reminding those words
උදේ පාන්දරම ඇහැරුනු නිසා..මට දැනුනෙ සුපුරුදු උනුහුම..
ඒත් කවදාවත් නැතුව මන් එයාගෙ අත් දෙක මගෙ ඉනෙන් අයින් කලා..
මන් දාර්ශනික අදහස් තියෙන කෙල්ලෙක් නෙමේ..එයාට මාව වදයක් නන් මට ඕනෙත් නෑ
මන් වොශ් එකක් දාගෙන කෝල් කරේ අජුම්මට..මන් අජුම්මට එන්න එපා කිව්වේ අපි බැන්ද අලුතමයි..
ටේහ්‍යුන් මගෙ හස්බන්ඩ්..
අපි බැදලා අවුරුදු දෙකක්..
මන් අජුම්මට එන්න කියලා ගියේ ආයෙමත් හොස්පිට්ල් එකට ඇප්ලයි කරන්න..
මාව ඕනෙ නැති මනුස්සයෙක් වෙනුවෙන් කාලෙ කන්ඩ මට පිස්සු නෑ..
ඒත් ඇඩෙනවා..අලේ..මේ කදුලු නබ්...හුම්...
Bạn đang đọc truyện trên: AzTruyen.Top