silence
Taehyun's pov
කියා ගෙදර එනකොටම..අපි ඔක්කොම ගැස්සුනා..
ඒ බෝල ඇස් ඉදිමිලා..රතු වෙලා..
මගෙ කෙල්ල හොඳටම අඩල..
ඒත් එයා හිනාවුනේ බොරුවට කියලා මට දැක්ක ගමන් කියන්න පුළුවන්
ඉස්සර හෝ ගාලා කතාකරන කෙල්ල අද මීක් සද්දයක් නෑ
ඇයි කියා..මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ..
කෑගහල මට අහන්න හිතුනත්..එයා මාව ඈත් කරලම දායි කියන බය මාවම වෙලා ගෙන තිබුනේ
ඔම්මගෙ ප්‍රශ්නය නිසා මන් හිමින්ම බැලුවේ කියා දිහා..
ඉස්සර දිලිසෙන බෝල ඇස් ..නෙමේ..හරිම හිස්..
හැගීමක් නෑ...
කියා හීන් හිනාවක් දුන්නා විතරයි ...
ඔයා දන්නවනන් රත්තරං ..ඔයාගෙ ඔය නිශ්ශබ්දතාව මාව පන පිටින් පුච්චලා දානවා කියලා ...
Bạn đang đọc truyện trên: AzTruyen.Top