Chapter 06 😉

අඩ අදුරේ ගිලි තිබුණු කාමරේට ජනේලයෙන් සද රැස් ගලාගෙන ආවා සිහින් සුලං රැලි වලට සුදු පැහැ කර්ටන් සෙලවුනේ මේ ගෙවෙන මොහොත සුන්දර කරමින් ටේහ්‍යුන්ට යට වෙලා නිරුවතින් ඉන්න ජීසූගේ තොල් අල්ලගත්ත ටේහ්‍යුන් ඒ තොල් වේගයෙන් සිපගත්තා ජිසූ කොල්ලාගේ බෙල්ල වටේ අත් යවලා ටේහ්‍යුන්ව තවත් ලං කරගත්තා වේගවත් සිපගැනීමකින් පස්සේ ටේහ්‍යුන් කෙල්ලගේ තොල් වලින් ඈත් වුනා

" Ahh..fuck daddy.."

ජීසූ මිමිනුවේ ටේහ්‍යුන්ව ආපහු හාදුවකට ඇදලා ගන්න ගමන් කෙල්ල හිටියේ ටේහ්‍යුන්ගේ පහසින් මත් වෙලා ජීසූ කොල්ලාගේ තොල් අල්ලාගෙන දත් වලින් හපන ගමන් සිපගත්තා ටේහ්‍යුන්ගේ කෙල්ලගේ ඇගේ අගලක් නෑර සිපගත්තා

වෙහෙසකාරි හෝරා කිහිපයකට පස්සේ ජීසූ හිටියේ ටේහ්‍යුන්ගේ පපුව උඩ ඔලුව තියාගෙන කෙල්ල තාමත් වේගෙන් හුස්ම ගන්නවා ඒත් එක්කම එයාට ඇහුනේ ටේහ්‍යුන්ගේ කටහඬ නෙවෙයි මිස් චෝයිගේ කටහඬ

" ජීසූ මිස් නැගිටින්න.."

ජීසූ ගැස්සිලා ගිහින් ඇහැරුනේ මිස් චෝයි කොහොමද රූම් එකට ආවේ කියලා කල්පනා කරන ගමන් ජීසූ පපුවට බ්ලැන්කට් එකත් තුරුල් කරගෙන මිස් චෝයි දිහා බලාගෙන ඉන්නවා මිස් චෝයිගේ මූනේ වෙනසක් නැති නිසා කෙල්ල රූම් එක පුරා ඇස් ගෙනිච්චා

මොහ්.....තප්පරයක් ඉන්න එතකොට මම දැක්කේ හීනයක් ද යකොව් ඔහොම හීනත් පේනවා ද fuck ඒක මාර තාත්විකයි නේ ඒත් කොහොමද අර හිපාටු කොටියා මගේ හීනෙට රිංගුවේ මොන කුනුහරපයක් ද යකෝ ඒ කොටියා වෙනුවට song joong ki හිටියා නම් ඉවරයි නේ මටත් පේන්නේ ඔය වගේ මෙලෝ ලෝක වැසියෙක්ට වැඩක් නැති අහිකුන්ඨික හීන තමයි

" මිස්.."

" යේ මිස් චෝයි කොටියෙක් කොහොමද මගේ හීනෙට ආවේ "

" මොහ්.."

' අහ් නැ මිස් චෝයි ඔයා යන්න "

ජීසූ ඔලුව කසන ගමන් එහෙම කිව්වාම මිස් චෝයි කෙල්ල දිහා බලලා යන්න ගියා කෙල්ල දැකපු මොංගල් හීනේ ගැන කල්පනා කරන ගමන් වොෂ් එකක් දාගෙන පහලට ආවා

" අප්පා කොහෙද මිස් චෝයි "

ජීසූ ඇහුවේ dinning table එකේ වාඩිවෙන ගමන් ජනාධිපතිතුමා dinning table එකේ නොහිටපු කෙල්ලට ලෝක පුරස්නයක් වුනා ටේහ්‍යුන් ඊයේ රෑ එයා blue house එකෙන් පනින්න හදපු කතාව ජනාධිපතිතුමාගේ කනේ තියලාද කියලා

" සර් උදේම මීටින් එකක් කියලා ගියා "

මිස් චෝයි උත්තර දුන්නාම ජීසූ මිස් චෝයි දිහා ටික වෙලාවක් බලාගෙන ඉදියා තව මොනාහරි දැනගන්න ඕන වගේ

" මිස්.."

" අර පුල්ලි ගොනා නෙවෙයි පුල්ලි කොටියා අප්පා එක්ක කතා කරනවා දැක්කාද "

" මොහ්..කවුද "

" ටේහ්‍යුන් "

" යේ මිස් අද උදේ සර් එක්ක කතා කරනවා මම දැක්කා "

කෙල්ලගේ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ ෆීලින් එකක් දැනුනේ

" මොනාද කිව්වේ කියලා ඇහුන් නැද්ද "

" අනියා මිස් "

මිස් චෝයි කියද්දී කෙල්ල මූන අහක බලාගෙන ගහපු බිත්තර රොටියක් වගේ කරගෙන කන්න පටන් ගත්තා කෙල්ල කාලා ඉවර වෙලා නැගිටලා යන්න හදනකොට දැක්කේ අත් දෙකත් සාක්කුවට දාගෙන ඇවිදගෙන යන ටේහ්‍යුන්ව

" ඕයි කොටි හපුවා ඔහොම නැවතියන් "

කෙල්ල එහෙම කියාගෙන දුවගෙන ගියා ජීසූගේ ටින් බෙලෙක්ක වොයිස් එක ඇහිලා ටේහ්‍යුන් කෙල්ලගේ පැත්තට හැරුනා කොල්ලා ඇහිබමක් උස්සගෙන ජීසූ දිහා බැලුවේ එයාට කතා කරන්නේ කියලා අහන ගමන්

" යේ තමුසෙට තමයි "

ජීසූ  කොල්ලාගේ ඇගේ ගෑවි නොගෑවී හිටගත්තා ටේහ්‍යුන් බෙල්ල පිටිපස්සට කරලා කෙල්ල දිහා බලාගෙන ඉදියා

" මොකද "

" තමුසේ මොනාද අප්පාට කිව්වේ "

ජීසූගේ නලලට දබරගිල්ල තියලා පිටිපස්සට තල්ලු කලා

" මම හිතන්නේ තමුසෙට ඒක වැදගත් නැ "

" මොහ්..තමුසේ කොහොමද මට ඔහොම කතා කරන්නේ I'm president daughter "

" I know baby "

ටේහ්‍යුන් කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්

" fuck.."

" ඔයා කැමති නම් fuck කරන්නත් පුලුවන් බේබි "

ටේහ්‍යුන් සෙක්සි වොයිස් එකකින් කියද්දී ජීසූට මතක් වුනේ ඊයේ රෑ දැක්ක හීනේ කෙල්ලට තඩි කෙල ගුලියක් ගිලුනා ටේහ්‍යුන් ඇහැකුත් ගහලා ගියා ජීසූ තාමත් ගල් ගිලලා බලාගෙන ඉන්නවා මොකද්ද වුනේ කියලා කෙල්ල තාම කල්පනා කරනවා

" ජීසූ මිස්.."

මිස් චෝයි කෙල්ලව හොල්ලනකොට තමයි මේ ලෝකෙට ආවේ

" යාහ්හ් තමුසේ කොහොමද මට එහෙම කතා කරන්නේ නාකි ලොම් හැලුනු කොටියා "

ජීසූ එකපාරට කෑගහපු පාර ලග ඉදපු මිස් චෝයිගේ කර්න පටහ පටලය ලෙෆ්ට් ටේහ්‍යුන් පේන තෙක් මානෙක නැ ජීසූ තරහින් අහිංසක මිස් චෝයිට ගස්සගෙන යන්න ගියා

___________________________

" කුක්කෝ.."

ඇද උඩට වෙලා ලැප් එක දිහා බලාගෙන ඉන්න පනස් වෙනි වතාවටත් සනා කතා කලත් ජන්කූක් කෙල්ලව තබ සතේකට ගනන් ගන්නේ නැ ටේහ්‍යුන් නැති නිසා ජන්කූක් හිටියේ වැඩ ගොඩකට යට වෙලා

" යාහ්හ් ජොන් ජන්කූක් මම තමුසෙට කතා කරන්නේ ඇහෙන්නේ නැද්ද "

සනා ඇදේ කොනක වාඩිවෙලා ටිකක් සද්දෙන් කතා කලා

" සනා පොඩ්ඩක් කට වහගෙන ඉන්නවා "

ජන්කූක් ලැප් එක දිහා බලාගෙන කියද්දී කෙල්ල ලැප් එක උදුරලා පැත්තකින් තිබ්බා

" තමුසෙට මොකද්ද සනා වෙලා තියෙන්නේ මට වැඩ තියෙනවා වදයක් වෙන්න එපා ඕයි "

ජන්කූක් කේන්ති ගිහින් ටිකක් තදින් කියද්දී සනා මුකුත් නොකියා ලැප් එක ජන්කූක්ගේ උකුලට විසි කරලා යන්න ගියා ජන්කූක් ආපහු ලැප් එකේ මූන ඔබාගෙන එයාගේ වැඩ පටන් ගත්තා

පැයකට විතර පස්සේ ජන්කූක් පහලට ගියේ සනා හොයාගෙන

' නූනා සනා කොහෙද "

ජන්කූක් ඇහුවේ සෝෆා එකේ වාඩිවෙලා යූහී බබාව නලවන ජියාගෙන්

" දැන් ද මහත්තයාට සනාව මතක් වෙන්නේ "

ජියා රවාගෙන ඇහුවා

" නූනා "

" නූනා තමයි යූහී අතේ ඉන්න නිසා මම කියන්නේ නැ මෝඩ ගොන් හාවාට "

ජන්කූක් දමාගෙන ඔලුව කසනවා

" යනවා ගිහින් ඔෆිස් එකේ වැඩක් බලාගන්නවා සනාට වැඩිය ඒක වටිනවා නේ "

" නූනා එහෙම නෙවෙයි ටේත් නැති නිසා වැඩ ගොඩ ගැහිලා ඔක්කොම බලාගන්න ඕන මම ඒක නිසා මට ටිකක් කේන්ති ගියා "

" තොට තරහ ගියා කියලා ඒ අහිංසක කෙල්ල පලි ද මැඩගස්කර හිපාටු හාවෝ "

ජියාගේ සද්දේ ඇහිලා ජින් දුවගෙන ආවේ ඒ ගමන සිදු වී ඇති මහා විනාසය කුමක්ද කියා කල්පනා කරන ගමන්

" ජිනී.. බබා අරගෙන යන්න අද මට මේකාට කනේ ඇගිලි ගහගන්න සුද්ද කොරියන් වලින් ආමන්ත්‍රණය කරන්න තියෙනවා "

ජින් ජන්කූක් දිහාට බැල්මක් දාලා ජියාගේ අතේ නිදාගෙන හිටපු යූහී බබා වඩාගෙන එන ගමන් ජන්කූක්ට ලං වුනා

" උබට අබ සරනයි කොල්ලෝ "

ජින් එහෙම කියලා ඉක්මනට යූහී බබා අරගෙන ආවා

" මිස්ටර් ජොන් ජන්කූක් තමුසේ මහ ලොකු මාෆියා කින්ග් වෙන්න ඇති මට ඒක නම් අදාලම නැ තමුසේ තමුසෙගේ වයිෆ්ට හරියට සලකන්න දැනගන්නවා ඒ කෙල්ල pregnant ඉස්සර වගේ නෙවෙයි "

" හරි නූනා මම වැරැදියි දැන් කෝ සනා "

" ජිමින් එක්ක ඇවිදින්න ගියා එයාගේ හස්බන් බිසී නේ "

" නූනා.."

ඒත් එක්කම සනා එක්කගෙන ජිමින් ආවා කෙල්ලව සෝෆා එකේ වාඩිකලා

" ජිමින් ඔප්පා මාව රූම් එකට එක්කගෙන යන්න "

සනා ජන්කූක් දිහා නොබලා කියද්දී ජිමින් කෙල්ලගේ අතකින් අල්ලාගෙන පරිස්සමින් එක්කගෙන ගියා ජන්කූක් ඒ පස්සෙන් ගිහින් රූම් එකේ දොර ලගින් නැවතුනා

" සනාගේ කොන්ද රිදෙනවා කිව්වා පොඩ්ඩක් බලපන් '

ජිමින් එහෙම කියාගෙන එතැනින් ගියා ජන්කූක් රූම් එකට යනකොට සනා ඇදේ headboard එකට හේත්තු වෙලා කොන්දට අතකුත් තියාගෙන ඉදියේ ජන්කූක් ගිහින් සනා ලගින් වාඩි වෙලා කෙල්ලගේ අතකින් ඇල්ලුවාම සනා ජන්කූක්ගේ අත ගසලා දැම්මා

" ගිහින් වැඩක් බලාගන්න මට කාටවත් වදයක් වෙන්න ඕන නැ "

සනා අහක බලාගෙන කිව්වා

" තරහ ගිහින් ද ම්ම්.. ටේහ්‍යුන් නැති නිසා ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා බේබි ඒකයි මට කේන්ති ගියේ "

" ඉතින් ඒකට මම පලි නැ නේ "

" මම කියලා තියෙනවා ඔච්චර තරහ ගන්න එපා කියලා මේ ලැබෙන්න ඉන්න බබාත් ඔම්මා වගේ නපුරෙක් කරන්න ද හදන්නේ "

" අනේ හරි අහිංසක අප්පා නේ මේ ලෝකේ කොහෙවත් නැ මේ වගේ අහිංසක කෙනෙක් තරහ ගන්නේම නැ ඒ තරම් අහිංසකයි "

සනා කට ඇද කරගෙන කියද්දී ජන්කූක් හිනා වෙලා කෙල්ලව තුරුල් කරගෙන ඇදුම අස්සෙන් අත යවලා සනාගේ කොන්ද අතගාන්න ගත්තා එතකොට ජන්කූක්ගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා කෝල් එක ඔෆිස් එකෙන් නිසාව ඇදේ headboard එකට හේත්තු කරලා කෝල් එක ආන්සර් කලා

" යූරා කියන්න "

ඒ නම ඇහුනා විතරයි සනාට ආපහු කේන්ති ගියා කෙල්ල ඇදෙන් බැහැලා බාත් රූම් එකට ගියා

_________________________

මේ අවස්ථාව වන විට ජීසූ රූම් එකේ ඒ කොනටයි මේ කොනටයි ඇවිදින ගමන් කල්පනා කලේ ටේහ්‍යුන්ට ගේමක් දෙන්න කෙල්ල ඇවිදින දිහා බලාගෙන ඉදපු සෝයාට කරකැවිල්ල වගේ

" සෝයා අරූගේ ආහාර වේලට විරේක පෙති දෙක තුනක් දැම්මොත් කොහොමද අනියා ඒක හොද වැඩියි ඊට වඩා දරුනු වෙන්න ඕන "

එහෙම කියන ගමන් බැල්කනියට ගියපු ජීසූ බැල්කනියේ අත් වැටට බර වුනා ඒත් එක්කම කෙල්ල දැක්කේ garden එකේ කොනකට වෙලා ටේහ්‍යුන් එක්ක කයියක් ගහගෙන ඉන්න බිස්කට් කුඩු කෙල්ල එයාගේ හීනි කරලා ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඒ දිහා බලාගෙන ඉදියා

" හහ්...මුන් දෙන්නා මොනාද ඔච්චර කතා කරන්නේ "

ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඉන්න ජීසූව දැක්කාම සෝයාගේ හුස්ම හිර වුනා ජීසූ මෙතනින් පනින්න ද දන්නේ නැ නේ යන්නේ ජීසූ කරන්නේ කොහොමත් එයාගේ වටේ ඉන්න ඔක්කොගේම බෙල්ල ගහලා යන වැඩක්

" මිස් මොකද කරන්නේ "

" ම්ම් ඔත්තු බලනවා "

" මොහ්.."

සෝයා කම්ෆියුස් උන්ගා බුන්ගා වෙලා

" මිස් ඔතනින් පනින්න නෙවෙයි නේ හදන්නේ නැ "

සෝයා එහෙම ඇහුවාම කෙල්ල සෝයා දවා අලු වෙන බැල්මක් හෙලුවා සෝයා බිම බලාගත්තා

" තමුසේ හිතාගෙන ඉන්නේ මම පිස්සෙක් කියලා ද "

" හිතන්න දෙයක් නැ "

සෝයා මිමිනුවා

" මොනාහරි කිව්වා ද "

ජීසූ ඇහිබමක් උස්සගෙන සෝයා දිහාට මාරාන්තික බැල්ලමක් එල්ල කරගෙන ඇහුවා

" අනියා මිස් "

ජීසූ ආපහු ටේහ්‍යුන් දිහා බලද්දී ටේහ්‍යුන් එකපාරට කෙල්ල දිහා බැලුවා ජීසූට උතුර දකුන මාරු වුනා

මූ හිතාවි ද දන්නේ නැ මම ඌ දිහා බලාගෙන සමථ භාවනාව වැඩුවා කියලා

" සෝයා බලන්න අර තරුව ලස්සනයි නේ "

" මේ මහ දවාලේ කොහෙද මිස් තරු "

ජීසූ ඈත අහසට අත දික් කරලා කියද්දී සෝයා කිව්වා ජීසූ සෝයාට රවලා ආපහු ටේහ්‍යුන් දිහා බලද්දී කොල්ලා හෙන පල් හිනාවක් දාගෙන ජීසූ දිහා බලාගෙන ඉදියා ඒ හිනාව දැක්කාම ජීසූට කොන්ක්‍රීට් කියලා බලන්නේ නැතුව පොලොව පලාගෙන යන්න හිතුනත් සිමෙන්ති ගනන් නිසා කෙල්ල රූම් එකට ගිහින් මල් වාස් එක උස්සගෙන ආවා

" මිස් මොකද කරන්න හදන්නේ "

මල් වාස් එකේ තිබුණු මල් ටික විසි කරලා සෝයාට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර මල් වාස් එකෙන් දමලා ගැහුවා හැබැයි වැදුනේ ටේහ්‍යුන්ට නෙවෙයි එතැනින් යන්න ගියපු ජනාධිපතිතුමාගේ ප්‍රධාන ආරක්ෂකයා වුනු වූ බින්ට

" හුටා....කෙලියා..මම ඉවරයි "

ජීසූ ඔලුවේ අතගහගත්තා වූ බින්ගේ ඔලුවට වැදුනු පාර ඔලුව තුවාල වෙලා ලේ එනවා ගාඩ්ලා සේරම කලබල වෙලා හිටියේ ඒත් එක්කම garden එකට ආපු ජනාධිපතිතුමා ජීසූගේ රූම් එක පැත්ත බැලුවේ තමන් හිතපු දේ හරි ද කියලා තහවුරු කරගන්න

" කිම් ජීසූ..."

ජනාධිපතිතුමා කෑගැහුවාම ඔක්කොම කෙලින් වුනා

" ඔම්මා...මාව බේරගන්න "

ජීසූට කෝටියක් දෙවියෝ සිහිවුනා මේ පාර නම් ලේසියෙන් බේරෙන්න ලැබෙන්නේ නැ කියලා ජීසූගේ තුන්වැනි හිත කිව්වා

විනාඩි කිහිපයක විශාල නිශ්ශබ්බදතාවයක් blue house එක පුරාම පැතිරිලා තිබුණේ ඉදිකටුවක් වැටුනත් බෝම්බයක් ගැහුවා වගේ සද්දයක් එන තරමට නිශ්ශබදයි ඒ නිශ්ශබදතාවය තමාට අහිතකර බව පමනයි ජීසූ දැනගෙන හිටියේ ජනාධිපතිතුමා වාඩිවෙලා මේසේට තට්ටු කරන ගමන් හිටියා ජීසූ හොර පූසා වගේ ජනාධිපතිතුමා ලගින් හිටගෙන බිම බලාගෙන ඉදියේ ඒ අස්සේත් ටේහ්‍යුන්ට රවනවා ඉවරයක් නැ කොල්ලාට හිනා යන්න ආවාත් අවස්ථාවේ හැටියට හිනා වෙන්න බැ

" ජීසූ මොකද්ද මේකේ තේරුම කියනවා වයසේ හැටියට වැඩ කරන්නේ තාම නර්සරි යන ලමයෙක් වගේ එතකොට මිස් චෝයි මම තමුන්ව දාලා තියෙන්නේ ජීසූව බලාගන්න නේද මෙයා මෙච්චර දෙයක් කරනකම් තමුන් මොනාද කෙරුවේ සෝයා තමුනුත් මේවාට වැරැදියි "

" මියානේ සර්..."

මිස් චෝයි වගේම සෝයාත් ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලුවා

" මියානේ කිව්වාම ඔක්කොම හරි ද මිස් චෝයි තමුන්ට ජීසූ බලාගන්න බැ ඒ නිසා මම මිස් හොන්ට එන්න කිව්වේ "

ජීසූ ඒ වෙලාවේ ඔලුව උස්සලා තමන්ගේ අප්පා දිහා බැලුවා

" අප්පා නෝ ආපහු එහෙම දෙයක් කරන්නේ නැ චේබල් මිස් හොන්ට කියන්න එපා චේබල් අප්පා අන්තිම වතාවට සමාදෙන්න "

ජීසූ ආයාචනාත්මකව ඉල්ලුවා මිස් හොන් නපුරු කෙනෙක් එයාට ජීසූ බයයි ජීසූගේ ඔම්මා මැරුනාට පස්සේ මිස් හොන් තමයි ජීසූ පුංචි කාලේ එයාව බලාගත්තේ මිස් හොන් ගොඩක් නපුරු විදියට කෙල්ලට සැලකුවේ ඒ නිසා ජීසූ මිස් හොන්ට බයයි ජීසූ කොහොමත් හිතුවක්කාර නිසා ජනාධිපතිතුමා හිතුවේ මිස් හොන් තමයි කෙල්ලව බලාගන්න ගැලපෙන්නේ කියලා

" අප්පා..."

" අල්ලනවා අත.."

ජනාධිපතිතුමා නැගිටලා කොහෙද අස්සක හංගලා තිබුණු වේවැලක් අරගෙන ඇවිත් කිව්වේ ඒක දැක්කාම නම් කෙල්ල බය වුනා

" අප්පා..."

" ජීසූ මම එකම දේ දෙපාරක් කියන්න කැමති නැ "

ජනාධිපතිතුමා කියද්දී කෙල්ල ඇස් තද කරලා පියාගෙන අත දික් කලා වැදෙන පාරක් ගානක් කෙල්ලගේ ඇස් වලින් කදුලු පැන්නා ටේහ්‍යුන්ට ජීසූ පව් කියලා හිතුනත් කොල්ලා කටවහගෙන හිටියේ ජීසූ කරපු දේ වැරදි නිසා

" යනවා රූම් එකට සතියක් යනකම් රූම් එකෙන් එලියට එන්න බැ "

ජීසූ ඔලුව වනලා බිම බලාගෙන එතැනින් යද්දී මිස් චෝයි සෝයා ජනාධිපතිතුමාට ආචාර කරලා යන්න ගියා

" මම කිව්වේ ටේහ්‍යුන් කෙල්ල හිතුවක්කාරයි කියලා "

ජනාධිපතිතුමා කියද්දී ටේහ්‍යුන් කට කොනින් හිනා වෙලා ජනාධිපතිතුමාට ආචාර කරලා එතැනින් යන්න ගියා

To be continue........

ඊයේ රෑ කතාවක් කියවන ගමන් ඉදලා වට්සැප් එකට ඒ කතාව නිසා මම පිස්සෙක් වෙලා ඉදියේ අන්තිමේ දී මම එකෙක්ට ආදරෙයි කියලා හොද වෙලාවට බෙස්ටිට කියලා තියෙන්නේ ඒකි අහනවා මොකද කියලා 🙂💔

Bạn đang đọc truyện trên: AzTruyen.Top