love blooming pt:2

kiya's pov

නාදූ..සරන්හෙ..ආයෙ මගෙ මැනිකව දාලා කොහෙවත් යන්නෙ නෑ..

කුකී මගෙ නලලෙන් හාද්දක් තියද්දි ඒ පපුවේ තව තදේට ගුලි උනේ එයා අතුරුදහන් වේවි කියලා වගේ..

මට මෙහෙම ම ඉන්න ඕනේ..මැරෙන තුරාවටම..එයාගෙ උනුහුමේ...

Bạn đang đọc truyện trên: AzTruyen.Top