා කිව්වා වගේම මට අදත් කියන්න තියෙන්නේ ඔයා මගේ හුස්ම සනා ඉතින් හුස්ම නැතුව කෙනෙක්ට ජීවත් වෙන්න පුලුවන් ද...? I Love You Sana I Love You Soo Much..."
ජන්කූක් පලවෙනි වතාවට සනාට ආදරෙයි කිව්වා කෙල්ල ජන්කූක්ගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන ඉදලා කොල්ලාගේ තොල් වලට බර වුනේ ජන්කූක් පුදුම කරලා කොල්ලා සනාගේ කිස් එකට react කලා
" යකෝ ආදරේ ප්‍රකාශ කරන්න විතරයි කිව්වේ කවුද යකෝ කිස් කරන්න කියපු එකා.."
ටේහ්‍යුන් කිව්වේ මෙතන එයාලා දිහා කට්ටියක් බලාගෙන ඉන්නවා කියලා කිසිගානක් නැතුව කිස් කරන සනාකුක් දිහා බලාගෙන
" ජින් හියුන්ග් "
වෙරි මරගාතේ ජිමින් ජින්ට ඇගිල්ලෙන් අනින ගමන් කතා කලා
" මොකද යකෝ "
" මට කිස් කරන්න කෙල්ලෙක් ඕන "
" උබට සුකී මදි ද.."
" සුකී කිව්වා එයාව කිස් කරන්න ආවොත් සෙරෙප්පුවෙන් ගහලා මරනවා කියලා "
ජිමින් එහෙම කියලා ජින්ව බදාගෙන අඩන්න පටන් ගත්තා ඒ අතරේ සනාකුක් කිස් කරන නවත්තලා ජිමින් දිහා බලාගෙන ඉන්නවා
" ජන්කුකා උබ හියුන්ග්ලා ඉස්සරහ ඔහොම හැසිරෙන එක වැරදියි..."
" පල පිටසක්වලයා යන්න උබ ක්ලබ් එකේ හියුන්ග් ඉස්සරහ කෙල්ලෝ එක්කව් කිස් කරනවාට වඩා දේවල් කලේ..."
ජන්කූක් එහෙම කිව්වාම ජීසූ ටේහ්‍යුන් දිහා බැලුවාම කොල්ලා හෙනම අහිංසක හිනාවක් දාගෙන ඉන්නවා
" ජන්කුකා ඕක කරකවපන්.."
ජන්කූක් බෝතලේ කැරකැව්වාම නැවතුනේ ජීසූ ලග කෙල්ල බෝල් එකෙන් කොලයක් අරගෙන දිග හැරියා කොලේ ලියලා තියෙන දේ දැක්කාම ජීසූගේ මුහුන වෙනස් වෙන්න ගියේ තප්පරයකට අඩු කාලයක් ඒක ටේහ්‍යුන් වගේම සනාත් හොදටම දැක්කා
" ඔයාගේ ෆස්ට් ලව් එක කවුද "
සනා කොලේට එබිලා කියෙව්වා ජීසූ තාම කොලේ දිහා බලාගෙන ඉන්නවා
" ජීසූ ඔන්නි කියන්නකෝ..."
" කවුද ඒ ටේ හිටියාට කමක් නැ කියන්න..."
" යේ යේ ජීසූ කියන්න කවුද ඒ"
" එහෙම කවුරුවත් හිටියේ නැ "
ජීසූ අන්තිමේ දී එහෙම කිව්වත් ටේහ්‍යුන්ට ඒ කිව්වේ බොරුවක් කියලා තේරුනා
" එතකොට ටේ ද ෆස්ට් ලව් එක "
කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා
" මට නිදිමතයි මම යනවා.."
ජීසූ එහෙම කියලා නැගිටලා ගියා
" අපි යන් නිදාගන්න "
ජින් එහෙම කිව්වා කට්ටිය ඔක්කොම නිදාගන්න ගියා ටේත් රූම් එකට ගියා එතකොට ජීසූ ඇද උඩින් වාඩිවෙලා කල්පනාවක හිටියේ ටේහ්‍යුන් දොරත් ලොක් කරලා කෙල්ල ලගින් ගිහින් වාඩිවුනා
" බොරු නේද කිව්වේ...?"
විනාඩි කිහිපයක් නිශ්ශබදව හිටපු ටේහ්‍යුන් එහෙම අහපුවාම ජීසූ කොල්ලා දිහා බැලුවා
" අහ්...?"
" මම නෙවෙයි නේද තමුසෙගේ ෆස්ට් ලව් එක "
ටේහ්‍යුන් කෙල්ලගේ ඇස් දිහා බලාගෙන අහනකොට ජීසූ ඒ ඇස් මගහැරලා බිම බලාගත්තා
" තමුසේ තාමත් ඌ ගැන හිතනවා ද...?"
ජීසූ මුකුත් නොකියා බිම බලාගෙන හිටියා ටික වෙලාවක් කෙල්ල දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන් ජීසූගේ උරහිස් වලින් අල්ලලා එයාගේ පැත්තට හරවගත්තා බිමට බර වෙලා තිබුණු ජීසූගේ මූන කොල්ලා නිකටෙන් අල්ලලා ඉස්සුවා
" මම දන්නේ නැ තමුසේ කාත් එක්ක ද යාලු වෙලා හිටියේ කියලා ඇයි තමුසෙලා වෙන් වුනේ කියන්නත් දන්නේ නැ මට ඒවා වැඩකුත් නැ මට දැනගන්න ඕන මෙච්චරයි තමුසේ තාමත් ඌ ගැන හිතනවාද කියලා විතරයි තමුසේ කොච්චර මගේ ලග හිටියත් තමුසෙගේ හිත තියෙන්නේ උගේ ලග නම් මේ relationship එකේ තේරුමක් නැ ජීසූ.."
කොල්ලා ජීසූගේ ඇස් දිහා බලාගෙන කියද්දී කෙල්ලගේ ඇස් ලොකු වුනා ටේහ්‍යුන්ගේ ඇස් වල දුක වේදනාව ඉරිසියා තරහ ගැබ් වෙලා තිබුනා
" මට එයා ගැන හිතන්න ඕන නැ ටේටේ ඒත් අර ප්‍රශ්නේ නිසා මට ඉස්සර දේවල් මතක් වුනා ඒකෙන් කියන්නේ මම තාමත් එයා ගැන හිතනවා කියන එක නෙවෙයි ටේටේ එයා මගේ අතීතය විතරයි මම ආදරේ ඔයාට විතරයි මාව ඈත් කරන්න හරි දාලා යන්න හරි ඔය හිතේ කොනක හරි තියේ නම් ඒක අයින් කරගත්තොත් හොදයි "
ජීසූ ටේහ්‍යුන්ගේ කම්බුලක් පිරිමදින ගමන් කිව්වා කොල්ලා ජීසූගේ අත්ලට හාදුවක් තැවරුවා
" තමුසේ දාලා කොහෙවත් යන්නේ නැ "
ටේහ්‍යුන් එහෙම කියලා කෙල්ලව වැලදගත්තා ජීසූ හිනා වෙවී කොල්ලාට තුරුල් වුනා
" තමුසෙලා beak up වුනේ ඇයි ඌ තමුසෙට බූටක් තිබ්බා ද....?"
ටිකක් වෙලාවක් නිහඩව හිටපු ටේහ්‍යුන් කෙල්ලව ඈත් කරලා ඇහුවා
" මමයි එයාට බූටක් තිබ්බේ..."
ජීසූ එහෙම කිව්වාම ටේහ්‍යුන් ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියා
" මොකා...?"
" අප්පා අපේ relationship එකට කැමති වුනේ නැ අපේ relationship එක නැවැත්තුවේ නැත්නම් අප්පා එයාව මරනවා කිව්වා ඒ නිසා මම එයාට පේන්න වෙන කොල්ලෙක් එක්ක හිටියා එදායින් ඒ හැමදේම ඉවර වුනා ආපහු මම එයාව දැක්කේ ක්ලබ් එකේ දී කෙල්ලෙක් කිස් කරනවා එදායින් පස්සේ මම එයාව දැක්කේ නැ එයා මොනවා කරනවා ද කොහෙද ඉන්නේ කියලා මම මුකුත් දන්නේ නැ "
" තමුසෙගේ අප්පා මටත් අකමැති වුනොත් මටත් ඔහොම කරයි ද දන්නේ නැ.."
ජීසූ කියපු කතාව අහගෙන හිටපු ටේහ්‍යුන් කිව්වා කෙල්ල එකපාරට හිනා වෙන්න පටන් ගත්තාම ටේහ්‍යුන් ෆුල් කම්ෆියුස් වෙලා බලාගෙන හිටියා
"මොකද තමුසේ හිනා වෙන්නේ....?"
" තමුසේ එයා තරම් අහිංසක නැ හදිස්සියේවත් අප්පා අකමැති වුනොත් සදපානේ පැනලා ගිහින් පුංචි ගමක ජීවත් වෙමු.."
" ආස ඇති නේ.."
" යේ යේ මම කවදාවත් සදපානේ පැනලා ගිහින් නැ "
" තමුසෙට නම් හොදටම පිස්සු ජීසූ.."
ටේහ්‍යුන් එහෙම කියලා ජීසූගේ කොන්ඩේ අවුල් කලා
______________________________________
මල් වැනි දරුවන් මෙතනින් පහල කොටස නොකිව්වාට කමක් නැ මල් වැනි දරුවෝ ටික ඊලග චැප්ටර් එකේදී හමුවෙමු බායිම්
වල් පැටව් ටික අපායේ යන්න බෑග් පැක් කරගනින් මතක ඇතුව කන්න මොනාහරි අරගෙන වරෙව්..
______________________________________
" ටේටේ..."
" ම්ම්ම්.."
" කිස් එකක්.."
ටේහ්‍යුන් කෙල්ලගේ කම්බුලට කිස් එකක් දුන්නා ජීසූ මූනත් අහක බලාගෙන ගහපු කොත්තුව වගේ කරගෙන කොල්ලාගේ උකුලෙන් වාඩිවුනා
" ලිප්ස් කිස් එකක් ඉල්ලුවේ වලහෝ..."
ජීසූ රවාගෙන කිව්වා
" ලිප්ස් කිස් එකක් ද ඕන අහ්..."
ටේහ්‍යුන් අමුතු විදියට අහන ගමන් කෙල්ලගේ මූනට එබුනා ජීසූ ඔව් කියන්න ඔලුව වැනුවා කට කොනින් හිනා වුනු කොල්ලා ජීසූගේ කම්බුලක් සියුම්ව පිරිමදින ගමන් කෙල්ලගේ තොල් පරිස්සමින් එයාගේ තොල් වලින් අල්ලගත්තා ජීසූ කොල්ලාගේ බෙල්ල වටේ අත් ඔතාගෙන කොල්ලාගේ හාදුවට උත්තර බැන්දා සියුම්ව පටන් ගත්ත හාදුව ටිකකින් ටික රලු වෙද්දී ටේහ්‍යුන්ට එයා පාලනයෙන් මිදෙනවා කියලා තේරුනු නිසා ජීසූගේ තොල් වලින් ඈත් වුනා හැබැයි ඒකට නම් ජීසූගේ වැඩි කැමැත්තක් තිබුණේ නැ කෙල්ල ආපහු ටේහ්‍යුන්ගේ තොල් අල්ලගන්න උත්සාහ කලත් කොල්ලා ඒකට ඉඩ දුන්නේ නැ
" ටේ..."
" දැන් ඇති නිදාගන්න ඕන "
" මට නිදාගන්න ඕන නැ "
ටේහ්‍යුන්ගේ යටි තොල මහපටගිල්ලෙන් පිරිමදින ගමන් කිව්වා ජීසූගේ මේ හැසීරිමට කොල්ලා කැමති වුනත් ඒක පෙන්නුවේ නැ
" ජීසූ...දැන් හොදටම ඇති..."
කොල්ලාගේ තොල් පිරිමදින කෙල්ලගේ අත අයින් කලා
" Daddy...."
කෙල්ල යටි තොලත් හපාගෙන සෙක්සි වොයිස් එකකින් කියද්දී ටේහ්‍යුන් වේගෙන් ඇසිපිය ගැහුවා
" Daddy please "
ටේහ්‍යුන් කෙල්ලගේ නලලටයි බෙල්ලටයි අත තියලා බැලුවේ ලෙඩෙක් ද කියලා
" තමුසෙට මොකද්ද වෙලා තියෙන්නේ...? ලෙඩෙක් ද...?"
" Daddy....Fuck me.."
" ජීසූ තමුසේ මොනාද කියවන්නේ කියලා දන්නවා ද..?"
ටේහ්‍යුන් කෙල්ලව ඈත් කරලා කිව්වා ජීසූ යටි තොලත් පෙරලගෙන කොල්ලා දිහා බලාගෙන ඉන්නවා කෙල්ලගේ ඇස් වල කදුලු පුරවගෙන හිටියේ
" මාව එපා ද...?"
" මම දැන් එහෙම දෙයක් කිව්වා ද..?"
" Daddy please make me yours..."
ජීසූ ඇස් වල කදුලු පුරවගෙන කිව්වාම ටේහ්‍යුන් කට කොනින් හිනාවක් දාගෙන කෙල්ලගේ මුහුනට ලං වුනා ජීසූ කොල්ලාගේ බෙල්ල වටේ අත් ඔතාගත්තා ටේහ්‍යුන් කෙල්ලගේ නහයේ එයාගේ නහය ගාවන්න ගත්තා කොල්ලා ජීසූගේ නහය මතින් පුංචි හාදුවක් තැවරුවා ටේහ්‍යුන්ගේ බෙල්ල වටේ එතිලා තියෙන අත් වලින් ජීසූ ඇද්දේ කොල්ලා තොල් එයාගේ තොල් ලග ගෑවි නොගෑවී නවතිද්දී ටේහ්‍යුන් ජීසූගේ දිලිසෙන ඇස් දිහා බැලුවා කෙල්ල ඇස් පියාගත්තේ ටේහ්‍යුන්ට අවසර දෙන ගමන් ඒ සැනින් කොල්ලා ජීසූගේ තොල් අල්ලගත්තේ අනුරාගි හෝරා කිහිපයකට ආරාධනා කරමින්
ටේහ්‍යුන් එයාගේ එක අතක් ජීසූගේ ඇදුම අතරින් යවලා කෙල්ලගේ ඉන පිරිමදින්න ගත්තා ජීසූ කොල්ලාගේ කොන්ඩේ අතරේ එක අතක් යැව්වේ එයාලා අතරේ තිබුණු මිලි මීටර් ගානක පරතරයත් නැති කරමින් ටේහ්‍යුන් ජීසූගේ ඉන තදින් අල්ලද්දී කෙල්ලගේ කටින් සිහින් කෙදිරිල්ලක් පිට වුනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ටේහ්‍යුන් එයාගේ දිවත් හාදුවට එකතු කලා කොල්ලා ජීසූගේ තොල් මාරුවෙන් මාරුවට උරන්න ගත්තේ එයාගේ හැගීම් ඇවිස්සෙද්දී ටිකකින් හුස්ම ගන්න අමාරු වෙද්දී දෙන්නාම ඈත් වුනා
ජීසූ ඇදගෙන හිටපු ටී ශර්ට් එක ගලවලා පැත්තකට විසි කරපු ටේහ්‍යුන් කෙල්ලගේ බෙල්ල පුරා තෙත හාදු තියමින් උරන්න ගනිද්දී ජීසූගේ කෙදිරිලි සද්ද වැඩි වුනා ටේහ්‍යුන් ජීසූගේ බෙල්ලේ සියුම් තැන් හපමින් උරන්න ගත්තා
' Tae.....Mmmm.."
ටේහ්‍යුන් කෙල්ලව ඇදේ හාන්සි කරලා ජීසූගේ ඇදුම් ඔක්කොම ගලවලා පැත්තකට දැම්මේ ටේහ්‍යුන් ඉදිරියේ ජීසූ සම්පූර්ණයෙන් නිරුවත් වෙද්දී තොල් තෙත් කරමින් ජීසූගේ නිරුවත් සිරුර දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන් කෙල්ලගේ පපුව අස්සේ මූන හංගගෙන හුස්මක් ගත්තා ජීසූ කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවලා හිමින් අතගෑවා ටික වෙලාවක් එහෙම්ම හිටපු ටේහ්‍යුන් ජීසූගේ එක නිපල් එකක් පිරිමදින ගමන් කෙල්ලගේ පපුව පුරා පුංචි පුංචි හාදු වලින් තෙත් කරන්න ගත්තා
" Ahhh...daddy....suck it...daddy...please....mmm."
ජීසූ කොල්ලාගේ කොන්ඩෙන් අදින ගමන් කෙදිරිල්ලක් එක්ක කිව්වා ටේහ්‍යුන් කෙල්ලගේ නිපල් එකක් උරන්න ගත්තේ ජීසූ ඇස් පියාගෙන කොල්ලාගේ ඔලුව තවත් පපුවට ලං කරගත්තා කවදාවත් නොවිදපු ආගන්තුක හැගීම් ගොන්නක ජීසූ අතරමං වෙලා හිටියේ
ඇති වෙනකම් ජීසූගේ boobs එක්ක සෙල්ලම් කරපු ටේහ්‍යුන් කෙල්ලගේ ටමි එක පුරා හාදු වලින් තෙත් කලා කොල්ලා ජීසූගෙන් ඈත් වෙලා එයාගේ ඇදුම් ඔක්කොම ගලවලා දැම්මා ජීසූ ඇස් ලොකු කරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්නවා කට කොනින් හිනා දාගෙන ජීසූගේ ඇග උඩට ආපු ටේහ්‍යුන් කෙල්ලගේ තොල් වලට පෙක් එකක් දුන්නා ජීසූ කකුල් ඈත් කරපු ටේහ්‍යුන් pussy එකට kiss එකක් දුන්නේ කෙල්ල ගැස්සිලා යද්දී
" You're soo beautiful my baby..."
ටේහ්‍යුන් කෙල්ල දිහා බලාගෙන ඩීප් වොයිස් එකකින් කිව්වාම ජීසූ යටි තොල හපාගෙන අහක බලාගත්තා කෙල්ලගේ කම්බුල් රෝස පැහැයට හැරිලා තිබුනා
" Ahhh...daddy..."
ටේහ්‍යුන් ජීසූට ඇගිල්ලක් ඇතුල් කලේ කෙල්ල වේදනාවෙන් කෑගහද්දී ඇගිල්ල මූව් කරන ගමන් ජීසූගේ තොල් අල්ලගත්තා ටේහ්‍යුන්ගේ පිට ජීසූගේ නියපොතු වලට සීරුනත් කොල්ලාට ඒ ගැන ගානක් තිබුණේ නැ ටේහ්‍යුන් තව ඇගිල්ලක් ඇතුල් කරලා ඇගිලි දෙකම මූව් කරන්න ගත්තේ ජීසූට pleasure එක දරාගන්න බැරි වෙද්දී
" Daddy......fast...ahhh.."
" Ok baby..."
ජීසූගේ කෙදිරිලි වලින් මුලු කාමරේම පිරිලා ගියා ටේහ්‍යුන් ස්පීඩ් එකෙන් ඇගිලි දෙක මූව් කරද්දී දැනෙන pleasure එක නිසා කෙල්ලගේ ඇස් වලින් කදුලු බිදු කිහිපයක් කඩාගෙන වැටුනා ටේහ්‍යුන් කෙල්ලගේ කදුලු බිදු පිහිදලා කම්බුලට කිස් එකක් දුන්නා
" daddy....i'm gonna...cum...."
" cum for me baby..."
කෙල්ල ටේහ්‍යුන්ගේ අතේම cum එක පිට කලා ජීසූ කොට්ටෙට බර වෙලා හුස්මට ගනිද්දී ටේහ්‍යුන් කෙල්ලගෙන් එලියට අරගෙන කටේ දාගෙන සූප්පු කරන්න ගත්තා
" යාහ්හ් එපා.."
" Taste baby...."
ටේහ්‍යුන් කට කොනින් හිනාවක් එක්ක කිව්වා කොල්ලා ජීසූගේ තොල් වලට පෙක් එකක් දීලා කෙල්ලට ඇතුල් වුනේ ජීසූ වේදනාවෙන් කෑගහද්දී කොල්ලා ජීසූගේ තොල් අල්ලගත්තේ වේදනාව අඩු කරන්න හිතාගෙන ටේහ්‍යුන්ගේ දිගු ඇගිලි වලින් ජීසූගේ කම්බුලක් සියුම්ව පිරිමදින්න ගත්තා ජීසූ ඇස් පියාගෙන කොල්ලාගේ හාදුවට අවනත වෙලා ටේහ්‍යුන්ගේ නිරුවත් පිට දිගේ අතක් ගෙනිච්චා
ටිකකින් ජීසූගේ තොල් වලින් ඈත් වුනු ටේහ්‍යුන් මූව් වෙන්න පටන් ගත්තා මුලදී ජීසූ වේදනාවට කෑගැහුවත් වේදනාව නැති වෙලා pleasure එකක් දැනෙද්දී කෙල්ල ඒකට පිස්සු වැටුනා
" Daddy.....fast..mmm.."
" Fuck baby....Ahhh....You're soo tight..."
ටේහ්‍යුන් වේගෙන් thrust කරන්න ගත්තේ ජීසූගේ moans වැඩි වෙද්දී ටේහ්‍යුන් කෙල්ලගේ නිපල් එකක් උරන්න ගත්තා
" Ahhh...daddy...fuck me..."
ටේහ්‍යුන් speed එකෙන් මූව් කරන්න ගත්තේ ඉවසීම නැත්තටම නැති වෙද්දී
" Daddy.....I'm gonna cum...."
" Hold it baby..."
ටේහ්‍යුන් එහෙම කියන ගමන් තව හයියෙන් තෙරපෙන්න ගත්තා ජීසූගේ නියපොතු වලින් කොල්ලාගේ පිට සීරුවත් ඒ ගැන ටේහ්‍යුන්ට ගානක් නැ
" Ahhh...daddy...fuck.."
ජීසූ එයාගේ අවසාන පිට කරලා කොට්ටෙට ඔලුව බර කරගෙන හුස්මක් ගත්තා ජීසූගේ cum එකේ උනුසුම ටේහ්‍යුන්ගේ dick එකට හොදටම දැනුනා කොල්ලා ඇස් පියාගෙන ඒ හැගීම වින්දා ටේහ්‍යුන් තව වේගෙන් තෙරපෙන්න ගත්තේ එයා cum වෙන්න ලග හින්දා
" Mmm fuck baby...."
ටේහ්‍යුන් ගැඹුරු හඩකින් කියන ගමන් ජීසූ තුලම අවසානය පිට කලා ටේහ්‍යුන්ගේ dick එක ජීසුගෙන් අරගෙන හයියෙන් හුස්ම ගන්න ගමන් ජීසූගේ ලගින් හාන්සි වුනා
" I love you baby...."
",I love you too daddy..."
ජීසූ සිහින් හඩකින් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ගේ නිරුවත් පපුවට තුරුල් වුනා ටේහ්‍යුන් එයාගේ පපුවට තුරුල් වෙලා ඉන්න ජීසූගේ හිස් මුදුනට ආදරනීය හාදුවක් තැවරුවා
" daddy..."
" mmm..."
" Next Round....?"
" Baby....?"
ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන කෙල්ල දිහා බැලුවා
" I want to more daddy....please please please...."
" Ok Then I'll Fuck you baby"
ටේහ්‍යුන් ජීසූගේ කන් පෙත්ත දිවෙන් තෙත් කරන ගමන් මිමිනුවේ කෙල්ලගේ ඇග පුරා හිරියක් යද්දී කොල්ලා ජීසූගේ තොල් අල්ලගත්තේ කෙල්ලගේ ඇග උඩට එන ගමන්
To be continue......
කොච්චර බලාගෙන හිටියත් ඔච්චර තමයි ඒ දෙන්නා කරගන්න දෙයක් කරගනියි ඔය දරුවෝ ගිහින් නිදාගන්න ඕතර්ට මහන්සියි මේක ටයිප් කරලා
වචන 2775
හොදටම වැඩියි..
ඊලග චැප්ටර් එක සති දෙකකින් විතර දෙන්නම් දිග චැප්ටර් එකක් දුන්නා නේ
Bạn đang đọc truyện trên: AzTruyen.Top