pain
Taehyun's pov
මන් ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහාට ගියේ කියාව හොස්පිට්ල් දාන්න යන්න පුළුවන් නිසා..
ඒත් එයා පරක්කුයි කියලා ගියේ..
අදත් මගෙ කම්මුලකට දෙන පුංචි කිස් එක මන් වෙනුවෙන් දෙන්නෙ නැතුව ..
මාව මගාරින්න එපා කියා..
මගෙ පපුව ගොඩක් රිදෙනවා රත්තරං ...
Bạn đang đọc truyện trên: AzTruyen.Top