lonely
taehyun's pov
අද නන් මන් මැරිල වගේ උන්නේ.. හැමදාම උදේ ඉදන් මාත් එක්ක හුරතල් වෙන ඒ චූටි කෙල්ල නැතුව ..
එයා උදේට හදන හදුනාගත නොහැකි අමුතු කෑම නැතුව ..
මන් ඔෆිස් යනකොට කම්මුලකට දෙන පුංචි කිස් එක නැතුව ..
ඒ හුරතල් හිනාව දකින්නෙ නැතුව..
මට පිස්සු වගේ..
ම..මට කොහොමද දෙයියනේ හිතුනෙවත් ..මගෙ චූටි කෙල්ල මට...
වදයක් කියලා ..
මට පාලුයි රත්තරං ..ඔයා නැතුව ..
( a/n අත් හැරෙන්න කලින්..හිතන්න තිබ්බා.. )
Bạn đang đọc truyện trên: AzTruyen.Top