Leave me
Kiya's pov
ටේහ්‍යුන්ට ඕනෑවට එපාවට උත්තර දීලා කාමරේට ගිය ගමන් ටවල් එක අරගෙන වොශෲම් එකට ගියා..
සීතල වතුරෙම්ම වොශ් දැම්මේ ගෙදර දැන් එපාම වෙලා තියෙන්නේ නිසා
ඒ වචන නවතින්නෙ නැතුව මගෙ කන්වල දෝන්කාර දෙනවා..
ඕවර් සයිස් ටි එකක් ඇදගෙන ඇදට පැන්නෙ කන්න පිරියක් නැති නිසා..ශීට් එක හොඳට පොරෝගෙන මන් ඇස් පියාගත්තා ..වෙනදා මන් ටේහ්‍යුන් එනකන් කීය වෙනකන් හරි ඉන්නවා
ඒත් ...
මන් දැනන් හිටියෙ නෑ මන් කරන ඒවා එයාට වදයක් කියලා ..
ආයිශ්..මේ කදුලු නන්..මකබෑවිල පලයන් රෙද්ද..ඕනෙ එකටයි එපා එකටයි ඔක්කොමටම ඇඩෙනවා
නිදහසේ නින්ද යාගෙන එද්දි මාව පපුවකට අදිනව වගේ දැනුනා..
ටේහ්‍යුන්...
" ටේහ්‍යුන්... "
" කියා..නිදි නැද්ද ම්ම්.. "
" ආනී...මගෙ ඇග පොඩ්ඩක් රිදේ..අත් දෙක ගන්නවද.. "
මන් අහක බලාගෙනම කියද්දි මට දැනුනෙ එයාගෙ ලොකු අත් මගෙ ඉනෙන් අයින් වෙනවා වගේ..
ආයෙමත් ශීට් එක පොරෝගෙන ඇස් පියාගත්තෙ ..
හාවෝ...ආයිශ්..ඒ පාර හාවොත් ඇවිල්ලා..
හත්තික්කේ ..මයෙ හීන..
හා..හීන..
Bạn đang đọc truyện trên: AzTruyen.Top